සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝලා | Anonymous Users මනාගෙ පින්තාරුව ඔන්න අද කියන්න හදන්නෙ තරමක් වෙනස් දෙයක්. ඒත් බ්ලොග් අවකාශයේ සිටින මට වගේම ඔබටත් හොඳට හුරු පුරුදු දෙයක්. අපි බ්ලොග් පෝස්ට් එකක් කියවා එයට කමෙන්ට් කිරීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් කමෙන්ට් කිරීමට පෙර එතෙක් පලවී ඇති කමෙන්ට්ස් කියවීම බොහෝ දෙනාගේ සිරිතකි. එම කමෙන්ට් අතර අපි කවුරුත් දන්නා බ්ලොග් අයිතිකරුවන් සහ බ්ලොග් පවත්වාගෙන නොයන පුද්ගල නාමයන්ද දැකිය හැකිය. ඒ දෙපිරිසටම අයිති නැති ...
අපි නොදන්න රෙගේ (Reggae) සංගීතය මනාගෙ පින්තාරුව සුභ දවසක් සියළු දෙනාටම. හැමදාම වගේ අදත් ඔයාල හමුවට ගේන්නෙ සංගීතය හා සම්බන්ධ ලිපියක් වුනත් මේ කියන්න හදන්නෙ සංගීත පාඩමක් ගැන නම් නෙමේ. මම ගිටාරය සම්බන්ධ පාඩම් මාලාවක් කරගෙන එන නමුත් කිසිම අවස්ථාවක සංගීත ශයිලියක් ගැන කතා කරල නැහැ. ඉතින් මෙම ලිපියේ අරමුණ තමයි සංගීත ශයිලින් ගැන කතා කිරීමට පටන් ගැනීම. රොක්, ජෑස්, බ්ලූස්, රෙගේ වගේ විවිධාකාර වුනු සංගීත ශයිලින් ...
කුලල් කාගත යුතුද සැමවිට? මනාගෙ පින්තාරුව මිහිඳු හිමි වැඩම කොටමේ ලක් දෙරණ තලයට වසර දෙදහස් ගණනකුත්ගතවිය අප නොදැනුවත්වම එතැන් සිට මේ රට තුළ බොදු පුනරුදයක්ම ඇති වියරජු ප්රමුඛ ජාතියම බුදුන් සරණ යන්නට විය වසල ගති අඩු විය හොර හතුරන්ද නැති විය වෙනුවට එවැනි උන් සැම නිවුණු සිත් ඇත්තවුන් බිහි විය පසුව ලක් පොළොවට එක් විය සංක්‍රමණිකයන්ද ඉඳ හිට අළුත් ආගම් අළුත් භාෂා එක් විය ඒ අනුව ...