"මින්ට්" සීතල ඇයි? මාධවගේ බ්ලොග් සටහන් Mint ටොෆිමින්ට් කිව්වම මින්ට් ජාති ගොඩක් තියෙනවනෙ. පෙපර්මින්ට් තමයි මම දන්න පරණම එක. පොඩි කාලෙ ඒවට මම නම් හුඟක් ආසයි. දැන් නම් පෝලෝ තියෙනව, තව ජාතිත් තියෙනව.ඉතින් ඇයි මේව කනකොට සීතලක් දැනෙන්නෙ???ඉස්සෙල්ල අපි බලමු අපිට කොහොමද උෂ්ණය / සීතල කියන එක දැනෙන්නෙ කියල.අපේ ඇඟ පුරාම ස්නායු තියෙනවනෙ. ඉතින් ඔය ස්නායු වලින් මොළයට යවන එක් විදුලි පණිවුඩ වර්ගයක් තමයි උෂ්ණත්වය. සිසිල් ...
අලුත් අවුරුදු නැකැත් මාධවගේ බ්ලොග් සටහන් අලුත් අවුරුදු චාරිත්‍ර වලට අදාල නැකැත් කුමනාකාරයටද යෙදිල තියෙන්නෙ කියල බලාගන්න.(වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදී.)හරියට බලාගන්න රූපය ලොකු කරගන්න ඒ මත ක්ලික් කරන්න.-- "මාධවගේ බ්ලොග් සටහන්" www.mysinhalablog.tk Madhawa Habarakada All Rights Reserved. ...
බ්ලොග් වසන්තය මාධවගේ බ්ලොග් සටහන් මේක අලුත් වැඩසටහනක්. තවත් බ්ලොග් සැණකෙලියක් නම් නෙමෙයි.බ්ලොග් ලියන කට්ටිය මුණගැහිල සෙට් වෙන්නෙ නම් නෑ. නමුත් ඔන්ලයින් සෙට් වෙන වැඩක්.මේක පටන් ගත්තෙ, අපේ සිංහල බ්ලොගෝලයේ මුල් කාලයේ හිටපු බ්ලොග් ලියන්නො ටික ආපහු බ්ලොග් පෝස්ට් එකක් දෙකක් හරි ලියන්න, එයාලගෙ බ්ලොග් වල අලු ගසා දාල ගන්න පොළඹවන්න.මේ තියෙන්නෙ මේකෙ, හේතු පාඨය,සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිනෙන සුභ වෙලාවේදී සිංහල බ්ලොග් ...
ආලෝකය හා සාපේක්ෂතාවාදය මාධවගේ බ්ලොග් සටහන් ආලෝකය හා සාපේක්ෂතාවාදය දෙක ගැන කතා කළොත්, සරළව කිව්වොත් දෙකම තේරුම් ගන්න අමාරු විෂයයන් දෙකක්.පොඩි ගැටළු දෙකක් ගමු.1. ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ආලෝකය ඔබට පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද?ඔබ ආලෝකයේ වේගයෙන් යන විට ආලෝකය තවමත්, ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා ඔබට දකින්නට පුළුවන්. ඉතින් න්‍යායාත්මකව බැලුවොත් එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ආකාරයට සිදු වනවා පෙනේවි. මේක කියවෙන්නෙ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයේ.අපේ සූර්යයා වටේ අපි ...
වසන්තයට මගෙන් - තාම කල්පනා කරමින් මාධවගේ බ්ලොග් සටහන් හ්ම්ම්. බ්ලොග් වසන්තය පටන් අරගෙන දවස් දෙකක්. තාම බැරි උනා මොකුත් ලියාගන්න. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ. ඒත් එක්කම හරි හමං විදිහට වෙලාවක් ආවෙ නෑ. මේ පෝස්ට් එක ලියන්නත් පේජ් එක ඕපන් කරල පැය ගානක් තිබිල තමයි මේ මොකක් හරි ලියන්නපටන් ගත්තෙ. ඉක්මනට මොනව හරි කල්පනා කරල ලියන්න දෙයක් හොයාගෙන, ලියන්න ඕනෙ.බ්ලොග් වසන්තයබ්ලොග් වසන්තයේ ලියවෙන බ්ලොග් වල ලිපි ඔයාලට පුළුවන් ...
