රස්පුටින්ගේ ලිංගය හා තවත් කතා Yakaagea Daviya මේ ගෑනු ළමය උනන්දුවෙන් බලන් ඉන්නෙ මොකක් දිහාද දන්නවද . මේ තමා රස්පුටින්ගෙ පුරුෂ ලිංගය. රස්පුටින් විශාල පුරුෂ ලිංගයකට හිමිකම් කීවෙක්.මේ බහා තිබෙන අවයවය තරම් සැප වින්ද අවයවයක් මේ ලෝකෙ තවත් නැති තරම් . ඔහු ජීවත් වූ යුගයේ සිටි රුසියන් රූමතියන් හැම කෙනෙක්ම වගෙ රස වින්දා.රජ පවුලත් ඔහුගෙන් බේරුනේ නෑ. ස්ත්‍රී සැප විදීමෙන් අගතැන්පත් වූ රස්පුටින් මුළු රුසියානු සමාජයම බියපත් ...
අව්වයි වැස්සයි හැරියගෙ මගුලයි Yakaagea Daviya මගෙ උපන්තේකට අහල දැකල නොතිබුන වැස්සක් කුලියාපිටියට ලැබුනා. අපේ අම්මලාත් මෙහෙම වැස්සක් දැකල නොතිබුන බව කිව්ව නිසා මේක අපේ ප්‍රදේශයෙ ජනතාව කිසිදා අත් නොවින්ද තත්වයක්.කොහොමත් මම උනුසුමට වඩා සීතලට කැමතියි හිරුරැස්වලට වඩා වැස්සටකැමතියි. අපේ පැත්ත සොභාවික විපත් වලින් බේරුන සශ්‍රීක පොරොන්දු දේශයක් කියල අපේ පැත්තෙ අයට මීට පස්සෙ කියන්න වෙන්නෙ නෑ.මටනම් ගමේකම කියන එක කවදාවත් අදාල වුනේ නෑ. ගමේකම විතරක් ...
සජිත් හා ගෝඨාභය Yakaagea Daviya ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සජිත් හා ගෝඨාභය ඉදිරිපත් වී ඇත. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් මීලඟ ජනාධිපති වන බව පැහැදිලිය. මෙම ලිපියෙන් වියහැකියාවන් සාක්ච්ඡා කෙරේ.එජාපයට එරෙහිව කළ පැරණි චෝදනා තවදුරත් වලංගු නොවීම. 1994 දී සිරිමා ආන්ඩුව ගැන කළ චෝදනා චන්ද්‍රිකාට වලංගු නොවීය. මේ වාසිය මෙවර ඔවුන් සතුය.එජාප චන්දදායකයන් ප්රබෝධ්මත්වී සිටිති. එම වාසියද ඔවුන් සතුය.පවතින් ආන්ඩුවක් ඊලඟ චන්දයට යන විට ජනප්‍රියත්වය යම් තරමකින් පිරිහේ. ...
වඩිනු මැන නිදුකානනේ Yakaagea Daviya බුදුන් හෝ ජින යන වචනයට වඩා නිදුකානන් වහන්සේ යන වචන වලට මම වඩා කැමැත්තෙමි. මන්ද අපට මීට වසර දෙදහස් පන්සියයකට පෙර දනන්ට පමනක් නොව නූතනයාටද අවශ්‍ය නිදුකානන් වහන්සේ කෙනෙක් බැවිනි. යම් නිර්මිතයක් පහළ වන්නේ සමාජ අවශ්‍යතාවයක් නිසාය. උදාහරනයකට ෆේස්බුක් ආවේ පුද්ගලයන් හදුනා ගැනීමට හා සමාජ සම්බන්ධතා වලට මාර්ගයක් ලෙසය . තේරෙන බසින් කීවොත් issue එකක් තිබිය යුතුය. ඉතින් ලොකුම issue ...
ජනාධිපතිවරණයට විහිලුකාරයන් ඉල්ලන එක නවත්වන්න බැරිද Yakaagea Daviya ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය 1982 දී පැවැත්වුනි. ඊට ඉදිරිපත්වූ සියල්ලෝම මතවාදී පුද්ගලයෝය. 1988 ජනාධිප්[අතිවරණයද එසේමය. නමුත් 1994 න් පසු මතවාදී අපේක්ෂකයන්ට අමතරව විහිලුකාරයන් ද ඉල්ලන්නට පටන්ගෙන ඇත. 1994 ට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමත් යම් පුද්ගලයෙකුට වැදගත්කමක් හිමිවීමකි. දැන් එය රුයිතෙට ගොස් ඇත.කිසියම් අපේක්ෂකයෙකු කලින් පැවති මැතිවරණයේදී ඡන්ද ලක්ෂ පහකට ව්ඪි ඡ්න්ද ප්‍රමාණයක් ලබාගැනීම ඉදිරිපත්වීමට සුදුසුකමක් ලෙස නීතියක් දැම්මොත් මේ තත්වය විසදාගත ...
