තිත්ත | The Bitter Truth මලියගෙ සටහන සමහර දේවල් තියෙනවා අපි කැමතිම දේ නොවුනත් අපිට කරන්න වුන දේවල්... හොදකට හරි නරකට හරි ඒත්, ඇයි අපි ඒක අතාරින්නෙ නැත්තෙ? අපි බයයි අපිට නැතිවෙයි කියලා උන්න අත්තයි, පය ගහපු අත්තයි දෙකම... කොච්චර දුක් වින්දත් කොච්චර කරන්න වුනත් අකමැති දේවල්, අපි තාමත් පෙන්නනවා හැමෝටම අපි ඉන්නෙ හරිම සතුටින් කියලා සමාජෙට... ඒක උඹටත් පොදුයි, මටත් පොදුයි... සමහර දේවල් තියෙනවා කියන්නට ...
ඔව් උඹට... | From her... මලියගෙ සටහන මටත් වඩා උඹ මං ගැන හිතද්දි මාව පරිස්සම් කරද්දි ජීවත් වෙන්න තව දවසකට හරි අාසාවක් අැතිවෙනවා සත්තයි හිතටත් නොදැනීම... උඹේ අතින් අල්ලගෙන උරපත්තට ඔළුව තියාන මං අාසම මුළු දවසම කියවන්න ඉර බහින හවසක අෑත මුහුද දිහා බලාන උඹත් එක්ක ඉන්න මට හරි අාසයි ගෙවෙන හැම තත්පරයක්ම මට ඔින උඹෙ නමට ලියන්නයි මොහොතින් මොහොත ජීවිතේ ගෙවෙද්දි මට බයක් දැනෙනවා! උඹව ...
මතක පද මලියගෙ සටහන වසර දෙකට විතර කලින් ඉයන් කරපු චැලේන්ජ් එකක විස්තර මට කියවන්නට ලැබුනෙ මීට වසරකට විතර කලින්, මොකද එ් දවස්වල මං බ්ලොග් ලෝකෙන් මාස කීපයකට අතුරුදහන් වෙලා ඉන්න සිද්දවුන නිසා. එ්ක මාරම අමාරු වැඩක් වුනත් කාරිය මං එ් චැලේන්ජ් එකට හරිම අාස කලා. "අයිස් බකට්" එකට නොදෙවෙනි විදියට බ්ලොග් ලෝකයේ පැතිරිලා ගිය එ් රැල්ලට කවදහරි මාත් පෝස්ටුවක් ලියනවා කියලා හිත ...
මතක පද මලියගෙ සටහන වසර දෙකට විතර කලින් ඉයන් කරපු චැලේන්ජ් එකක විස්තර මට කියවන්නට ලැබුනෙ මීට වසරකට විතර කලින්, මොකද එ් දවස්වල මං බ්ලොග් ලෝකෙන් මාස කීපයකට අතුරුදහන් වෙලා ඉන්න සිද්දවුන නිසා. එ්ක මාරම අමාරු වැඩක් වුනත් කාරිය මං එ් චැලේන්ජ් එකට හරිම අාස කලා. "අයිස් බකට්" එකට නොදෙවෙනි විදියට බ්ලොග් ලෝකයේ පැතිරිලා ගිය එ් රැල්ලට කවදහරි මාත් පෝස්ටුවක් ලියනවා කියලා හිත හිත ...
නන්දන උයන මලියගෙ සටහන මීට අවුරැදු 4කට විතර කලින්.. ඒ කියන්නෙ 2012/13 වගේ අවුරුදු වල.. ඒ කාලෙ මායි රේඩියෝවයි අතර තිබ්බෙ අවියෝජනීය බැදීමක්.මගේ රේඩියෝවයි මමයි පෝස්ටුවේ ඒ ගැන ලස්සන කතන්දරයකුත් තියෙනවා.ඒ තරම්ම නොවුනත් නිවාඩුවක් හම්බුන හැම වෙලාවකම තාමත් ඒ පුරුද්ද අත්ඇරගන්න අමාරුයි.ඒත් ඉස්සර තරම් හදවතට දැනෙන වැඩසටහන් හොයාගන්න අමාරුයි.මං රේඩියෝත් එක්ක මූව් වෙන වෙලාවෙ තියෙන අවුලක්ද දන්නෙ නෑ.ඒක එහෙම තමයි. ආයෙත් මාතෘකාවට, ඒ ...