බාර් කෝඩ් වැඩ කරන්නේ කොහොමද මාධවගේ බ්ලොග් සටහන් බාර් කෝඩ් කියන්නෙ මොනවද කියල නොදන්න කෙනෙක් නෑනෙ. නේද?ඒත් ඉතින් මොනවද මේ බාර් කෝඩ් කියන්නෙ කියල ලිපිය පටන් අරගමු,වෙළඳපළේ තිබෙන දේ වල ලේබල් එක මත විවිධ පළලින් යුතු ඉරි රැසක් තිබෙනවා ඔබ දැක ඇති. තව ඉලක්කමක් එක්ක. අන්න ඒක තමයි බාර් කෝඩ් එකක් කියන්නෙ. ඕක තමයි බහුලවම භාවිත වෙන බාර් කෝඩ් වර්ගය. මේවා One Dimensional bar Codes කියලත් හඳුනවනවා. ඊට ...
"Fiverr සිංහලෙන්" - Fiverr වෙත සරළ ප්‍රවේශයක් මාධවගේ බ්ලොග් සටහන් Freelancing කියන්නෙ ලංකාවෙ තරුණ ප්‍රජාව පොඩියට හා ලොකුවට සම්බන්ධ වෙලා ඉන්න, කීය කීය හරි ඩොලර් ටිකක් හොයාගන්න සාර්ථකම ක්‍රමයක්. ඒවා අතරින් Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5ක් වන එකයි.ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙම ...
පොතක් ලියන අදහස ගැන අදහස් මාධවගේ බ්ලොග් සටහන් මට ඉතින් කාලාන්තරේක ඉඳන් තියෙන ආසාවක්නෙ පොතක් ලියන එක. ඒත් තාම ඒක කරගන්න බැරි උනා. (නොමිලේ දෙන පොතක් නෙමෙයි, මිලට දෙන පොතක්) අපි අපේ දැනුම නොමිලේ කොතරම් බෙදල දෙනවද. ඒවායින් අපිට කොතරම් හිතට සතුටක් දැනෙනවද. ඒව කියවල ඒවායින් සහයන් අරගෙන ස්තුති කරන අයත් කෙතරම් ඉන්නවද. නේද? ඉතින් නොමිලේ දෙන්න වෙන මහන්සියට වඩා මහන්සියක් වෙලා දැනුමට පොඩි මිලක් නියම කරන එක ...
අලුත් බජට් එක හා ත්‍රීවීල්/බස් ගාස්තු මාධවගේ බ්ලොග් සටහන් ඔන්න ඉතින් අලුත් බජට් එකෙන් පෙට්‍රල් ඩීසල් මිල අඩු උනාලුනෙ.ඒ නිසා කට්ටිය කතා වෙලා ත්‍රීවීල් ගාස්තු අඩු කළා. බස් ගාස්තු අඩු කළා. මාර කේස් එක කියන්නෙ දැන් කොන්දොස්තරලයි ත්‍රීවීල් කට්ටියයි කියන විදිහට ඉස්සර තිබ්බ ගාස්තු ඉස්සර තිබ්බ ගාස්තු වලට වඩා වැඩියිලු.තේරුනේ නැද්ද මන්ද. මගෙ ගෙදර කට්ටියට උනු සත්‍ය උදාහරණ දෙකක් ගන්නම්.බජට් එකට ඉස්සෙල්ල අපේ ගෙදර ඉඳල බස් එකේ කොට්ටාවට යන්න ...
අලුත් බ්ලොග් කියවනයක් හා දැන් කාලෙ සිංහල බ්ලොග් ලියවිල්ල මාධවගේ බ්ලොග් සටහන් මම සම්බන්ධ වෙලා ඉන්න පොඩි වැඩක් ගැන කියන්න සහ මේ කාලෙ සිංහල බ්ලොගිං ගැන මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඒත් එක්කම පරණ බ්ලොග් කරුවන්ට ඒ කාලෙත් පොඩ්ඩක් මතක් කරන්න. "ලක් දැල" නැතිනම් "LK Grid" නමින් අලුතින්ම සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් අන්තර්ජාලයට එකතු වෙලා තිබෙනවා. http://blogs.lkgrid.com"LK Grid" වෙබ් අඩවිය හරහා අනාගතයේදී තවත් වෙනත් සේවාවන් ලබා දෙන්න ...
