NameSilo එකෙන් ඩොලර් එකක් අඩු කරලා Domain Names මිල දී ගන්න LKTips NameSilo කියන්නේ අනෙකුත් Domain Names ලියාපදිංචි කරන ආයතන වලට වඩා අඩුම මිලට Domain Names ලියාපදිංචි කරන ආයතනයක්. https://www.namesilo.com/අඩු මිල ගනම් වගේම මම ඔහුන්ගේ සේවාවේ දකින එක හොදක් තමයි Namesilo වලින් ලියාපදිංචි කරන ඕනෑම Domain Name එකට ඔහුන් privacy protection එක නොමිලේ ලබා දීම. මේක රහස්‍ය විදියට වෙබ් අඩවියක් කරන කෙනක් ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන දෙයක්.ඉතින් මේ NameSilo ආයතනයෙන් ලියාපදිංචි කරන ...
Facebook වල සිංහල Type කරන්න බැරි Chrome අවුලක් - Chrome වල ඉදලා Opera වලට LKTips Chrome වල අයෙත් අවුලක් ඇවිල්ලා. ඔබට මතක ඇතිනේ කලින් අවුලක් තිබ්බා සමහර සිංහල අකුරු හරියට පෙන්නේ නැති. ඉතින් මේ පාර අවුල තමයි Facebook ගිහිල්ලා Google Input Tools එකෙන් සිංහල අකුරු Type කරන්න බැරි අවුල. Facebook එකේ Google Input Tools බාවිතා කරලා යම් වචනයක් Type කරද්දී එකේ වචනයේ මුල් අකුර විතරයි Type වෙන්නේ. ඉතුරු අකුරු ටික Type කරන්න බැරිව යනවා මම ...
කෙල්ලෙක් ගේ කටහඩින් Call ගන්න පුළුවන් Software එකක් LKTips මේ මෘදුකාංගයේ නම AV Voice Changer. මේක බොහොම පැරණි මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඔබේ කටහඩ ගැහුණු කටහඩකට හෝ පිරිමි කටහඩකට හරවන්න. මේ මෘදුකාගය භාවිතය හරිම පහසුයි. ඔබ මේක Install කරගත් පසුව ඔබේ Mic එකෙන් කතා කරන දේවල් සියල්ල ඔබ තෙරු ගැහුණු/පිරිමි කටහඩින් ඈසේවී. මේ විදියට කටහඩ වෙනස් කරලා ඔබට Facebook , Hangout , Skype , Viber , Imo වගේම තවත් රාශියකට ...
කෙල්ලෙක් ගේ කටහඩින් Call ගන්න පුළුවන් Software එකක් LKTips මේ මෘදුකාංගයේ නම AV Voice Changer. මේක බොහොම පැරණි මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඔබේ කටහඩ ගැහුණු කටහඩකට හෝ පිරිමි කටහඩකට හරවන්න. මේ මෘදුකාගය භාවිතය හරිම පහසුයි. ඔබ මේක Install කරගත් පසුව ඔබේ Mic එකෙන් කතා කරන දේවල් සියල්ල ඔබ තෙරු ගැහුණු/පිරිමි කටහඩින් ඈසේවී.මේ විදියට කටහඩ වෙනස් කරලා ඔබට Facebook , Hangout , Skype , Viber , Imo වගේම තවත් රාශියකට Call ...
වෙබ් / බ්ලොග් වලට ඇති තරම් Traffic දෙන්න පුළුවන් Software එකක්. LKTips මේ Software එකේ නම Fake Hits Generator වෙබ් / බ්ලොග් වලට මේ Software එකෙන් Proxies ඇතුව හෝ නැතුව Traffic දෙන්න පුළුවන්. මේකේ Size එක kb 400 වගේ ඒ උණාට ලොකු වැඩක් කරන්න පුළුවන් මෙතනින් බාගන්න. Download භාවිතය 1.බාගත්තා ට පස්සේ නිකන්ම Open කරගන්න තියෙන්නේ install කරන්න දෙයක් නැහැ 2. Proxies List ඕනම් මේ සයිට් එකෙන් ගන්න පුළුවන් http://free-proxy.cz/en/proxylist/country/US/all/speed/all/2 ...
