රොමෑන්තික තල් සෙවණ මලියගෙ සටහන ඈත ඉදන් කඩාන එන මූදු හුළගට පොයින්ට් එක වටකරලා තිබුන තල් අතු ගැලවෙන්න ඔන්න මෙන්න වගේ හෙලවෙනව. මං දකුණු අත වෙපන් එකෙන් උඩට අරන් කැප් එක ආයෙමත් හදාගත්තා බැරිවෙලාවත් හුලගට අහුවෙලා යයි කියලා බයෙන්. වටපිටාව හරිම කලුවරයි. පේන තෙක් මානෙක ඉස්සරහින් තියෙන්නෙ මූද විතරයි. ඒ අතරින් අපේ බෝට්ටු කීපයක් පැද්දි පැද්දි නවත්තලා තියෙනව යාන්තමයට වගෙ පේනව. මං ඈත අහස දිහා ...
අපේක්ෂාවක් රැගෙන - අපේක්ෂා රෝහලට... මලියගෙ සටහන ශ්‍රී ලාංකිකයන් කියන්නෙ හරිම ලස්සන ජාතියක්. පාට, පක්ෂ, ආගම්, ජාතීන් කොච්චරවත් මේ සුන්දර ලංකාවේ ජීවත් උනත් පොදු දේකදි මේ හැමෝම එකට එකතු වෙනව තරම් ලස්සනක් තවත් නෑ. අපි ටිකක් ආපස්සට ගියොත් අප්‍රේල් 21 දින ප්‍රහාරය එල්ල වන්නට පෙරාතුව ලංකාවේ හැමෝම හිටියෙ වෙනම මාතෘවකම, වෙනම අරමුණක. ඒ තමයි මහරගම පිළිකා රෝහලට Tomo-Therapy හා Linear Accelerators යන්ත්‍ර දෙකක් අරන් දෙන්න තිබුන උවමනාව. ...
විරාමය | The Intermission මලියගෙ සටහන ජනෙල් කූරු අතරින්හමාඑන සුළගපවසන්නේනිමාවදතවත් දිනයක නැතහොත්ඇරඹුමදකුරිරු මොහොතකගතට නැගෙන වෙහෙසපරයා ගැහෙනදෙගිඩියාවෙන් පසුවනහදවතරිදුම් දෙන, කකියනඅතපයඅතරතුරමේ ගෙවෙන්නේහෝරා කීපයයිආරක්ෂාව යටතේසගයාගේනිදන්නට ලැබෙනසීතලමුරකුටිය තුල... ...
නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia මලියගෙ සටහන මං වෙනදා වගේම ටෝච් එකයි වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදියට, කාටවත් ගන්න බැරි විදියට අතේ තියාගෙන ටෝච් එකත් සාක්කුවට දාගෙන ඈත අහස දිහා බලාගෙන කල්පනා කරන එක. ඒක ...
කළු වෙළඹ | Black Beauty මලියගෙ සටහන තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන් ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩාපාත් වෙන හැටි බලාන හිටියා. මං වැස්සට ආදරේ කරන්න අටෝරාසියක් හේතු තියෙනව. ඒත් ඒ අතරින් සමහරක් හරිම ප්‍රබලයි. නිස්කාන්සුවෙ වැස්සකට අහු උනාම මගේ ...
පත්වීම | An Appointment මලියගෙ සටහන වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ඇදන්ම ...
අනූට පිළිතුරක්! | Answer for Anu මලියගෙ සටහන දැරුවත් යත්නහදුනාදෙන්නට නුඹටරිදෙන බව මටවැරදි බව නුඹඉනි මිටක් විය එයගගට කැපූඒදා මෙන් අදත්සිදවූයේ ඒකම දෙයකිපිළිගත්තා පමණකිඅවසනවැරදි බව නුඹනමුදු, ඒදත් අදත්නොදැරුවත් යත්නගන්නට හරිමගටකරන්නට කැපකිරීමක්බැරිම තැනතවත් වදවෙන්නේ කුමටකැපකිරීමක් නොමැතිඅකුරකට පමණක් සීමා වූනුඹේ හිස්ආදරයට...Source: අනේ අපි මුණ නොගැසුනා නම්! ...
