අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් (http://www.ufonewzlanka.blogspot.com/) Latest Posts Most Popular Posts
පළමුව අප හමුවන්නේ පිටසක්වල රෝබෝවන්ද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් Adbla Online Advertising මිනිසුන් දැනටමත් ඔවුන්ගේ භාවිතයට ගත නොහැකි අත් පා ඇතුළු ශරීර කොටස් වෙනුවට යාන්ත්‍රික ආදේශන යොදා ගන්නවා.අනාගතයේදී සම්පූර්ණ ජීවි ශරීරයම යාන්ත්‍රික අංග වලින් ආදේශනය කිරීමට මිනිස් තාක්ෂනය සමත් වේවි.මිනිසා තවමත් සමත් නොවුනත් වෙනත් පිටසක්වල ශිෂ්ටාචාරයක් දැනටමත් මේ පියවර තබා අවසන් වෙන්නට පුළුවන්.පෘතුවිය මත ජීවය ඇරඹීමට පෙර ජීවය ආරම්භ වුනු වෙනත් ලෝකයක ජීවින් මේ වන විට මිනිසා ලඟා ...
ජපානයට ගොඩ ගැසූ පිටසක්වල ජීවින්. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් Adbla Online Advertising 2011 කියන්නේ ජපානයට ඒ තරම් සුභ වසරක් නෙමෙයි.මොකද කියනවා නම් 2011 වසරේදී ජපානයට දරුණු සුනාමි උවදුරකට මුහුණ දෙන්න වුනා.මේ සුනාමි උවදුර ඇති වෙලා සුළු කාලයකට පස්සේ අපූරු පුවතක් විද්‍යුත් ලිපි (E-Mail) හරහා කරලියට පැමිණුනා.මේ විද්‍යුත් ලිපියෙන් කියවුණු විදියට ජපානයට ආසන්න ගැඹුරු මුහුදේ පිටසක්වල පර්යේෂණාගාරයක් තිබිලා තියෙනවා.පිටසක්වල ජීවින්මේ පර්යේෂනාගාරයේදී පිටසක්වල ජීවීන්ගේ ජාන සහ පෘතුවි ජීවින්ගේ ජාන එකතු ...
අපූරු පිටසක්වල හමුවීම් 8ක්. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පිටසක්වල ජීවින් මිනිසුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව අපිට නොයෙක් විට අහන්න ලැබෙනවා.බහුතරයක් සිදුවීම් වල කියවෙන්න පිටසක්වලයින් මිනිසුන් පැහර ගත අවස්තාවන් ගැන.නමුත් සමහර අවස්තාවලදී අපිට මීට වඩා වෙනස් හමුවීම් ගැන අහන්න ලැබෙනවා.මම අද මේ ලියන ලිපියෙන් කියවෙන්නෙ පැහැර ගැනීමේ සිදුවීම් පවා ඇතුලත්ව මෙතෙක් සිදුවුණු අපූර්වතම පිටසක්වල-මිනිස් හමුවීමේ සිදුවීම් 8ගැන.මේ අතර කුරු පිටසක්වලයින්,ඇස් තුනක් සහිත පිටසක්වලයින් වගේ අපූරු විස්තර රැසක් ඇතුලත්.01. මැලේසියාවට ...
ඇමෙරිකාවේ අත්භූත පාෂාණය පිටසක්වල නිර්මාණයක් විය හැකියි. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් ඇමරිකාව කියන්නේ ප්‍රාන්ත විශාල ගණනක් සහිත විශාල භූමි ප්‍රමාණයකට හිමිකම් කියන රටක්.මේ විශාල භූමි ප්‍රමාණය තුල පවතින නොවිසඳුණු අභිරහස් ප්‍රමාණයත් විශාලයි.මේ අභිරහස් ගැන කතාබහේදී බටහිර වර්ජිනියාවේ පිහිටන අත්භූත පාෂණයට (Waffle Rock) හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයක්.මේ පාෂාණයේ අත්භූත බවට හේතු වෙන්නේ මෙහි පිහිටන අස්වාභාවික රටාවන්.විවිධ ප්‍රමාණයන්ගෙන් යත් චතුරශ්‍රයන් සහ ත්රිකෝණයන් පාශානය තුලට ඔබ්බවා කැටයම් කල බවක් පෙනෙන මෙහි වඩාත් විශ්මය දනවන ...
සිකුරු ග්‍රහයා මත ජීවින් සිටිනවාද? අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පෘතුවියේ නිවුන් සහෝදරිය ලෙස සැලකෙන්නේ සිකුරු ග්‍රහයා.අඟහරු හැරුනාම පෘතුවියට ආසන්නම ග්‍රහයා වෙන්නෙත් සිකුරු ග්‍රහයා.නමුත් පෘතුවියට වඩා හිරුට ආසන්න වීම නිසා සිකුරු මතුපිට පවතින්නේ අධික උණුසුමක්.කෙසේ නමුදු ඇතැම් විද්‍යාඥයන් මත පළකරන්නේ සිකුරු මත යම් ආකාරයක ජීවයක් පැවතිය හැකි බවයි.පෘතුවිය මත පවා අධික උෂ්ණත්වය,ආම්ලිකතාවය හා අඩු ජල සාන්ද්‍රණයන් වැනි දුෂ්කර පරිසර තත්ත්ව යටතේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවින් සිටිනවා.සිකුරු ග්‍රහයා වසාගෙන ඇති ආම්ලික ...
පිටසක්වල ජීවය සෙවීමේ නවතම ක්‍රම. අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස් පිටසක්වල ජීවය සොයාගැනීම සඳහා මෙතෙක් අප දන්නා අයුරින් ක්‍රියාත්මක වන්නේ මූලික ක්‍රමවේද දෙකක පර්යේෂණ පමණි.මින් පළමුවැන්න වන්නේ අභ්‍යවකාශ දුරේක්ෂ මගින් ජීවයක් හට ගැනීමට ඉඩ ඇතැයි සැලකෙන පිටස්තර ග්‍රහයින් හඳුනා ගැනීමයි.දෙවැන්න වනුයේ දියුණු පිටසක්වල ශිෂ්ටාචාරයක් වෙතින් පැමිණෙන සංඥාවක් හසුකර ගැනීමට බලා සිටීමයි.මේ අතර පිටසක්වල ජීවය සෙවීම සඳහා යොදාගත හැකි නවතම ක්‍රමවේදයක් පිළිබඳව මේ වනවිට නාසා ආයතනයේ සාකච්ඡාවට ලක් වී තිබෙනවා.මේ ක්‍රමයේදී ...