සරණාගතයින් වෙනුවෙන් අපි නැගී සිටිමු පරිණාමය (ජුනි 20 - අන්තර්ජාතික සරණාගත දිනය වෙනුවෙන් නැණමිහිර ෆේස්බුක් පිටුවට ලියන ලද්දකි...)යුධමය තත්ත්වයන් සහ වද හිංසා කිරීම්වලට ගොදුරුව ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් ලොව පුරා පුද්ගලයින් පසුගිය වසරක කාලය තුළ සරණාගතයින් බවට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙනවා. එම වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2015 වර්ෂයේ සෑම මිනිත්තුවකටම පුද්ගලියින් 24 ...
මිහිකතේ තුතිගීය... පරිණාමය පරිසරය සුරැකීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුකිරීම සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම වර්ෂයකම ජූනි 5 වැනි දිනට යෙදී ඇති, ලෝක පරිසර දිනය පිළිබඳ කෙටි විමසුමකි.....image source : http://starofstar.yolasite.com/resources/SAVE_THE_NATURE_by_Pasado.png 1972 වර්ෂයේ දී ස්වීඩනයේ, ස්ටොක්හෝල්ම් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී ස්ථාපිත කරගන්නා ලද මෙම දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන - United Nations Environment Programe (UNEP) - යටතේ ...
නොපසුබට මිනිසුන්ගේ පුරාවෘත්තය 2 පරිණාමය නොපසුබට මිනිසුන්ගේ පුරාවෘත්තය 1 ට මෙතනින් යන්න....ක්‍රි.පූ. අවුරුදු 8 000 - මිනිසා විසින් ස්ථිර වාසස්ථාන භාවිතා කරන අතරම කෘෂිකර්මාන්තය ද ආරම්භ කරන ලදි. ක්‍රි.පූ. අවුරුදු 7 000 - මැටියෙන් වලන් සෑදීමට මිනිසා අවබෝධයක් ලබා ගන්නේ මෙම කාල සීමාවේ දී ය. තව ද ආයුධ නිර්මාණය අතින් ද මිනිසා තවදුරටත් ඉදිරියට පැමිණේ. ගලින් නිම වූ පොරව, නියන ආදිය මෙන්ම කුඩා ගල් කටු, ...
මාධ්‍ය ආයතන(යක්) වෙත ප්‍රශ්ණ 7 ක්....... පරිණාමය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත් කසුන් චාමර නැමැති ධෛර්යමත් තරුණයාගේ කතාන්තරය පසුගිය දිනවල මාධ්‍ය මඟින් බොහෝ වාර ගණනක් ප්‍රචාරය වීම නිසා ඔහු පිළිබඳව අමුතුවෙන් ඔබට පැවසීම අනවශ්‍යය...මේ ලිපිය ලිවීමට අදහස් කරේ එම ධෛර්යමත් තරුණයා ගැන තවදුරටත් පැවසීමට නොව ඔහු ලාභ ලබන ප්‍රවෘත්තියක් කරගැනීමට අපේ සමහර මාධ්‍ය ආයතන දරන උත්සාහය ගැන ඇතිවූ කණගාටුව නිසාය.. දැනට මිනිත්තු කිහිපයකට ...
පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා - හසලක වීර ගාමිණී පරිණාමය ( ගාමිණී කුලරත්න රණ විරුවා දැයෙන් සමුගෙන අදට වසර 25 ක් සපිරේ. මේ එ් වෙනුවෙන් තබන සටහනකි...)1991 වර්ෂයේ ජූලි මස 14 වැනි දා අලිමංකඩ යුද හමුදා කඳවුර වෙතට කොටි ත්රස්තවාදීන් රැසක් ප්‍රහාර දෙමින් ඉදිරියට පැමිණියේ කොටින් විසින් තහඩු ගසා තුවක්කු සවි කර ඇතුළත පුපුරණ යොදා විශේෂයෙන් සාදන ලද බුල්ඩෝසරයක් පෙරටු කරගනිමිනි.. ඒ අලිමංකඩ කඳවුර සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණ ඇතිවය.. ...
අපෙන් ඈත් වී යන සොඳුරු රසවින්දනය - ජන කවි.. පරිණාමය ඈත අතීතයේ සිටම ලාංකීය ජන සමාජය තුළ ජන කවියට හිමිව තිබුනේ ප්‍රධාන තැනක්.. අපේ මුතුන් මිත්තන් තමාගේ ජීවිතයේ සෑම සියලු කටයුත්තකටම ජන කවි යොදාගෙන ඇති ආකාරය සමාජ ඉතිහාසය පිරික්සා බැලීමේ දී තහවුරු වනවා... හේනේ පැලේ, ගැලේ, ඔරු පාරුවේ , පතලේ පමණක් නොව ජන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව ආදියේ දී ද මෙම ජන කවි මඟින් අපේ ගැමි සමාජය රසවින්දනයක් ලැබුවා.. ජන ...
