Microsoft Office ගැන කියනවනම් මේ Client Software එකේ බිහිවීම මුලින්ම ලෝකයට කියන්නේ 1988දී Bill Gates විසින්. මුල්ම version එකේ තිබ්බේ Microsoft Word, Microsoft Excel, Microsoft Powerpoint විතරයි. 1983දී Microsoft Word කරලියට එනවා. 1985දී Excel පාවිච්චියට එන්නේ. මේ දෙක ප්රධාන කරගෙන Microsoft Powerpoint, Microsoft Access, Microsoft Outlook වගේ තවත් කට්ටිය එකතු වෙන්න පටන් ගත්තා. මුලින්ම Standalone application එකක් විදිහට ආපු ...
වසර 13ක් පුරාවට පැවති Microsoft Imagine Cup තරගාවලියේ මෙවර ශුරතාවය දිනා ගැනීමට බ්රසීල eFitFashion කණ්ඩායම සමත් වුනා. එහි වීඩියෝව පහතින් බලන්න. The post මෙවර Imagine Cup ලෝක ශූරයන් බ්රසීලයෙන් appeared first on Windows Geek. ...
අද මම මේ කියන්න හදන්නේ Microsoft Store එක ගැන. Microsoft Store කිවුවට 2017 වෙනකන්ම මේකට කියුවේ Windows Store කියලා. පස්සේ තමයි මේක Microsoft Store (Digital) විදිහට වෙනස් වුනේ. මේක Digital Distribution Platform එකක් Microsoft කට්ටියගේ. කලින් මේකත් නිකන්ම app store එකක් වුණා Windows 8 හා Windows Server 2012 වල පාවිච්චි වුනු. නමුත් ටික කාලයකින් Windows 10 ආවට පස්සේ Microsoft අය මේ ...
මේ සතියේ මුල සිට දෙසැම්බර් 31 දක්වා Windows Store එකේ සියල්ලෙහිම මිල 50% දක්වා අඩු කලා. මේ අවස්ථාව Minecraft: Story Mode, Lara Croft GO and Mission: Impossible – Rogue Nation ඇතුලත්ව blockbuster movies සිට top apps, games දක්වා සියල්ලටම මෙය වලංගු වේ. ඒවායින් කිහිපයක් පහතින්, Games Minecraft: Story Mode – 25% off the Season Pass (Episodes 2-5) Lara Croft GO ...
Your browser sucks. It won’t work with iframes. The post Windows 93 ටිකක් try කරලා බලමුද? appeared first on Windows Geek | The Ultimate Geek Hub for Microsoft fans.