පහළට. හරහට. ලංකාවෙන් එළියට. Sarusara දැන් අපේ Project #1 එක ගැන Step by Step Guide එකක් ලියන ගමන්. Project #2 ගැන නම් දැනටමත් ලියලයි තියෙන්නේ. ඒ ගැන විස්තර අහපු හැමෝටම Step by Step Guides එවලා නිතරම එක ආදායම් මාර්ගයකට සීමා වෙන්නේ නැතුව multiple income streams ගැන හිතන්න ඕනේ නිසා තමයි #IsuruFund එකේ අපි Projects දෙකකට Focus එක දෙන්න හිතුවේ. #01 – DAY 06 අද වෙනකොට ...
ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි? Sarusara ඔබගේ Binary Options Broker විසින් ලබාදෙන ආයෝජන උපදේශක හෝ ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි කියන එක ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. Binary Options Broker සමාගම් වල ප්‍රධාන පරමාර්ථය මොකද්ද? “හැකි තරම් ලාභ ලැබීම” ගිණුම් කළමනාකරු ගේ ප්‍රධාන පරමාර්ථය මොකද්ද? “තමන්ගේ සමාගමට වැඩිම ලාභයක් උපයා දීම තුලින් තමන්ට හැකි උපරිම […] The post ඔබගේ ගිණුම් ...
WEEKLY INCOME REPORT – NOV 08 Sarusara මුලින්ම කියන්න ඕනේ මම මේ Income Reports ලියන්නේ ඔබව දිරිමත් කරන අරමුණින්ම විතරයි. ඕනෙම කෙනෙකුට මේ SuperOne වැඩේ කරන්න පුළුවන් කියන එක පෙන්වන්න විතරයි මට ඕනේ. ඔබ හැමකෙනෙක්ම දන්නවා මේ වතාවේදී අපි වැඩ පටන් ගත්තේ බින්දුවේ ඉඳලා කියලා. ඒ නිසා අපේ ගමනේ ආරම්භය පට්ටම slow. තවම වැඩ පටන් ගත්තා විතරයි නේ. හැබැයි අපේ leader කෙනෙක් අද රෑ සිංහලෙන් Zoom Presentation ...
වෙනසකට කාලේ හරි. Sarusara කොහොමද ඉතිං… මාසෙකට විතර පස්සේ අලුත් ලිපියක් ලියන්නේ… දන්නෙම නැතුව මේ අවුරුද්දේ අන්තිම කාර්තුවටත් ඇවිත්. කාලය ගෙවෙන්නේ විදුලි වේගයෙන්. මගේ ව්‍යාපාර සහ ආයෝජන කටයුතු කරගෙන යන අතරේ සරුසාර එක වෙනුවෙන් යොදවන කාලය සෑහෙන්න අඩු වෙලා. ඒත් දැන් ඉතින් ලොකු වෙනසකට කාලේ හරි.
RevShares, “RevShares” සහ තවත් කතා… Sarusara මට ලෝකේ වෙනස් කරන්න ඕනේ වුනේ නැහැ කවදාවත්. මට ඕනේ වුණේ එකම දෙයයි… අන්තර්ජාල ව්‍යවසායකත්වය කියන එක බොරුවක්, විහිලුවක් නෙවෙයි… ඇත්තටම අන්තර්ජාලය ආශ්රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මුදල් උපයන්න පුළුවන් කියන එක ලංකාවේ අයට ක්‍රියාවෙන්ම පෙන්වන්නයි මට ඕනේ වුනේ… ඒ ගමන එච්චර ලේසි පහසු එකක් වුනේ නැහැ…හැබැයි… මට ඊයේ මම ලිව්ව ලිපියට ලැබුන ප්‍රතිචාර […] The post RevShares, “RevShares” ...
GalaticAds එකෙන් තවත් කැරට් අලයක්… :) Sarusara Angie අක්කා අදත් Update එකක් දාලා… මේ නම් අපිට ආදරේට කියලා මම හිතන්නේ නැහැ. මේ කියන්නේ $1 Promotional Packs නැවතත් හඳුන්වා දෙන බව. මම පෙරේදා ලියපු ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ ලිපියත් කියවන්න ඇතිනේ. අඩුම තරමින් ඔයාගේ Seed එක එළියට ගන්නකල් හෝ පොඩි Profit එකක් හරි අතට එනකල්… දැන් ඉඳන් GalaticAds වල ඔයාගේ Earnings Balance එකට එන හැම ...
