නිර්සත්වයෝ පස්වැනි කොටස - උසාවිය නිහඩ වෙනු සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසහතරවන කොටසනඩුවට පෙනීසිටීමට අදාල වේලාව කෙමෙන් කෙමෙන් ලංවන්නට විය චන්දරේ අයියා මා වෙනුවෙන් පෙනී සිටින්නට කලුකෝට් ලෝයර් කාරයෙකු සොයා දුන්නේ කලුකෝට් කාරයින් වැඩිහරියක්ම වාගේ අපායේ අච්චු කරුවන් වන නිසාය. අලුතින් පැමිණි තවත් අච්චු කරුවන් පිරිසකට ලෝදිය වඩියක් උණුකර පෙවීමට ඇති නිසාවෙන් චන්දරේ අයියා මගෙන් සමුගත්තේ මගේ වගකීම කලුකෝට්කාර ලෝයර් කොටාට පවරාදෙමිනි.අප කෙමෙන් කෙමෙන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාගේ කාර්යාලය අසලට ...
නිර්සත්වයෝ හතරවන කොටස - සුභා කියා යලි ඔබ අමතන්නද? සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසඑක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට ...
නිර්සත්වයෝ හතරවන කොටස - සුභා කියා යලි ඔබ අමතන්නද? සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසඑක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට ...
නිර්සත්වයෝ සතරවන කොටස - සුභා කියා යලි ඔබ අමතන්නද සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසඑක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට ...
නිර්සත්වයෝ තෙවන කොටස - සරසවියෙදි අද විතරයි හමුවන්නේ සුදු පූසාගේ අඩවිය පලමු කොටසටදෙවන කොටසටමා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි.මේ සියලුම අකරතැබ්බයන් හා අලකලංචි සිදුවීමට මූලික වූයේ හන්තාන අඩවියේ පේරාදෙණිය සොදුරු සරසවි භූමියයි. දෙවන වරටත් උසස් පෙලට පෙනීසිට සරසවි වරම් ලද මම ඒවන විට කළමණාකරණ හා තොරතුරු තාක්ෂණ පාඪමාලාවේ තෙවන වසරේ සිසුවෙකුව සිටියෙමි. අලුත් අධ්‍යනවර්ෂයක් සදහා පැමිණීමට නියමිත කණ්ඩායම නොහොත් අලුත් ...
නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක් සුදු පූසාගේ අඩවිය පලමුවන කොටසටරැදීසිටීමේ කවුලුවේ අසුනක ඉදගත් මම පලමුවෙන්ම ඇස්දෙක පිහදාගෙන බැලුවේ මේ මම දකින්නේ දවල් සිහිනයක්ද කියාය සැබැවින්ම එය සිහිනයක් නොවේ. මම සිදුවුයේ කුමක්දැයි කල්පනා කරන්නට වීමි. අපේක්ෂා භංගත්වයට පත්වීම හා සිතට නැගුණු ක්ෂණික කෝපය නිසා මාගේ හොස්ටල් රූමා වු සුමිත්තගේ ගල්කුලමේ නිවසින් පිටත්ව යතුරුපැදිය අධික වේගයෙන් අනුරාධපුර පුත්තලම මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය කරගෙන එන අතරතුර අධීක වේගය පාලනය කර ගැනීමට නොහැකිව ...
දොළොස් මසකට පසු සුදු පූසාගේ අඩවිය අදින් හරියටම දොලොස් මසකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ පලමුවෙනි වසරට පා තබන්නෙමි. අද දින සවස් වන විට මෙයත් සමග පෝස්ටු විසිහතකුත් සහ හිට් කවුන්ටරය 16513 කුත් ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ පසුගිය වසරේ මුල වගේ තමා. අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු ...
