Android සඳහා Cortana app එක leak වෙයි- Hands on Video Windows Geek Android සඳහා Cortana ලබාදීමට කටයුතු කරන බව අපි ඔබව පසුගිය ලිපිවලින් දැනුවත් කරනු ලැබූවා. Microsoft සමාගම මේවන විට මේ Android සඳහා වන Cortana app එකිහි වැඩ කටයුතු අවසන් කර ඇති අතර මෙහි Android APK එකක් අද දින අන්තර්ජාලයට leak වී තිබෙනවා. Cortana Android app එකේ screen shot කීපයක් පහලින්.. කෙසේවෙතත් Cortana Android app එක නිලවශයෙන් නිකුත්වන දිනයක් නම් තවමත් Microsoft සමාඟම විසින් සඳහන් කර නොමැත. The post Android සඳහා Cortana ...
‘Xender’ file Sharing app එක windows phone සදහා ළඟදීම Windows Geek ජනප්‍රිය file transfer service එකක් වෙන ‘Xender‘ app එක windows phone සදහා ද නිර්මාණය කිරීමට සැලසුම් කරන බව Anmobi සමාගම නිවේදනය කරලා තියෙනවා. මෙම cross platform service එකෙන් ඔබට documents , Music files , Videos හෝ වෙනත් ඕනෑම file type එකක් ඉතාමත්ම පහසුවෙන් devices අතර transfer කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ Xender app එකෙන් පහත තියෙනවා වගේ සැහෙන්න වාසි තියෙනවා, Bluetooth වලට ...
Microsoft සමාගම Windows 10 Mobile emulators සමග Windows 10 SDK Preview build 10563 නිකුත් කරයි Windows Geek අද දිනත් ආරම්භ වූයේ Microsoft සමාගමේ නවතම නිකුතුවකිනි. ඒ Windows 10 apps (developers) සංවර්ධකයින් සඳහා Windows 10 SDK preview build 10563 යි. ඒ සමගම Windows 10 Mobile emulators ද නිකුත් විය. Microsoft සමාගම පවසන්නේ මෙහි දෝෂ නිරවද්‍ය කිරීම හා API surface area එකට සංවර්ධිත වෙනස්කම් කර ඇති බවයි. එමෙන්ම ඔබ දැනටමත් store app එකක් නිර්මාණය කරමින් සිටිනවා නම් මෙම preview build ...
Windows 10 Tips #2 : වටිනා Files Automatically BackUp කරන හැටි Windows Geek ඔබගේ පරිගනකයේ save කර ඇති වටිනාකියන Documents, Files මෙන්ම ඔබගේ පවූලේ හෝ මිතුරන්ගේ Photos, Videos යන ආදිය එක් මොහොතකින් විනාශ වූවහොත් ? එබැවින් මේ සියල්ල backup කර තබා ගැනීම නුවණටහුරු නොවේද? Windows 10 සමඟ පැමිණෙන Back up විශේෂාංගය ඔබගේ මේ කාර්යය ඉතාමත් පහසු කරනු ඇති. මෙමඟින් ඔබගේ වටිනාකියන Files, Documents සියල්ල Back up කිරීමට හැකියාව ඇත. ඒ සඳහා අනුගමනය කලයුත්තේ ...
දින දෙකකින් යුත් Microsoft Game Jam වැඩසටහන Windows Geek දින දෙකකින් යුත් Game Jam වැඩසටහන පැවැත්වෙන්න තිබ්බේ මැයි මාසේ 16 හා 17 කියන දින දෙකපුරා නවම් මාවතේ පිහිටි Microsoft Officeඑකේදී.ඒත් යම්කිසි හේතුවක් නිසා වැඩසටහන මැයි මස 30 හා 31 දිනයන් දක්වා කල්ගියා. මැයි මාසේ 30 හා 31 දෙදින පුරා පැවත්වූ මේ වැඩසටහනට සහභාගීවෙන්න මටත් අවස්ථාවක් ලැබුණා.මේ Game Jam වැඩසටහන පුරාවටම ඉතා වැදගත් දේශන විශාල ප්‍රමාණයක් තිබුණා.මේ වැඩසටහනේ ඇතුලත් වුන ප්‍රධාන මාතෘකා ...
