PK - කළු ප්‍රහසනයක විරළ බොලිවුඩ් ආගමනය The World Beyond My Senses මෙම චිත්‍රපටිය ගැන මට යමක් ලියන්නට සිතුනේ එය අග්‍රගණයේ සිනමා නිර්මාණයක් නිසා නම් නෙවෙයි. ඒත් බොලිවුඩ් සිනමාවේ විකිණීමට පාදක වන ගුණාංග සියල්ලම (ආදරය, සිංදු, කොමඩි) ඇතුලත් කරමින් ඉතාම නිර්මාණාත්මක ලෙස පුද්ගල ඇදහීම් මුලික කොටගත් සමස්ත සමාජ ක්රමයම ප්‍රශ්න කරන කතන්දරයක් කීමට රාජ්කුමාර් හිරානි පෙන්වන දක්ෂතාවය, PK ගැන යමක් නොලියාම බැරි තැනකට මගේ හිත මාව තල්ලු කළා.බොලිවුඩය තුළ දේශපාලනය හෝ සමාජ ...
රජෙක් අහිමි වුනු අපේ ඩිස්නිලන්තය The World Beyond My Senses 1815 දී අපිට සිංහල නොවුනත් හිටපු අපේ අවසන් රජතුමා අහිමි විය. ඉන්පසු ලැබුනේ හිරු නොබසින අධිරාජ්‍යයේ රජුන් හා රැජිණියන්ය. ඔවුන්ම අපිට ප්රජාතන්ත්රවාදය හා සර්වජන ජන්ද බලය බලෙන්ම ලබාදී මෙරට රාජ පාලනය නිමකොට නික්ම ගියේය.ගෝත්රවාදයේ ප්‍රධානම ලක්ෂණයක් වන්නේ වඩාත් ශක්තිමත් පිරිමියා හෝ ගැහැණිය නායකයා වීමයි. ඉන්පසු ඔවුන්ගේ පරම්පරාවටම හෝ ඔවුන්ට ශක්තියෙන් අභියෝග කොට ජය ගන්නා අයෙකු නායකයා වන්නේය. සමාජ විද්‍යාත්මකව මෙන්ම ...
මටත් හොරා මගෙන් සොරා ගත් මා තුළ උන් රචකයා The World Beyond My Senses මීට වසර කිහිපයකට පෙර මම බ්ලොග්කරුවෙකි. මගේ රැකියාව සම්බන්දව මෙන්ම අනෙකුත් සමාජ, දේශපාලන කාරණා සම්බන්දවද බොහෝ දෑ ලියූ මම, අද මා තුළ මටත් හොරෙන් වියැකී ගොසිනි. එයට මට බොහෝ දේවල් හේතු කාරණා කර ගත හැකි නමුත්, එය මාගේ මනෝභාවයේ අර්බුදයකට ලඝු කිරීමට මා කැමත්තෙමි.දකින සහ ඇසෙන සෑම දෙයක් ගැනම මගේ අදහස ලිවීම අද වැනි අධිවේගී සමාජයක දුවන පනින මට මෙන්ම ...