"පවුරු" සත්‍ය කතාවක් - ප්‍රභල පණිවුඩයක් - ආත්මීය කතාවක් මාධවගේ බ්ලොග් සටහන් මම සාමාන්‍යයෙන් ප්‍රේම කතා කියවන්නෙ නෑ. නමුත් එකතුව ෆෝරම් එක හරහා ලැබුණු මිතුරෙක් ලිව්ව සත්‍ය කතාවක් තිබෙන මේ කතාව මම එක හුස්මට කියෙව්ව. ප්‍රේම කතාවක් හරහා ගොඩනැඟෙන, ප්‍රේම කතාවක් වෙන, නොවෙන, වෙනස් කතාවක්. කියවල බලන්න ඔබටත් ආරාධනා කරනවා.මේ කතාව ගැන මටත් පොඩ්ඩක් ලියන්න හිතුනෙ, හිතට දැනෙන ප්‍රභල කතාවක් වගේම මේකෙන් ඉතා ප්‍රභල වගේම තරුණ ප්‍රජාවට ඉතාම හොඳ පණිවුඩයක් දෙන නිසා. ...
සුභ නව වසරක් වේවා!!! මාධවගේ බ්ලොග් සටහන් ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!-- "මාධවගේ බ්ලොග් සටහන්" www.mysinhalablog.tk Madhawa Habarakada All Rights Reserved.
Google Translator හොඳ වගේම නරකත් තිබෙන දෙයක් මාධවගේ බ්ලොග් සටහන් මුලින්ම කියන්න ඕනෙ ඔයාල හිතන්න එපා මම සෘණාත්මකව හිතන කෙනෙක් කියල. නමුත් මම ඕනෙම දෙයක සෘණාත්මක පැත්ත ගැනත් හිතන කෙනෙක්.Google Translator කියන්නෙ ඇත්තමට හරිම වටිනා සේවාවක්. වෙනත් භාෂාවකින් තිබෙන දෙයක් කියවගන්න ඕනෙ උනොත් මමත් ඒකම තමා භාවිතා කරන්නෙ.දින කිහිපයකට පෙර Google Translator එකට සිංහල භාෂාවත් එකතු උනා. ඒකත් ගොඩක් වටිනවා. වෙනත් භාෂා නොදන්න අයට (මමත් ඇතුළුව) යම් වෙබ් පිටුවක් සිංහලෙන්ම ...
Links for 2017-02-22 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් Sponsored: 64% off Code Black Drone with HD Camera Our #1 Best-Selling Drone--Meet the Dark Night of the Sky!
දැන් බ්ලොග් ලියන හරි පහසුයි මාධවගේ බ්ලොග් සටහන් ඔන්න මමත් voice typing කරන්න හදන්නේ. මේ voice typing වලින් මම කරන පලවෙනි බ්ලොග් පෝස්ට් එක. මම මේ සඳහා පාවිච්චි කරන්නේ හෙළකුරු sinhala voice typing app එක. වෙලාවකට පොඩි පොඩි පිස්සු වචන දැම්මත් මේක මාර ම effective කියල නම් තේරෙනවා.මේ හරහා සිංහල ටයිප් කිරීම ඉතාම පහසු වීම නිසා අනිවාර්යෙන්ම තව සිංහල බ්ලොග් නං ලියවෙයි කියලා මට හිතෙනවා. සිංහල ටයිප් කරන්නට ...
ගෙදර භාවිතයට පොඩි Solar Electricity System එකක් අපිම හදමු. DIY මාධවගේ බ්ලොග් සටහන් මම ඉස්සෙල්ල පෝස්ට් එකක් ලිව්ව මේ ගැන. හැබැයි ප්‍රායෝගික දැනුමක් රහිතව. හොයල බලල, අහල බලල, කියවල බලල ගත්තු දැනුමෙන්. (http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html) ඉතින් ඒ දැනුමත් එක්ක මමම සිස්ටම් එකක් හැදුව. පොඩි එකක්. සරළ එකක්. ඒ ගැන කියන්නයි දැන් හදන්නෙ.මම හදපු සිස්ටම් එක ගැන සරළව.150W Solar Panel with 180Ah Battery Backup and 1000W Inverter with DC Lightingවොට් 150 සෝලර් පැනල් එකක් භාවිතා කරල ...
Links for 2017-02-22 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් Sponsored: 64% off Code Black Drone with HD Camera Our #1 Best-Selling Drone--Meet the Dark Night of the Sky!
Links for 2010-12-08 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් [තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගොම දෝත ~ Madhawaගේ සිංහල Blogs ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහ
Links for 2010-11-05 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් Madhawaගේ සිංහල Blogs: ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 6
Links for 2010-11-04 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් Sri Lanka gas IPO oversubscribed ~ Guide to CSE