මේ සිංහල අපගෙ රටයි? මලියගෙ සටහන ලංකාව යනු බහුවාර්ගික සමාජකොට්ඨාශයක් ජීවත්වන රටකි.අපි සිංහල බව ඇත්ත.අපිට ජීවත්වීමට වෙනත් රටක් නැතිබවත් ඇත්ත.නමුත් මෙරට ජීවත්වන දෙමල,මුස්ලිම්,මැලේ ජනයාගේද මව්රට ලංකාවයි.ඔවුන්ටද ජීයත්වීමට ඇත්තේ මෙරට පමණයි.මුස්ලිම් ජනයා පකිස්ථානයේ ජීවත්වන බව සැබෑවකි.නමුත් මෙරට ජනයාගේ නෑදෑයන්,දන්නා අදුරන කිසිවෙක් අදවනවිට එම රටවල් වල නැත.මේ ඔවුන් ඉපදුන රටයි,ජීවත්වන රටයි,එමෙන්ම කවදාහරි මියයන රටයි.ඔබෙන් ඇසීමට තවත් පැනයකු මා සතුව ඇත.ඔබ සිංහල බෞද්ධයෙක්.ඒ බව ඔබ ඔප්පු කරන්නේ කෙසේද? ...
කොරියාවට බලුවීම මලියගෙ සටහන අවුරුදු කීපයකට කලින් ලංකාවට පට්ට කෑල්ලක් බැස්සාය.ඒකි නමින් චංගුමී විය.අපේ රටේ උන් ඒකිට පැනි හැලුවාය.ගෑනුන්ද කටඇරගෙන ඒ දිහා බලන් හිටයායා.අවාසනාවට සමහර කොල්ලෝද මේකිට වහ වැටුනාය.චංගුමීට වහ වැටුනාට මගේහිතේ කිසිම අමනාපයක් නැත්තේය.මොකද ප්‍රිසන් බේක්හි සාරාද,ඇරෝහි ෆෙලොසිටිද,රොබින් හුඩ්හි මැරියන්ද අපි පැනිහැලූ කෑලිය.අක්කලා නොවීනම් මං මෙලහට ඒවායේ අයිතිකාරයන්ය.අවාසනාවට මට මේ එක දියණියක්වත් දිරවූයේ නැත.තාමත් එසේමය.අපේ සෑර් කෙනෙක් ඔය දියණිවරුන්ට මරු කතාවක් කීවාය.ඔවා බලබලා ...
පාපෝච්චාරණය මලියගෙ සටහන අසරණයි මම..කැමතියි සමාජගතවීමට,හැබැයි ඊට සමජයම ඉඩ දෙන්නෙ නැත්නම්?මම දන්නව මගේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි නිවැරදිව සමාජානුයෝජනය නොවීම.එත් ඇයි මට ඒක හදාගන්න දෙන්නෙ නැත්තේ.මං කලින් හිතුවේ කලින් යාලුවොත් එක්ක හිටියේ මගේ ඇත්ත චරිතය නෙමෙයි කියලා.කෑ ගහගෙන,හූ කියාගෙන,වාචාලයා වගේ කියව කියව,රණ්ඩු වෙවී හිටිය කාලේ මං හැමදාම හිතුවේ ඇයි අදවත් මං සද්ද නොකර හිටියේ නැත්තේ කියලා.එහෙම හිටියනම් මට ගොඩාක් අය ගරු කරයි ...
රෙද්ද ගැලවීම හෙවත් සත්‍යාගාරය මලියගෙ සටහන මේ දිනවල ඉතාමත් මරු වැඩසටහනක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.එහි නම සත්‍යාගාරය වේ.සන්නස්ගල මහතා විසින් මොහයවනු ලබන මෙම වැඩසටහන අයිටීඇන් එකේ විකාශය වූ(හා වන) පට්ටම ආකාරයේ දේශපාලනික වැඩසටහනකි.මෙපමණ කාලයක් කඩේ යාම තම ඩියුටිය කරගෙන සිටි ස්වාධීන(යැයි පැවසූ) රූපවාහිනිය මෙවැනි කර්තව්‍යකට අතගැසීම පිලිබදව අපේ ගෞරවය මුලින්ම එහි පාලනාධිකාරියට තුති පුදකල යුතුය.පසුගිය සතියේ මෙම වැඩසටහනට සහභාගි වූ ජනාධිපති ජෝතීෂ්යය උපදේශක(එවකට) සුමනදාස අබේගුණවර්ධනයන්ගේ ...
මූණට කෙලවීම (තෙවන අදියර) මලියගෙ සටහන ෆුල්ෆේස් තහනම යලිත් කරලියට පැමිණ තිබෙනවාය.මේ පිලිබද කතිකාවත මුලින්ම ඇහෙන්නේ පසුගිය වසරේ පෝලිමට සිදුවූ බැංකු හා ස්වර්ණාභරණහල් මංකොල්ලය නිසාය.එහිදී එල්ලවු මහජන විරෝධය නිසා එය හිමීට පසුබැස්සේය.නැවතත් එය මතුවන්නට පටන්ගත්තේ මෑතකදීය.එයටද එරෙහිව විශාල වශයෙන් ජනතාව පෙලගැසෙන්නට විය.බුකියේ උද්ඝෝෂණ ව්‍යාපාර පවා සූදානම්විය.අපිනම් හිතුවේ මේ සැරේ සොරි ඩොට් කොම් කියාය.නමුත් හදිසියේ නැවතත් එය අකුලාගත්තේය.ඊයේ පෙරේදා වනවිට නැවතත් ෆුල්පේසට එරෙහිව වැට බදින්නට සිරි ...