Microsoft Edge Browser දැන් Android සහ iOS වලටත් Windows Geek Microsoft Edge එහෙමත් නැත්නම් Windows 10 browser එක Android හා iOS වලටත් ලබා දෙන බවට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Microsoft සමාගම නිවේදනය කලා. මෙය නිල වශයෙන් නිකුත් කිරීමට ප්‍රථමයෙන් preview app එකක් වෙළදපොලට හඳුන්වා දීලා මාසයක කාලයක් පුරාවටම clientලාගේ feedback ලබාගත්තා. ඒත් එක්කම පාරිභෝගිකයෝ වැඩි ප්‍රමාණයක් මේක download කරලා browsing experience එක අත්විඳලා තිබුණා වගේම preview app එක ගැන හොඳ ...
මොකක්ද මේ Windows Hello කියන්නේ ? Windows Geek ඔයාත් Windows 10 භාවිතා කරන කෙනෙක් නම් Windows Hello ගැන අනිවාර්යෙන්ම දන්නවා ඇති. නමුත් ඒ ගැන පොඩි හැඳින්වීමක් කරලා ම පටන් ගන්න එක හොඳයි කියලා මට හිතුනා. සරලවම කියනවා නම් Windows Hello කියන්නේ ඕනෑම Windows 10 device එකකට sign in වීමට භාවිතා කරන්න පුළුවන් පහසු ක්‍රමයක්. සාමාන්‍යයෙන් device එකකට sign in වෙන්න ඕනේ වුනාම අපිට pin එකක් හරි password එකක් ...
Windows 10 වල picture password එකක් set up කරගන්නේ මෙහෙමයි. Windows Geek අපි සාමාන්‍යයෙන් අපේ PC එකට log වෙන්නේ password එක type කරලා. ඒත් Windows 10 වලට sign in වෙන්න PIN, picture password වගේ basic account sign in options වගේම Windows Hello වගේ advanced sign in options හදුන්වාදීලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ type කරන password එක වෙනුවට Windows 10 වලට sign in වෙන්න picture password එකක් set up ...
හදිස්සියකදී ඔබගේ පරිගණකය පරණ තත්වයට පත් කරන System Restore Windows Geek අපි මුලින්ම බලමු මේ System Restore කියල කියන්නේ මොකද්ද කියලා. System Restore Point එකක් කියල කියන්නේ ඔයාගේ පරිගණකයේ file system එකේ පරණ අවස්තාවක් (instance) එකකටයි. තවත් සරලවම කියනවනම් ඊයේ, පෙරේදා, එහෙමත් නැත්නම් මාසෙකට පෙර තත්වයකදී ඔයාගේ පරිගණකයේ තිබුන files එකතු කරලා හදලා තියෙන system image එකකටයි. ප්‍රධාන වශයෙන්ම System Restore Point එකකින් ඔබට ඔබගේ පරිගණකය, පෙර දිනයක තිබුන තත්වයට පත් කරගන්න අවස්ථාව ලබා දෙනවා. ...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සහායට Machine Learning Windows Geek Microsoft සමාගම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමය පසුගියදා අත්සන් කළ ගිවිසුමට අනුව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා Machine Learning භාවිතා කරන පළමු රට ලෙසට ඕස්ට්‍රේලියාව ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී පියවරක් තබනවා. Machine Learning සහ පුරෝකථ-විශ්ලේෂණය (Predictive Analysis) මගින් තරඟකාරී වාසියක් මෙමගින් ඔවුන්ට පැහැදිලි තරඟකාරී වාසියක් ලැබෙන අතරම ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය මනිමින්, තරඟ අතරතුර ක්‍රීඩකයින් අබාධ වලට ලක්වීමේ සම්භාවිතාවය ද අවම කළ හැක. ඕස්ට්‍රේලියානු පිළට මෙහිදී ...
