ආදරණීය චේ.... වර්ණ කුලකය ආදරණීය චේ....අපේ උන්ඔවුනොවුන් මරා කතිමහ උන්ගෙදොළදුකටඑක්ව දැල නූස්සනතනි තනිව පියාඹනඔවුන් වෙයි අපේ කලඅමන වටු කුරුලුරැළඅවමාන අපවාදඅවලාදනගයි උන්නුඹ නැගූ ලෝකයටනමුදු නුඹඋන් තුළමපණ ගසන බව නොදැනඔවුන් දත නියවනාකඳුකරයෙ වඳුරුරැළ ...
දෙවියන් නොදුටු දුක් ගිනි වර්ණ කුලකය තිස් තුන් කෝටියක් දෙවියන් සිටින රටේදෙකෝටියක මිනිසුන් කිම මෙලෙස දුකේ හදවත් ගිනි අරන් ගිනි කෙළි මවන පැයේ මිනිසුන් විසල් පුරයක සිරි මවති ලොවේඇතුළු නුවර සැනකෙළි වෙස් දිදුලන්නේ සිරිකත බැලුම් හෙලමින් එහි රඟමින්නේ සිරිකත නොදුටු දුක් ගිනි පිට නුවරුන්නේ ඇතුළු නුවර නිරිඳෙකු කෙලෙසක දන්නේපිරුවට ගත දරා මෙත් සිත් පතුරන්නේකිරි කළ හතක් ගෙන බෝධිය නහවන්නේ වැහැරුණු දෙතන මුව තුළ පණ යදිමින්නේ කිරි ...
පාං වර්ණ කුලකය රැවටුනාද නරියෝකේජු නෙවෙයි බං මේපාංටෝස්ට් කරලත් ගන්නසැන්විචසුත් හදනපුඩිමටත් අගේ ඇති බටර් චීස් ජෑම් එක්කආනමාළුත් මැච් වෙනඒත් කොයින්ද බංපරිප්පු හොද්දක්වත්මක්ක කිවුවා...දියවැඩියාවඅපොයි හිතන්ටවත් එපාපරළු පාන් නෙවී බංඊටත් කොයින්දදර පෝරණුඕනිම නං දෙඤ්ඤං පරංගිත් නොකපු තිරුවානාහැබැයි ඉතිංහූනෙක් පත්තෑයෙක් මිසකකුකුළෙක් හෙම හොයනවනෙවෙයි ඔං..... ...
ඉන්නා තුරු හිනාවෙලා යනකම් ඉඳලා හඬන්න.. වර්ණ කුලකය කටු කැලයක රෝස මලින් සරසන ලද යහනාවකිඇස් රතු වූ මොණරු රඟන කඳුළු පිරුණු රඟ මඬලකිසමනලියක සිරකර දා පයෙහි බඳින පා සලඹකිතැලිපිළි මුතු රැගෙන එන්න මතක තියෙන පෙම්වතුනටනොනිම් දුකට ඔසු බිඳුවක් අමතක වූයේ කොහොමදඉන්නා තුරු හිනාවෙලා යනකම් ඉඳලා හඬන්නකාසිවලට පහස සොයන කුලී ගමේ බඹර කැලටමල්වල ඇති පාට මිසක කටුවල ඇති දුක පෙනේදඉන්නා තුරු හිනාවෙලා යනකම් ඉඳලා හඬන්න-වර්ණකුලසූරිය- ...
ඔබ සිටියා පිළිම රුවක් සේ..... වර්ණ කුලකය රෝස මලින් සරසන ලදකටු කැලයක ඔබ සිටියාපිච්ච මලක් සේනෙතක් සිතක් නැති මිනිසෙක් සේසඳකැන් උයනට ගෙනැවිත්අතැර දැමූ සමනලියන්සිතූ සිතූ පාට අරන්සිතු සිතු තැන ඉගිල ගියාඔබ සිටියා පිළිම රුවක් සේසඳකැන් උයනෙහි බඹරුන්රවටාගෙන සමනලියන්ගලවාගෙන උන් අත්තටුඅඳුර මැදින් සැඟව ගියාඔබ සිටියා සොහොන් කොතක් සේ ...