“මට Ref. ලා නෑනේ” Sarusara ඔබ පුංචි කාලේ “එකෝමත් එක රටක…” කියලා පටන් ගන්න සුන්දර කතන්දර අහලා තියෙනවා නේද? ලොකු පොඩි අපි කවුරුත් ආසයි කතන්දර අහන්න. රස කතා, කුණු කතා, ඇම්ඩන් කතා… ඕනේම කතාවක්. මේ කියන්න හදන්නේ ඒ කතා ගැන නම් නෙවෙයි. අපි හැමෝටම තියෙනවා කතාවක්. මට වගේම ඔයාටත්. කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා අද මාතෘකාවට එමු. “මට කාවවත් Refer කරන්න බැහැ නේ. මට Ref. ලා ...
My24HourIncome සිංහලෙන්… Sarusara මේක අළුත් Advertising RevShare එකක්. දවසකට ඇඩ්ස් 8 ක් Surf කරන්න ඕනේ වුණාට මේක සම්ප්‍රදායික Advertising RevShare එකක් නම් නෙවෙයි. ඔයාලට මම කලින් කියලා තියෙනවා නේ RevShare සීන් එකේ ලොකුම රහස Compound Returns කියලා. ඒත් මේ My24I එකේදී ඇතුලේ Compound කරන්න බැහැ. වෙනදා වගේ විස්තර හැම එකක්ම දාලා පියවරෙන් පියවර Account එක හදන හැටි, මුදල් හොයන […] The post My24HourIncome සිංහලෙන්… ...
FutureAdPro සිංහලෙන්… Sarusara ටික දවසකට කලින් කිව්වා වගේම මම මේක කරන්න පටන් ගත්තා. සෑහෙන Long Term RevShare ව්‍යාපාරයක්. මම හිතාගෙන ඉන්නේ හොඳටම කරන්න කියලයි. මේක පටන් අරන් තවම සති දෙකක් නැහැ. පහුගිය දවස් ටිකේ මේක ගැන ගොඩක් හෙව්වා. ඊට පස්සේ දෙයියනේ කියලා වැඩ පටන් ගත්තා. ඊයේ මේකේ පළවෙනි AdPack එක ගත්තා. මේ වෙද්දී $0.51 ක් ඇවිත් තියෙනවා. FutureAdPro ගැන සංක්ෂිප්තව කිව්වොත්… මේක ...
Bitcoin සිංහලෙන් Sarusara BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. Bitcoin කියන නම කෙටි කරලා තමයි BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ. මේ Bitcoins පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් ...
සති දෙකක් බ්‍රෝ. Sarusara Isuru Fund කියන්නේ අපේ Side Project එකක්. ඒක පටන් අරන් දැනට සති දෙකක්. පහුගිය සති දෙකේදී මොනවද වුණේ කියලා දැනගන්න ඕනේ නම් මේ ලිපිය කියවන්න. The post සති දෙකක් බ්‍රෝ. appeared first on සරුසාර. ...
[ Day 21 ] GalaticAds වලට පසුවදනක්… Sarusara අද වෙනකොට මම GalaticAds වල දින 21 ක් සම්පුර්ණ කරලා ඉවරයි. මේ සටහන ලියන්නේ ඒක සමරන්න විතරක්ම නෙවෙයි. මම RevShare ව්‍යාපාර වලට අත ගහද්දි, අන්තර්ජාලය ඔස්සේ කරන්න පුළුවන් ස්වයං රැකියා (Forex, Binary Options…), ව්‍යාපාර සහ ආයෝජන කටයුතු වලින් අද වෙනකල් සත පහක්වත් හොයලා නැති සමහරු මම ගැන, සරුසාර එක ගැන තැන් තැන් වල ලොකු කතා ගොඩක් කියලා තිබුණනේ. ඒ හැමෝටමත්, ...
මේ 2020 බ්‍රෝ. Sarusara අපේ කීපදෙනෙක්ම අහලා තිබුණා, Desktop එකෙන් හරි Laptop එකෙන් හරි අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න බැරිද කියලා. අනිවා පුළුවන්.
ටික දවසකට පස්සේ… බ්‍රෝ… Sarusara කොහොමද ඉතින්… ටික දවසකට පස්සේ ආපහු ලියන්න ගත්තේ… පහුගිය දවස් වල අළුත් අළුත් අත්හදා බැලීම් ගොඩක් කළා. මේ වැඩ කටයුතු නිසා සරුසාර එකේ අලුතෙන් මොකුත් ලියන්නත් බැරි වුණා. මට කෙළ වෙනකල් බලන් ඉන්න සෑහෙන දෙනෙකුත් ඉන්නවා නේද කියලා හිතෙන විදිහේ Forum Comments පවා තිබුණා. haha! ඔහොම බලන් ඉන්නකෝ හිටං ^ ඒ අයටත් කියන්න තියෙන්නේ මට කෙළ වෙනකල් නිකන් බලන් ...
FutureNet – අපිට සල්ලි ගෙවන Social Network එකක්. Sarusara මේක අපි හැමෝටම තේරෙන විදිහට සරලව කිව්වොත් Facebook වගේම Social Network එකක්. හැබැයි මේකේ සක්‍රීය සාමාජිකයෙක් වෙනවට, අනිත් අයට invite කරනවාට අපිට සල්ලි ගෙවනවා. ඒක තමයි මේකේ තියන ගොඩක්ම වටින දේ. හැබැයි පොඩි දේකුත් දැන්මම කියන්න ඕනේ. මේකෙන් ගොඩක් මුදල් උපයන්න නම් අපි අතින් සල්ලි දාන්න ඕනේ. මහ ලොකු ගානක් නෙවෙයි $35 කින් වුණත් පටන් ගන්න පුළුවන්. ගොඩක් මුදල් උපයන්න ...
ඔබේ ජිවිතයේ නියමුවා ඔබම වෙන්න Sarusara “ඔබේ ජිවිතයේ නියමුවා ඔබම වෙන්න” ඔයාලට මම නිතරම කියනවා නේ CryptoCurrencies තමයි අපේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනය කියලා. අද මම Ethereum CrowdFunding Project එකකට මුදල් යෙදෙව්වා. දැන් මට DAO Tokens 1889 ක් තියෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන් daohub.org වෙබ් අඩවියෙන්. මම කළේ CoinBase එකේ තියෙන Bitcoins, ShapeShift එක හරහා Ethereum […] The post ඔබේ ජිවිතයේ ...
දෙවෙනි එකත් හරි. Sarusara අපේ Side Income Project එක #IsuruFund ගැන ඊයේ ලිපියෙන් කිව්වා නේ. තව 15 ස් දෙනෙක් විතර ඒ ගැන වැඩි විස්තර අහලා තිබුණා. ඒ හැමෝටම අපි දැනට එව්වේ පොඩි විස්තරයක් විතරයි. මොකද මේ සීන් ගැන අපි අළුතෙන්ම ලියන්න ඕනේ නේ. තාම content හදන ගමන්. ඉතින් තව පොඩ්ඩක් මේ ගැන කිව්වොත්, අපි #IsuruFund Project එකෙන් Business Opportunities දෙකක් (ගැන කතා) කරනවා. ඇත්තටම ...
අනාගතය අයිති අපටයි… :) Sarusara “අනාගතය අයිති තමන්ගේ සිහින වල චමත්කාරය හදවතින්ම විස්වාස කරන අයටයි.” මගේ RevShare ව්‍යාපාර වල අලුත්ම තත්වය. FAP FAP එක අද ඒකෙ ගමන් මඟේ සුවිශේෂී සන්දිස්ථානයකට ආවා. මේ වෙනකොට FAP එකෙන් ඩොලර් මිලියන 10 කට වඩා ගෙවලා තියෙනවා. ඒ වගේම දැනට සාමාජිකයන් 142,350 දෙනෙක් ඉන්නවා. මට මේ වෙනකොට FAP එකේ Active Shares 2121 ක් තියෙනවා ඒ කියන්නේ මම FAP එකට ...
දවස් 10 ට රු. 82,000 ක්. Sarusara සරලයි. මේ Guide එක කියවලා Ethereum ටිකක් අරන්, Forsage හරි EtherMagic හරි (මේ දෙකම හරි) පටන් ගන්න. Forsage ඔයාගෙම Team එකක් හදන්න Ready නම් මේක පට්ට. මේකෙන් අපි පහුගිය දවස් 10 ට රු. 82,000 කට වැඩියෙන් earn කළා. EtherMagic රු. 100,000 ක් invest කරලා, කිසි කෙනෙක්ව Refer නොකර මාසෙකට රු. 30,000 ක් උපයන්න ඕනේ නම් EtherMagic. මේකෙන් අදත් අපි ETH ...
ඔබ ජයග්‍රාහකයෙක් ද? Sarusara “ජයග්‍රාහකයන් කිසි දිනෙක ගේම අත් නොහරී. ගේම අත්හරින්නන් කිසි විටෙක ජයග්‍රහණය නොකරයි.” මම RevShare ව්‍යාපාර වලට අත ගහලා දැනට මාස කීපයක්. දවසකට විනාඩි 3 ක කාලයක් වැය කරන්නට හැකි… පරිඝනකයක් හසුරුවන්නට දන්නා ඕනෑම කෙනෙකුට… කිසිම විශේෂ පුරුදු පුහුණුවකින් තොරව… සරල පියවර කීපයක් අනුගමනය කිරීමෙන් ගොඩ දාගන්න පුළුවන් ඉතාමත් අගනා අතිරේක ආදායම් මාර්ගයක් විදිහට Revshare ව්‍යාපාර හඳුන්වන්න පුළුවන්. ඇත්තටම Online ...