කවදා හරි අහලා තියෙනවද? [ have you ever heard ] POCKET ජිවිතේ මේ සා විසල් හිස් තැනක් නම්, මම දන්නේ නෑ ඒ හිස් තැන් පුරවන්නේ කොහොමද කියලා. එත් ජිවිතේ කියන්නේ පුංචි පිහාටුවක් වගේ නිදහසේ පා වෙන්න ඕනේ දෙයක්...ගං ඉවරක් ළඟ නිදහසේ වාඩි වෙලා ඉන්න ජිවිතේ හොයාගන්න පුළුවන් වෙයි... මල් පිපෙන උයනක තණකොළ බිස්සක හාන්සි වෙලා හිරු රැස් විඳින්න ජිවිතේ හොයාගන්න පුළුවන් වෙයි.. උස තුරු වියනක් යට සෙවනකට වෙලා ඉන්න ජිවිතේ ...
ආදරණිය වැස්ස [ I Love Rain ] POCKET මේ දවස් ටිකේම හොදටම වැස්ස. ඉවරයක් නැති වැස්ස. වැස්ස නිසා දවල්ටත් තියෙන්නේ අඳුරු ස්වභාවයක්. ඒ වගේම ටිකක් තදින් දැනේන මහ සීතලක්. කොහොමත් අපේ ගේ ටිකක් අඳුරුයි ඒ නිසා මේ දවස් ටිකේ ඒ අඳුර වැඩි වෙලා හරියට ගුහාවක ඉන්නවා වගේ දැනෙන්නේ.මේ සටහන ලියන්නේ 2014/11/28 වෙනිදා හවස 5.48ට. මේ ලියද්දිත් මහ හයියෙන් වැස්ස. කොහොමත් ගාලු කොටුවට පෙමින් ලිපියේ වගේම ඇත්තට මම ඉන්නේ ...
ගාලු කොටුවට පෙමින් - මුහුද අද්දර ජිවිතේ POCKET ඒක හරියට හීනයක් වගේ, වෙරළ මායිමේ ගෙයක් ! කාලයක් පුරාවට මට ලොකු ආසාවක් තිබුණා, ගාලු කොටුවට බොහොම ලඟ මුහුද අයිනේ පුංචි ගේ පොඩ්ඩකට. කාලයක් පුරාවට තිබුන හීනේට අඩි තාලමක් වැටුනේ මිට මාස දෙහෙකට කලින් පොඩි මාමා අපේ ගෙදර ආපු දවසක අහම්බෙන්. ඒ හීනේ හැබැ වුණේ මීට දවස් දෙහෙකට කලින්. ආපු දවසේ ඉඳන් ගේ වටෙයි මුහුද අයිනේයි කාලේ ගත කළා මිසක් ...
ඉඳහිට නැගෙන මල් වෙඩි POCKET තුරු වියන් පත් සුළඟ හා පෙමක පැටලි සුමිහිරිව ගයන ගීයක උවද තවමත් නුඹේ හඬ ඇසෙයි නොඇසි දෙසවන් පුරා, මා හදට එළැඹි හදවතේ කොනක ඉඳහිට නැගෙන මල් වෙඩි උඹ හා එක්ව පසුකළ වසන්තය සොඳුරු බව නොකියා කියයි මට කොඳුරා හෙමිහිට From every wound there is a scar, and every scar tells a story. A story that say, 'I survived' - ...
පිරිමින්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුව ! POCKET පරමාදර්ශි ගැනු චරිත තිබුණේ ඉස්සර කාලේ රජ කාලේ කතා වල විතරයි. ඒකනේ කොරියාවෙන් චංගුමිවයි දොං-ගීයි ගෙනැල්ලා පෙන්නන්න වුණේ පොඩිඋන්ට. ගැනුයි ලෝකෙයි හැමදේම වෙනස් වෙලා. ගැනියෙක්ට පිරිමියෙක්ගේ පිහිටක් නැතුව ජිවත් වෙන්න බැරි තරමට ලංකාවේ තත්වේ දරුණු වෙලා !ගැනු නෙමෙයි චපල. අපිට තියෙන්නේම නම්ය චපල සංස්කෘතියක් ! ගැනුන්ට වැරදි කියලා බෑ. ...
පාඟිලි සැරසිලි [ Anklet Toe Ring ] POCKET __________________________________________________________Step by Step 01 තංගුස් නුලක් හෝ ඇදෙන ප්ලාස්ටික් නුලක්, පබළු වර්ග කිහිපයක්, ගාංචුවක්, (අවශ්‍ය නම් සුකුරුත්තම් කෑලි ටිකක්) 02නුල කකුල වටේ තියලා අවශ්‍ය දිග දළ වශයෙන් මැන ගෙන කපා ගන්න. 03කපා ගත් නුල හරි මැදට වෙන්න කකුලේ ඇඟිල්ලට දාගන්න පුළුවන් මුදුවක් විදියට පබළු අමුන ගන්න ඕනේ.04පාඟිල්ලේ ඉඳලා වළලු කර තෙක් කැමති විදියකට කැමති පාටකින් කැමති හැඩෙකින් පබළු අමුන ගන්න ...
සිම්සන් ග්‍රේ [ Story about simsan ] POCKET ඒ මද වැසි දිනයකි. උදේ සිට වරින් වර ඇද හැලෙන වැසි සවස්වන තුරුද නොඅඩුවම පැවතුනි. වැඩ නිමාවන වෙලාව ලං උවද ඔහු සිටියේ දෙගිඩියාවෙනි. මන්ද මේ වැසි ජලයට තෙමෙන්නට තිබු බියක් නොව, උපතින්ම ඔහු නිවටයෙකු බව පවසන පිරිස ඉදිරියේ පසු දින නිරුත්තර විමට සිදු වේයැයි හටගත් බිය මිශ්‍රිත හැඟිම නිසාවෙනි. නැවත වරක් නොසිතාම තවම ඉවරයක් නොවු රාජකාරිය ඔහු තම ලිපිකොපුවට ...
දුකට හේතුව [ I'm in love ] POCKET ආදරයක් ඇති වුණාහදවතේ ගැඹුරුම තැනින්ඔබේ නමට විතරක් වෙනවුආදරයක් ඇති වුණා....මා ඔබේ බැතිමතා වුණාආදරේ දෙවියන් ඔබම වුණාආදරයෙන් මගේ මාවත වෙනස් කළාඔබ නමට මගේ ජිවිතය ලියා තබමිආදරේ ඔබම වුණා....මේ මුළු ලෝකයෙම ‘මා‘ ඔබේ නමට ලියු බවමා කෙසේ නම් ඔබට කියන්නමගේ අතින් අල්ලන් ඔබ යන මාවත කුමක් වුවත්මම ඔබ හා සතුටින් එන්නම්මේ මාවත කුමක් වුවත්එහි අවසානය නුඹයි !කවුද දන්නේ ඔබ කුමන මයාවක්ද කියාමා ...
කතාකාරි [ story-maker ] POCKET ස්ටොබෙරි රසට වහල් වු හිතක් ළඟ නතර වි ඇය, ස්ටොබෙරි රස බලන ඔහුට පෙම් කරන ඇය,රස නැතිව ගිය පසුඈ කෙරෙන් පලා ගිය ඔහු,එකම වත්තකදෙතැනක !