කොත්මලේ ජලාශය යට සැඟවුණු අපගේ ඉතිහාසය දිගා ගේ ආ ගිය කතා වියළි සුළං රොද අප ගතෙහි දැවටුනේ පවතින ඉඩෝරයේ සලකුණු පෙන්නුම් කරමිනි. සියලුම ප්‍රධාන ජලාශ සිඳී ගොසිනි. ස්වාභාව ධර්මය ඔච්චමට මෙන් පොලව විටින් විට තෙත් කරමින් මිනිසුන්ගේ සිතේ බලාපොරොත්තු ඇතිකරනමුත්, වරුසාවක පෙරනිමිත්තක් පෙනෙන්නට නැත. මෙවන් අවදියකදී අප බලාපොරොත්තුවෙන් සිටි පුවතක් දැනගැනීමට ලැබුණි. එනම් කොත්මලේ ජලාශයේ සැගව තිබෙන නටබුන් මතුවී ඇත යන්නයි. මීට කලින් කොත්මලේ ජලාශය නරඹා තිබුනද නටඹුන් නැරඹීමේ අවස්ථාක් නොලැබුනි.ලංකාවේ ...
විධායක ජනාධිපතවරයා වන්නේ කවුද? දිගා ගේ ආ ගිය කතා මේ දවස් වල රටේ වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් තමයි විධායක ජනාධිපතික්රමය. නමුත් අපරටේ බොහොමයක් දෙනා හට මේ ගැන අවබෝධයක් නැහැ. මොකද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිම දැනුමක් රටවැසියා තුල නැහැ.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හරිම සරල ලියවිල්ලක් ඕනෑම කෙනෙකුට තේරෙන භාෂාවෙන් ලියලා තියෙන්නේ. අද මම තීරණය කළා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII වැනි පරිච්චේදය ඔබ වෙත ගෙන හැර ...
ශ්‍රී ලංකාවේ දේශපාලනය කාටුන් ශිල්පයින්ගේ ඇසින්... දිගා ගේ ආ ගිය කතා ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉතාමත් දක්ෂ කාටුන් ශිල්පීන් සිටිනවා. ඔවුන් තම පෑන් තුඩින් සිත්තම් කරනා කාටුන් මගින් බොහෝ විට ඉතාමත් හරබර පණිවුඩයන් ගෙන එනවා. අපිට හිතන්න දේකුත් ඉතුරු කරනවා...(උපුටා ගැනීම : www.dailymirror.lk ) ...
හරිම රස්නෙයි මෙයා.. දිගා ගේ ආ ගිය කතා අලුත බැඳපු ජෝඩුවක් නිවාඩුවක් ගත කරන්න තායිලන්තයට යන්න තීරණය කළා. මහත්තයා සැලසුම් කල දවසෙම පිටත් උනත් අන්තිම මොහොතේදී යෙදුනු වැඩක් නිසා නෝනට ගමනට සහභාගී වෙන්න පුළුවන් වන්නේ දවස් දෙකකට පස්සේ.. දෙන්නා තායිලන්තයේදී මුණ ගැසෙන්න තීරණය කළා.ගුවන් තොටුපොළේ ඉඳන් හෝටලයට ආපු ගමන් නෝනට විද්‍යුත් පණිවුඩයක් (email එකක්) යවන්න තීරණය කළා.අවාසනාවට විද්‍යුත් ලිපිනය ටයිප් කරන කොට අකුරක් වැරදුනා... email එක වැරදිලා ලැබුනේ ...
බරක් ඔබාමා ජනපති කරමු, යුතුකම් ඉටුකරමු.. දිගා ගේ ආ ගිය කතා ඊයේ රෑ මම හීනයක් දැක්කා... උඩ ගිහින් ඇහැරුනේ ජයවේවා කියාගෙන..2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ලෝක ත්රස්තවාදයේ කුරිරු කම සටහන් කරන දවසක් වුනා. අල්කයිඩා ත්‍රස්ත සංවිධානය විසින් 2,996 දෙනෙකු හට ජීවිත අහිමි කල අතර 6000+ වඩා තුවාලකරුවන් බවට පත් කළා. දහස් ගණනක් හට තමාගේ ආදරණීයන් අහිමි කළා. ඉන්පසු මේ ත්‍රස්ත සංවිධානය පරාජය කිරීම සඳහා යුද්ධය ඇරඹුනා. නමුත් 2011 දී අල්කයිඩා ...
A picture is worth a thousand words දිගා ගේ ආ ගිය කතා ශ්‍රී ලංකාව කියන්නේ සොබාදහමේ ආශ්චර්යයක්. අප රටේ සුන්දර තැන් නැරඹීමට යන සෑම විටකම එහි සුන්දරත්වය යහපත් මනසින් රසවිඳීමට පුරුදුවන්න. මතින් ලොල්වී fun එකක් ගත්තට ඒ කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. නමුත් නිරවුල් මනසින් විඳි සොබා සුන්දරත්වය සදා මතකයේ රැඳෙනවා. එපමණක් නොව මතක පොතට ඡායාරූපයක් එක් කර ගැනීමටත් අමතක නොකරන්න. ඔබ ඒ අත්විඳි මොහොත යේ කවදාවත් නො එන නිසා.උදාහරණයක් විදිහට ඔබ ...