මහ වැසි මැද යකාගෙ පඩිපෙල තරණය - දෙවැනි පියවර මලියගෙ සටහන දිනය 2017 දෙසැම්බර් මස19. කලින් කතිකාකරගත් පරිදිඑදිනට යෙදීතිබුන සසිදුවගෙඋපන්දින සැමරුමත්මුල්කරගෙන යක්ෂකාගෙපඩිපෙල තරණයකිරීම උදෙසාඋදෑසන 8 පමනවෙද්දි රුවන්වැල්ලඔරලෝසු කණුවඅසලට අපිඑකතු උනා.මං එතනට එද්දිත්ගම්පොල සචින්තනයයි, කඩුගන්නාවෙන් සචිත්මල්ලියි එතනටඇවිත් හිටියෙ.ටිකක් වෙලාඑතන බයික්තුන නවත්තලා තියෙද්දියි අපිදැක්කෙ පැරණිලන්දේසි ඕලන්දබලකොටුව ගැනකියැවෙන පුරාවිද්‍යා පුවරුවක්.ඒඔස්සේ යමින්සසිදුවා ඇතුලුපිරිස එනකංඅපි වර්තමානයේරැවන්වැල්ල පොලීසියපිහිටා තිබෙනබලකොටු භූමියේ ස්මාරකනරඹන්න ගියේතුන්සක රියදුරුඅයියා කෙනෙක්ගෙන්
නකල්ස් හරහා මැදියම් රැයේ - හිතුවක්කාර සංචාරකයා මලියගෙ සටහන රෝද දෙකේ රස්තියාදුව අපේ පුලතිසිපුර සංචාරයෙන් පස්සෙ නාලා කාලා එහෙම කාරියහවස එන්න පිටත් උනා.එතනින් සමීර අයියා සහ එම මැතිණිය
ප්‍රේමය නම් මලියගෙ සටහන ඒ සිකුරාදා දවසක්. තවත් සති අන්තයක ආරම්භයක්.සති අන්ත නිවාඩුව වෙනදා වගේම නිදහසේ ගත කරන්න හිතාන ඉක්මන්ටම ගමරට බලා යන්න බස් එකට ගොඩ උන මං ජනේල අයිනේ සීට් එක අල්ලගෙන එතනින් ඈදිගත්තා. හීනියට කඩං හැලෙන මහ වැස්ස කපාගෙන හූ හඩ දීගෙන යන බස් එකෙන් මට දැනුනා මාරම නිදහස් ගතියක්.ඒ වේගෙට මං ආදරේ කලා.පාරෙ තියෙන වාහන පහුකරගෙන යනහැටි කඩපේලි ඇසුරු සැනින් වීසිවෙන ...
තනිවෙන්නට මගේ ලොවේ මලියගෙ සටහන උඩ තට්ටුවෙ ස්ලැබ් එකට වෙලා පුටුවක නිදහසේ හාන්සි උන මම ගැඹුරු හුස්මක් ගන්නට වුනා.ඒකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි....ඒ් ආකාහෙ තරු වලින් පිරිලා.ගනං කරන්න බැරි තරමටම.මාස පහ හයකට පස්සෙ අතට ගත්ත දුම්වැටිය පෙනහලුවල පතුලටම වැදිලා ඔලුව කැරකෙන්න ගත්තම මට දැනුනෙ මාරම සතුටක්.මාස ගාණකට පස්සෙ ආයෙමත් දුමක් උරන්න හිතුනෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ.මං ඒක හිතන එක පැත්තක දාලා ආයෙමත් ...
ඉස්කෝලෙ ගිය හැටි 1 මලියගෙ සටහන ඒ 2006 වර්ෂයේ මුල් භාගය.එතකොට මං ශිෂ්‍යත්වෙ මහ ඉහලින්ම සමත් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න හදන කාලෙ.ලකුණු ගොඩක් තිබුන නිසා හිතපු විදයටම ගෙදරට මිනිත්තු 10ක දුරකින් පිහිටි ජාතික පාසලටම යන්න මාව තේරිලා තිබුනා.පාසල් තෝරන අයදුම්පත පුරවපු හැටිත් මට හොදටම මතකයි තාමත්.ඒකට පිළිවෙලින් තමන් යන්න කැමති පාසල් 10ක් දාන්න පුලුවන්, තමන් ලබා ඇති ලකුණු අනුව.ඉතිං මං ඒකෙ ඉස්සෙල්ලාම දැම්මේ අල්ලපු වැටේ ජාතික ...
