මැතිවරණය කල් තැබීමට කොමිෂන් සභාවට බලයක් නැත. 2020 මහමැතිවරණය: වෙනස් දෘෂ්ටි කෝණයකින් Insights & Knowledge මෙම ලිපිය සම්මානිත මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය අලලා ලියන ලද Parliamentary Election 2020: A point of view නම් ලිපියෙහි සිංහල පරිවර්තනයයි. මෙහි මුල් ලිපිය Groundviews වෙබ් අඩවියේ පළවූ අතර එහි සිංහල පරිවර්තනය 2020 මහ මැතිවරණය: වෙනස් දෘෂ්ටි කෝණයකින් යන නමින් සමබිම වෙබ් අඩවියේ පළවිය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එය නැවත කැඳවීම පිළිබඳ දැන් ඇතිව තිබෙන ...
ප්රජාතන්ත්රවාදයේ අර්බුදයට විසඳුම ඇත්තේ ප්රජාතන්ත්රවාදය තුළමය Insights & Knowledge ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී පාලනයේ ඉතිහාසය 1930 දශකය දක්වා දිවයන්නකි. 1931 වසරේ මෙරට ක්‍රියාත්මකවීම ඇරඹූ ඩොනමෝර් ආණ්ඩුක්රමය විසින් ප්රජාතන්ත්රවාදයේ මූලිකම අවශ්‍යතාවය වන සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතකරනු ලැබිනි. එනයින් ගත්කල ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදි රාජ්‍යයි. කෙසේ වුවද ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදී පැවැත්ම මෑතකාලීනව බරපතල පරීක්ෂාවන්ට ලක්වනු දැකිය හැකිය. බලය දැරූ ආණ්ඩුවක් ව්‍යවස්ථාවට පටහැණිව යමින් පෙරළා දමා ...
කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වයිරස් Insights & Knowledge ගෝලීය වසංගතයකට මොහොතකට පෙර.වෛද්‍ය ලී වෙන්ලියැං මධ්‍යම චීනයේ හුබෙයි නම් පළාතෙහි අග නගරය ලෙස සැලකෙන වූහාන්හි මධ්‍යම රෝහලේ සේවය කළ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. 2019 වසරේ දෙසැම්බර් 30 වනදා සිය රෝහල් රාජකාරි අතරතුර මියගිය රෝගියෙකුගේ වාර්තාවක් කියවිමට වෛද්‍ය වෙන්ලියැං හට අවස්ථාව ලැබිණි. මෙම වාර්තාව උග්‍ර ස්වශන සින්ඩ්‍රෝම රෝගය හෙවත් සාර්ස් කොරෝනා වෛරසය (සාර්ස් කොරෝනා වෛරසය යනු සාර්ස් රෝගය වශයෙන් ...
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගැඹුර තේරුම් ගනිමු. Insights & Knowledge ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිග පලල ගැන නොව ගැඹුර ගැන කියවෙන අතිශයින්ම ඓතිහාසික දවසක් අවසන් වී ඇත. 2015 ජනවාරි මස 08 වන දින මුලු දෙන ලදුව 2018 පළාත් පාලන මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත්වීමෙන් කූඨප්රාප්තිය සටහන් කළ දේශපාලන සංසිද්ධි මාලාව ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අතිශය පැහැදිලි කියවීමකට අපට ඉඩ සලසා දේ. 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ...
කඳු මුදුනක සිහින තුනක් Insights & Knowledge බොහොම ඈත කාලයක, ඒ කියන්නේ අවුරුදු 2000 ගනනක් තරම් ඈත කාලයක එක්තරා කදුකරයක පුංචි ගස් තුනක් අතු ඇදෙමින් දලුළමින් වැඩෙමින් තිබුණා. මෙහෙම වැඩෙද්දි දවසක් මේ ගස් තුන අතරේ එයාලා ලොකු වෙලා වෙන්න කැමති කවුද? එයාලාගේ ජීවිතවල සිහින මොනවද කියන එක ගැන කතා බහක් ඇතිවුණා. පළමු ගහ මෙන්න මෙහෙම තමන්ගේ සිහිනය ගැන කතාකරා. මට ආසයි ලොකුවෙලා ගොඩාක් වටිනා රන් ආභරණ මුතු ...
බිලියන 7.5 ක් මිනිසුන් ගැන. Insights & Knowledge ඔය ඩැනියෙල් බ්‍රවුන් කියන ඇමරිකානු ලේඛකයා තමයි මගේ ප්‍රියතම ප්‍රබන්ධ කතා රචකයා. බොහේ දෙනෙක් මේ ලේඛකයාගේ The Da Vinci Code පොත කියවා ඇති. අවසානයට නිකුත් වුන ඩැනියෙල් බ්‍රවුන් නවකතාව Inferno කියවලා තියෙනවනම් ඔබ දන්නවා ඇති ඒකේ මූලික තේමාව ලෝක ජනගහන අර්බුදය බව. ලෝකයේ වේගයෙන් වර්ධනය වෙන ජනගහන මිනිස් වර්ගයාගේම පැවැත්මට බලපාන සෑහෙන්න බරපතල ප්‍රශ්නයක් විදියට දැකපු බර්ට්‍රන්ඩ් සෝර්බිස්ට් (Bertrand ...
