ක්ලයිමැක්ස් | Climax මලියගෙ සටහන මේක අලුත් කතාවක්. ඊටත් වඩා ගැලපෙනවා ඒක වෙනස්ම කතාවක් කිව්වොත්. මට ඕනි ඒ මට දැනෙන ක්ලයිමැක්ස් එකම ඔයාට දෙන්න. ඒක එතන ඉදන් අහන තරමට ඔයාට තේරුම්ගන්නත් ලෙසි වෙයි. මං කල්පනා කලා ඒ “ෆෝ ප්ලේ” එක ඔයාට දෙන විදියක් ගැන. ම්... වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි. පරිසරය හරිම නිහඩයි, ඒ වගේම අදුරුයි. හැබැයි උදේ ඉදන් චොර චොර ගගා වැටෙන වැහි වරුසාවෙ ...
ස්පර්ශ | The Reveal of the Truth මලියගෙ සටහන මං ඇගෙන් බලාපොරොත්තු උනේ සියුම් සංතර්පණයක් විතරයි. විතරමයි!!! දිගු හුස්මක් වා තලයට මුසු කරමින් අඩක් දැවීගිය සිගරට්ටුව අලු බදුන මත හොවා මං පෑන අතට ගත්තා.මට උවමනා කලා ඇගේ නියුවත් පයෝධරයන් මගේ පපුතුර හොවාගෙන ඈව සනහන්න. ඇගේ හිස අතගාන්න. ඇගේ ජීවිතේ කඩතොලු මතින් මගේ ආදරයේ පොටි තවරන්න.... ඈව සුවපත් කරන්න.මගේ සුදුවන් පැහැති ඔපිස් කමිසයකින් උඩුකයද මගෙම කලිසම් කෑල්ලකින් යටිකයද වසාගත් ඈ ...
මං නළුවෙක්! මලියගෙ සටහන කට් කට් කට්!!!ඩිරෙක්ටර්ගේ කෑ ගැහිල්ලත් එක්කම මීයට පිම්බාක් මෙන් නිහඩව තිබූ වටපිටාව එකම කලබගෑනියක් බවට පත්වුනා. දිගු හුස්මක් පපුව පිරෙන්න ඉහලට ඇද්ද මං ඒ සුසුම් පහලට හෙලුවේ උදේ ඉදන්ම එක දිගට කරපු ෂූටිං වල මහන්සිය ගතින් ඉවතට මුදාහරිමින්. “සර් සර්.. මේක බොන්න”තරුණ කොලු ගැටයෙක් උස්සන් ආපු ෆ්‍රෙෂ් මික්ස් ජූස් එක තොලගාන ගමන් මං චේන්ජිං රූම් එක පැත්තට ඇදෙන්න ගත්තා. මට ...
මැලේනා බඩුවක්ද? මලියගෙ සටහන කාලෙකට පස්සේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් රසවිදින්නට අත්දැකීමක් ලැබුනා.ඒ ඇසුරින් යන දෙයක් ගැන තමයි අද මං කතාකරන්න හිතුවේ.චිත්‍රපටයේ නම මැලේනා.මට මේක ලැබුනේ ලගකදි උනාට මේක බලපු කස්ටියනම් ඇති අනිවාර්යෙන්ම.මේක ඉස් ඉස්සෙල්ලම බලද්දි මට බලලා පුරුදු ගතියක් දැනුනා.පස්සෙයි මට මීටර් උනේ,මේ ෆිලුමේ වීඩියෝ එකක් එඩීට් කරලා ලස්සන සිංහල සින්දුවකට දාලා තිබුනා.මොකක්ද සින්දුවේ නම.....ආහ්..කැමීලියා මල් සුවදට.. මේක මැලේනා නම් සුරූපි යුවතියක් වටා ...
කාලගුණයාගේ කැරැට්ටුව මලියගෙ සටහන කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට බැස්සොත් ජහමනයා කතා කොරන්නේ ඕකා ...
