අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් (http://www.ufonewzlanka.blogspot.com/) Latest Posts Most Popular Posts
අපි පිටසක්වලයින්ගේ නිර්මාණයක්ද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් මුළු මහත් විශ්වයේම තියෙන අපූර්වම දෙය විදියට මම දකින්නේ ජීවය.සත්වමය හෝ ශාඛමය වේවා, ක්ෂුද්‍ර ජීවින් හෝ මහා ජීවින් වේවා ජීවය කියන්නේ කියල නිම කරන්න බැරි තරම් අපූර්ව දෙයක්. පෘතුවිය මත ජීවය ආරම්භ වුනේ මීට වසර බිලියන 3.5කට විතර කලින්.පෘතුවිය මත ජීවයේ ආරම්භය ගැන කතා කරත්දී පරිනාමවාදය හැරුනාම තිබෙන ප්‍රධානම මතය වෙන්නේ පැන්ස්පර්මියා වාදය.මෙයින් කියවෙන්නේ විශ්වයේ කොතැනක හෝ බිහි වුනු ජීවය ...
පැවතිය හැකි පිටසක්වල ශිෂ්ටාචාරයන් හතරක්. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් හඳුනා නොගත් පියාසර වස්තූන් එහෙමත් නැත්නම් පියාඹන පීරිසි ගැන කතා කරන කොට ඇති වෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේවා එන්නේ කොහෙන්ද කියන එක.මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන සහ බොහෝ දෙනෙක් පිලිගන්නා මතය වෙන්නේ මේවා පිටසක්වල යානා කියන එක.ඇත්තෙන්ම පිටසක්වල ශිෂ්ටාචාරයකට මේ තරම් දියුණු වෙන්න පුලුවන්ද?මිචියෝ කාකු (Michio Kaku) කියන්නේ ඇමෙරිකාවේ පිළිගත් භෞතික මහාචාර්යවරයෙක් සහ අනාගතවේදියෙක්.මීට ටික කලකට කලින් ඔහු ප්‍රකාශ ...
තරු අතර සැඟවුණු පිටසක්වල පණිවිඩයක්. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පිටසක්වල ජීවින්ගෙන් ලැබෙන රේඩියෝ පණිවිඩයක් ග්‍රහණය කරගන්න මිනිසා උත්සාහ ගන්නේ සෑහෙන කාලයක ඉඳලා.Seti වගේ විශාල මුදල් ප්‍රමාණයක් වැය වන ව්‍යාපෘති පවා මේ වෙනුවෙන් ආරම්භ කරලා තියෙනවා.නමුත් අපි පිටසක්වලයින්ගේ පණිවිඩය බලාපොරොත්තු වෙන්නේ වැරදි ක්‍රමයකින්ද? පිටසක්වලයින් අපිට සංඥා කිරීමට වෙනස් ක්‍රමයක් භාවිතා කරනවා වෙන්න බැරිද? Adbla Online Advertising ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥවරියක් ලෙස සේවය කරන ලුසියානා විල්කොවික්ස් (Lucianne Walkowicz) පැහැදිලි ...
අතීත ඊජිප්තුවට පිටසක්වලයින් පැමිණි බවට සාක්ෂි. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් ඊජිප්තුව කියන්නේ පිරමීඩ නිසාවෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් වුනු රටක්.ඇති විශාල පාෂාණ යොදා ගනිමින් මේ තරම් විශාල නිර්මාණයන් බිහිකළ අන්දම හෝ ඒවායේ නියම අර්ථය මෙතෙක් නිසිලෙස පැහැදිලි වී නැහැ.මේ පිරමීඩ නිර්මාණය සඳහා පිටසක්වල දායකත්වයක් ලැබුණු බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.කොහොම නමුත් මම අද ඔයාලට විස්තර කරන්නේ ඒ ගැන නෙමෙයි.ඊජිප්තුවේ වෙනත් තැනකින් අපට හමුවන පුරාන පිටසක්වලයින් ගැන. අපේ කතාබහට මූලික වෙන්නේ නැස්ලට් ...
මිනිසුන් අඟහරු වෙත ගියාද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් අඟහරු ග්‍රහයා කියන්නේ පිටසක්වලයින් ගැන කතා කරනකොට නිතරම වගේ කියවෙන දෙයක්.අඟහරු මත ද්‍රව ජලය පවතී බවත් එහි ජීවින් සිටි බවත් බොහෝ දෙනෙක් පිලි ගන්න මතයක්. අලුත්ම විස්තර අනුව නාසා ආයතනය අඟහරු වෙත මිනිසුන් සහිත යානා යවලා තියෙනවා.ඒ අඟහරු ජීවින් පරීක්ෂා කරන්නට වෙන්නත් පුළුවන්.ජැකී නමින් තමන්ව හඳුන්වා ගත් කාන්තාවක් විසින් ඇමෙරිකානු රේඩියෝ වැඩසටහනකදී තමයි මේ ගැන හෙළි කරලා තියෙන්නේ.ඇය රැකියාව කරලා ...