මායිමේ වැට වර්ණ කුලකය මායිමේ වැට බැඳෙද්දීබිඳෙන්නේ සිත් පවුරමයිකට පුරා අයියා කියූ..සිත පුරා මල්ලියි ඇසූ..පන්සලේ පටු තීරුවේසිතුවමක් සිනහ වී සිටියාදෙදරවා ගිය බිඳි ඉරෙන් ඒසිනහවද මැකුණා....පැන්සලේ තුඩ උල්කළේ නුඹඑයම නුඹ හද විදී තිබුණාමිතුදමේ සොහොයුරු දමේ ලේගල් ගැසී තිබුණා... ...
මායා සපත්තුව වර්ණ කුලකය දනිමි නොරැදෙන බවමාලිගයේ පියගැට පෙලෙහි පාමුලපුංචි මායා සපත්තුවසින්ඩරෙලි මතකයකඅළු දැරිය පමණක්ම ඉතිරි වූ කළ...ඒත් තවමත් සොයමිමම මගේවීදුරු සපත්තුවමහ හඩින් මොරදෙනදොළහේ කණිසමටතිගැස්සුන සිහිනයෙන්අවදිව.... ...
අස්වාමික දූගේ අම්මාට.. වර්ණ කුලකය රළුව කඩතොලුව ගියඉරි කෑලිමක මකා සුමට කොටසිතුවමක් මවන්නටපින්සලක් වුණු නුඹටදුකක් දුන්නාද මංසල්පිලේ ඉතුරු වුණු එකම සිතුවම වෙලා.......ලිව්වේ - සබරෙ ඇනෝ (මිත්රවර්ණ) ...
ඉසි දාසි වර්ණ කුලකය සීතාම්බර පට බබළනසයනයක වී වෙසඟනහිමි සඳුනි නුඹළඟ දැවටුනඉසි දාසි නම් මේ මම් වෙදමවු ස්නේහයෙන් හිස සිඹිමිනදිවා රෑ නිති මෙහෙ කළමිඩි ලියක වෙස් නොම ගත්තදඉසි දාසි නම් මේ මම් වෙදඅඩු නොකොට දුන් සෙනෙහසමදි උනේ මගෙ පවකටහැර ගියත් හිමි සඳ නුඹඉසි දාසි ලොව නුඹ රන්කද ...
සොඳුරියේ ඔය නික්ම යනවද? වර්ණ කුලකය සියලු බැමි බිඳ ගිලිහෙනාඇහැල මල් පෙත්තක් වෙලාසොඳුරියේ ඔය නික්ම යනවදමමත් සතුටත් හැරදමාසාප කළ මධුවිතම ළං කරසෝක ගිනි නිවනාවෑයමයි මේඉනි කපා ගඟ දිය ලනාද්වේශ සහගත මිතුරු හදවතපෙම් කැදලි බිඳිනාකාලයයි මේවිරහවට දොර හැරදෙනාලිව්වේ - වර්ණකුලසූරිය ...
මෝහිනී නොවේ... වර්ණ කුලකය පාළු වීදියේ ගොම්මන් රෑඉඟ සළුව ලිහිල් වූමෝහනීය වත ඇත්තීමෝහිනී නොවේමුවේ වදන් මධු වැනීනමුත් හදේ මධු නැතුවායනෙන දනන් ඩැහැගනීනමුත් නොදෙයි කිරි දරුවාදෙනෙත් උපුල් නිල් වැනීනමුත් හදේ මල් නැතුවායනෙන දනන් ඩැහැගනීනමුත් නොදෙයි කිරි දරුවාලිව්වේ - වර්ණකුලසූරිය ...
සුරා සිතට කවි අරගෙන වර්ණ කුලකය සුරා සිතට කවි අරගෙනබදු වද මල් පිපෙනවාමද්දු නගේ නුඹ දුටුවමහිතේ සුරා නිවෙනවාමහ කන්දේ දර ලන්දේතනි අරලිය මලක් වගේදර කඩනා මද්දු නගේනුඹ ඉන්නේ දුර හින්දයිමම කිතුලට නගින්නේමහ කන්නේ රැකගන්නේවැස්ස වලාහක උන්දේඋඹටත් පිං පුදමි හදේමද්දු නගේ නුඹ ගන්නයිමම මේ දුක් තපින්නේ ...