අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන/මිලට ගන්නා ඔබගෙන් සහයක් අවශ්‍යයි මාධවගේ බ්ලොග් සටහන් මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවෙ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන්නන් හා භාණ්ඩ මිලට ගන්නන්ගේ රටාවන් සම්බන්ධයෙන්. ඉතින් මම ඒකට පොඩි ප්‍රශ්නාවලියක් හැදුව. ඔබ ලංකාවේ ජීවත් වන, අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන හෝ භාණ්ඩ මිලට ගන්න පුද්ගලයෙක් නම් ආරාධනා කර සිටිනවා මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයල මට හැකිතරම් තොරතුරු එකතු කරගන්න සහය වන්නට කියා.ප්‍රශ්නාවලියට සබැඳීය.https://docs.google.com/forms/d/e/1FAIpQLSd_eyJtLxOl8YuaXihK-BHI18yPwUH21336PEMptnMkeKLRJA/viewform?usp=sf_linkමෙයින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර ලැබෙන නිගමන ඔබ
ඔව් මට පුළුවන් මාධවගේ බ්ලොග් සටහන් නව අවස්ථා වලට "ඔව්" කියන්න.මිනිසුන් හට "ඔව්" කියන්න.දුෂ්කර අවස්ථා වලට "ඔව්" කියන්න.අන්‍යන්ගෙන් "ඔව්" යන්න කියවා ගත හැකි පරිදි ධනාත්මක ප්රතිචාරයන් ලබා ගැනීමට උගනින්න."ඔව්. කැමතියි" යන්න මුළු හිතින්ම, හැඟීමකින්ම කියන්න."ඔව්" කියන්නෙ හරිම ප්‍රභල වචනයක්. හරිම ධනාත්මක වචනයක්.ඒක අපේ ජීවිතයට ලං කරගන්න ලං කරගන්න අපේ වැඩ හුඟක් සාර්ථක වෙනව. "නෑ", "බෑ", "ඕව හරියන්නෙ නෑ", "මට මේක බෑ", "මම දන්නෙ නෑ" වගේ දේවල් ...
අලුතින් බ්ලොග් අඩවියක් අරඹමු මාධවගේ බ්ලොග් සටහන් අපේ අදහස් ප්‍රකාශ කරන්න, අපේ නිර්මාණ එළිදක්වන්න බ්ලොග් එකක් පවත්වාගෙන යන එකදැන් හරි පහසුම මාධ්‍යයක් වෙලා. අන්තර්ජාලය හරහා තමන්ගේ අදහස් එළිදැක්වීම සඳහා තමන්ගේ හැකියාව එලිදැක්වීම සදහා හොඳම මාධ්‍ය විදිහට විදියට දැන් හුඟක් අය පාවිච්චි කරන්නේ කරන්නෙ blog. බ්ලොග් එකක් කියන්නේ මොකද්ද බ්ලොග් එකක් කියන්නේ සරලව කිව්වොත් online journal එකක්. ඉස්සර බ්ලොග් කියන එක online dairy කියලත් හැඳීින්වුණා. නමුත් දැන් බ්ලොග් ...