Lumia App කිහිපයක අවසානය Windows Geek Microsoft සමාගම නිවේදනය කරන විදිහට 2015 ඔක්තෝම්බර් 30 දින ඉදන් මෙතුවක් කල් තිබුනු Windows Lumia app කිහිපයක් සදහා තවදුරටත් සේවය ලබාදීම අත්හිටුවන්නට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන තිබෙන්නේ ඉදිරියේදී නිකුත් වන Windows 10 phone හි Photo අත්දැකීම නියමාකාරයෙන් ලබාදීම සදහායි. මේ ක්‍රියාවලියේදී නැවත සේවය ලබා නොදෙන apps මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒවා නම්, Lumia Storyteller Lumia Beamer ...
iPhone සඳහා වන Microsoft Word App එක සිංහල Review [ Video] Windows Geek iPhone සඳහා Microsoft සමාඟමෙන් නිකුත් කර ඇති Word App එක පිළිබඳ review එකක් පහත Video එකෙන් නැරඹිය හැකිය. The post iPhone සඳහා වන Microsoft Word App එක සිංහල Review [ Video] appeared first on Windows Geek | The Ultimate Geek Hub for Microsoft fans.
Windows 10 චාටර්ද? එහෙනම් Windows 1.01 try කරලා බලන්න Windows Geek අලුතෙන් එන Windows 10 සංස්කරනය ඔබට කිසිම ගතියක් නෑ වගේද? එහෙනම් Windows 1.01 එක්ක මොහොතක් අතීතයට ගිහින් අවුරුදු 30කට කලින් Notepad, Paint වගේ software’s වල පොඩ්ක් වැඩ කරල පොඩි experience එකක් ගන්න ක්‍රමයක් ගැනයි මම කියන්න යන්නේ. ඔයාලා කවුරුවත්ම try කරන එකක් නෑ ඔයාගේ PC එකට Windows 1.01 දාලා බලන්න. ඒ නිසා PCJS කියලා site එකක් මඟින් Windows 1.01 මෙහෙයුම් පද්ධතිය Virtual Machine ...
Windows 10 හි updates Torrents හි Peer-to-peer තාක්ෂණයෙන් Windows Geek ඉදිරියේදී නිකුත් වීමට නියමිත Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය සමග හදුන්වා දෙන නවතන අංග පසු ගිය කාලය පුරාවට අහන්න ලැබුනා. අවසාන version එක නිකුත් වන්නටත් තව වැඩි කාලයක් නැහැ. පසු ගිය සතියේ අපට අහන්න ලැබුනා build 10031 සමග පැමිණි නව translucent Start Menu අංගය. Cortana integration, Spartan browser සහ Continuum විශේෂාංගයයට පසුව අහන්න ලැබුන නවතම හදුන්වා දීම පිලිබදවයි අද කතා කරන්නේ. ...
අපි කමු Cup Cake – Cupky Jump Game එක Windows Geek නමින් රසවත් හැඟුමක් ගෙනෙන Cupky Jump පරිගණක ක්‍රීඩාව Windows Store එකට අලුතින් එක්වූවකි. මෙය තරමක් වෙනස් ආකාරයේ game එකක් කීවොත් නිවැරදිය. මේ game එකෙ ඔබ Cupky නැමති cup cake එක ලෙස ක්‍රීඩාකරනු ලබන අතර ඔබට ඇත්තේ screenය මත Tap කරමින් Cupky ව Jump කිරීමටයි. මෙහි ඇති ආධාරක හරහා ගමන්කර ඒවායේ ඇති මැණික් හා ටොපි එකතුකිරිමෙන් ඔබට ලකුණු එකතුවනු ඇත.ආධාරක දිගේ ...