නන්දන උයන මලියගෙ සටහන මීට අවුරැදු 4කට විතර කලින්.. ඒ කියන්නෙ 2012/13 වගේ අවුරුදු වල.. ඒ කාලෙ මායි රේඩියෝවයි අතර තිබ්බෙ අවියෝජනීය බැදීමක්.මගේ රේඩියෝවයි මමයි පෝස්ටුවේ ඒ ගැන ලස්සන කතන්දරයකුත් තියෙනවා.ඒ තරම්ම නොවුනත් නිවාඩුවක් හම්බුන හැම වෙලාවකම තාමත් ඒ පුරුද්ද අත්ඇරගන්න අමාරුයි.ඒත් ඉස්සර තරම් හදවතට දැනෙන වැඩසටහන් හොයාගන්න අමාරුයි.මං රේඩියෝත් එක්ක මූව් වෙන වෙලාවෙ තියෙන අවුලක්ද දන්නෙ නෑ.ඒක එහෙම තමයි.ආයෙත් මාතෘකාවට, ඒ දවස්වල පැය ...
නන්දන උයන මලියගෙ සටහන මීට අවුරැදු 4කට විතර කලින්.. ඒ කියන්නෙ 2012/13 වගේ අවුරුදු වල.. ඒ කාලෙ මායි රේඩියෝවයි අතර තිබ්බෙ අවියෝජනීය බැදීමක්.මගේ රේඩියෝවයි මමයි පෝස්ටුවේ ඒ ගැන ලස්සන කතන්දරයකුත් තියෙනවා.ඒ තරම්ම නොවුනත් නිවාඩුවක් හම්බුන හැම වෙලාවකම තාමත් ඒ පුරුද්ද අත්ඇරගන්න අමාරුයි.ඒත් ඉස්සර තරම් හදවතට දැනෙන වැඩසටහන් හොයාගන්න අමාරුයි.මං රේඩියෝත් එක්ක මූව් වෙන වෙලාවෙ තියෙන අවුලක්ද දන්නෙ නෑ.ඒක එහෙම තමයි. ආයෙත් මාතෘකාවට, ඒ ...
තරැ කුමරි - දෙවන කොටස මලියගෙ සටහන තනියම ඉන්නකොටදැනෙනව අයියෙ හොඳටමආදරේ තරම මට ලැබුනඋහුලන වේදනා තරමටම.....කවුරුත්ම නෑ මේ තරුවටබෙදාගන්න වේදනාව,තරැ කුමරැ නැති තැන...දන්නවද...?තරු කුමරු ඒ ගැන.....කඳුලු නෑ දැන් මට,වේදනා දියකරලම...දුකක් නෑ තව මට,හිතත් එක්ක ඔට්ටු වෙලාම....තනියම විඳ ගන්නම් මම....සනීප වෙලා ආවම,හිනස්සනවද මාව....?වෙනද වගේම....... තරු කුමරී...... (ගෞරවය තරු කුමරි සතුයි) ...
හිතුවක්කාර සංචාරකයා - නන්පේරියල්,කලුපහන,බඹරකන්ද හරහා යකාගෙ පඩිපෙල තරණය මලියගෙ සටහන ඔව් ඒක පිස්සුවක්.මං දන්නව ඒ්ක.ඒ්ත් පොඩ්ඩක් හිතලා බලන්න, අවිෙව්ක,ඒ්කාකාරී, කාර්යබහුල ජීවිතෙයන් මොහොතකට අත්මිදිලා මනුස්ස වාසෙයන් තොර, අති දුෂ්කර, නමුත් අති සුන්දර පරිසරයක අපූර්වත්වය හුදකලාව අත්විදින්න. නිදහස් හුස්මක ආශ්වාදය ලබන්න..ඔව් හුදකලාව සොබාදහමේ ආශ්වාදය විදිමින් පෙනහලු පිරෙනකම් ගැඹුරැ හුස්මක් අරගත්තම දැනෙන සතුට..ඒක..ඒක ඔයා විදින්නම ඕන.ඒ තෘප්තිය කවදාවත් සල්ලිවලට ගන්න බෑ.ඉතිං..එන්න මාත් එක්ක, දේශාටනය කරන්න..ජීවිතය...ඒක පටන්ගන්නෙ මෙහෙමයි.දිනය 2017 බක්මස 10වන දින.අරමුණ- නන්පේරියල්,කලුපහන,බඹරකන්ද ...
