Untitled Post මුදිත ඒකනායක උඩරට තේ නිපදවන හැටි 2011 ඔක්තෝබර් මස 30 13:58:02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ශ්රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප්රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. මහනුවර දිස්ති්රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි්රතාන්ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස ...
Untitled Post මුදිත ඒකනායක සප්තකන්යාවේ ගුවන්යානා අනතුරේ මතකය 2011 ඔක්තෝබර් මස 16 10:49:16 | අජිත්ලාල් ශාන්තඋදය දිනය 1974 දෙසැම්බර් 04දායි. වේලාව රාත්රී දහය පසුවිය. සමනල කදුවැටිය පාමුල මස්කෙළිය, නල්ලතන්නිය, නොර්වුඞ් ආදී ප්රදේශවල ජනතාවගෙන් වැඩි දෙනෙක් නින්දේ පසුවූහ. එදා අද මෙන් විදුලි ආලෝකය නිවෙස්වලට නොතිබුණු නිසා ප්රදේශය පුරා පැතිර තිබුණේ ඝන අන්ධකාරයකි. බොහෝ නිවාසවල අදුර මැකුවේ කුප්පි ලාම්පු එළියෙනි. අද මෙන් ...
පොල් කිරි පොල් තෙල් පොල් සම්බල් වල කොලස්ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක් මුදිත ඒකනායක පොල් කිරි, පොල් තෙල්, පොල් සම්බල් වල කොලස්ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක් මම දන්නවා පිටරටවල නම් ඔය මස් මාළු චිප්ස් බදින ලොකු ලොකු අවන්හල් ලොකු හෝටල්වල කිසිම ලෙසකින් වරක් යමක් බැදපු තෙල් යළි යමක් බදින්න ගන්නේ නැහැ. ඒවා ඉවත් කරලා වෙනම විකුණනවා. රජය ඒ ගැන හොයා බලනවා. රජයෙන්ම දිනපතා ඇවිත් ඒ තෙල් එකතුකරගෙන ගිහින් ඉන්ධන සඳහා යොදා ගන්නවා. ලංකාවේ ...
දෙවිවරු මේ කැළණි බිමේ මුදිත ඒකනායක විහාරස්ථාන ආශ්රිත ව ප්රකට හා අප්රකට මෙන් ම ප්රධාන හා අප්රධාන දෙවිවරුන් දක්නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. ඓතිහාසික කල්යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්වල්පයක් සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ...