ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් / Two changes in Sri Lanka Lanka Cricket News නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇතැයි වාර්තා වනවා. මේ අනුව කෞෂාල් සිල්වා සහ ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්වනු ඇති බව සදහන්. කෙසේ වෙතත් ඒ පිලිබද අවසන් තීරණය හෙට හැමිල්ටන් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබාගන්නා බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඇතැම්විට කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවයි ඔහු පවසන්නේ.හැමිල්ටන්හි තණතීරුව තණකොළ ...
කොදෙව් ක්‍රිකට් වනසන්නේ පාලකයින් - බ්රාවෝ / Politics killing WI cricket - Bravo Lanka Cricket News බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්වන කණ්ඩායමක් බවට පත්ව සිටිනවා. ඔවුන් පසුගියාද ඕස්ට්‍රේලියාව හමුවේ ඉනිමක සහ ලකුණු 212 ක දැවැන්ත පරාජයක් ලැබුවේ එහි ප්‍රතිපලයක් ලෙසයි. කෙසේ වෙතත් මෙම පරාජයට ක්‍රීඩකයින් වගකිව යුතු නැතැයි ඩේවියන් බ්රාවෝ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පරිපාලකයින්ගේ වැරදි හේතුවෙන් ක්‍රීඩකයින්ට විදවීමට සිදුව ඇති බවයි. ක්‍රිකට් ආයතනය තුල පවතින දේශපාලනය එරට ක්‍රිකට් ...
ඉන්දීයාව හමුවේ ශ්‍රී ලංකාව යලිත් පරදී / Sri Lanka defeated again before the Indian Lanka Cricket News ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයේදීද ජය වාර්තා කිරීමට ඉන්දීය වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් යොවුන් ක්‍රිකට් තරගාවලියේ තරගයක් ලෙසයි මෙය පැවැත්වුනේ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක් ලබා ගත්තා. කෙවින් බණ්ඩාර ලකුණු 74 යි. කමින්දු ...
ශ්‍රී ලංකා ක්‍රිකට් මිලියන 403 ක් ලාභ ලබලා / Sri Lanka cricket 403 million profit Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසර තුලදී රුපියල් මිලියන 403 ක් ලාභ ලැබූ බව ගිණුම් අංශය පවසනවා. එම ලාභයට හේතුව මෙම වසරේදී පැවති ක්‍රිකට් ලෝක කුසලානයෙන් හිමිවූ මුදල් කන්දරාව සහ ඉන්දීය තරගාවලියක් මෙරටදී පැවැත්වීමටයි. 2015 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන දෙකයි දශම දෙකකට අධික මුදලක් ලැබී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ වාර්ශ්වික ගිණුම් වාර්තාවේ දැක්වෙන්නේ එම ...
2016 දී ගේල් ආපසු ටෙස්ට් පිටියට / Gayle hopeful of Test return in 2016 Lanka Cricket News බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ඔස්ට්‍රේලියාවට එරෙහිව පවතින ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමට තරම් සුදුසු නොවන බව සඳහන් කරයි, නමුත් ලබන වසරේදී පැවැත්වෙන තරගාවලි සදහා එක්වීමට බලාපොරොත්තු වේ. එසේම ඔහු මේ වන විට අර්බුදයට ලක්ව ඇති බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින්ට හැකියාවන් සංවර්ධනය කිරීම සඳහා කල් ලබා දියි යුතු බව පවසනවා.2014 ජූලි මස ඔහුගේ 103 ටෙස්ට් තරග අවසන් ...
තිලංග හා ජයන්තගේ නාමයෝජනා ක්‍රිකට් ව්‍යවස්ථාවට පටහැනියි / Cricket Thilanga nominations contrary to the Constitution and leaked Lanka Cricket News සිරිනාම රාජපක්ෂශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික නිලවරණයට අදාළ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා දැක්වීමේ දිනය දෙසැම්බර් මස 10දායින් අවසන් වුවද ඒ අනුව පිළිගත් අවසන් නාමයෝජනා ලැයිස්තුවට එරෙහිව තවත් විරෝධතාවක් නිශාන්ත රණතුංග සභාපති ධුර අපේක්ෂකත්වය දරන පාර්ශ්වයෙන් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත භාරදුන් බවට වාර්තා වේ.සභාපති ධුර අපේක්ෂකත්වය දරන තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයට එරෙහිව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට හා ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදී ඇති එම විරෝධතාවයෙන් ...