Monster in Brackston. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් බ්රැක්ස්ටන්හි රාක්ෂයා.msgilaj, Ôúka iïnkaO b;sydi l;d j,§ frdiafj,a isÿùu ;rï fkdjqk;a n%elaiagkays isÿùug ysñ jkafkao woaú;Sh ia:dkhls'ì|fy<sh fkdyels ;rug Yla;su;a weiska ÿgq idlaIs ksidu fuh j¾;udkh jkf;la fkdúi÷Kq wNsryia w;rg tl;=ù mj;S'1952 j¾Ifha iema;eïn¾ 12 fjksod ngysr j¾ðkshdfõ *a,eÜjQâ k.rjdiSkag fjkod fukau idudkH Èkhla úh'kuqÿ ijia nd.fha isÿjQ tl isÿùula k.rfha ck Ôú;h Wvq hál=re lrkakg iu;a úh'iji 7g muK ...
Life beyond earth inevitable claims expert. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පිටසක්වල ජීවය අනිවාර්යෙන්ම තිබිය යුතු බව විශේෂඥයන් කියයි.msgilaj, Ôúka .ek wms yefudagu ;sfhkafka f,dl= l=;=y,hla'laIqo% Ôúka fyda uyd Ôúka fyda hï lsis wdldrhl msgilaj, Ôjhla fidhd .kakg yels fjkjd kï th ñksid ,nk úYd, ch.%yKhla'msgilaj, Ôjh fiùu iïnkaO jHdmD;s j,g iïnkaO úoHd{hka lshk úÈhg kï msgilaj, Ôjhla mej;Su wksjd¾h fohla'wdpd¾h idrd fia.¾ (Sara Seager) lshkafka ueipqfiÜ ;dlaIKsl wdh;kfha (Massachusetts Institute ...
පිටසක්වල රොබෝවන් සැබෑ විය හැකිද??? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් මතකද අපි කලින් ලිපියක කතා කළා මිනිසාගේ පළමු පිටසක්වල හමුව පිටසක්වල රොබෝවන් සමග විය හැකියි කියලා?මෙතැනදී අපි දෙවිදියක රොබෝවන් ගැන කතා කළා.එනම් පිටසක්වල ජීවින් විසින් නිෂ්පාදිත රොබෝවන් හෝ පිටසක්වල ජීවින් විසින් ඔවුන්ගේ ශරීරය වෙනුවට ආදේශ කර ගත රොබෝ ශරීර වලින් හෙබි රොබෝවන්.ප්රමුඛ පෙලේ අනාගත වේදියෙක් වෙන රේ කර්ස්වෙල් (Ray Kurzweil) පෙන්වා දෙන විදියට තවත් අවුරුදු 20ක් ඇතුලත මිනිසා ගල් යුගය ...
එංගලන්තයේ ඩොසෙට් වලින් වාර්තා වුනු වගා කවයක්. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් j.d lj lshkafka msgilaj, Ôúka msgilaj, Ôúka .ek Wkkaÿ msßi w;f¾ fndfydu ckm%sh ud;Dldjla'we;a;gu fudkjo fï j.d lj lshkafka@ ir,ju lsõfjd;a fïjd úYd, j.d ìï j,ska yuqfjk b;du;a úYd, m%foYhla mqrd me;sreKq cHdñ;sl yev ;, j, tl;=jla'fïjd uq,slju rjqul yevh .kakjd'twl ksid ;uhs fïjg j.d lj lshkafka'fï j.d ljh jd¾;d fjkafka tx.,ka;fha fvdfiÜ m%dka;fhka'j.d ìï j,g lDIs ridhk bysk .=jka ...
පුරාණ පිටසක්වලයින් ගැන දිය යටින් සාක්ෂි 5ක්. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පිටසක්වල ජීවය කියන්නේ දශක ගණනාවක් තිස්සේ මිනිසා කුතුහලයට පත් කරමින් නොවිසඳුණු අභිරහසක්.කෙසේ නමුත් දිනෙන් දින දියුණු වන තාක්ෂනය සමග මේ අභිරහස විසඳීමට ඉමහත් උත්සාහයක් දරනු ලබනවා.විවිධ ව්‍යාපෘති මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් ගවේෂණය කර අවසන්.නමුත් ඔබ දන්නවාද පෘතුවියේ සාගර වලින් 95%ක් පමණ ප්‍රමාණයක් කිසි විටෙක ගවේෂණය කර නොමැති බව.ඇතැම් විට අපි පිටසක්වල ජීවින් ගැන අභිරහසට පිළිතුරු ඉහල අහසෙන් ...