Autism රෝගීන්ට Microsoft සමාගමෙන් වැඩි ඉල්ලුමක් Windows Geek Kyle Schwanekeගේ බැංකු ගිණුම හිස් වීගෙන එයි. ඔහු රැකියාවක් නොමැතිව අවුරුදු එකහමාරක් පමණ සිටියා.ඒ ඔහු වැඩ කල indie game studio එකෙන් මොහුව ඉවත් කල පසුයි.මොහු රැකියා සොයා යන විට දෙමවුපියන් ඔවුන්ට පුලුවන් විදිහට උදවු කලා.ඒත් නිවසේ බදු ගෙවීමටවත් නොහැකි තත්වයකට ඔහු වැටුනා. “මම බොහෝ ආයතන වල සම්මුඛ පරීක්ෂණ වලට ගියා.ඒ වුනත් ඒවායෙන් සමත් වෙන්න වාසනාවක් තිබුනේ නැහැ.සමහර තැන් වලින් කිසිම ...
SoundCloud App එක දැන් Xbox වලටත් Windows Geek Xbox එකක් කිව්වාම කාටත් මතක් වෙන්නේ video Gaming නේ. අද වන විට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය Device එකක් බවට මෙය පත් වෙලා තියෙනවා. තරුණ පරපුරට පමණක් මෙය සීමා වෙලා නෑ. බාල මහලු සියලු දෙනාම අතර ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වෙච්ච Device එකක් කිව්වොත් ඇත්තටම නිවැරදි. ක්‍රීඩා ලෝලීන්ට පමණක් සීමා වෙලා තිබ්බ මේ Device එකට Microsoft ආයතනය නවතම එක් කිරීමක් සිදු ...
Microsoft Movie Creator සමගින් චිත්‍රපටි සාදමු- Movie Creator Windows Geek ඉතාමත් මෑතකදී Microsoft Windows Mobile Store වෙත Microsoft සමාගම විසින් නිපදවා ඇති Movie Creator නම් Mobile Application එක මගින් චිත්‍රපට් සෑදීමේ අයිතිය තම Windows Mobile මගින් කරගැනීමට මෙම App එක හරහා අවස්තාව ලැබේ.සිනමාකරුවකුට ඉතා පහසුවන අයුරින් ඕනෑම තැනක ලබා ගන්නා Video එකට Photos,Music ආදීන් එකතුකර නිර්මාණාත්මක චිත්‍රපටි යක් සාදාගැනීමට අවස්තාව ලැබේ.තම Video එකට අවශය අයුරින් Background Music ,Themes යනාදිය සුදුසුපරිදි භාවිතා කිරීමට හැකිය. තවද One Drive හරහා Save කර ඇති තම Videos යනාදිය Select කර ග
Microsoft සමාගමේ අළුත්ම මෙහෙයුම් පද්ධතිය, Windows 10 Cloud Windows Geek Microsoft පාරිභෝගිකයින්ට තවත් සුභ ආරංචියක් තමයි දැන් අපි කියන්න යන්නේ. ඒ තමයි Windows 10 Cloud නමින් අළුත්ම මෙහෙයුම් පද්ධතියක් (OS) නුදුරේදීම ඔබ අතට පත් වීමට නියමිතව තිබීම. මේක ඇත්තටම ඔබේ PC එකේ ක්‍රියා කරන්නෙ Windows 10 OS එකක් වගේමයි. වෙනසකට තියෙන්නෙ Windows Store එකෙන් download කරපු apps පමණක් ඒ තුළ භාවිතයට ගත හැකි වීමයි. ඇත්තටම මේක Windows 8 භාවිතා වුනු ...
Minecraft හි අධ්‍යාපනික සංස්කරණය ළඟදීම Windows Geek ළඟදීම Microsoft සමාගම විසින් අධ්‍යාපනික කටයුතු සඳහාම සහ ලොව පුරා පංති කාමර වල භාවිතයට ගැනීමේ අරමුණින් Minecraft education සංස්කරණයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටිනවා. Computer game Players ලාට තමන්ගේම ලෝකයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන game එකක් විදිහට පසුගිය අවුරුදු කිහිපය පුරාවට ප්‍රසිද්ධ වූ game එකක් විදිහට Minecraft game එක කියන්න පුළුවන්. ඒ වගේම ඉගැන්වීමේ මෙවලමක් විදිහට Minecraft භාවිතාකිරීම ගැනත් තවත් අයගේ ...
Microsoft Surface PC වැඩසටහණට තව පැය කීපයයි ! Windows Geek Microsoft සමාඟම විසින් අද දින විශේෂ වැඩසටහනක් New York හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනබව ඔබට අප විසින් මීට පෙරදී දැනුවත් කරණු ලැබුවා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ Surface Hardware උපාංග හඳුන්වාදීමයි. ගිය වර්ෂයේදීද මෙම Surface Hardware Event එක ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට පැවැත්වුන බව ඔබට ඇතැම් විට මතක ඇති. ඒහිදී Surface Book, Lumia Phones, Surface Pro ඇතුලු විශේෂ උපාංග කීපයක්ම නිකුත් කලත් ...
Windows වල අඩුපාඩු කියන Google Researcher! Windows Geek Google Security Researcher කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ගේ company එකට අදාල software products වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities සොයාගන්න උත්සහ කරන කෙනෙක් වගේම අනික් firms, හරියට Microsoft, Apple වගේ ඒවගෙත් අඩුපාඩු සොයන කෙනෙක්. මේ උත්සාහයත් Google කට්ටියගේ project zero එකෙන් කරන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් වැඩේ කෙරෙන්නේ මෙහෙම. Google කට්ටියගේ මේ researchersලා සොයාගන්න වැරදි අඩුපාඩු ගැන companies වලට inform කරනවා. ඊට පස්සේ ඒ ආයතන ...
යමු ද Microsoft Headquarters තුළට සවාරියක්… Windows Geek Microsoft Campus කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Microsoft සමාගමේ මූලස්ථාන (Headquarters) පරිශ්‍රය පිහිටලා තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Washington කියන ප්‍රාන්තයේ Redmond නගරයේ. Microsoft සමාගම පළමුවෙන්ම මෙම ස්ථානයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ 1986 පෙබරවාරි මාසයේදී. වරින් වර පුළුල් කිරීමේ ප්‍රතිපලයක් විදිහට අද මෙම පරිශ්‍රය අක්කර 500ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී පවතිනවා. Microsoft Campus කියන්නේ තනි ගොඩනැගිල්ලකට සීමා වූ මුලස්ථාන පරිශ්‍රයක් නෙමෙයි. මෙය ...
2016 Imagine Cup ජයග්‍රාහක Team ENTy කණ්ඩායමට Microsoft CEO Satya Nadella සමඟ සුහද හමුවකට අවස්ථාවක් Windows Geek මෙවර 2016 Microsoft Imagine Cup හි Innovation කාණ්ඩයේ ලෝක ශුරයින් වුනේ රොමේනියාවේ Team ENTy. Flavia Oprea, Iulian-Razvan Matesica හා Cristian Alexandrescu තමයි මේ කණ්ඩායමේ සාමාජිකයින් වුනේ. ඉතින් මේ කණ්ඩායමට අවස්ථාවක් ලැබුණා Microsoft සමාගමේ CEO වන Satya Nadella සමඟ සුහද කතා බහක යෙදෙන්න. මේ අවස්ථාව Team ENTy ලාට නම් යම් තිගැස්මක් ගෙන දුන්න අවස්ථාවක් වූ බවට කිසිම සැකයක් නෑ. එත් Satya ...
Windows 10 සඳහා අලුත් paint app එකක් Windows Geek මුලින්ම අපි Microsoft paint preview video එකක් බලා පොඩි අදහසක් ගමු. Microsoft සමාගම ඔවුන්ගේ තිබුනු පරණ paint app එක අලුතෙන් design කිරීමට තීරණය කිරීමත් සමග ඔවුන්ගේ පරණ version එකේ paint app එක ඕනෑම කෙනෙක්ට download කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. අලුත් paint version එක සම්පුර්නයෙන්ම වෙනස් විදියේ එකක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. එය pen එකක් මගින් භාවිතා කරන්න පුළුවන් windows ...