නිර්සත්වයෝ - පලමු කොටස සුදු පූසාගේ අඩවිය හෝරා කිහිපයකට පෙර වාතලයට එකතු වු මාගේ අවසන් සුසුම් පොද නිවස වටේ සැරිසැරුවේය. එක් වරම මහත්වු සුලි සුලගක් හැමුවාක්මෙන් මා ගසාගෙන යන්නට විය. අදුරු කුටියක් මැදින් ගමන් කරන්නාක් මෙන් හැගීමක් පහලවිය. කොපමන වේලාවක් එසේ ගමන් කලාදැයි මාහට වැටහීමක්ද නැත එක්වරම එම ගමන නතරවු බව මා හට පසක් විය. ඒ භුමිය පාලු ගතියක් ඉසිලු නමුත් වළාකුලක් අහසක් හිරු සදු හෝ නොපෙනෙන ...
ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ සුදු පූසාගේ අඩවිය කාලය ආසන්න වශයෙන් එකදහස් නවසිය අනූහතේදී පමණ මෙම ලංකාදීපයේ හද්දපිටිසර වැව්බැදි දනව්වේ විල්පත්තු වනාන්තර මායිමට නුදුරින් වු එක් සොදුරු ගම්මානයක මිදුලක තවත් සම වයස් සොයුරන් හා අපූරු කුඩා නැගණියක් සමග කෙලිදොලින් ගත කල කාලය මාගේ සිතේ සදා නොමැකෙන මතකයක් ලෙස කුඩා කල සටහන්වී තිබුණි. ඇලේ දොලේ දුව පැන නාමින් හේනේ පැලේ ගතකල ආකාරය අදත් මාගේ මතකයෙහි සක්මන් කරමින් පවතී. එහි ...
බැංකුවේ ජීවිතේ අවසානය සුදු පූසාගේ අඩවිය දෙමටගොඩින් ස්ථාන මාරු ලැබ ලංකා බැංකුවේ පිට්ටු බම්බුවේ අටවන හා නවවන මහල් වල පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේශණ දෙපාර්ථමේන්තුවේ දැහැමෙන් සෙමින් කාලය ගතකරන අතරතුර පසුගිය දෙසැම්බර් මස මැදදී පුහුණු හා සංවර්ධන අංශය මාහට සිහිකැදවුයේ ඔබගේ පුහුණුකාලය අවසානවීමට ආසන්න වන බවයි. වර්ෂ 2013 සැප්තැම්බර් සිට මේ දක්වා ගත කාලය සුන්දරය. අවශ්‍යයනම් තවත් මාස තුනකට කාලය දිගු කරවාගත හැකි ...
ගල්ලෙන බිදීම හා ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව සුදු පූසාගේ අඩවිය කවුරුහරි කෙනෙක්ගෙන් තමා ගතකරපු ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 90% වඩා කියන්නේ පාසල් ගිය කාලේ කියලා තමා. කිසිම බරක්පතලක් නැතුව විනෝදෙන් ගත කරපු වලි වලට පන්ති පිටින්ම බැහැලා දුවන්නම නෙලපු ඒ සුන්දර කාලෙට ආයෙත් හිතෙන් හරි යන්න අපි කොච්චර ආසයිද? ඒ අතීතය ගැන මේ ලගකදී පන්ති සගයෝ මතක් කරපු නිසාම අද මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුවේ. ...
කවුන්ටරේ රසකතා - මාරු සල්ලි සහ බූට් සින්දු සුදු පූසාගේ අඩවිය පසුගිය දින කිහිපයේම අපි හවුලේ කල නසරාණි වැඩ ගැනම කිව්ව නිසාවෙන් ඒ හා සහ සම්බන්දවු සමහරක් පිරිසගෙන් සුන්දර තර්ජන ගර්ජන හා ගුජුප්සාජනක කෙටි පණිවිඩ මාගේ ජංගම දුරබණුවට ලැබෙන්නට විය. ඊට අමතරව කාමසූත්ර පුස්ථකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපත ඉල්ලා ලැබෙන්නා වූ ඉල්ලීම්ද අතිමහත් වන නමුත් අවාසනාවක මහත නම් අයිතිකරුවා සතුව පැවති පිටපතද සොයාගත නොහැකි ලෙස අස්ථාන ගතවී තිබීමයි. විවිධ පුද්ගලයන් සමග රාජකාරී ...