එකම එක හදවතක්! | A heart only for you මලියගෙ සටහන මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා."තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.එයාත් මගෙ ඇස් දිහා බැලුවා. ඔය ඉතිං...!-ටෙලිපතිද? මං ඇහුවෙ මේ තරම් ඉක්මන්ට හිත් කියවන්න ඈට මා තරම්වත් මට ඈ තරම්වත් ...
හමුදාකාරයා Vs රණවිරුවා මලියගෙ සටහන ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් දිනය සැමරීමට කටයුතු ලහිලහියේ සූදානම් වෙමින් පවතින මෙවන් මොහොතක මෙරට ආරක්ෂක අංශ හා බැදුනු කතාවක් ඔබ බෙත ගෙනඒමට සිතුවෙමි.සොල්දාදුවා නැතිනම් හමුදාකාරයා කෙරෙහි මෙරට සමාජය තුල පැවතුනේ එතරම් ප්‍රසන්න හැගීමක් නෙමෙයි.ඒකට හේතු කීපයක්ම තිබුනා.පලවෙනි එක තමයි හමුදාකාරයන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් පිලිබදව ඇති හැගීම,සාමාන්‍යයෙන් බොහෝ පහල මට්ටමේ නිලධාරීන් නොවන සොල්ලාදුවන්ට ඇත්තේ 8 පාස් හෝ උපරිම සා/පෙ දක්වා ...
මේ නිශාන්තයේ... | Moment of a Nightmare මලියගෙ සටහන වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් වෙන්න ඇති. අඩුගානෙ මං දැන් එන ගමන් ඉන්නෙ, බය නොවී ඉන්න කියලා චූටිම චූටි ටෙක්ස්ට් ...
ගරිල්ලා මාකටින් නැවත කියවීමක්(ද?) මලියගෙ සටහන මේ දවස් ටිකේම වේලි වේලි හිටපු මට ටිකක් අමුතු දෙයක් ගැන කතාකරන්න හිතුනා.ඒක අමුත්තක් වෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි,සමාජයේ මේ ගැන කතාබහක්,කතිකාවක් සිදුවෙන්නේ නැති නිසා..හරිහමන් මාතෘකාවක් නැති මේ කතාවට පදනම් උනේ ගරිල්ලා මාකටින් සිනමාපටය...ම්...මෙහෙමයි,මං මෙහෙම පටන් ගන්නම්.අපි හැමෝටම ජීවිතයේ එක එක කාලවලදී විවිධ ප්‍රශ්න,ගැටලුවලට මුහුණදෙන්න සිදුවෙනවා.අධ්‍යාපනය,රැකියාව,පවුල් ජීවිතය,සල්ලි,අසනීප,අනතුරු,කරදර,.... වගේ ගොඩාක් දේවල්වලට මුහුණදෙන්න සිදුවෙනවා.එක අතකින් බැලුවොත් ජීවත් වෙනවා කියන්නෙත් ප්‍රශ්නවලට මුහුණදීම ..
කුණු ලේ | Echoes of Regret මලියගෙ සටහන වෙනදා වගේම 138 බස් එක චැතැම් ස්ට්‍රීට් එක ලග වංගු දෙක "චරා..ස්" ගාලා බොඩිය අතුල්ලගෙන ගත්තා. ටෙලිකොම් හෝල්ට් එක පහුකරද්දිම පුරුද්දට වගේ සෙනග මැද්දෙන් මං ඉස්සරහට ගියෙ ඊලග කෝච්චිය අල්ලගන්න කොට කොටා ගියත් තවත් වෙලාව තියෙන බව සහසුද්දෙන්ම දැනගෙනමයි. දොර දෙකේ ලේලන්ඩ් බස් එකේ ඉස්සරහ දොර ලගට ඇවිත් ෆුට් බෝඩ් එකට අඩිය තියන්න හදනකොටම මං ඇහුනෙ කටහඩක්!"ඉස්සරහින් බහිනවද?""ඔව්""මේක පොඩ්ඩක් අල්ලගන්නවද?"වම් ...