පින්න සහ සුලග ශ්‍රී ලංකාව වනසයි ? Quarries and mist drifted in Sri Lanka? Lanka Cricket News නවසීලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය නිමාවන විටද පන්දුව එන මාවත අවබෝධ කරගත නොහැකි ආකාරයක් දක්නට ලැබෙනවා. නවසීලන්තයේ පවතින අධික සීතල සහ සුලග පන්දුවේ මාවත වෙනස් කිරීම ඊට හේතුවයි. විශේෂයෙන් පිතිකරණයේ යෙදෙන විට පන්දුවේ දෝලනය නිරන්තර වෙනස්වන ආකාරයක් දක්නට ලැබෙනවා. එමෙන්ම තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද තවදුරටත් දුර්වල මට්ටමක පවතිනවා. ඊට හේතුව වී ...
මාලිංග සහ ඩිල්ෂාන් ක්‍රිකට් පිටියට සමුදෙයි / Dilshan and Malinga retires from cricket Lanka Cricket News (2015/12/13) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීනම ක්‍රීඩකයින් දෙදෙනා ලෙස මේ වන විට ක්‍රීඩා කරන ලසිත් මාලිංග සහ තිලකරත්න ඩිල්ෂාන් එක්දින සහ පන්දුවාර 20 තරගයන්ගෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ලබන වසරේදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රීකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔවුන් දෙදෙනා සමුගනු ඇති. ඉන්දියාවේදී පැවැත්වෙන මෙම තරගාවලියෙන් අනතුරුව එක්දින පිටියටද ඔවුන් සමුදීමයි විශේෂත්වය වන්නේ. ඩිල්ෂාන් සහ මාලිංග මේ වන ...
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් රටගිය රග්බි ක්‍රීඩකයාව යලි එවයි / rugby player again send a forged passport Lanka Cricket News (2015/12/13) ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයකු තවත් අකරතැබ්බයකට මුහුණ දී සිටිනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන ඒෂියාඩ් තරගාවලියට සහභාගීවීමට ගිය කණ්ඩායමේ සාමාජිකයකු වන ඔහු විදෙස්ගතව ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් බවයි පැවසෙන්නේ. එය සිංගප්පූරුවේදී තහවුරු වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයාව යලි හරවා එවීමටයි පියවර ගෙන ඇත්තේ.කොළඹ ප්‍රධාන පාසලක ක්‍රීඩකයකු වන ඔහු විදෙස්ගතවීමට භාවිතා කර ඇත්තේ සිය සහෝදරයාගේ ගුවන් ගමන් බලපත්‍රය බවයි වාර්තා වන්නේ. ...
නිලවරණයට එරහිව මතිවානන් නඩු මගට / K.Mathivanan election against him to sue Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා ඉදිරිපත් විය නොහැකි බව කේ මතිවානන් මහතාට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඊයේ දැනුම් දුන්නා. ඒ ක්‍රිකට් ආයතන විධායක කමිටුවේ වසර දෙකක් සේවය සම්පූර්ණ කර නැති බව ප්‍රකාශ කරමිනුයි. එය ක්‍රිකට් ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් ලෙසයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ අවසන් වරට පැවති 2013 නිලවරණයේදී කේ මතිවානන් මහතා උප සභාපතිධූරයටම පත්වූණා. ඒ ...