බහු තාරකා සහිත ග්‍රහ පද්ධතියකින් ජීවින් කෙසේ වේවිද??? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පෘතුවියේදී සියලුම ජීවීන්ට ශක්තිය ලබා දෙන මූලික ප්රභවය වෙන්නේ හිරු.ශාඛ භක්ෂක,මාංශ භක්ෂක හෝ සර්ව භක්ෂක සියලුම ජීවින් සෘජුවම හෝ වක්‍රාකාරව ප්‍රයෝජනයට ගන්නේ හරිත ශාක විසින් පරිවර්තනයට ලක් කල හිරුගේ ශක්තිය.ඒ හැරෙන්නට පෘතුවි ජීවීන්ගේ හැඩ රුව,වර්ණය ආදිය පවා හිරුගේ බලපෑමට යටත්ව තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ.අපිට ශක්තිය ලබා දෙන්නේ එක සූර්යක් පමණයි.නමුත් සූර්යයන් එකකට වඩා පවතින තාරකා පද්ධති රැසක් විශ්වය පුරා ...
කළු කුහර තුල සුපිරි තත්වයේ පිටසක්වලයින් සිටිය හැකියි. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් කළු කුහර කියන්නේ අපි ජීවත් වන විශ්වයේ ස්වාභාවිකව නිර්මාණය වුනු අති විනාශකාරී නිර්මාණයක්.මේවායේ ගුරුත්වාකර්ෂණ බලය කොපමණදැයි කියනවා නම් ආලෝකයට පවා එයින් ගැලවී යා නොහැකියි.නමුත් රුසියානු විද්‍යාඥයෙකු තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දෙන ආකාරයට සුපිරි තත්වයේ දියුණු පිටසක්වලයින් කල් කුහර තුල දිවි ගෙවනවා විය හැකියි.ව්යස්චේලාව් I ඩොකුචෙව් (Vyacheslav I. Dokuchaev) කියන්නේ මොස්කව් න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක්.ඔහු විසින් 2013 වසරේදී ප්‍රසිද්ධ කල පර්යේෂණ ...
Alien planet found with water. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් ජලය සහිත ලෝකයක් හමු වේ.msgilaj, Ôjh fiùfï§ úoHd{hka m%Odk jYfhkau wjOdkh fhduq lrkafka c,h we;=¿ wm okakd Ôjhg ys;lr idOl iys; f,dalhla fidhd .ekSug'fudlo lsõfjd;a wms oekg m%Odk jYfhkau okafka ldnka uQ,sl jqkq Ôúka .ek muKhs'^i,a*¾ uQ,sl lr .;a laIqo% Ôúka j¾. lsysmhla isáh;a& b;ska fï ldnka uQ,sl msgilaj,hska fiùfï§ m<uqj flfrkafka c,h iys; f,dal .ek fidhd ne,Su'fï úÈhg fidhd ...
Massege from martians. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් අඟහරුවන්ගෙන් පණිවිඩයක් !!!!!!iafldÜ fjdßka.a lshkafka msgilaj, Ôúka fiùï iïnkaOfhka wka;¾cd,h ;=, fndfydu l;dnyg ,la fjk pß;hla'kdid wdh;kh ksl=;a lrk PdhdrEm j, ieÛjqKq msgilaj, hdkd iy msgilaj, Ôúka fy<sorõ lsÍu w;ska Tyq m%uqL ia:dkhla .kakjd'kuq;a Tyq fujr fy<s lr,d ;sfhkafka wÛyre Ôúka úiska mD;=ú jdiska jqkq wm fj; ,nd § we;s mKsúvhla .ek'fï PdhdrEmfha fmfkk úÈhg kï rjqï yevhla we;=f,a úúO ...
