Bridge to Terabithia gaba`s තකතීරු ලිපි මහමෙරක් උස දුක්ක දොම්නස්පිරුණු ලෝකෙන් පනින කහ ඉර,රහමෙර...ප . ලි - Bridge to Terabithia
මලට කියන කවි gaba`s තකතීරු ලිපි නිමිත්ත : අවුරුදු කටේ Msc assignment එකක් , පැවරුමක් , කිරීමට සිදුවීම නිසා , අවුරුදු party miss වීමේ මල අරබයා ගැබා විසින් ලියන්නට යෙදෙන ලදී..අවුරුදු අලුත් නුදුරෙන් සිට වනන අතවුනු කරුමෙ නම් කියලා මට වැඩක් නැතරුදාවක් නැතේ දැන් වෙහෙසන්න සිතදුන් එක පැවරුමක් නම් හෙන වැඩේ කැතකරන එකත් අව්ලක් නෑ දමල මුසාටේක් home ජාතියෙ පැවරුමක් නිසාපැන්නේ මල ඒ හින්දම නෙමෙයි බොසාවමනේ ...
Suicide bombers gaba`s තකතීරු ලිපි How do you wish happy birthday to a suicide bomber? "Have a BLAST bro! " *ba dum tst*
Mission Impossible : Nuwaraeliya gaba`s තකතීරු ලිපි අද කතාව කියන්න යන්නේ campus එකේ මාගේ බොක්කේ fit එකක් වන මයිලා ගැනයි . ( සැ . යු - මයිලා යනු කතාවේ කතා නායකයා හැඳින්වීමට භාවිත කරන අනවර්ථ නාමයක් මිස , සැබෑ නාමයක් නොවන බව කරුණාවෙන් සලකන්න ).campus එකේ එකට සිටි කොල්ලන්ගෙන් , මා හා වැඩියෙන්ම ඇරගන්නා , එනමුත් වැඩියෙන්ම fit පොරක් ලෙස මයිලා හැඳින්විය හැක.පාශ්වාත් භාගයේ රෝම කූප ඇත්තා ...
උණු වෙලා ගිනි ගෙන , වැටුනත් ඉටිපන්දම් ජීවිතේ , වැටෙන ඉටි මල් වලත් , පොඩි "ලල්" එකක් ඇත gaba`s තකතීරු ලිපි කළුවරේ යන්තම්දැවෙන ඉටිපන්දම්ඉටිමලින් මනරම්ගොතමි කවි මල්දම්- ගැබා
Stoned reviews #1 : හංසිකා by ගප්පියා gaba`s තකතීරු ලිපි Prologueමාගේ සුමිතුරු අසල්වැසියා ( උගේ නම කියන්න බෑ , මගේ social media නා ගැනීම් වලට ඌව ගාවගන්න එපා කියලා ඌ එතුමා මට දැඩිව අවවාද කළා ) සමග කලකට පසු පොඩි වාසියක් බලා ,අසල්වැසි කව්රුත් විසින් "snake poison" යන අනවර්ථ නාමයෙන් හැඳින්වු , ඉතා ජාති බඩුවක් යයි මහත් වර්ණනා කල , ඒ මහාර්ඝ දූමය ආස්වාදනය කල මට , ඔබ අප කව්රුත් ...
තාමත් යන්නේ වැරදි බස් එකේද ? gaba`s තකතීරු ලිපි office එක ලඟින් පිටකොටුව බසයකට ගොඩවුනේ මිතුරන් සමග සෙට් වීමකට යාමටයි.පූජ්‍ය පක්ෂය සඳහාවෙන්වුණු ඉදිරි පෙළ අසුන පැත්තෙන් තරමක ඝෝෂාවකි.අසුනේ සිටි තලෙළු , කෙසඟ ස්වාමීන් වහන්සේ නමක් , උන්වහන්සේගේ එහා පැත්තේ වාඩි වී සිටින තරුණයා හට කුමක් හෝ කාරණයක් ගැන හෙන දේශනයකි.තරුණයාගේ තක්කු මුක්කු වුනු ස්වභාවයෙන් මට පෙනුනේ , ස්වාමීන් වහන්සේ අනාරාධිතවම ඔහුට තෙල ගැසීමට පටන් ගත් සෙයකි.සාමානයෙන් හිමිනමකට ආවේනික නිවුණු,සිත ...