Tuesday, December 9, 2014

Sachithra Senanayaka යළිත් ක්‍රිකට් පිටියට



පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී පන්දුව දමා ගසන බවට චෝදනා ලැබු සචිත්‍ර සේනානායක ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිව කිරිමට සමත්වීම නිසා ඔහුට නැවතත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට හැකියාව ලැබි ඇත.

පසුගිය එංගලන්ත සංචාරය තුලදී අන්දෝලාත්මක ක්‍රිඩකයෙකු බවට පත්වු සචිත්‍ර් ඔහුගේ ඉරියව්ව නිවැරැදි කරගැනීමට හැකියාව ලැබි ඇත්තේ එංගලන්තයේදි පැවති පරික්ෂණයකින් අනතුරුවය.

මේ අනුව ඔහු අංශක 15 සිමාවෙ තුල පන්දු යැවිම සිදුකරන බව පරික්ෂණ වලින් පසු සනාථ වි ඇත.තවදුරටත් ඔහුගේ නව ඉරියව්ව පිළිබද සැලකිලිමත් වීමට අන්තර්ජාලයෙන් ක්‍රිකට් කවුන්සලය මගින් කටයුතු කරනු ඇත.



posted from Bloggeroid

0 ඔබේ අදහස්:

Post a Comment