Scients searchin for aliens on moon. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් සඳ පිටසක්වලයින් සෙවීමට නව ව්‍යාපෘතියක්.mD;=úhg wh;a pkao%hd u; merKs msgilaj, YsIagdpdrhla mej;S njg u; m, fjkafka wo Bfhl boka fkfuhs'fï msgilaj, YsIagdpdrh .ek ;sfhk u;h we;a;lao@ tfyu ;snqkd kï Tjqkag fudlo jqfka@ fï ishÆ .eg¿ j,g ms<s;=re fidhkak SETI jHdmD;shg iïnkaO úoHd{fhl= úiska kj jHdmD;shla ms<sn|j fhdackd lr,d ;sfhkjd'kdid wdh;kh m%isoaO l, pkao% PdhdrEm fndfyduhl úúO widudkH;d olskak ;sfhkjd'fï widudkH;d ...
Listening to alien is successfull? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පිටසක්වලයින්ට සවන් දීම සාර්ථකද?1995 jif¾§ wfußldkq rch iy úYajúoHd, lsysmhla tl;= ù fiá (SETI) kñka jHdmD;shla wdrïN l<d'fï jHdmD;sfha uQ,sl mrud¾:h jqfka Èhqkq ;;ajfha mj;sk msgilaj, YsIagdpdrhla fj;ska meñfKk f¾äfhda ix{d y÷kd .ekSu'we;af;kau fï l%ufõoh fl;rï ÿrg id¾:lo@fi!r.%y uKav,fhka tmsg .%yhska fiùfï§ ,eî we;s o;a; wkqj wm ukaodlsksfha Ôjhg iqÿiq .%yhska ì,shk 40la muK we;ehs wkqudk lrkjd'fuhska lsysmhla fyda fï ...
කාන්තාර ලෝකයක ජීවය ඇතිවිය හැකිද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් විද්‍යාඥයන් පිටසක්වල ජීවය සෙවීමේදී ජලය සහිත ලෝක සෙවීමට වැඩි අවධානයක් යොමු කරනවා.මෙහිදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ අදාළ ග්‍රහ ලෝකය වැඩි ප්‍රමාණයක් ජලයෙන් වැසී පවතිනවා නම් පමණයි.නමුත් පැහැදිලිව හඳුනාගත නොහැකි ප්‍රමාණයකින් ජලය පවතින ලෝකයක එනම් වැඩි ප්‍රමාණයක් වියලි කාන්තාර සහිත ලෝකයක ජීවය බිහිවිය නොහැකිද?ෆ්රෑන්ක් හර්බට් ( Frank Herbert) නම් ලේඛකයා විසින් රචිත Dune නැමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාවේදී මෙවන් කාන්තාර ලෝකයක බිහිවූ පිටසක්වල ජීවය ...
පෘතුවියට පිටසක්වලයින් ශාක ගෙන ආවාද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් රතු ඉන්දියාන්ගේ මායා ශිෂ්ටාචාරය සහ මිසර ශිෂ්ටාචාරය කියන්නේ ප්රානයේ පැවති බලවත් ශිෂ්ටාචාරයන් යුගලක්.එනමුදු මහමුහුද මගින් එකිනෙක වෙන් කෙරුණු, සම්න්ධතාවයක් පැවැත්වීම ඉතා අපහසු වුනු ශිෂ්ටාචාරයන් ද්විත්වයක එක හා සමාන වූ ජනප්‍රවාදයන් පවතින්නේ කෙසේද?මේ හැරෙන්නට වෙනත් පුරාන ශිෂ්ටාචාර කිහිපයක්ද ඔවුන් වෙත ආහාර භෝගයන් රැගෙන අහසේ සිට පැමිණි දෙවි වරන් ගැන විශ්වාස කරනවා.01. පැරණි මිසර ජනප්‍රවාදයන්ට අනුව ඔවුන්ට සුදු සහ රතු බාර්ලි,තිරිගු සහ ...
පිටසක්වලයන් අපව මග හැර ගොස්ද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් 1995 වසරේ ඇරඹුණු සෙටි (SETI) ව්‍යාපෘතිය ඇතුළුව මිනිසා විසින් පිටසක්වල ජීවය සොයා සිදු කෙරුණු මෙහෙයුම් ප්‍රමාණය,පර්යේෂණ ප්‍රමාණය විශාලයි.නමුදු මේ එකකින්වත් මේ වනතෙක් කිසිදු ප්‍රගතියක් ලැබී නැහැ.සෙටී ව්‍යාපෘතියේ පවතින එක් ගැටළුවක් පිළිබඳව අප මින් පෙර ලිපියක කතා කළා.නමුත් මේ අසාර්ථකබාවයට වෙනත් හේතුවක් පැවතිය හැකියි. Adbla Online Advertising තාරකා භෞතික විද්‍යාඥයෙකු වන නීල් ඩිග්රේස් ටයිසන් (Neil DeGrasse Tyson) මහතා පෙන්වා දෙන අන්දමට ...