යොවුන් රග්බි ක්‍රීඩකයින් අමාරුවේ වැටෙයි ? Young rugby players get in trouble? Lanka Cricket News (2015/12/12) ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයින් මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටිනවා. ඒ ජූනියර් ඒෂියාඩ් රග්බි තරගාවලිය සදහායි. කෙසේ වෙතත් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නවතැන් පහසුකම් ලබා දී ඇත්තේ හොස්ටල් එකක් තුල බවයි වාර්තා වන්නේ. කිසිදු සුව පහසුවක් නොමැතිව මෙම ක්‍රීඩකයින්ව නැවැත්වීම බෙහෝ දෙනෙකුගේ කණගාටුවට හේතු වී තිබෙනවා. එමෙන්ම ලබාදෙන ආහාර පාන පිලිබදවත් සතුටු විය නොහැකි බවයි එරටින් ...
ක්රීඩකයින්ටමෙන් දෙගුණයක් කාර්යමණ්ඩලයට ගෙවලා / pay double staff Lanka Cricket News (2015/12/12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් මුදල් මෙන් දෙගුණයක් කාර්යමණ්ඩලය සදහා වැයකරන බව අනාවරණය වනවා. ක්‍රිකට් ආයතනයේ 2015 අය වැය වාර්තාවට අනුවයි ඒ බව තහවුරු වන්නේ. මෙම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් සදහා රුපියල් මිලියන දෙසිය දහ අටක් ගෙවා තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලය සදහා රුපියල් මිලියන හාරසිය හතලිස් පහක් වැයකර ඇති බවයි එහි දැක්වෙන්නේ. ක්‍රිකට් පුහුණුවීම් සදහා ගෙවීම් සිදුකර ...
ලංකාවේ ලෝක වාර්තාවක් කැන්ගරුවන් බිඳ දමයි / kangaroos breaks world record Lanka Cricket News ( කසුන් කැලුම් ) සිවුවැනි කඩුල්ල සඳහා මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර තැබූ වැඩිම ටෙස්ට් ලකුණු සබඳතාවේ ලෝක වාර්තාව අද (11) බිඳ වැටුණා. එ් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ටේ්රලියානු කණ්ඩයාම අතර හොබාර්ට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. එහිදී ඔස්ටේ්රලියාවේ ඇඩම් වෝග්ස් සහ ෂෝන් මාර්ෂ් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 449ක සබඳතාවක් ගොඩනගමින් මහේල සහ සමරවීර තැබූ ලෝක වාර්තාව බිඳ ...
චන්දිමාල් ශ්‍රී ලංකාවේ ගෞරවය බේරයි ? Chandimal saves honor in Sri Lanka? Lanka Cricket News (2015/12/11) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගය අමිහිරි මතකයක් නොවීමට චන්දිමාල්ගේ පිත්ත හේතුවුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු හාරසිය තිස් එකක් ලබා ගත්තා. එහිදී නුවන් ප්‍රදීප් කඩුලු හතරක හිමිකරු වූණා.පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවූයේ නැහැ. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන උදාර ජයසුන්දර එක් ලකුණකට ...
ලිංගික අල්ලසට යටවූ ක්‍රිකට් / Cricket submerged sexual bribes Lanka Cricket News (2015/12/11) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ලිංගික අඩත්තේඩ්ඩම් කිරීමේ චෝදනාව පසුගිය කාලයේ මෙරට ක්‍රිකට් ක්ෂේත්රයේ දැවැත්තම කලු පැල්ලම බවට පත්වුණා. එහෙත් ඒ පිලිබද සිදුකල පරීක්ෂණ ප්‍රතිපල කිසිවක් මෙතෙක් අනාවරණය කර නැහැ. ඒ සියල්ල හඹස් පෙට්ටියට ගොස් තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ ලිංගික අල්ලස් ඉල්ලීම නීතිගත කර ඇති බවයි සේවකයින් පවසන්නේ.පසුගියදා සේවය දීර්ඝ නොකිරීම හේතුවෙන් හුරුබුහුටි ලේකම්වරියක් ගෙදර ගිය බව ...