ෆේස් බුක් එකේ සියළුම Wall Posts පහසුවෙන් ඉවත් කරන ආකාරය LKTips මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Managerමේක භාවිතා කරන්නේ මේහෙමයි. මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.https://chrome.google.com/webstore/detail/ljfidlkcmdmmibngdfikhffffdmphjae?utm_source=chrome-app-launcher-info-dialogඔබට මකන්න ඕනේ Facebook Profile ...
Gnome වලට කැමති අයට Ubuntu Mate LKTips මේක Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්. ඉස්සර Ubuntu මෙහෙයුම් පද්ධතියේ ආපු GNOME 2 desktop Environment එක සංවර්ධනය කරලා හදපු OS එකක් තමයි Ubuntu Mate කියන්නේ. පැරණි Gnome 2 Desktop Environment එකට කැමති අයටයි, Ubuntu වල එන Unity Desktop Environment එක පෙන්න බැරි අයටයි පුළුවන් මේ Ubuntu MATE මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්න.මෙන්න තියෙනවා Ubuntu Mate System RequirementsMinimumPentium III 750 megahertz512 megabytes (MB) ...
Blogger බ්ලොග් එකට සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක් LKTips Blogger බ්ලොග් එකේ තියෙන සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක් මේක. මේක දැම්මට පස්සේ පහත රුපයේ ආකරයට ඔබේ සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වනවා. මේක දාගන්න Blogger බ්ලොග් අඩවියේ Layout -> Add a Gadget -> HTML/JavaScriptAdd එකක් අරගෙන පහත කෝඩ් එක දාලා Save කරගන්න.පහත කෝඩ් එකේ you.blogspot.com තියෙන තැනට ඔබේ බ්ලොග් එකේ ලිපිනය දාගන්න.Total Posts: , Total Comments ...
Facebook වල බ්ලොක් උණ Domain වල Link Facebook එකේ Share කරන්නේ මෙහෙමයි. LKTips මම වීඩියෝ බ්ලොග් එකක් කරනවා මේ දවස් වල මේ දවස් වල වැඩියෙන්ම කට්ටිය එන්නේ ඒකට. මුලින් Sub Domain එකකින් පටන් ගත්තා මේ තියෙන්නේ ඒක http://videos.anusha.info/ (දවසකට සැරයක්වත් ඇවිල්ලා බලලා ගියාට කමක් නෑ) වැඩේ සාර්ථක නිසා මම මේකට XYZ Domain එකක් අරන් දැම්මා ( හැම තැනම 0.88 වගේ තියෙනවා) Domain එක Add කරලා Facebook Share පාරක් දෙන්න බලද්දී Domain එක Facebook ...
මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු LKTips මුණු පොතේ Video Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videosAuto-Play Videos - එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීය තෝරන්න) ...
අන්තර්ජාලයේ සැගවුණු පෙදෙස ගැන LKTips ඔබ හිතන්නේ අන්තර්ජාලයේ තියෙන සෑම වෙබ් පිටුවක් ම ඔබට බලන්න පුළුවන් කියලා ද ? එහෙනම් ඔබ වැරදී.ඉන්ටනෙට් කියන්නේ අපිට පේන World Wide වෙබ් විතරක් නෙවෙයි. World Wide Web වලට අයිති නැති වෙබ් පිටුත් ඉන්ටනෙට් එකේ තියනවා ඒවා අයිති වෙන්නේ Deep Web එකට Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් Web ...
Yllix මගින් මුදල් උපයන ආකාරය LKTips Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන Ad Network එකක්. හොදට Traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙනවනම් ඔයාට සිතපු නැති මුදලක් සතියෙන් සොයන්න පුළුවන්Yllix වලින් උපයන මුදල් ලබා ගන්න Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , ...
