sri lanka sinhala aby names 11 | babata namk 11 වර්ණ කුලකය sri lanka uncommon sinhala baby names with meaning, sinhala mane for new born boy baby, sinhala name for baby girl, beautiful sinhala manes for baby
සිහිනය වර්ණ කුලකය සිහිනයකඨෝරව ඉරිතැලුනබොල් පොළොවපුසුඹ ලාවසන්තය පැමිණි වග ලොවට රහසින් කියාසුපිපි සුදු බිම් මලනුඹට පෑගුණ අරුම
ඇයි මට දුක නොදැනෙන්නේ වර්ණ කුලකය පෙර දින සඳ යට මා සමුදුන් ඇයඔහුගේ තුරුලේ සැනසෙද්දීමගේ මතක ළය උණුසුම් වූවත්ඇයි මට දුක නොදැනෙන්නේමා හද ගැස්මත් ගීයක් කියමින්තනුව වෙන්න එහි ඇසුවා මතකයිමා ළය මත තැබු සියුමැලි කන්පෙතිඔහුගේ හදසර අද විමසූවත්ඇයි මට දුක නොදැනෙන්නේමගේ කොපුල් තල සිතුවම් කරමින්තොල් සායම් ගැල්වූවා මතකයිඒ සිතුවම් රූ තවත් පැහැයකින්ඔහුගේ මුහුණින් අද මතුවූවත්ඇයි මට දුක නොදැනෙන්නේ ...
sri lanka baby name 10 | babata namak 10 වර්ණ කුලකය sri lanka babay name , sinhala baby name, new sinhala name for boy, new sihala name for girl, babat namak, duwata namak, puthata namak, sinhala baby name with meaning
චූලෝදර මහා උදර... වර්ණ කුලකය චූලෝදර මහා උදර දත නියවයි මහ ගෙදරටගෙදර බුදුන් නිවනට වැඩි නටබුන් තවමත් මිහිපිටඅගහිඟකම් නැසුවා මිස ගෙදර බෙදා දුන් නැතිකොටමේ විදියට ඉන්න වුණේ දෙබෑයන්ට වී හරහටචූලෝදර දුප්පතාලු ගෙදර අයිති ඒ නිසාලුමහා උදර වැදගතාලු ගෙදර අයිති ඒ නිසාලුඑකම පතේ බත් කෑවත් පුංචි සංදියේ ඉඳලාදෙබෑයන්ට නොහැකි වුණා ගන්නට මහ ගෙදර බෙදාචූලෝදර පොඩි එකාලු ගෙදර අයිති ඒ නිසාලුමහා උදර ලොකු එකාලු ගෙදර අයිති ඒ ...
healthy village food | traditional bitter gourd curry වර්ණ කුලකය healthy village food | traditional bitter gourd curry | White bitter gourd recipe
අම්මා මහ වැවයි වර්ණ කුලකය අම්මා මහ වැවයි යළ මහ දිය බෙදනකුඹුරයි අප්පච්චි සරු පොළවේ තැනෙනඅයියා ගොවි රජා ඒ කෙත හැඩ කරනඅම්බරුවා මමයි කුඹුරේ මඩ තලනවැවත් හොඳයි දිය දුන්නා නිසි කාලේකෙතත් හොඳයි බැත දුන්න සිතු තාලේගොවියත් ගොනත් එකතැන බුදියන කාලේහැඬුවේ මොටද උඹලත් කණ කොක් රාලේඉර දෙවි ඇවිත් අප්පච්චි ඇන්න ගියාසඳ දේවිය ඇවිත් අම්මා කැටුව ගියානෑනා ඇවිත් අයියත් ගෙන යන්න ගියාමම විතරක් මහ ගෙයි තනිවෙලා ගියාලිව්වේ ...
අනුරාධ මම නුඹේ රාධිකා වර්ණ කුලකය ආදරේ නාමයෙන්නුඹව විශ්වාස කරනුඹ සමග නිදි වැදුණුඅනුරාධ මම නුඹේ රාධිකානිරුවත්ව කාමරේමගේ මුළු ජීවිතයනුඹේ අත තියද්දීමොන නරුම හිතකින්දහංගලා කැමරාවවීඩියෝ කෙරුවෙ නුඹසීතලේ පොළව යටඅද තනිව නිදන්නෙමිඅතීතය ගැන සිතාතවම පසුතැවෙන්නෙමිදිරාගිය ඇස්වලින්කඳුළු උගුලුවන්නෙමි ...
ගඟ නුඹට මා පෙම් කළා... වර්ණ කුලකය ගඟ නුඹට මං පෙම් කළාමදක් නැවතී මොහොතකට හෝමදෙස නොබලා ගලාගෙන ගියගඟ නුඹට මා පෙම් කළානිහඬ නිසසල ගඟ දියේසුපුල් පියුමන් පුබුදුවාගෙනසොඳුරු නයනින් ගලා යද්දිත්ගඟ නුඹට මා පෙම් කළා...ඉවුරු සේදී බොර දියේහද රිදුම් දුන් දුකත් අරගෙනකඳුළු මුහුණින් ගලා යද්දිත්ගඟ නුඹට මා පෙම් කළා...ලිව්වේ - වර්ණකුලසූරිය ...
sinhala baby name | Babata namak - 9 වර්ණ කුලකය sinhala baby name with meaning, sinhala name for boy, sinhala name for girl, sri lanka baby names, baby names fro 2019, uncommon sinhala name
තඹර මලී.. වර්ණ කුලකය http://www.goodfon.su/download/aphrodite-alessandro-di-cicco/1366x768තඹර මලීගිනි සිලකට දා ගියසළඹ සිතක් ළඟසමනල් සෙනෙහස සොයන මලීදා ගිය තටු මතරොන් සුනු තවරාප්රේමය කැටයම් කරන මලීගිනි සිලකට පෙම්කළසළඹ සිතකි මාප්රේමය ගිනියම් තඹර මලීකඩතොලු පියාපතින් මල් පෙති සීරෙනු බියෙනීහදවත සිරකොට මල් සුවඳේ මංඅඳුරට ඉගිල යමී....නොසොයන් සෙනෙහෙ මලී.....ලිව්වේ - සබරේ ඇනෝ... ...