සිංහල භාෂාව ගැන මේ දේවල් දන්නවද? Insights & Knowledge කලින් වතාවක ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද? කියලා ලිපියක් ලියපු එකේ මට හිතුනා සිංහල භාෂාව ගැනත් ඒ විදියටම ලිපියක් ලියන්න. භාෂා විද්‍යාවෙදි සිංහල භාෂාව සැලකෙන්නේ Left-branching භාෂාවක් විදියට. ඒ කියන්නේ වාක්‍ය ගොඩනැගෙන්නේ වමේ සිට ආරම්භ වෙන විදියට. මේ වර්ගයේ බොහෝ භාෂාවල වගේම සිංහල භාෂාවෙත් වචන රටාව (Word order) යෙදෙන්නේ Subject - Object - Verb (SOV) හෙවත් කර්තෘ - කර්මය ...
ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා ගැන ගැන මේ දේවල් දන්නවද? Insights & Knowledge ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථා සංශෝධනය වගේ මාතෘකා ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කතා නෙකෙරුණු මැතිවරණයක් කතා නොකෙරුණු වර්ෂයක් නැති තරම්. ඒ තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ දේශපාලනය තුළ Hot Topic එකක්. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්රමයේ සංශෝධන පෙළගැස්ම ගැන වගේම මෑතකදී එයට එකතුවුණු 19 වැනි සංශෝධනය ගැනත් මීට කලින් මේ බ්ලොග් අඩවියේ ලිපි පළවුණා. මේ කතා කරන්න උත්සාහ කරන්නේ ලෝකය පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ...
20 ට කලින් දැන් තියෙන මැතිවරණ ක්‍රමය දැනගෙන ඉමු Insights & Knowledge ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත 20 වන සංශෝධනය මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ප්‍රසිද්ධව අවසන්. කලින් අවස්ථාවක 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන ඉදිරිපත් කළ ආකාරයේ සමාලෝචනයක් 20 වන සංශෝධනය සම්බන්ධයෙනුත් ඉදිරිපත් කරන්න මම උත්සාහ කළා. මේ සමාලෝචනය සකස්කරගෙන යද්දි මට හිතුන දෙයක් තමයි දැනට ලංකාව තුළ ක්‍රියාත්මක සමානුපාතික නියෝජනය සහිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවබෝධයක් නැතිව 20 වන සංශෝධනයෙන් ඉදිරිපත් ...
ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද? Insights & Knowledge හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්. ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන ...
ස්ත්‍රී දූෂකයන් සහ ලාංකීය සමාජය Insights & Knowledge තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ. ගෑණු ළමයෙක් දූෂණය වෙනවා කියන්නේ ඒක ඒ ගෑණු ළමයාගේ වැරැද්ද, පිරිමියාගේ නෙවෙයි. ගෑණුන්ට තියෙන්නේ ගෙදර ඉදන් ගෙදර වැඩකටයුතු බලාකියාගෙන ඉන්න. එහෙම නැතිව මහ රෑ ඩිස්කෝ නටන්නයි, බාර් ගානේ රස්තියාදු වෙවී වැරදි වැඩ කරන්නවත් ජරා අැඳුම් අැඳගෙන එහේ ...
ගබ්සාව - අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට නන්දිකඩාල් විසඳුමක් Insights & Knowledge පසුගිය සති අන්තයේ දවසක මම බ්ලොග් කිහිපයක් එකින් එක කියවමින් ඉන්න අතරේ දැක්කා සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු කියන නමින් පවත්වාගෙන ගිය බ්ලොග් අඩවියක්. මේක කරන්නේ කවුද කියලා එහි කිසිම සඳහනක් තිබුනේ නැහැ. කවුරුන් නමුත් ඒ පිටුපස සිටින පුද්ගලයාගේ හෝ පුද්ගලයන් කණ්ඩායමේ අරමුණ "ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීම" බවත් එහිම ...
මරණය + මරණය = මරණ දඬුවම Insights & Knowledge රසිකොලොජි බ්ලොග් අඩවිය ලියන +රසිකොලොජිස්ට් මීට ටික කලකට ඉහත ලියලා තිබුනා මරණ දඬුවම ද මිනීමැරුමකි නමින් ලිපියක්. මේ ලිපිය කියෙව්වාට පස්සේ මට හිතුනා මරණ දඬුවම සම්බන්ධයෙන් වැදගත් වෙයි කියලා හිතන කරුණු කිහිපයක් ලිපියක් වශයෙන් ලියන්න. නිශ්චිත අධිකරණ පටිපාටියක් හරහා පමණක් පමුණුවන මරණ දඬුවම සහිත සම්මත අපාරාධ නීති පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ඇතිවෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ. ඒ යුගයේදී ...
1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කාලරේඛාව (Timeline) Insights & Knowledge ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ක්‍රියාත්මක 02 වැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතයට පැමිණෙන්නේ 1978 සැප්තැම්බර් 07 වෙනිදා. මේ ව්‍යවස්ථාව රට තුළ ක්‍රියාත්මක වීමට අාරම්භය සැපයෙන්නේ 1977 ජූලි 21 වනදා එවකට පැවති ව්‍යවස්ථාදායකය වන ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා පැවති මැතිවරණයෙන්. මේ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජේ. අාර්. ජයවර්ධන මහතා විසින් නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක ...
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙනියන්න පුලුවන් ද? Insights & Knowledge ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි ලෝකයේ ව්‍යවස්ථාදායක සභා ඉතිහාසයේවත් මේ තාක් අපිට අහන්න දකින්න නොලැබුන විදියේ සිදුවීමක් තමයි පසුගිය 20 සහ 21 දවස් දෙකේදි ලංකා පාර්ලිමේන්තුවේ සිද්ධ වුනේ. අපි පාර්ලිමේන්තුවට පත්කරලා යවලා තියෙන්නේ මොන වගේ විගඩම්කාරයෝ ටිකක්ද කියන එක ඊයේ තරම් හොඳට දැනුනේ තේරුනේ නෑ කවදාවත්. හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කැබිනට් අැමතිකමක් දීම අල්ලස් වරදක් වශයෙන් ගැනීම ...
මතක පොත වැසෙයි කාරියකරවන පෙරළා යයි Insights & Knowledge මං දිනමිණට ආව මුල් කාලෙදි, පත්තර කාර්යාලයේ හිටිය ලොක්කන්ට සිංහල හොඳට බෑ. ඩී.එස්. සේනානායක මහත්තයා මියගිය ගමන් ම සෝල්බරි සාමිවරයා අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහත්තයව පත් කළා. ඒ වෙලාවෙ ඒ සඳහා හිටිය සුදුස්සා වුණේ ජෝන් කොතලාවල මහත්තයා. මේ තනතුර ඩඩ්ලිට දීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා. මේ කාලෙදිම ‘අගමැති පොරය’ කියලා කොතලාවල මහත්තයා ඩඩ්ලිට විරුද්ධව කැළෑ පත්තරයක් ගැහුවා. ඒත් ...
මලක් නම් නුඹ මලක් වුව මැන Insights & Knowledge "ඔයාට මතකද ඔයයි මමයි ඉස්සෙල්ලම කතා කරපු දවස? ""ඔව් මතකයි. අර අපේ ඔෆිස් එකෙන් කදීර්ගාමර් එකේ කරපු event එක දවසෙනේ? "මලීව මුලින්ම දැකපු දවස තව කාලයක් යනකන් මගේ හිතේ තියෙයි. මම මලීට කිව්ව විදියටම එදා මම ඒ කාලේ වැඩ කරපු අායතනය විසින් කොළඹ සංවිධානය කරපු විශේෂ වැඩසටහනක් පැවැත්වුන දවසක්. රතු පැහැති සාරියකින් සැරසිලා අඩි උස පාවහන් යුවලක් දාගෙන කොණ්ඩය පිට ...
කොත්තමල්ලි වගේද විස්කි බ්‍රැන්ඩි? Insights & Knowledge වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙක් වන මහාචාර්ය කුමා ඩේවිඩ් ලංකාවේ සුප්‍රසිද්ධ දේශපාලන තීරු ලිපි රචකයෙක් - ඒ වගේම මම අහලා තියෙන විදියට එතුමා ලංකාවේ අංක එකේ බ්‍රැන්ඩි රසිකයෙක්. ඔහු ලඟ විවිධ බ්‍රැන්ඩි වර්ග රාශියකින් පිරුන සුවිශාල සහ හොඳ බ්‍රැන්ඩි එකතුවක් තිබෙන බවත් මම අහලා තියෙනවා. මගේ වෘත්තීය සගයෙක් ඉන්නවා සුරේන් සිවසුබ්‍රමනියම් කියලා. මෙයා කුමා ඩේවිඩ්ගේ අනුගාමිකයෙක් වගේ, හැබැයි විස්කිවලට තමයි මෙයාගේ කැමැත්ත ...
19 වන ව්‍යවස්ථා සංශෝධනය සරලව Insights & Knowledge 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජිතව තිබෙන නවතම සංශෝධනය වන මේ වනවිට පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වෙලා අවසන්. මේ සමාලෝචනය සකස් කරන මොහොත වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතේ අනූකූල/අනනුකූලභාවය පරීක්ෂා කරලා ඒ පිළිබඳ තමන්ගේ මතය කතානායකවරයාට දැනුම්දීමත් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සිදුවෙලා අවසන්.මේ ඒ සංශෝධන කෙටුම්පත ගැන කරන සමාලෝචනයක්. මේ සමාලෝචනය කරද්දි මම සුචි (Index) කීපයක් ...