ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - බටහිර ඉන්දියානුවන්ට එරෙහිව දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් Angelo Mathews – CaptainLahiru Thirimanne – Vice CaptainKaushal SilvaDimuth KarunaratneDinesh ChandimalKusal Janith PereraMilinda SiriwardeneKusal MendisRangana HerathDilruwan PereraP.H.T. KaushalDhammika PrasadNuwan PradeepSuranga LakmalDushmantha ChameeraMinister of Sports Hon. Dayasiri Jayasekara has approved the above.
ඉන්දියාවේ විතරක් වෙන අකරතැබ්බ දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් Get your own valid XHTML YouTube embed code
මොකද්ද මේ Viber කියන්නේ? දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් වයිබර් කියන්නේ ලෝකයේ වගේම ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ Android ඇප් එකක්. Play Store එකෙ මිලියන 400 කට වැඩි දෙනා Viber Downloaඩ් කර තිබෙනවා.වයිබර් Windows,iOS සංස්කරණයන් හදුන්වා දී තිබෙනවා. වයිබර් හරහා අපිට නොමිලේ ඇමතුම් ලබාගැනිම වගේම් Free Messaging & Video Messaging වගේම බොහෝ පහසුකම් ඔබට ලබා දී තිබෙනවා. Skype මෙන්ම Viber හරහාත් ඔබට පහසුවෙන් ඇමතුම් ලබාගැනිමෙ හැකියාව තියෙනවා.ඒත් Viber භාවිතය වඩා සරලයි. ...
Android දුරකථනයෙන් Youtube Videos Download කරමු. දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් Youtube භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Youtube Site එකෙන් Videos ඩවුන්ලෝඩ් කරගන්න බැරි ඒක.ඒ උනාට Youtube Videos Download කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතරින් Android දුරකථන වලින් Youtube භාවිතා කරන අය අතර ජනප්‍රියම ක්‍රමයක් තමයි Tubemate කියන්නේ...මෙතන Click කරලා Tubemate App එක Download කරගන්නදැන් ඇප් එක Install කරලා Open කරන්නදැන් ඔයාලට ඕන Video එකක නමක් ගහලා Search කරන්න.... ...
Google Adsense වෙනුවට ලංකාවේ Adlink දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් ලංකාවේ සිංහල බ්ලොග් අඩවි හා වෙබ්සයිට් තියෙන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි Adsense භාවිතා කිරිමේදී හා Adsense ගිණුමක් ලබාගැනිමේදි බොහෝ ප්ර්ශ්නවලට මුහුණදීමට සිදුවීම. සිංහල සයිට් එකකටනං කොහොමත් Adsense ගන්න බැ. ගත්තත් ඒක ටික දවසකින් බ්ලොක් වෙනවා.ඒ සියළුම බාධක මඟහරිමින් ලංකාවේ සුප්‍රකට හා විශ්වාසදායී තාක්ෂණික සමාගමක් වන Bhasha සමාගම විසින් Adlink නමින් Adsense වැනිම සේවාවක් හදුන්වාදී තිබෙනවා.දැනට Adlink සේවාව බ්ලොග් හෝ ...
PicsArt හැක් කරමු - Android PicsArt Hack දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් පරිගණකයට Photoshop වල ඇන්ඩ්‍රොයිඩ් ආදේශකය ලෙස PicsArt හදුන්වන්න පුළුවන්. PicsArt භාවිතා කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි PicsArt වල ප්‍රබල මෙන්ම වැදගත් අමතර පහසුකම් සදහා ඔවුන් විසින් යම්කිසි මුදලක් අයකරගැනිම. ලංකාවේ අපේ අයට ඕවට ගෙවන්න තරම් වත්කමක් නැ කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා ඒ පහසුකම් නොමිලේ අත්විදිමේ හැකියාව ලබාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි මේ ලිපිය ලියන්න තීරණය කරේ. PicsArt Hack ...
ICC නීති කඩකිරීම නිසා සංගක්කාරට දඩ නියම වෙයි. දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කුමාර් සංගක්කාරට අදදඩ මුදලක් පැනවිය.විනිසුරු තීරණයට අවනත නොවීමේ වරදට එම දඩ මුදලපැනවූ බවද එම ආයතනය නිකුත් කළ නිවේදනයකසඳහන් ය.අන්තර් ජාතික ක්‍රිකට් ආයනය නිකුත් කළ නිවේදනයටඅනුව කුමාර් සංගක්කාර විනිසුරු තීරණය අවනතනොවීමේ වරද සිදුකරඇත්තේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැතිතරගයේදී ය.එංගලන්තයට එරෙහිව පැවති එම තරගයේ 34 වැනිපන්දුවාරයේදී පන්දුවට පහරදෙමින් සිටියේ සංගක්කාරයි.එහිදී පිතිකරු පවර් ප්ලේ අවස්ථාව ලබා ගැනීමසඳහා සංගක්කාර ඉල්ලීමක් කර තිබේ.විනිසුරු ...
භාෂා පරිවර්තනය දැන් සිංහලෙන් - Language Translate For Sinhala දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් අන්තර්ජාලය භාවිතාකරන අයට ගොඩක් වැදගත් වෙන දෙයෙක් තමයි භාෂා පරිවර්තනය ( Language Translation ) කියන්නේ . ඒ උනාට ශ්‍රි ලංකාවේ සිංහල භාවිතා කරන අයටනං මේ සේවාව හරියට භාවිතා කරන්න හැකියාවක් තිබුණේ නැ. මොකද භාෂා පරිවර්තනය පිළිබඳ ජනප්‍රියම සේවාවක් වන Google Translation සදහා සිංහල භාෂාව ඇතුලත් වෙලා තිබුණේ නැති නිසා. නමුත් 2014/12/11 දින සිට සිංහල වෙනත් ඔනෑම භාෂාවක් සමඟ පරිවර්තනය කිරිමේ ...
Sachithra Senanayaka යළිත් ක්‍රිකට් පිටියට දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී පන්දුව දමා ගසන බවට චෝදනා ලැබු සචිත්ර සේනානායක ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිව කිරිමට සමත්වීම නිසා ඔහුට නැවතත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට හැකියාව ලැබි ඇත.පසුගිය එංගලන්ත සංචාරය තුලදී අන්දෝලාත්මක ක්‍රිඩකයෙකු බවට පත්වු සචිත්ර් ඔහුගේ ඉරියව්ව නිවැරැදි කරගැනීමට හැකියාව ලැබි ඇත්තේ එංගලන්තයේදි පැවති පරික්ෂණයකින් අනතුරුවය.මේ අනුව ඔහු අංශක 15 සිමාවෙ තුල පන්දු යැවිම සිදුකරන බව පරික්ෂණ වලින් ...
රුසියාව ISIS වීරෝධි මෙහෙයුම් අරඹයි දැනුමෙන් සපිරි ශ්‍රි ලංකාවක් රුසියාව සිරියාවේ ISIS ට එරෙහිව සිය පළමු ගුවන් ප්‍රහාරය පවත්වා ඇත, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක බදාදා (30) මෙය තහවුරු කර ඇතISIS යුද උපකරණ, සන්නිවේදන මධ්‍යස්ථාන, රථ වාහන සහ උණ්ඩ ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කල බව ජෙනරාල් Igor Konashenkov සඳහන් කළේය.[http://www.cnn.com/2015/09/30/politics/russia-syria-airstrikes-isis/] [Russia conducts airstrike in Syria - CNNPolitics.com] is good,have a look at it!රුසියාව විසින් මෙම සටන් වලට මැදිහත් වීමට තීරණය ...