Microsoft සමාගම විසින් හඳුන්වාදුන් අලුත්ම B2B IoT Device එක දැන් ඔබේ අතට Windows Geek Microsoft සමාගමෙන් හඳුන්වා දුන් IoT device එකක් ගැනයි මේ ලිපිය හරහා කතා කරන්න හිතුවේ. ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසේ Microsoft සමාගම විසින් නිකුත් කරපු එයාලගෙ Microsoft Band 2 කියන device එකේ විකිණුම් වාර මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒකෙන් පස්සෙ නිකුත් වෙනවා කියල තිබ්බ Microsoft Band 3 version එකේ news, photos එළියට ආවත් Microsoft සමාගම ඒ නිෂ්පාදනය අත් ඇරල දැම්මා. ඒත් වර්තමානෙ ...
Imagine Cup SEA Finals පිලිපීනයේ සිට – WindowsGeek ඔත්සේ සජීවීව නරඹන්න Windows Geek Imagine Cup තරගාවලියේ South East Asia Finals එනෙම් අග්නිදිග ආසියානු අවසන් තරගාවලිය අද දින (24) පිලිපීනයේ පැවත්වීමට නියමත අතර මෙම තරගාවලිය සඳහා රටවල් 10කින් කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතයි.මේ අතර ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, සිංගපූරුව, තායිලන්තය, වියට්නාමය, බංගලාදේශය, නේපාලය, ලාවෝසය ඇතුලුව ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සිසු කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතයි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායම පිළිබඳ අපගේ පාඨකයන් ...
Windows 10 Creators Update එක 2017 දී Windows Geek දැනට Windows 10 සඳහා ලබාදී ඇති අලුත්ම Update එක වන්නේ Windows 10 Anniversary Update ඒකයි. එය පසුගිය අගෝස්තු මාසයේදි Microsoft සමාඟම විසින් නිකුත් කරණු ලැබුවා. අද දින නිව්යෝර්ක් හි පැවති Surface Device වැඩසටහනෙහිදී Microsoft සමාඟම විසින් මීලගට නිකුත් කිරීමට නියමිත Windows 10 Update එක පිළිබඳ හෙලිදරවු කරණු ලැබුවා. මේ අනුව මෙම Update එකේ නම Creators Update ලෙස නම්කර ඇති අතර මෙම ...
Microsoft Teams windows/office channel වෙත මාරු වීමට සැරසෙයි Windows Geek Microsoft කණ්ඩායම windows/office channel මාදිලියට මාරු වීම සඳහා ring model එක මෑතකදී පරීක්ෂා කරනු ලැබුවා. බොහෝ Microsoft නිෂ්පාදන මෙන්ම,සමහර Microsoft හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් පරීක්ෂා කිරීම සඳහා Microsoft Teams, Microsoft feedback ලබා දීම සඳහා මුලිකව ගොඩනගනවා. Microsoftහි මෙය Technology Adoption Program(TAP) ලෙස හදුන්වනවා. මුලින්ම Microsoft අභ්‍යන්තර පරීක්ෂණය(internal testing) සිදු කරන අතර ඉන්පසුව අනෙක් සියලුම පරිශිලකයින්(users) වෙත යාමට පෙර එය feedback සඳහා ...
Skype for Linux අළුත් update එක අඩුපාඩු කිහිපයකට පිළියම් යොදයි. Windows Geek Microsoft සමාගම Skype for Linux මෘදුකාංගය සඳහා තවත් update එකක් නිකුත් මෑතකදී නිකුත් කළා. මෙම update එකෙන් ඔවුන් මෘදුකාංගය සඳහා අලුතෙන් features හඳුන්වා දීම වෙනුවට bugs fix කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙය Microsoft සමාගම විසින් Skype මෘදුකාංගය GNU/Linux users ලා වෙත හඳුන්වා දීමෙන් අනතුරුව නිකුත් කරනු ලැබූ හත් වෙනි update එකයි. අලුත් update එකේ සිදු කර ඇති ...