නොඉදුල් පෙම මලියගෙ සටහන පුරා තෙවසරකට පසුවඒ් අපූරු මිතුදමඋන්මාදවූ පෙමකටපෙරලුනු අපූරුව...සැඩ කුණාටුවක් මෙන් නොවගතවූ සෑම තත්පරයක් පාසාමබෙදාහදාගත් දුකසැපබෙදාගත් ජීවිතය...විටක,සිදුවුවත් වන්නට දුරස්,බිදීගියත් සබදතාවූ නිසා යැපෙන්නටරැකියාව මතනොබිදුනි සෙනහස හිතරැදිනොමැකුණි මතකයසොදුරිය ඔබ කෙරහි..සිටියත් දුරකගව් ගණනක් අෑතින්බාධාවක්ද ඒයඅතින්වත් නොඅැල්ලූරාගෙයන් තොරවූනොඉදුල් අාදරයට... ...
ප්‍රීති වෙසක්!!! මලියගෙ සටහන සොදුරු මිතු කැල සමගතුටු සිනා වගුරමින්වරා නිදි... රැයපුරාසිහින් දුම පතුරමින්රෑ දවල් නොම තකාපූජාකර කාසි මුදල්සොයා ආමිසයලබනු වෙනුවටනිරාමිස සුවය...ඇත්තේ අණකිසමරන ලෙසසම්බුදු උපතකළ යුතුය නිමාවමෙ ලෙස මේ.. ලෙසඔවුන්ගේ ආකෘතියටඔවුන්ගේ කලාවටඔවුන්ගේ කාලයටවෙනුවට නිරාමිස සතුටපවතින්නේ පමණකිප්රීති වෙසක්අම්මට හැමිනෙන... ප.ලි. - ගල් මුල් වලට විවෘතයි ...
තරැ කුමරිට පිලිතුරක් මලියගෙ සටහන කිසිවෙකුත් ලග නැතිවතනිකමට පෙම්බැන්දහිතුමතට ජීවිතයගතවෙන්න ඉඩදුන්නහෙට දවස නිමවන්නසිහිනයක් මට දුන්නතරැ කුමරි ඔබම වියජීවිතය මට දුන්නකදුලු බිදු වැටෙන විටගතම වද විදින විටසිහිවන්නෙ ඔබයි මටනොම මැරී සිටින්නටඔබ නිහඩ සිටිනවිටදැනේ දුක සොදින් මටමට ලංව සිටින්නටඅවසරද සැමවිටමපෙර නොවූ සිහිනයක්තිබේ දැන් තවම මටවිදින්නට ජීවිතයතරැ කුමරි ඔබ එක්ක... ...
ආදර අන්දරය | The unforgettable moment මලියගෙ සටහන ගෙවා යොදුන් සිය ගනන්ඈත පුරවරයක සිටන්පැමිණියෙමි...අජානේය තුරගා මත නැගදැක බලා ගැනුමටපමණක් නොව විදගැනුමට...ඒ අපූරැ මිතුදම, සෙනෙහස...මොහොතක අත්විදීමනොහැකි උනි මකන්නටගිනිගත් හදවතටවතුර පොද මෙන් වැටෙනඋමතු විය සන්තානයමලැබෙන තුරැ ඇගෙහද යතුරසමග ඇගෙ කිචිබිචිය...සදාකල්! ...
මායාවී... මලියගෙ සටහන ඔව්..ඒක දීර්ඝ මූදු ගමනක්.ගමන් මහන්සියටත් වඩා හිතට දැනෙන මොකක්දෝ අවුල් ගතිය නිසාම... නැවෙන් බැස්ස ගමන්ම මං ගියෙ ලගම තිබ්බ තැබෑරැමට. “ඩේවිඩ්ස් වයින් ස්ටොර්ස්” ඒකෙ නම තිබ්බෙ නම් එහෙමයි. රෙඩ් රම් බෝතලයකුයි කෝක් බෝතලයකුයි බයිට් එකට චිකන් ඩෙවල් එකකුයි ඇනවුම් කරපු මම තැබෑරැම භූමියටම අයත් වෙරල තීරයටම ගිහින් ඈත කොනක වූ මේසයක වාඩි උනේ කලබලකාරී මේ ජීවිතයෙන් තනිවෙන්න හිතාගෙනමයි.වේටර්වරයා ගෙනවිත් දුන ...
