මහමග ලන්දූ වර්ණ කුලකය නෙත උණුසුමක් නොලදින් ගිලිහෙන කඳුලූහද නැවතුමක් නොලදින් හෙළු සුසුමන්ලූසඳ මැදියමේ සිඳඟන ලෙස දැරු කිරුළුඉර මැදියමට වෙසඟන ලෙස උන් දුටලුනුඹෙ රස පතන උන් සංකර තිරිසන්නු ලොවටත් හොරා මහ මගටම හිත රැන්දූසුදු පිරුවට ඔතා ගත කිලි කුණු වැසිලූනුඹ තරමටම උන් ගැන දන්නේ කවුරූකුසගිනි නිවන්නට මහ මග ගිය ලන්දූසම්මස් නහර දන්දුන් සංකර ලන්දූවරදක් නොකර දඬුවම් විඳිනා ලන්දූනුඹ පමණක්ද සොයුරිය මේ ලොව සලෙලු ...
සරා සඳ සාරා වර්ණ කුලකය තරු නුවන් උපැසින් වසාකළු පටින් කරවත මුවාසරසවි බිමේ පෑයූසරා සඳ සාරාවසන්තය පීරමින්පෙම්වතුන් සොයායනමල්සුවඳ සරසවි බිමේපර්දාව විනිවිදඅඩු නැතිව දැනෙනවද සාරාඅනන්තය සීරුවෙන්අහස බිඳ සොයායනකුරවි නද සරසවි බිමේපර්දාව විනිවිදඅඩු නැතිව ඇසෙනවද සාරා ...
පත්තිනි වර්ණ කුලකය භවතරණයෙන් රැළි ලෙහුවසේකරගේ ප්රබුද්ධත්ලිහන්නට වලි කෑවසබ්බත්තයේ රෙද්ද යටඅම්මාම විකුණමින්ෂයිලොක්ගෙ මස්ටිකමතලුගහන අපි තවමහෙවුවාටනෙරූදා සළකුණක්.............පුහ්......මැඩම් බෝවාරී වා..ගේ......දබං අපේ පත්තිනි ...
එකෝමත් එක කතාවක් කියවන්න එන්න.... වර්ණ කුලකය වර්ණ කුලකයෙ මමයි සබරෙ ඇනෝයි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ එකෝමත් එක කියන බ්ලොග් එක. ඒකෙ යන්නෙ කතා. හැබැයි අපේ මේ අලුත් වැඩේට යාළුවන්ගෙ අතහිත නම් ඕන. සින්ඩ් දෙක තුනකටත් දාන් ඉන්නෙ. ඊටත් වැඩිය හොඳ මෙහෙම දැනුම් දෙන එකනෙ. එහෙනම් එකෝමත් එක කතාවක් කියවන්න එන්න.ජයවේවා.... ...
කවියකට තනුවක් හමුවූ වග නම්..... වර්ණ කුලකය මම ලියපු ගේය පදයක් නිමි ගීතයක් වෙලා කියලා දැනෙන කොට මට දැනෙන සතුට කියාගන්න බැරි තරම්.. මීට කලින් තිස්ස, කසුන්, චමල්, මනා, කුගෑගීප යන අයගේ සහයෝගයෙන් මගේ ගේය පද කිහිපයක් ගීත වුණත් අවසන් නිමි ගීතයක් වුණේ 'ගඟ නුඹට මා පෙම් කළා'. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හා අජන්ත පීරිස්ගේ හඬින් මෙම ගීයත නිමවුණා කීවම දැනෙන සතුට තවත් වැඩියි. මේක ගීයක් වීමේ ...
අප්පච්චි... වර්ණ කුලකය අප්පච්චි...බැත නෙළපු ඉපනැල්ල තරමටම...යල මහට වැහැරිච්ච අප්පච්චි....නෙත් කෙවෙනි බොඳ වෙද්දි මැදියමට...සිහින සීපද කිවුව අප්පච්චි....කුරුළු පාළුවට බිං කොටහ වෙන් වෙද්දි...පඹරාල හෙවනට කෙරුව අප්පච්චි...අළුත් සහල දෙවියන්ට පුද දෙද්දි...දිය හොල්මනත් සිපගත්ත අප්පච්චි....අටු කොටු මොටද කුරුණියත් සෑහිච්චි...වක්කඩේ ගොවි කදුළු හැංගිච්චි...අඳ කුඹුරෙ ඔටුන්නට රජ වෙච්චි...සැමදාම බිං කෙටුව මගෙ අප්පච්චචි.... ...
සුදු නංගිට එපා වුණිද මම සරසවි ගියාම වර්ණ කුලකය දහසක් කළු අඳුරු වළාවෙන් සඳ ගැලවුවාමඅහස කොහොම ඉවසන්නද සඳ අහසෙන් ගියාමනුඹෙ ලස්සන අත්අකුරට මගෙ අත් රළු වුණාමසුදු නංගිට එපා වුණිද මම සරසවි ගියාමඅඳුරු වෙවී යන අහසේ වැහි බිම සීරුවාදවාන උඩින් යන තරමට වෑ දිය පිරවුණාදදිය බොරවී යන අතරට නුඹවත් අසුවුණාදමාන බවන සුදු කොක් රළ මින් ඇස හැඳිනුවාදමාල ගිරවු ඉගිලෙන රුව සිතට අමුතු වුණාදමාල ගිරවියක් වෙන්නට මාලය පැලඳුවාදහීන මවන තුරු ගොමුවක ...
ධීවරී... වර්ණ කුලකය කරදිය සුළඟට සීතල හිරි - මල්පන් පැදුරට ඔච්චම් කරන රැයේකාරම් සුවඳට ඉව කෙරුවා මංනුඹෙ රන් දහදිය පුසුඹ තියේහිමි නෙතු පාමුල රටා මවා උන්පෙති ගෝමර ඉකි ගැසුවාදෙන්පැළැල්ල අතරින් ගිනිකණ වැටෙනාඇස් උගුලාපන් උළලේණීවළාලේ ගෙවිලා වාරකනේ දැන්බඩසායට විරසක වූවාදෙන්රන්කඳ නැතිදා ලෙල්ලම අකැපයිපිළිහිඩි ඇස් ඉඟි මරනු ඇතීපාවෙන ඔරු කඳ වෙරළට ආදානුඹ තුරුලේ හිමි රැඳුනා දනිමීමෝසම් සීතට හිමි සඳ තෙමේවිවැළි සළුව පොරවපන් දියකිඳුරීලිව්වේ - සබරෙ ...