ඔබ ඉන්න තැනට හොදට සිග්නල් තියෙන Netwook එක දැන ගන්න පුළුවන් වෙබ් අඩවියක්. LKTips මේ වෙබ් අඩවියේ නම opensignal මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඔබ ඉන්න තැන ලෝකේ කොහේ උනත් ඔබ ඉන්න තැනට හරියටම සිග්නල් තියෙන 2G ,3G ,4G , LTE Netwook එක දැනගන්න. හරියටම මෙන්න ඔබත් ගිහිල්ලා ම බලා ගන්න ඔබ ඉන්න තැනට තියෙන සිග්නල් හොදට තියෙන Netwook එක මොකක් ද කියලා. http://opensignal.com/ ...
32bit Ubuntu පරිගණක වලට Chrome වෙනුවට chromium browser LKTips 32bit Linux පරිගණක වලට Chrome දෙන එක Google ලා නවතලා දැම්මා පසුගිය මාර්තු මාසයේ ඉදලා. මේ ගැන පසු ගිය දෙසැ මාසයේ සිටම Google නිළ නිවේදනය කරලා තිබුණා. පසු ගිය මාර්තු මාසයේ ඉදලා 64 bit Linux පරිගණක වලට විතරයි Chrome ලබා දෙන්නේ. 32bit Ubuntu පරිගණක වලට Chrome browser එක වෙනුවට ඔබට chromium browser එක හෝ Firefox browser හෝ chromium පාධක browser ...
ඔබේ අන්තර්ජාල ගොනු Remote Upload කිරීමට ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්. LKTips අද ලබා දෙන්නේ ඕනෑම තැනක තියෙන ගොනුවක් Google Drive , Youtube , Dropbox , OnDrive , Google Picasa , VK.Com වෙබ් අඩවි වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවික්. මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕනම තැනක තිබෙන ගොනුවක් සුළු කාලයක් තුළ මම ඉහත සදහන් කළ වෙබ් අඩවින් වලට පහසුවෙන් Remote Upload කරගන්න. මෙන්න වෙබ් අඩවිය http://www.thoaimedia.com/save/ ...
පහසුවෙන් Video Download කරගන්න Clip-Grab LKTips Online තියෙන Video එකක් ඉතාම පහසුවෙන් Download කරගන්න පුලුවන් මෘදුකාංගයක් මේක.මේක නම තමයි Clip-Grab Windows වගේම Linux වලට බාවිතා කරන්න පුලුවන් මේ මෘදුකාංගය.මම Ubuntu වලදී භාවිතා කරන්නේ මේ මෘදුකාංගයමයි සමහර වෙබ් අඩවි , මෘදුකාංග වලින් Video එකක් Download කරන්න ගිය විට ලබා දෙන්න ඕනේ එතනට Video එකේ URL එකේනේ, නමුත් මේ මෘදුකාංගයේ එහෙම නැහැ මේ මෘදුකාංගයේ අදාළ Video එක තිබෙන ...
පහසුවෙන් ෆේස්බුක් මිතුරන් සියල්ලම ඉවත් කරන්න පුළුවන් Script එකක්. LKTips මම මිට කලින් දීලා තියෙනවා ෆේස්බුක් මිතුරන්ව සියල්ලම ඉවත් කරන්න පුළුවන් ගොඩක් Chrome Extensions දැන් ඒවා සියල්ලම Chrome Webstore එකෙන් ඉවත් කරලා නිසා සොයාගන්නවත් නැහැ ඒ Extensions Google Search දාලා සොයනකොට මට ලැබුණා මේකට හරියටම හරියන Script එකක්. ඔබේ යාළුවෝ ටික ඉවත් කර ගන්න ඕනම් මුලින්ම මිතුරු ලෑස්තුව තියෙන තැනට යන්න.සොයා ගන්න අමාරුනම් https://www.facebook.com/username/friends?source_ref=pb_friends_tl මෙතනට යන්න ඔය ලිපිනයේ username තැනට ...
Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක් LKTips මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software එක මම බාවිතා කරලා නම් බැලුවේ නැහැ. මම බාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියක් නිසා. මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්. http://www.dvdvideosoft.com/products/dvd/Free-Video-Call-Recorder-for-Skype.htm#.VBmrRNSSxwA ...
VLC Media Player එකෙන් Desktop එක Record කරන ආකාරය [Video] LKTips ඔබේ පරිගනකයේ කරන ඕනම වැඩක් Video එකක් විදියට Record කරගන්න පුලුවන් VLC Media Player එකෙන් . මේකෙන් Record කරන වැඩේ කරගන්න හරිම පහසුයි . ඔය පහත Video එක බලලා පුලුවන් වැඩේ කරගන්න.
Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න LKTips Safer Internet Day නිමිත්තෙන් Google එකෙන් Free Google Drive Space එකක් ලබා ගන්න පුලුවන්. ඔබේ Google ගිණුමේ security checkup dashboard වෙත ගිහිල්ලා security checkup සම්පූර්න අයට 2GB Google Drive Space එකක් නොමිලේ ලබා දෙනවා . ඔයත් මෙන්න මෙතනට ගිහිල්ලා https://security.google.com/settings/security/secureaccount security checkup එකක් කරලා නොමිලේ 2GB ගන්න. security checkup එක අවසානයේ පහත රූපයේ ආකාරයේ පණිවිඩයක් දිස්වෙයි එතකොට. Google ලා ගිය ...
ටොරන්ට් Direct Link වලින් බාගත කරන්න පුළුවන් වෙබ් අඩවියක් LKTips මේ අවුරුද්දට ලියන පළවෙනි ලිපිය තමයි අද ලියන්නේමේ වෙබ් අඩවියෙන් පුලුවන් ටොරන්ට් Direct Link වලින් ඉතා වේගවත්ව බාගත කරන්න. මේ වෙබ් අඩවියේ නම seedr Unlimited Bandwidth දෙනවා 2GB space එකත් එක්කම. මිතුරන්ට Invite කරල 500MB space එක වැඩි කරගන්න පුළුවන්. Direct Link වලින් අදාළ ගොණු Download කරලා ඉවර උනාට පස්සේ, Delete කර කර බාවිතා කරන්නත් පුළුවන්. මගේ Seedr ගිණුමේ Space ...
පැරණි පරිගණක සදහා LXLE මෙහෙයුම් පද්ධතිය LKTips මේ Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ පැරණි පරිගණක සදහායි මේ මෙහෙයුම් පද්ධතියේ නම LXLE, මේ මෙහෙයුම් පද්ධතිය Ubuntu/Lubuntu LTS පාධක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්. මම කලින් ලියලා තියෙනවා නේ Lubuntu ගැනත් Lubuntu ගැන දන්නේ නැත්තම් ඒ ලිපි බලන්න පුලුවන් මෙතන ඔබලා. මම මේ මෙහෙයුම් පද්ධතියේ 14.04.03 LTS සංස්කරනය බාගත කරලා දාලා බැලුවා මේකත් Lubuntu වගේම තමයි හැබැයි Lubuntu ...
Ubuntu මෙහෙයුම් පද්ධතියට Cinnamon Desktop Environment එක Install කරගන්නා ආකාරය LKTips මේ Cinnamon Desktop Environment එක Linux Mint වලට හදපු එකක්, Linux Mint වල Cinnamon Edition එකේ එන්නේ මේක හැබැයි මේක Ubuntu හෝ Debian මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදපු ඕනම OS එකකට Install කරන්න පුලුවන්. මමනම් මේක දැම්මේ Xubuntu මෙහෙයුම් පද්ධතියටයි. Windows වලට ආස අයට හොදම DE එක මේක කියලා මම හිතනවා මොකද මේක Windows වල ඉන්ටර්ෆේසස් එකට සමාන කමක් පෙන්වනවා. ...
Ubuntu / Linux Mint OS වල Nero CD Burner මෘදුකාංගය ස්ථාපනය කරන ආකාරය LKTips Windows වලදී CD එකක් රයිට් කරගන්න ඕන උන ගමන් මතක් වෙන්නේ Nero මෘදුකාංගයනේ. මේ මෘදුකාංගය Windows වල වගේම Linux වලත් බාවිතා කරන්න පුලුවන් අද මන් කියලා දෙන්නේ Ubuntu / Linux Mint වල මේ මෘදුකාංගය ස්ථාපනය කරගන්නා ආකාරය පිලිබදවයි.මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් පහත ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන commands තෝරාගෙන ඒවා Terminal එකේ ...
Chromium වෙබ් බ්‍රවුසරයට Flash Player එක Install කරගන්නා ආකාරය LKTips මම බාවිතා කරන්නේ Lubuntu 14.04 LTS මෙහෙයුම් පද්ධතිය මේකේ මම බාවිතා කරන්නේ Chromium වෙබ් බ්‍රවුසරය. Google Chrome වෙබ් බ්‍රවුසරයේ එන වැඩි කෝලන් දේවල් අයින් කරලා හදලා තියන්නේ. ඒක නිසා මේක Google Chrome වලට වඩා වේගවත් RAM එක එහෙම සමහර වැඩ වලදී අඩුවෙන් යන්නේ. Google Chrome වලයි Chromium පෙනුමනම් එකයි ඒ වගේම Google Chrome වල තියෙන හැම දේම වගේ මේකේ තියෙනවා. ...
Lubuntu මෙහෙයුම් පද්ධතියට screensaver එකක් Install කරන ආකාරය LKTips Lubuntu මෙහෙයුම් පද්ධතියයේ පෙර නිමියෙන්ම screensaver සදහා Software එකක් දාලා නැහැනේ. ඔන්න ඒක නිසා Lubuntu වලට screensaver එකක් Install කරන ආකාරය මන් හොයාගත්තා. Lubuntu බාවිතා කරන අයට පුලුවන් මේ විදියට කරලා Lubuntu මෙහෙයුම් පද්ධතියට screensaver එකක් Install කරගන්න. දැන් Terminal එක ගන්න (කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා ලේසියෙන් ගන්න පුලුවන්) අරන් පහත command එක Type කරලා ...