මුණු පොතේ වැඩ ගොඩක් කරන්න පුළුවන් Chrome Extension එකක් LKTips මේ Extension මුණු පොතේ වැඩ ගොඩක් කරන්න පුළුවන් Tools ගොඩක් තියෙනවා. කරගන්න පුළුවන් වැඩමොනවද කියලා බලන්න එක්ක මම ස්කින් ෂොට් ටිකක් දාන්නම් Premium Tools යටතේ තියෙන ඒවාට නම් සල්ලි ගෙවලා ගන්න ඕනේExtension එක මෙතනින් ගන්න. https://chrome.google.com/webstore/detail/fcachklhcihfinmagjnlomehfdhndhep ...
ඉන්ටනෙට් පැකේජ් එකේ ඩේටා ටික ඉතුරු කරගන්න පුළුවන් මෘදුකාංගයක් LKTips Internet පැකේජ් එක Unlimited නොවේනම් Internet පැකේජ් එකේ Speed එක වැඩි වෙන්න වැඩි වෙන්න Data ටික ඉක්මනින් වාෂ්ප වෙනවා වගේ ඉවර වෙනවා. ඕකට විසදුමක් විදියට Software එකක් තියෙනවා Internet Speed එක අවශ්‍ය වෙලාවට අඩු වැඩි කරගන්න පුළුවන්.සමනය වෙබ් සයිට් වලට යනකොට kbps 250 ක විතර Speed එකක් දීලා Video එකක් හෝ Download වැඩක් කරනකොට උපරිම Speed එකට වැඩි කරගන්න පුළුවන්. ...
එක ක්ලික් එකෙන් ෆේස් බුක් යාළුවෝ ඔකොම ගෘප් එකට එකතු කර ගන්න. LKTips මගේ බ්ලොග් එකේ ඊයෙත් Google එකෙන් Malware Warning එක වැටිලා තිබුණා. මම මොනවත් හදලා ඔයාලගේ Password වත් මොනවත් හොරකන් කරන්න malware හදලා දාලා නැහැ. නිකන් තියෙන බ්ලොග් එකෙන් කීයක් හරි හොයාගන්න හිතං එක්තරා Ads වගයක් දැම්මා අන්න ඒ Ads වැල තමයි ඔය malware එක තිබුණේ. දැන් කොහොම හරි ඒ malware එක තියෙන Ads අයින් කරලා නැවත Google එකට දන්වලා warning ...
Image එකකට Play Button එකක් එකතු කරන්න පුළුවන් වෙබ් අඩවියක් LKTips ඕනෑම Image එකකට Video Play Button එකක් එකතු කරන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන්. http://www.giikers.com/iwc/ Video එක්ක Link එකක් සමාජ ජාල වල Share කිරීමේදී මේ ආකාරයෙන් සාදා ගත් Image එකක් සමග Share කරොත් ඉතා ඉක්මනින් ඔබේ මිතුරන් එය වැඩි පිරිසක් අතර ඉක්මනින් ප්‍රචාරය කරගන්න ඔබට පුලුවන් වෙයි. ...
Mac OS වගේ Linux මෙහෙයුම් පද්ධතියක් - Elementary OS LKTips මේ මෙහෙයුම් පද්ධතිය තමයි මම Linux වලදී දැකපු ලස්සනම මෙහෙයුම් පද්ධතිය.මේකේ නම Elementary OS මේක බැලු බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ. මේක Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ Ubuntu වල Install කරන ඕනම Software එකක් Install කරන්න පුළුවන්. මේ තියෙන්නේ Ubuntu වල Minimum Requirements මේවා Elementary os වලට අදාලයි 700 MHz processor ...
Gnome වලට කැමති අයට Ubuntu Mate LKTips මේක Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්. ඉස්සර Ubuntu මෙහෙයුම් පද්ධතියේ ආපු GNOME 2 desktop Environment එක සංවර්ධනය කරලා හදපු OS එකක් තමයි Ubuntu Mate කියන්නේ. පැරණි Gnome 2 Desktop Environment එකට කැමති අයටයි, Ubuntu වල එන Unity Desktop Environment එක පෙන්න බැරි අයටයි පුළුවන් මේ Ubuntu MATE මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්න.මෙන්න තියෙනවා Ubuntu Mate System RequirementsMinimumPentium III 750 megahertz512 megabytes (MB) ...