රෝස මලට කියනවාද? මලියගෙ සටහන මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ... කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක දැක්කට පස්සෙ අහක බලාගෙන යන්න හිතුනෙම නෑ. ඒ් කියලා මට ඒකට බෙහෙත් කරන්න වෙලාවක් තිබුනෙ නැති බවත් ඇත්ත. ඒත් මං හිතුවා, මොන වැඩේ තිබුනත් ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න. ලස්සනට සාත්තු සප්පායම් කරලා ආදරෙන් බලාගන්න. ඉතිං... ...
ඇසිල්ලක් | Just a moment මලියගෙ සටහන දන්නවද, මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ ඇබිංදං වෙලාවක විතරයි. ඒකත් දුන්න ගමන් මගෙන් ගන්නවා. ඒකෙන් වැඩ් වෙලාවක් වෙන්කරලා තිබුනෙ වෙන වෙන අය වෙනුවෙන්, වෙන වෙන දේවල් වෙනුවෙන්. ඉතිං, අන්තිමට මට සිද්දඋනා හිගාකන්න, වෙලාව වෙනුවෙන්. ඔව්, ඒත් මාව තඹ සතේකට ගනන් ගත්තෙ ...
(අ) සම්මතය | The Atypical මලියගෙ සටහන තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩවැදුනෙ කම්මැලිකම යන්නත් එක්ක. වෝල් එක පුරාම පිරිලා ඉතිරිලා තිබුන දේශපාලන කලබගෑනි පහුකරගෙන මං පහලට ආවා. අතරින් පතර තිබුන ගෑනු ලමයින්ගෙ ...
මේ නිශාන්තයේ... | Moment of a Nightmare මලියගෙ සටහන වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් වෙන්න ඇති. අඩුගානෙ මං දැන් එන ගමන් ඉන්නෙ, බය නොවී ඉන්න කියලා චූටිම චූටි ටෙක්ස්ට් ...
නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura මලියගෙ සටහන රූට් එක (දළ වශයෙන්)දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කියනවනං නිවාඩුවක් නෙමෙයි රිලැක්ස් ටයිම් එකක්) ප්‍රයෝජනේ ගන්න හිතාන දවස් දෙක තුනකට කලින් චැට් එකක් දාලා ගමන යන්න දාගත්තා. මේ සැරේ නම් තනියම ...
අන්ටයිට්ල්ඩ් | Untitled මලියගෙ සටහන රාත්‍රී නිසසල පරිසරය සසල කරමින් පුපුරා ගිය වෙඩි හඩ ප්‍රදේශයම අවධි කලේ වෙඩි ශබ්දය පලාතින් වියැකී ගොස් වසර ගණනාවක්ම ගතවී තිබුන බැවිණි. වහාම ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවේ සේවක පිරිස මුර කුටිය වෙත දිව අාවත් ඔවුන්ට දැකගත හැකි වූයේ හිස කුඩු වූ ඉන්දිකගේ නිසල සිරුර පමණි. කිසිදු සටහනක්වත් නොතබා මියගිය ඉන්දික ගැන ඔවුන්ට වගේ වගක් තිබුනේ නැත. එය එසේ වීම පුදුමයක් වන්නට ...
මන්දාරම් අදුර මැදින්... මලියගෙ සටහන ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තෙ අහස හූරගෙන වැටෙන වැහි බිංදු තඹ සතේකට මායිම් නොකර. පාරේ යන අනිත් හැමෝම කුඩයක් යටින් ඇවිදන් යද්දි මං විතරක් කඩාහැලෙන වැස්සට නිරුවත් උනා. ඒක දැකපු අය කොහොම හිතුවද කියලා නං මම දන්නෙ නෑ ඒත් මං ආස ...
ඔව් උඹට... | From her... මලියගෙ සටහන මටත් වඩා උඹමං ගැන හිතද්දිමාව පරිස්සම් කරද්දිජීවත් වෙන්නතව දවසකට හරිඅාසාවක්අැතිවෙනවා සත්තයිහිතටත් නොදැනීම...උඹේ අතින් අල්ලගෙනඋරපත්තට ඔළුව තියානමං අාසමමුළු දවසමකියවන්නඉර බහින හවසකඅෑත මුහුද දිහා බලානඋඹත් එක්ක ඉන්නමට හරි අාසයිගෙවෙන හැම තත්පරයක්මමට ඔින උඹෙ නමට ලියන්නයිමොහොතින් මොහොතජීවිතේ ගෙවෙද්දිමට බයක් දැනෙනවා!උඹව මට නැතිවෙයි කියලාඅැත්තමයි අැස්මානෙ තියානරකින්න බැරි එකත්වෙලාවකටඅසරණ හැගීමක්!මෙච්චරයි...මං උඹටමහ මෙරක් තරමට අාදරෙයි!නෑ...ඊටත් වඩා... - දෝණි - ...