පමා නොවී වැඩකෙරුමට ඉස්කෝලෙන් පැන්නෙමි මලියගෙ සටහන මේක සිදුවුනේ අපි 13 වසරේ අන්තිම කාලේ ඉන්නකොට.ඒ දවස්වල තමයි ඒ ලෙවල් එක්සෑම් එකට ඇප්ලිකේෂන් සයින් කලේ.කොහොම කොහොමහරි අපේ පන්තියේ ඇරෙන්න සෙක්ෂන් එකේ හැම ක්ලාස් එකකම ඒවා සයින් කරලා ඉවර කරලා තිබුනේ.එදා තමයි අපේ පන්තියේ සයින් කරන දවස.ඉතින් හදිසියෙම අපේ ඕ ලෙවල් කරපු සෙට් එක එකතුවෙලා කතා කලා බීච් එකට යන්න,හුග කාලෙකින් සෙට් උනෙත් නැති නිසා.මොනවැඩ තිබුනත් මේ වගේ ...
ගිම්හානයක සේයා - දෙවන කොටස | The Trace of Summer - II මලියගෙ සටහන මචං මට මේ උදව්ව කරලා දියන් කොහොමහරි, එච්චරයි මං උගෙන් ඉල්ලුවෙ. උතුරු පලාතෙ වැඩ කරපු තැනේ හැටියට තව සති දෙක තුනකටවත් මට අලිමංකඩින් මෙහාට එන්න කිසිම චාන්ස් එකක් තිබුනෙ නෑ. ඒකයි මං මගෙ අතිජාත මිත්‍රයට කෝල් එකක් ගත්තෙ. ඒ වෙනකොට ගිමාගෙ ෆෝන් නම්බර් එකක්වත් වැඩ කරන තත්වෙක තිබුනෙ නෑ. එකම එක දවසක් ක්ලාස් එකේදි හම්බුන යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එවපු නොම්මරයක් ...
තරු කුමරිගේ (කෙටිම කෙටි) කතාවක් මලියගෙ සටහන මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ නෑ ඒ හැඟීමට නමක් ඕනිද කියන එක...නිකං මොංගල් වුනා වගේ නේ..හ්..මටත් එහෙම තමයි......මම ඒ සිංදුව අහන,(නැත්නම් ඇහෙන) සියවෙනි වතාවෙත් දහ පහලොස් ගුණයක් පහුකරල ටිකදවසක්..ඒත් මේ දැන් ආයෙම ඒක ඇහුනොත් ආයෙම මගෙ ඇස්වල කඳුලු පිරෙයි...පටන්ගන්න කොටම ...
ගිම්හානයක සේයා | The Trace of Summer මලියගෙ සටහන තවත් දවසක නිමාවක්. වෙනද වගේම කාර්යබහුල වැඩකටයුතු නිමා කරලා නිදහසේ හුස්මක් ගන්න කියලා හිතාන බෝඩිමට ඇවිත් ඉදගත්තා විතරයි. නාදුනන නොම්මරයකින් ඇමතුමක්. ඒ විදියට තමයි මේ කතාව පටන් ගන්නෙ, ඒ ඇමතුමේ ප්‍රතිඵලයක් විදියට අපිට සිද්දවෙනව හා හා පුරා කියලා අලුත් වට්සැප් ගෘප් එකක සාමාජිකයන් බවට පත්වෙන්න. හැමෝවම අදුරගන්න. විස්තර දැනගන්න, වල්පල් කියවන්න, ෆිට් වෙන්න වගේම අපේම කියලා අලුත් කල්ලියක් හදාගන්න ඒත්, ...
පෝස්ට් මෝටම් මලියගෙ සටහන ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ! ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ ...