ප්‍රේමයේ වියරුව මලියගෙ සටහන ශානි..මට ඔයාව meet වෙන්න ඕනි,දැන්ම...දැන්..දැන් බැ..පස්සෙ වෙලාවක..බෑ..බෑ..බෑ..දැන්ම..Jzt now! මං එන්නම් ගෙදරට.කොහෙවත් යන්න එපා...ටීක්..ටීක්..ටීක්.. නංගි...මේ ..ඔයා දන්නවද ශානි කියලා කෙනෙක්.මේ ගෙදර හිටියේ.අර මල්ලි කෙනෙක් ඉන්නේ...ම්..ම්...දන්නෙ නෑනේ අයියේ! :(ඇයි ලමයෝ... ආහ් අංකල්..මේ ගෙදර හිටපු ශානි කියලා ලමයෙක්ව අදුරනවද? අයියා ******.මගෙ ඉස්කෝලෙ යාලුවෙක්,එයා ලග මගෙ පොත් වගයක් තියෙනව ඉල්ලගන්න කියලා ආවේ.දැන් ඉස්කෝලෙත් මාරුවෙලා නිසා හම්බවෙන්නෙ නෑනෙ! ආහ්..එහෙම ලමයෙක් හිටියා තමයි.එත් දැන් ගෙවල් මාරුකරලා ...
Night Firing!!! මලියගෙ සටහන දුරලා අවිදු අදුරනැගෙනවිට පුරවක සදනැගුනි මතකයටඑය පොසොන් සද බවනොවීය අවස්ථාවක්යන්නට පෙරදා මෙන්අජානේය ස්කූටර මතසොයා ආතල්,සොයා දන්සැල්දැනුනත් නුපුරුදු හැගීමක්සිටින නිසා නුපුරුදු ඉසව්වකපිරැණා හද සොම්නසින්සද කොතැනත් එකම නිසාකපාගෙන ගණ අදුරදැවෙන විට ගිනි පුපුරුමත ගැටී වීවදින විට වැටෙන විට සෙවනැලිනගාගෙන මරහඩමැවෙයි අහස්කුසනේක තරු රටාඒ නිමේෂයේ.....පෙනෙයි සොදින් මටරණබිම පොසොන් සද ...
Delivery වරුණ මලියගෙ සටහන යොමා උකුසු ඇස් ඔපිසය තුලට ගෙනඉල්ලා තමට අවසර බොස්ගෙන් සොදිනදමා පෙට්ටි බයිකය,බට්ටා දෙසටමෙසේ අවසරයි කියනට Delivery වරුණ ඉල්ලූ items ටික stores වෙතින් ගෙනනන්වා සොදින් ලොරියට ගැටගසා බැදA/C දමා රිය සහයක අසුනෙ හිද යන්නට අවසරයි මිහිපිට රජෙක් ලෙසරියදුරු අයියා පොඩි බට්ටා එලවන්නේගුවන් විදුලියයි සවනත පිනවන්නේමනෝ පර සිත කුල්මත් කරලන්නේ බඩු ටික රැගෙන අපි පාරේ දිවයන්නේ අඩියට දෙකට ඇල්විටිගල අපි ඉන්නේට්රැෆික් එක ...
Disconnected ! මලියගෙ සටහන පුරා මසකට පසුවසිහිනයට log වූ පසුදිස්වන්නට වියඔබේ මතකයන්News Feed එක පුරාඅතරින් පතරඅදුරු පැහගත්රිදුම් දෙන වේදනාවන් සමගනැත කිසිත් notification එකදු පණිවිඩයක්වත්එකම posts වැලනොකඩවා එනUpdate නොවුනOffline මතකය මිස ...
මතකද හැන්දෑවේ අපි දෙන්නා මලියගෙ සටහන අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේඅඳුරේ හෑඬුවා රහසේතනිකම ඉහිලුම් නොදේගිලුනා හද මා අඳුරේඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටීඑහි සැමරුම් රූ තමයි ජීවිතේහිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදියට නැවත අහන්නට ලැබුන ගීතයේ මුල් පද පෙලින්ම හදවත නැවතුන ගතියක් දැනෙන්නට පටන් ගත්තා.හීනියට "ආදරණීය වේදනාවක්" පපුව හරහා යද්දි මාව ආයෙත් ඒ අතීතයට ඇදිලා ගියා.මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් ...
දෛවයේ සරදම! මලියගෙ සටහන මීට දින 601කට පෙර .....අදුරු මතකය පිරි රැයකවියෝ ගින්නෙන් මා දැවූ තැනඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,එකම වෙනස,එදා මං පුටුවක...අද ඇදක...එදා මා සොයාගිය මරු...අද මා සොයා පැමිණි අපූරුව!නැත දුකක්,නැත කදුලක්,ඇත්තේ හිස් හැගුමක්...සමග මද සිනහවක්හේතුවක් නොහදුනන...සබැදිය-(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html? ...