හොර දොස්තර සහ රෝයල් සර්ජරි සුද්ධය සුදු පූසාගේ අඩවිය මේ සිදුවීම වන විට මමතුමා ලංකා බැංකුවේ දෙමටගොඩ සිට අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවට ස්ථාන මාරුවීම් ලබා පැමිණි අලුතම වාගේය. Money Gram, Ria, Sigue වැනි විදේශ මුදල් ලංකාවට ලැබෙන්නා වු බැංකුවක් සතු විශාලතම හා ප්‍රධානතම ජාලය ලංකා බැංකුව වෙනුවෙන් එහි සියලුම පාලන කටයුතු සිදුවුයේ පිට්ටු බම්බුවේ නවවන මහලේ පිහිටුවා තිබු අප අන්තර්ජාතික දෙපාර්ථමේන්තුව මඟිනි. වරක හිරු නොබසින රාජධානියේ Money ...
මිතුරකුගේ නික්මයාම සහ ලේ දන්දීමේ පිංකම සුදු පූසාගේ අඩවිය ඔබ ප්‍රධානය කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක.අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍රතිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. ...
බැංකුවේ ජීවිතේ - වැරදුණු කුරුමානම සහ කාමසූත්රය සුදු පූසාගේ අඩවිය කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ අපේ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත ...
බැංකුවේ ජීවිතේ - වැරදුණු මගුල් කපුකම සහ කාමසූත්රය සුදු පූසාගේ අඩවිය කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ දෙමටගොඩ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත ...
වර්ෂ අවසාන සාදය සහ සිරියලතාගේ මල්වඩම සුදු පූසාගේ අඩවිය ජාතියේ මහා පහන් ටැබේ සේවය කරන්නන්ට විනෝදය ලැබෙන ප්‍රධානතම අවස්ථාව වන්නේ වෙලද වර්ෂයක් අවසානයේ විගණන කටයුතු අහවර වු පසුව කාටත් ලැබෙන්නා වු සංක්‍රාන්ති සමය සැරීමට කළමණාකරුවන් සහ විධායක ශ්‍රේණියේ නිළධාරීන් පවත්වන්නා වු සාදයයි. මේ වන විට මමතුමා එවැනි වර්ෂාවසාන සාද දෙකකට සහභාගී වුවේ දෙදහස් දහතුනේ දෙමටගොඩ දීත් දෙදහස් දහසතරේ අන්තර්ජාතික අංශයේදීත්ය. මෙවර මා සහබාගී වන්නේ මාගේ අවසන් සාදයටයි. අද මම ...
බැංකුවේ ජීවිතේ - VIP මිනීකාර් ටැක්සිය සුදු පූසාගේ අඩවිය පහතින් දැක්වෙන කතා දැන්ම ලියන්නට මාගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නැත. අම්බලන්ගොඩ ගේ කොණ්ඩයා කතාවේ ඉහලින්ම තිබු කොමන්ටුවක් කියවීමෙන් මෙ ලිවිය යුතුයැයි මට සිත්විනි. ඒ ඇරත් කිහිප දෙනෙකු බැංකුවේ කතා ලියන ලෙස ඉල්ලා සිටි නිසාවෙන් මෙසේ ලියා පරසිද්ද කරන්නෙමි. මෙහි අද කියන කතාවේ සියලු චරිත නාම පුද්ගල නාම සහ ස්ථාන මනක්කලිපිත වන අතර සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන් සිදුවු ඒවා වේ. ...
X-Ban 2008 දෙවන කොටස සුදු පූසාගේ අඩවිය පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ...
විසකුරු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ සුදු පූසාගේ අඩවිය මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි සහෝදරිය වෙනුවෙන්. මෙවර අධ්‍යන වර්ෂය සදහා සරසවි වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.නමුත් සුන්දර ගම් පියසක ...