"ලද දෙයින් සතුටු වන්න" කියල කියමනක් තිබෙනවා තමයි. නමුත් මේක හැම අවස්ථාවකටම තෘප්ත වන්නේ නෑ. “The drive to close the gap between near-perfect and perfect is the difference between great and unstoppable.” — Tim Groverටිම් ගෲවර් කියන්නෙ ප්රසිද්ධ මලල ක්රීඩකයෙක්. ඔහු කියනව ආසන්න වශයෙන් පරිපූර්ණ තත්වයේ සිට පරිපූර්ණත්වයට යනව කියන්නෙ ඔබ බලවත් කෙනෙකුගෙන් නොනැවැත්විය හැකි පුද්ගලයෙකු බවට පත් වනවා කියන එකයි කියල. ...