ක්‍රිකට් නිලවරණයේ හතකගේ ටිකට් කැපෙයි / seven ticket bare SLC Lanka Cricket News (2015/12/11) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සදහා නාමයෝජනා ලබාදී තිබූ හත් දෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් උප සභාපති තනතුරු සදහා ඉදිරිපත් වූ කේ මතිවානන් සහ අසංග සෙනවිරත්න යන මහත්වරුන්ගේ නම්ද ඇතුලත් බවයි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.භාන්ඩාගාරික තනතුර සදහා ඉදිරිපත්වූ ඊ නාරංගොඩ මහතාගේ නාමයෝජනාවද ප්‍රතික්ෂේප වී තිබෙනවා. කෙසේ ...
ඉන්දියාව ශ්‍රී ලංකාවට කොකා පෙන්නයි / India, Coca-show Lanka Cricket News (2015/12/10) ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සාමාජිකයින් පසුගියදා ඉතා සතුටින් දැනුම් දී සිටියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර එක්දින තරගාවලියක සංත්කාරකත්වය හමිවී ඇති බවයි. පාකිස්ථාන ක්‍රිකට් ආයතනයද මෙම වසරේ දෙසැම්බරයේ එම තරගාවලිය පැවැත්වීම සදහා ඉන්දියාවෙන් ඉල්ලීම් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙවැනි තරගාවලියකට සත්කාරකත්වය ලබාදීමට හැකිවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට වඩා සුභදායී වනවා. ඒ මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් ...
ජන්දයක් ලක්ෂ පහයි / Five lak vote Lanka Cricket News (2015/12/10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා සමාජ සදහා ඉල්ලමක් බවට පත්ව ඇතැයි වාර්තා වනවා. මෙවර නිලවරණයේ ප්‍රධාන පර්ශ්ව දෙක වන තිලංග සහ නිෂාන්ත ප්‍රභල තරගකරුවන්වීම ඊට හේතුවයි. මේ අතර නිලවරණයේදී ක්‍රිකට් අයිය මලෝ නැවත දෙපිල බෙදීමත් කැපීපෙනෙන සිදුවීමක්. නිෂාන්ත රණතුංග මහතාට උපාලි ධර්මදාස මල්ලී සහය දෙද්දී තිලංග සුමතිපාල මහතාට ජයන්ත ධර්මදාස අයියා සහයදීමට ඉදිරිපත්ව සිටිනවා.පසුගියදා කොළඹ බගතලේ පාරේ පිහිටි ...
කනිෂ්ඨ දැල් පන්දු පිල අද හොංකොං යයි / Junior Netball players to Hong Kong today Lanka Cricket News සීවලී එදිරිවීරක්රීඩිකාවන් 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල් පන්දු කණ්ඩායම ආසියානු කනිෂ්ඨ දැල් පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා අද (10දා) හොංකොං බලා පිටත්ව යෑමට නියමිතය.ක්‍රීඩිකාවන් 12 දෙනාට අමතරව කණ්ඩායමේ කළමනාකාරිය ලෙස සංජීවනී වනසිංහ, පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස මුතුලක්ෂ්මී හෑගොඩ හා වෛද්‍යවරිය ලෙස දමින්දා යන මහත්මීහුද සංචාරයට එක්ව සිටිති. ශ්‍රී ලංකා පිල තරගාවලියට එක්වෙමින් දෙසැම්බර් 14 ...
වහාම පුහුණුකරුවන්ට නවාතැන් දෙන්න ඇමැතිගෙන් ක්‍රිකට් විධායකට නියෝගයක් / Executive order ministers to immediately accommodate coaches Lanka Cricket News සිරිනාම රාජපක්ෂහෙට සිට පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය- එංගලන්ත තුන්කොන් යොවුන් ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් සිවුදෙනකුට සිදුවී ඇති අසාධාරණය වහාම නිවැරැදි කරන ලෙස තමා ඊයේ (9දා) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා මහතාට නියෝග කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා "මව්බිම"ට පැවැසීය.ක්‍රීඩා අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ "යොවුන් ක්‍රිකට් තරගාවලිය ඇරැඹීමටත් පෙර ...