තරුණ දිනය හා තරුණ ප්‍රජාව හමුවේ ඇති අභියෝග... පරිණාමය 21 වැනි තරුණ දින සැමරුම මෙවර ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කටයුතු ඇමතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් ඇතුලු ආරාධිතයන් සහ යෞවන සමාජ ව්‍යාපාරය හා සම්බන්ධ තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විය. තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලදි. මූලාශ්‍රය - http://www.reachingcampus.com/wp-content/uploads/2010/11/hands.jpg පසුගිය කාල වකවානුව පුරාවටම ...
ග්‍රාමීය අධ්‍යාපනයේ හෙට දවස... පරිණාමය "කොළඹට කිරි ගමට කැකිරි.." යන උපමාව අප ව්‍යවහාරයට එක් වී අැත්තේ මෑත අතීතයේ දී ය.පසුගිය දශක කිහිපය පුරාවට විවිධ ආණ්ඩු රට පාලනය කල ද ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙය අප ජන විඥාණය තුළට කිඳා බැස ඇතැයි අපට අනුමාන කළ හැක. කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වල සංවර්ධනය සහ ග්‍රාමීය පෙදෙස්වල සංවර්ධනය ...
නව යෞවනියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කරමු... පරිණාමය (ජුලි මස 11 වැනි දිනට යෙදුනු ලෝක ජනගහණ දිනය නිමිත්තෙනි) වර්ෂ 1989 දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දුන් නිර්දේශයක් අනුව සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දින ලෝක ජනගහණ දිනය ලෙස නම් කිරීමට තීරණය කරන ලදී.. මෙම දිනයේ දී ජනගහණය හා සබැඳි ගැටළු පිළිබඳව ලෝක අවධානය ලබා ගැනීම පිණිස ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.. මෙවර ලෝක ...
මත්පැන් දුම්වැටි සහ මාධ්‍ය වගකීම... පරිණාමය මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාද 80%ක් දක්වා වැඩිකරන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්රකාශනය තුල දක්වා ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත්වූ පසු ඔහු විසින් ද මතට තිත තබන බව ප්‍රකාශ කරනු ලැබීමට ඉඩ ඇත. මෙම කාරණා වලින් පැහැදිලි වන්නේ මත්පැන් දුම්වැටි යනු සමාජය වෙලාගත් උවදුරක් බවය. කුමන පුද්ගලයා රටේ ජනාධිපති වුවත් රටේ ජනතාවගේ ...
හොඳම දේ දරුවන්ට ..........ද?? පරිණාමය දරුවන් ගැන සමාජය තුල නිරන්තරයෙන් කතා බහට ලක්වේ. ඔවුන් ආරක්ෂා කරගත යුතු බවට පොදු මතයක් ද සමාජය තුළ පවතී. ඒ වෙනුවෙන් බිහි වී ඇති වෙනමම සංවිධාන ද රටේ පවතී. නමුත් මේ සියලු ම දේවල් මගින් කෙරෙන්නේ යම් කිසි අවස්ථාවන් හිදී හඩක් නැගීම පමණක් බව මගේ හැඟීමයි. තවමත් මේ රටේ දරුවන් වෙනුවෙන් ස්ථිර ප්‍රතිපත්තියක් හරියාකාරව සැකසී නොමැති වීම කණගාටුවට කරුණකි. ...
නොපසුබට මිනිසුන් ගේ පුරාවෘත්තය 1 පරිණාමය තාක්ෂණය ගැන උනන්දු වන්නා වූ නව නිර්මාණ අත්හදා බැලීමට ආශා කරන්නා වූ සැමට පොදුවේ උපදෙසක් දෙමි.ඉතිහාසය හදාරන්න!! ප්‍රාථමික ගල් ආයුධයේ සිට අජඨාකාශ යානය දක්වා තාක්ෂණය දියුණු වෙමින් ආ මාර්ගය පිරික්සීමෙන් කිසිදු අයුරකින් ඔබගේ කාලය අපතේ නොයනු ඇත.තාක්ෂණයේ දියුණුව යනු තනි පුද්ගලයෙකු විසින් එක් රැයකදී ලඟා කරගත් දෙයක් නොවන බවත් නොපසුබස්නා වීර්යය සහ නොසන්සිදෙන කුතුහලය විසින් දිරිමත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ...