Sarusara.com 2.0 – Road Map Sarusara #දැවෙන ප්‍රශ්න. Binary Options Trading ගැන සරුසාර එකේ ලිව්ව ලිපි අදට ගැලපෙන විදිහට අළුතෙන් ලියනවා කිව්වා. සිංහලෙන්Forex ආයෙත් පටන් ගන්නවා කියලත් කිව්වා. දැන් මාස ගාණක්. කෝ ඒ වුණාට තවම ඒ ගැන කිසිම කතාවක් නැහැනේ. :/ ඔව් ඉතිං. එහෙම තමයි.
[ Day 05 ] GalaticAds | මොකද කියන්නේ… Set වෙමුද? Sarusara අදට GalaticAds පටන් අරන් හරියටම සතියයි. මම වැඩේට බැහැලා දවස් 5 යි. අද වෙද්දී සාමාජිකයන් 2000 ක් දක්වා වර්ධනය වෙලා. මේ තමයි අලුත්ම Stats: Membersලා 2000 ක් වෙච්ච සතුට වැඩි වෙලා Angie මේ පැය 24රේදී Share Earnings ප්‍රමාණය 25% දක්වා වැඩි කරලා. ඒක නම් අපි හැමෝටම සුබම සුබ ආරංචියක්. නිකමට වගේ අද දවල් මම මගේ Dashboard එකේ Screenshot එකක් ගත්තා. ...
RevShare වලින් “ව්‍යාපාර අවස්ථා” වලටත්… Sarusara අවුරුදු කීපයක්ම Forex සහ Binary Options Trading කියන ස්වයං රැකියා වලම නිරත වෙලා හිටපු මම [අදටත් කරනවා හැබැයි… ] අන්තර්ජාලය ආශ්‍රිතව කරන්න පුළුවන් ව්‍යාපාර වලට බහින කොටත් පරක්කු වැඩිද මන්දා කියලා හිතුණු වෙලාවල් තිබුණා. මොකද දන්නවාද ඒ? MAPs, TM වගේ පහුගිය අවුරුදු වල ඉතාම සාර්ථක වුණ Revshare ව්‍යාපාරත්, OneCoin වගේ අන්තර්ජාලය හා බැඳුනු ව්‍යාපාර අවස්ථාත් සෑහෙන ප්‍රමාණයක් මට මඟ හැරිලා ...
ඔබේ Forex Strategy එක Binary Options වලටත් හරියනවාද? Sarusara සාර්ථක Forex Traders ලාට එක වරම සාර්ථක Binary Options Traderලා වෙන්නට බැරි ඇයි? කියන කාරණය ගැන තමයි මේ ලිපියෙන් මම කියන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබේ සාර්ථක Forex Trading Strategy එක Binary Options වලටත් ඒ විදිහටම යොදා ගන්නට පුළුවන්ද? බැහැ. කොහොමටවත් කොච්චර සාර්ථක Forex Trading Strategy එකක් වුණත් Binary Options Trading වලට පාවිච්චි කරන්න එපා. Binary Options වලින් සාර්ථක වෙන්න නම් 70% කට ...
ඉදිරි මාස දෙකේ RevShare Game Plan එක… Sarusara සරුසාර වෙබ් අඩවිය කියවන RevShare ව්‍යාපාර වලින් මුදල් ඉපැයීමට කැමති ඔබ වෙනුවෙන් ඉදිරි මාස දෙක සඳහා නිර්මාණය කරපු Game Plan එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මම ඊයේ කිව්ව TSG එක නම් Hit & Run සීන් එකක්. අපි කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින් මේකේ යන්න පුළුවන් තරම් දුරක් ගිහින් පුළුවන් තරම් වේගයෙන් අපේ Capital එක […] The post ඉදිරි මාස ...
Still මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ;) Sarusara කොහොමද ඉතින්…? ටික දවසක් මම මොකුත්ම නොලියා… සද්ද නැතුව… වෙන්නේ මොනවාද කියලා බලන් හිටියා… හැබැයි… මගේ Payza එකට නම් වෙනදා වගේම විවේකයක් තිබුණේ නැහැ.
සරුසාර එක පොඩ්ඩක් වෙනස් කළා :) Sarusara ටික කාලෙකට පස්සේ සරුසාර වෙබ් අඩවියට පොඩි පොඩි වෙනස්කම් වගයක් කළා. ඉහළ Navigation Menu එකේ සරුසාර වෙබ් අඩවියේ අපි කතා කරන ප්‍රධාන මාතෘකා හතරත් අපේ Forum එකට යන්න Link එකත් එකතු කළා. ඒ වගේම ටික දවසක ඉඳන් පොරොන්දු වෙලා හිටිය BitCoin ගැන කතා බහත් පටන් ගත්තා. පොඩි විරාමයකට පස්සේ… පරණ කතා දෙකක්. MPA තවම දන්නේ නැති අයටත් එක්ක දැනගන්නයි කියන්නේ. ...