GoDaddy වෙබ් අඩවියෙන් 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 මිල දී ගන්න පුලුවන් Promo Code එකක් මෙන්න LKTips මම කලින් කියලා තියනවනේ Godaddy වෙබ් අඩවියෙන් එයාලගේ නිෂ්පාදන අඩුම මිලට මිල දී ගන්න හැම මාසෙම වගේ Promo Code දෙනවා කියලා. ඉතින් අද මට අන්තර්ජාලයේ තිබිලා හමු උනා 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 (ලංකා මුදලින් රු 132.55 කට ) ගන්න පුලුවන් Godaddy Promo Code එකක්.Domain එක Oder කරන අවස්ථාවදී පහත Promo Code දීලා Domain එකේ මිල $ 0.99 ...
ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් upload කරමු LKTips වෙනත් තැනක තියෙන ෆයිල් එකක් ඔබේ Dropbox, Google Drive, Box.net , Microsoft OneDrive වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවියක් තමයි මේ http://ctrlq.org/save/ තවත් විස්තර කරන්න දෙයක් නැහැ මේ වෙබ් අඩවිය බාවිතය ඉතා සරලයි. ඉතින් ඔබත් මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ වෙනත් තැනක තියෙන ඕනෑම ප්‍රමානයක ගොනුවක් එසැනින් ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් upload කර ගන්න. ...
වෙනත් හාඩ් Disk එකකින් පරිගනකය Install අයුරු. LKTips මේක ගොඩක් පරණ ක්‍රමයක්. හැබැයි මම මේ විදියට වෙනත් හාඩ් Disk එකක් පරිගනකයට සම්බන්ධ කරලා තමයි Install කරන්නේ. මොකද මේ ක්‍රමයට පරිගනකය Install කරනකොට විනාඩි 2 අඩු කාලයකදී ඔකොම Install කරගන්න පුලුවන්. Pen Drive / DVD මේ ඔකොටම වඩා වේගවත්. මේ ක්‍රමය මම ඉගෙන ගත්තේ ඉස්සර පරිගණක හදන තැනක තිබීලා එයාලාට දවසකට පරිගණක විශාල ප්‍රමානයක් එන නිසා එයාලා කාලය ඉතුරු ...
Slow අන්තර්ජාල සම්බන්ධතා වලින් Youtube Video බලන්න පුලුවන් extension එකක්. LKTips Slow Internet Youtube Video බලන්න පුලුවන් extension එකක් හම්බුනා. මමත් මේක ටික දවසක ඉදන් බාවිතා කරනවා මගේ Unlimited පැකේජ් එක Limite උනාට පස්සේ Speed එක kbps 128 ඒ Speed එකෙත් එචර වෙලාවක් ගන්නේ නැතුව Load වෙනවා මේ extension එකෙන් Youtube Video. මේකේ නම SmartVideo For YouTube මෙතනින් ගන්න පුලුවන් extension එක https://chrome.google.com/webstore/detail/smartvideo-for-youtube/lnkdbjbjpnpjeciipoaflmpcddinpjjp?utm_source=chrome-app-launcher-info-dialogමෙන්න මේකේ Features:Works with all embedded/HTML5 YouTube vide
ලියන දේ කියවන මෘදුකංගයක් Ubuntu මෙහෙයුම් පද්ධතියට Install කරමු LKTips අපි Type කරන දේ කෙල්ලෙක් ගේ කටහඩින් හෝ කොල්ලෙක් ගේ කටහඩකින් කියවා ගන්න පුලුවන් Ubuntu මෘදුකංගයක් තමයි මම අද දෙන්නේ. මේ මෘදුකංගයේ නම තමයි Gespeaker මේක සිංහලට නම් සහය දක්වන්නේ නැහැ නමුත් Singlish වලින් Type කලොත් සිංහලෙන් තමයි කියවෙන්නේ. කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් පහත command එක ගහලා Install කරගන්න. sudo apt-get updatesudo ...
Ubuntu වලට Windows 7 Theme එක දාමු LKTips Ubuntu බාවිතා කලත් Windows 7 වලට ආස අයට පුලුවන් Windows 7 Theme එක දාගන්න. මමත් මේක තාම කරලා බැලුවේ නැහැ. මම මේක කරලා බලලා ම කරන හැටි සිංහලෙන් කියලා දෙන්නම්. එතකන් ඕන කෙනක් ට (Ubuntu forum) මෙන්න මෙතනට ගිහිල්ලා බලාගෙන වැඩේ කරගන්න පුලුවන්. http://askubuntu.com/questions/50581/is-there-an-ubuntu-theme-available-to-make-it-look-like-windows-7මේ Theme එක දාගන්න නම් Ubuntu වලට Xubuntu වල එන Xfce නම් Desktop Environment එක දාගන්න වෙනවා. ...