Microsoft සමාගම ප්‍රථම වරට Windows 10 Insider Preview 11082 ලෙස Redstone නිකුත් කරයි Windows Geek මෙම පුවත Windows 10 testersලා හට කලින්ම නත්තල් උදා වූවාක් වැනි ආරංචියක් පිළිබඳයි. එනම් Microsoft සමාගම ඊයේ දින පරිගනක සඳහා වූ Fast ring වෙත Windows 10 Insider Preview build 11082 නිකුත් කරන ලදී. එය සමාගම විසින් නිකුත් කරන ලද Redstone development branch(RS1) සඳහා වූ ප්‍රථම build එකයි. නමුත් එහි ලබන වසරේදී පොදුවේ නිකුත් කිරීමට සූදානම් වන Redstoneහි නව විශේෂාංග තවමත් ...
Microsoft, Accenture හා Avanade එක්ක අලුත් වැඩක්! Windows Geek මේ කාලය වෙනකොට ලෝකයේ හුගක් සමාගම් කෘතීම බුද්ධිය ගැන තමන්ගේ අවධානය යොමු කරලා තිබෙන්නේ. හුගක් සමාගම් තමන්ගේ ආයතන වල කාර්යක්ෂමතාව වැඩි කරන්න මේ වගේ අලුත් ක්‍රම වලට යොමු වෙනවා. මම දැන් කියන්න යන්නේ Microsoft තවත් ප්‍රධානතම සමාගම් දෙකක් එක්ක කරන්න යන අලුත්ම project එකක් ගැන. Microsoft මේ වෙනකොට Accenture හා Avanade එක්ක AI Services ගැන ව්‍යාපෘතියකට අත ගහල තියෙනවා. කෙනෙක් ...
Microsoft සමාගම නිකුත් කළ අලුත්ම recovery tool එක Windows Geek වැරදීමකින් ඔයාලගේ වැදගත් file එකක් delete වුණාද? Hard drive එක clear කළාද ? දූෂිත දත්ත සමඟ කළ යුත්තේ කුමක්ද කියලා සැක සහිතද ? මේ වගේ දෙයක් වුණාම මැකී ගිය පරණ දත්ත නැවත ලබා ගන්න ක්‍රමයක් තිබුණා නම් කියලා හිතනවා ඇති. මෙන්න ඒ සඳහා Microsoft සමාගම විසින් මෑතක දී windows 10 version 2004 සඳහා windows file recovery නමින් අලුත් උපයෝගීතාවයක් නිකුත් ...
Continuum සමඟින් එන Acer Windows 10 ‘Pocket PC’ Smart Phone එක Windows Geek ඉකුත්දා Beriln හි පැවති IFA Trade Show හිදී Acer සමාගම විසින් නවතම Smart Phone එකක් හෙලි කරනු ලැබූවා මේ Smart Phone එක නමින් Jade Primo වන අතර එහි කැපීපෙනෙන ලක්ෂණයනම් Smart Phone එක සමඟ එන Continuum feature එක එනම් ඔබේ Smart Phone ය PC එකක් බවට පහසුවෙන් හැරවිය හැකියාව මෙහි අන්තර්ගතව තිබීමයි. මෙහි Tag line එක වන “Your pocket PC ” ...
පවුලේ සුරක්ෂිත බව වෙනුවෙන් Microsoft Family Windows Geek ඔබත් Microsoft Account එකක හිමිකරුවෙක්ද? එහෙනම් මේ ප්‍රවෘත්තිය ඔබටත් වැදගත් වේවි. Microsoft Family කියන්නේ Windows 10 හා Xbox One devices වලට නොමිලයේ ලැබෙන සේවාවක්. මේකට Windows උපාංගයක්ම වෙන්න ඕන නැහැ. සිතන්න ඔබට තිබෙන්නේ Android දුරකථනයක් නම් ඔබට තිබෙන්නේ Microsoft Launcher දමාගැනීම පමණයි. https://account.microsoft.com/family ලින්කුවට ඔබ ඔබගේ account එක තුලින් ගියොත් ඔබට දැකගන්නට පුළුවන් වේවි Actively Reporting, Screen Time Limits, Location Sharing හා ...