MyAdStory එකෙන් මුදල් සොයමු :) Sarusara මේ Revshare ව්‍යාපාරය පටන් ගන්නේ අප්‍රේල් 8 වෙනිදා. දැනටමත් සාමාජිකයන් 3000 කට වඩා ඉන්නවා. මේක MPA, FAP වගේ Hit එකක් වෙන්න යන ලකුණු තමයි දැනටමත් තියෙන්නේ. මේකේ Owner කැනේඩියානු ජාතික ව්‍යවසායකයෙක්. MAS එක ගැන පොඩ්ඩක් සංක්ෂිප්තව කිව්වොත්… $1 සහ $50 AdPAcks වර්ග දෙකයි තියෙන්නේ. මේවා පිළිවෙලින් Expire වෙන්නේ 200% දී සහ 125% දී Daily Earning % : 1 සිට 3% ...
10AdsPay එකෙන් මුදල් සොයමු… Sarusara මේ කියන්න හදන්නේ 10AdsPay ගැන. අළුත් Advertising Rev. Share එකක්. ඇයි මම මේක කරන්න තීරණය කළේ? දවසක TM, MPA වගේ වෙන්න පුළුවන් Rev. එකක් කියලා ඇත්තටම හැඟුණු නිසා.
Active Income සහ Passive Income අතර වෙනස Sarusara මම පසුගිය සතියක ලිව්ව ලිපියකින් කිව්වා නේ… ඊළඟ දින වලදී හැමදාම සරුසාර එක පැත්තේ එන්න. මම පොඩි ලිපි පෙළක් ලියන්නයි යන්නේ කියලා… ඉතින්… මේ ඒ Series එකේ තවත් එකක්. මේ කියන්න හදන්නේ එදිනෙදා ජිවිතේ අපිට හමුවෙන ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් ගැන. Forex, Binary Options වගේ ස්වයං රැකියා වල නිරත වෙලා ඉඳලා අන්තර්ජාලය ඔස්සේ අපිට කරන්න පුළුවන් ව්‍යාපාර ක්ෂේත්‍ර වලට අත ...
Advertising RevShare ව්‍යාපාර වලට පෙරවදනක්… Sarusara RevShare ව්‍යාපාර ගැන කියන්න කලින් මම මේ කතාව කියලම ඉන්නම්. Forex, Binary Options Trade කර කර හිටපු මම RevShare වලට බැස්සේ ඇයි? හොඳට හිතලා බලන්න. Forex සහ Binary Options Trading කියන්නේ රන් හා සමාන අපේ කාලය වැය කරලා, සාර්ථක ක්‍රමවේදයකට අනුව, නියමාකාරයෙන් මුදල් කළමනාකරණය කරලා, නිවැරදි මානසික තත්ත්වයකින් කරන්න ඕනේ දෙයක්. හරියට කළොත් සුපිරි ආදායමක් ගන්න පුළුවන්. ඒත් ඒ වගේම සුළු ...
30% යි දැන්. Sarusara අපි කිව්වා නේ ජූනි පළමුවෙනිදා වෙනකොට අපේ Team එකේ EtherMagic Accounts 100 ක් දක්වා වර්ධනය කරගන්න එක තමයි අපේ පළවෙනි Goal එක කියලා. අද වෙනකොට අපි ඒකෙන් 30% ක් achieve කරලා ඉවරයි.
Focus Sarusara FOCUS කියලා කියන්නේ “Follow One Course Until Successful.” කියන එකට. ඒ කියන්නේ අපි යම් දෙයකින් සාර්ථක වෙනතුරු ඒ දේ කරන්න ඕනේ. සති දෙකකට විතර කලින් පටන් ගත්තු Isuru Fund ව්‍යාපෘතියේ වැඩ වලින් 40% ක් ඉවරයි දැන්. ඔයාගෙම Team එකක් හදන්න Ready නම්, Forsage. මේකෙන් අපි පහුගිය දවස් 9 ට රු. 65,000 කට වැඩියෙන් earn කළා. රු. 100,000 ක් invest කරලා, ...
ඩොලර් මිලියන 15 ක් Sarusara Forsage අද වෙනකොට Members ලා 125,000 කට වැඩියි. දැනට ඩොලර් මිලියන 15 කට වැඩියෙන් Payouts වෙලා තියෙනවා. මේ ගැන දැනගන්න Forsage සිංහලෙන් කියවන්න. EtherMagic අපේ කෙටි කාලීන EtherMagic Goal එකෙන් මේ වෙනකොට අපි 27% ක් achieve කරලා ඉවරයි. EtherMagic සිංහලෙන් ලිපිය කියවලා මේක අදම පටන් ගන්න. මාසෙකට 30% ක් earn කරන්න පුළුවන් නේ. 50% 50% Referral Commission එකක් Instant Earn ...
සුබ වැලන්ටයින් දිනයක් වේවා හිටං… :) Sarusara GalaticAds අද පොඩ්ඩක් විතර Special දවසක්. මම අද GlaticAds වල Share Earnings $10,000 USD ට ලඟා වුණා. ඒ වගේම මම මේ වෙනකොට GalaticAds එකෙන් $2000 කට ඉතාම ආසන්න මුදලක් Withdraw කරලා තියෙනවා. මේ තියෙන්නේ අන්තිමට කරපු CashOut එක. දැන් නම් GalaticAds පටන් ගන්න එපා කිසිම කෙනෙක්. පහුගිය බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස් දෙකේදීත් මම කිව්වේ දැනට GalaticAds කරන අයටත් පුළුවන් තරම් ...
ටිකෙන් ටික… සුවිසල් සිහින වලට… Sarusara මම RevShare ව්‍යාපාර ගැන ප්‍රසිද්ධියේම ලියන්න ගත්තට පස්සේ සරුසාර වෙබ් අඩවියට අළුත් පණක් ලැබිලා වගේ. සරුසාර කියවන ගොඩක් දෙනෙක් දැනටමත් RevShare ව්‍යාපාර වල නිරත වෙනවා, එහෙම නැතිනම් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක දෙයක් කියන්නම් මුලින්ම. ඔබට හැකි නම් මම කරන RevShare ව්‍යාපාර වලට මගෙත් එක්කම Join වෙන්න. මගෙත් එක්කම අයින් වෙන්න. එතකොට ඔබට මේ ව්‍යාපාර වලින් අලාභ සිදුවෙන්නට තියෙන ඉඩ ...
[ Day 02 ] GalaticAds වලට ඔබ තවමත් ප්‍රමාද නැහැ… :) Sarusara මේ දවස් වල හෙනම Busy. මම සිංහලෙන් Blog එකක් ලියලා ලංකාවේ ජන සමාජය ගැන, මිනිසුන්ගේ ආකල්ප ගැන ඉගෙනගත්ත පාඩම් කියලා ලිපියක් ලියන ගමන් ඉන්නේ. දවස ගානේ ඒකට අලුත් කෑලි එකතු වෙනවා. ළඟදීම එළියට දාන්නම් කෝ. මම දින කීපයකට කලින් කිව්වා වගේ ම GalaticAds වල වැඩ පට්ටාන් ගත්තා නේ. මට කියන්න තියෙන්නේ ඔබ තවමත් ප්‍රමාද නැහැ කියලා විතරයි. මේ RevShare වෙබ් අඩවිය ගැන ...
පැය 24 ට ප්‍රතිචාර 100+ යි. Sarusara ඊයේ, අපි එවපු ලිපියට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර 100 කට වැඩියෙන් ලැබිලා තියෙනවා. ඔබ ගැන අවංකවම සතුටුයි බ්‍රෝ. Fighters.Team අපේ ඉලක්කය අද ඉඳන් දවස් 99 ක් ඇතුළත, 2020 අගෝස්තු මාසේ 8 වෙනි සෙනසුරාදා වෙනකොට, මාසෙකට රුපියල් ලක්ෂයකට වැඩි අතිරේක ආදායමක් උපයන 100 දෙනෙක්ගේ කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් දෙයක් කියලා දැන් නම් අපිට 100% ක්ම විස්වාසයි. මුලින්ම ...
[ Day 06 ] GalaticAds | වේගයෙන් ඉදිරියටම… Sarusara හැමෝටම සුබ ආරංචියක්. ඊළඟ පැය 24 දීත් GalaticAds වල පළවෙනි Level එකේ සාමාජිකයන්ට 25% ගානේ ප්රතිලාභ ගෙවනවා. මටත් ඉතින් නිකන් ඉන්න බැහැනේ. අද උදේ Galatic Facebook Group එකට ගිහින් දැම්මා මගේ Stats ගැන හීනියට සද්දයක්… ඊට පස්සේ ආතල් එකට වගේ දැම්මා පොඩි Cashout පාරක්. සාමාන්‍යයෙන් ඕනෙම RevShare එකකට සෙට් වෙලා දවස් කීපයක් ගියාට පස්සේ මම පොඩි ගානක් එළියට ගන්නවා. එහෙම ...
AdzCoin සිංහලෙන්… Sarusara මම මීට කලින් කීප වතාවක්ම ඔයාලට කියලා තියෙනවා නේ අනාගතයේ හොඳම ආයෝජන අවස්ථා තියෙන්නේ Crypto Currencies ආශ්‍රිතව කියලා. මේ ලිපියෙන් දීර්ඝ වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන AdzCoins කියන්නේ තවම මූලික අවධි වල. Legit AltCoins වර්ග list කරලා තියෙන CoinMarketCap වෙබ් අඩවියේ දැනට Market Capitalization එක අනුව AdzCoins තියෙන්නේ 92 වන ස්ථානයේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට […] The post AdzCoin සිංහලෙන්… ...