කට්ට කාපු ජීවිතේ මලියගෙ සටහන ටික දවසක ඉදන් මට පොඩි කට්ටක් කන්න හම්බුන නිසා බොග පැත්තේ එන්නවත් බැරිඋනා. ඉදලා හිටලා මේ පැත්තේ ආවාමයි දැක්කේ හිට්ස් ටික හෙන ගහලා වගේ කඩාපාත්වෙලා තිබුන නිසා මගේ පපුව හෝස් ගාලා ගියා..(ප.ලි-මේක ලිව්වේ කලින්..ඩ්‍රාෆ්ට් එකේ තිබුනට මොකද පබ්ලිස් කොරේ නෑ නොවැ)අද මං කතාකරන්න හිතුවේ කට්ට ගැන.මේ ගැන තව කවුරුහරි ලියලා තියෙනවද කියන එක මං පොඩි සර්ච් පාරක් දාලා බැලුවට ...
නිදි දෙව්දුවට ආදරයෙන්... මලියගෙ සටහන දන්නවද..ඉස්සර මං ඔයා ගැන දන්නෙවත් නෑ.දැනගන්න ඕනකමක් තිබුනෙත් නෑ.මොකද මට ඔයා ගැන හොයලා බලන්න,හිතන්න තරම් කාලයක් තිබුනෙ නැතිනිසා. සතුටින් කියලා කියන්නම බැරි උනාට මට දවස ගතකරන්න ගොඩාක් වැඩ තිබුනා.උදේම නැගිටලා ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක පිස්සු කෙලින්න ගියාම වෙලාව ගතවෙනවා තේරෙන්නේවත් නෑ.ගෙදර ඇවිත් කාලා බීලා නාලා එහෙම ඉවර උනාම ටීවී බලල නිදාගන්නවා.ඒක තමයි ඒ කාලේ මගෙ සරලම කාලසටහන උනේ.පස්සේ කාලෙක ...
ආදර අන්දරය | The unforgettable moment මලියගෙ සටහන ගෙවා යොදුන් සිය ගනන්ඈත පුරවරයක සිටන්පැමිණියෙමි...අජානේය තුරගා මත නැගදැක බලා ගැනුමටපමණක් නොව විදගැනුමට...ඒ අපූරැ මිතුදම, සෙනෙහස...මොහොතක අත්විදීමනොහැකි උනි මකන්නටගිනිගත් හදවතටවතුර පොද මෙන් වැටෙනඋමතු විය සන්තානයමලැබෙන තුරැ ඇගෙහද යතුරසමග ඇගෙ කිචිබිචිය...සදාකල්! ...
අාදරණීය තනි තරුව මලියගෙ සටහන අනන්තය තෙක් හුදකලා වූඅදුරු හිස් අහසටපැමිණයත්සුළි සුළංඅහස් කුණාටුවිදුලි අකුණුහෙණ හඩ නගමින්,පෑයූවත් ඉදහිටවල්ගා තරු,අැදී ගියත්රවුම් ගසමින්චන්ද්රිකාවන්,පෑයූ එකම තරුවඔබම වියඅැස් ගගහ දිලුණ,අහස්කුස තනිකම මකාලූහදවතේවේදනාවන් පිරියම් කළ හැකිනම් රැදෙන්නටහැමදාමත්දැල්වී නොනිමීඅවසන් බලාපොරාත්තුවඑමම වියමියැදෙමින් පවතින"නපුරු" අහසට... ...
පුපුරන මතක | Wiped Away මලියගෙ සටහන ඒක හරිම නිස්කලංක හැන්දෑවක්! මිනිස්සු සල්ලි හොයලා හැල්මෙ ගෙදර දුවලා ඉවරයි. ඉරත් එයාගෙ රාජකාරිය අහවර කරලා හැංගිලා ගිහින්. අපේ තනියට හිටියෙ තරුවක්වක් පායලා නැති කලුවර අහසයි, පෙන බුබුලු නංවන රළ පහරවලුයි විතරමයි. ඉදලා හිටලා පැය බාගයකට විතර සැරයක් එහාට මෙහාට යන කෝච්චියත් හූම් සද්දයක් නැතිව අපිව පහුකරන් ගියේ, බාගදා අපිට කරදරයක් වෙයි කියලා හිතලා වෙන්නැති... ඈව පළමු වතාවට දැකපු මොහොත ...