Azure HDInsight – Azure සරළව (2 කොටස) Windows Geek Azure HDInsight සම්බන්ධව අපි අපේ පළවෙනි ලිපිය මේ වෙද්දි ඔබ කියවලා ඇති. කියවපු නැති කෙනෙක්ට මෙතනින් අපේ පළවෙනි ලිපිය ගන්න පුළුවන්. මේ ලිපිය තනිකරම වෙන් වෙන්නේ Big Data ගැන කථා කරන්න. Big Data සංකල්පය හැදෙන්නේ Data වලින්. ලෝකයේ ආරම්භයේ සිටම අපි විවිධ අවස්ථා වල දත්ත භාවිතා කළා. ගල්ගුහාවල බිත්ති, මුද්‍රණය කරන ලද පත්‍රිකා වල සිට 21වන සියවස වෙද්දි අපි අන්තර්ජාලය ...
Microsoft සමාගමෙන් 2016දී අපට බලාපොරොත්තු විය හැකි දේවල්.. Windows Geek Microsoft සමාගම සාර්ථකව 2015 වසර නිමා කරමින් සිටියි. ඔවුන් මේ වසර තුලදී තම නවතම laptop පරිගනකය වන Surface Book හඳුන්වාදෙන ලදී. එමෙන්ම නවතම Windows version එක වන Windows 10 හඳුන්වාදෙන ලද්දේ ද මෙම වර්ෂයේදීය. තවද මේ වර්ෂයේදී, තම ව්‍යාපාර සඳහා වන software රැසක්ද update කල අතර තම Surface Pro tablet එක සහ fitness Band එක ද update කරන ලදී. නමුත් Microsoftහි CEO, ...
Dialog Self Care App for Windows Mobile සිංහල Review [වීඩියෝ] Windows Geek The post Dialog Self Care App for Windows Mobile සිංහල Review [වීඩියෝ] appeared first on Windows Geek | The Ultimate Geek Hub for Microsoft fans.
ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා ගැලපෙන Skype edition එකක් හඳුන්වා දීමට Microsoft සමාගම සූදානම්. Windows Geek Microsoft සමාගම Skype මෘදුකාංගයේ විශාල වෙනසක් සිදු කරන්න යනවා කියල තමයි ආරංචි වෙන්නේ. ඒ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ භාවිතා කරන්න පුළුවන්, ඒ කියන්නේ cross-platform Skype edition එකක් හඳුන්වා දීමට සුදානම් වීමයි. දැනට පවතින එක් එක් මෙහෙයුම් පද්ධති වලට විශේෂ වූ Skype editions වෙනුවට තමයි මේ cross-platform edition එක හඳුන්වලා දෙන්න යන්නේ. දැනට Skype මෘදුකාංගය එක් එක් operating system එක සඳහා ...
Microsoft Devices event එකේදී සිදුකල සියලු හදුන්වාදීම් හා නිවේදන Windows Geek පසුගිය දින පැවති Windows 10 Devices event එක ඔබ ඇතැම්විට සජීවිව නරඹන්නට ඇත. මා පෞද්ගලිකව සිතන පරිදි මෙවර event එක Microsoft සමාඟමේ මෙතෙක් ඉතිහාසයේ සිදුකල ඉතාමත් හොදම හා එකම devices event ලෙස කීවොත් නිවැරදී. මක් නිසාද යති පසුගිය දින සිදුකල සියලු හඳුන්වාදීමේ මා,ඔබ මවිතයට පත්කරණු නිසාවෙනි. මේ event එක පුරා පැය 2කට අදික කාලයක් ඔත්සේ පැවැත්වුන අතර සිදුකල සියලු හදුන්වාදීම් හා ...