තිත්ත | The Bitter Truth මලියගෙ සටහන සමහර දේවල් තියෙනවාඅපි කැමතිම දේ නොවුනත්අපිට කරන්න වුන දේවල්...හොදකට හරි නරකට හරිඒත්, ඇයි අපිඒක අතාරින්නෙ නැත්තෙ?අපි බයයිඅපිට නැතිවෙයි කියලාඋන්න අත්තයි, පය ගහපු අත්තයිදෙකම...කොච්චර දුක් වින්දත්කොච්චර කරන්න වුනත්අකමැති දේවල්,අපි තාමත් පෙන්නනවාහැමෝටමඅපි ඉන්නෙහරිම සතුටින් කියලාසමාජෙට...ඒක උඹටත් පොදුයි, මටත් පොදුයි...සමහර දේවල් තියෙනවාකියන්නට හිතුනත්කෙතරම්,කියන්නට බැරි දේවල්එකම හේතුව;කවුද කැමති පෙන්නන්නඅපි ඉන්නෙමඩ වලක කියලාරස්සාව වෙන්න පුලුවන්,ඉගෙනගන්න එක වෙන්න පුලුවන්,ව්‍යාපාරය වෙන්න පුලුවන්තමන්ගෙ ජීවිතේමොකක් හ
දරු පැටියෙක්! මලියගෙ සටහන මට දරු පැටියෙක් ඔනෙ! - මේ දැන්?දැන් නෙමෙයි මැට්ටො, බැදපු ගමන්ම- දෙන්නංකෝ පෝලිමක්ම, පඩිපෙල වගේමං හිනාවුනා...- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා නෙමෙයි.අඩුගානෙ ආයෙත් සැරයක් එයාව දකින්න ලැබුන නිසා. මං විනාඩි කීපයක් තිස්සේ ඈට බැන්නත් එයා සද්දයක්වත් කලේ නෑ, අහිංසක ඇස් දෙක තෙත් කරගෙන මං දිහා බලාන ...
රෝද දෙකෙන් මව්බිම වටා | Motorcycle Diaries Around The Ceylon මලියගෙ සටහන රෝද දෙකෙන් මව්බිම වටාබයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර් එකක් යන එක. ඒ ගැන කතාබහ පොඩි පොඩියට ගියත් ඒ සදහා නිවාඩු ගන්න එකයි, සල්ලි හොයාගන්න එකයි, පාට්නර් කෙනෙක් හරි කීපදෙනෙක් හරි හොයාගන්න එකයි.... ඊටත් වඩා ඒ තුනම එකට මැච් කරගන්න එකයි තමයි ලොකුම පරහකට ...
රොමෑන්තික තල් සෙවණ මලියගෙ සටහන ඈත ඉදන් කඩාන එන මූදු හුළගට පොයින්ට් එක වටකරලා තිබුන තල් අතු ගැලවෙන්න ඔන්න මෙන්න වගේ හෙලවෙනව. මං දකුණු අත වෙපන් එකෙන් උඩට අරන් කැප් එක ආයෙමත් හදාගත්තා බැරිවෙලාවත් හුලගට අහුවෙලා යයි කියලා බයෙන්. වටපිටාව හරිම කලුවරයි. පේන තෙක් මානෙක ඉස්සරහින් තියෙන්නෙ මූද විතරයි. ඒ අතරින් අපේ බෝට්ටු කීපයක් පැද්දි පැද්දි නවත්තලා තියෙනව යාන්තමයට වගෙ පේනව. මං ඈත අහස දිහා ...
විරාමය | The Intermission මලියගෙ සටහන ජනෙල් කූරු අතරින්හමාඑන සුළගපවසන්නේනිමාවදතවත් දිනයක නැතහොත්ඇරඹුමදකුරිරු මොහොතකගතට නැගෙන වෙහෙසපරයා ගැහෙනදෙගිඩියාවෙන් පසුවනහදවතරිදුම් දෙන, කකියනඅතපයඅතරතුරමේ ගෙවෙන්නේහෝරා කීපයයිආරක්ෂාව යටතේසගයාගේනිදන්නට ලැබෙනසීතලමුරකුටිය තුල... ...