එදා....You were the Queen of my world..I was the Joker who made you smile,Like Jack from Titanic , i felt like the King of the world..අද....ඇල්ලුවත් අත කැපෙන පොරොවක් නුඹ..කාලකන්ණි වුනු ගූ හේරෙක් මම..ලෝකෙම ඉස්සරහ බූරුවා වුනත්,එදා වගේම අදත්, මමJOKER..මේක මෙලෝ රහක් නෑ වගේ නම් මේක අහල කටේ ජරා රහ ඇරගන්න :p ...
What did the chicken customer say to the annoying chicken bartender who kept telling boring stories ?Shut the cluck up ! i`ve had enough of your Cock-Tales !*ba dum tst*ප.ලි : cock-tales as in කුකුල්-කතා , not the other cock.Image එක ඉස්සුවේ මෙතනින් , idea සහ කතාව මහින්ද අබේසුන්දර 100% ගැබා.හිනා ගියේ නැත්තං මට සාප කරන්න එපා ඔන්න :p ...
Strippers.. Pole dancers...මේ වගේ වචන ඇහුවම ඔබට මැවෙන්නේ කොයි වගේ රූපයක්ද ?සාමානයෙන් මේ වගේ කට්ටිය දිහා සමාජය ( let`s admit it ) , මේ වගේ කට්ටිය දිහා අපි බලන්නේ වපර ඇසින්. හැබැයි මේ video එක දැක්කට පස්සේ සමහර විට ඔබේ ඒ අදහස් වෙනස් වේවි.As men , or straight men at least , we get excited by the female form. This ...