පාරිශ්ද්ධ මාංශ වළදන්න අද හෙටම ඉඩ ලැබෙන හැඩ Yakaagea Daviya ගව ඝාතනය වළක්වමු කියා බෝඩ් ලෑලි උස්සාගෙන යන කැට කඩා මුදල් ගෙන මස් කඩ මුදලාලිලා පෝසත් කරන පින්වතුන්ට සුබ ආරංචියක්.දැන් තව දුරටත් ගවයන් බේරන්න සල්ලි එකතුකරන්න සිදුවන්නේ නැත. පාරිශුද්ධ මාංශයක් හදුන්වා දී ඇති බැවිනි.මේ මාංශය හදුන්වා දීමට හේතුවුනේ ප්‍රධාන වශයෙන්ම හරිතාගාර වායු නිකුත් වීමට බලපාන මාංශ කර්මාන්තයට විකල්පයක් සෙවීම විය හැක.එහෙත් එහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස සතුන්ට අභයදානය ලැබෙනු ඇත.මෙම මාංශ ...
මේ කොණ්ඩයාත් ඒ කොන්ඩයාත් හැර තවත් කොංඩයෝ සිටිත්ද Yakaagea Daviya මීට සුළු මොහොතකට පෙර දෙරණ ප්රවෘත්ති ප්රකාශයේදී සේයාගේ ඝාතකයා ගැන පුවතක් ප්‍රචාරය විය. අප දන්නා තරමින් ඔහු සිද්ධියේ ප්‍රධාන සැකකරුය. සැකකරුවකු වරදකරු කළ හැක්කේ අධිකරනයට පමනි. අදිකරනයට පෙර දෙරන ආයතනයෙන් නඩුව විභාගකළාද අප නොදනිමු. දෙරන නඩු ඇසීමේ කාරියට අත ගැසීම නම් වැරදිය. එය එකල තිබූ කොටි උසාවි සිහිගන්වයි.සිරස දෙරන හිරු කුනු මිනීකාක්කන් සේයාගේ මළසිරුර තිබෙන බව අසා පියඹා ආවේ කපුටු ...
හෙළුවැලි වෙඩින් එක හා තවත් කතා Yakaagea Daviya මේ ඡායාරූපයෙ තියන විශේෂත්වය තමයි බටහිර දියුණු ජාතීන් අනුන්ගෙ පෞද්ගලිකත්වයට මොනතරම් ගරුකරනවද කියන එක. නිරුවත් විවාහයක් වුනත් සහභාගිත්වය අවුලක් නෑ.දියුණු රටවල නිරුවත් සමාජ තියනව. නිරුවත් සමාජයක් කියන්නෙ ඒ අයට බොහොම රිලැක්ස් තැනක්. තවදුරටත් ලිංගිකත්වය කුහුලක් නොවෙයි. නිරුවත් සත්වයෙක් වුන මිනිසා ඇදුම් අදින්න පටන් ගත් දවසෙ තමා ශිෂ්ටාචාරයෙ අර්බුදය ඇතිවුනේ. අපරාධ මර්ධනයට කියාපු ක්‍රමය. මේව කොයිතරම් ප්‍රායෝගිකද මන්ද. කනප්පුව අහිංසකයෙක් ...
ඇල්පිටිය Yakaagea Daviya මෙහෙමයි වෙන්නේ. ඇල්පිටිය කොහොමත් පොදුජන පෙරමුන දිනනවා. නමුත් වැදගත් ප්‍රතිශතය. ප්‍රතිශතය සීයට 65 ඉක්මවූවොත් ගෝටාභය දිනනවා උතුර නැගෙනහිර මොනව වුනත්.2015 ජනාධිපතිවරනයෙදි මහින්ද සිංහල දිස්ත්‍රික්ක වල 57 % කින් දිනලත් පැරදුනා. උතුර නැගෙනහිර ලොකු ප්‍රතිශතයකින් මෛත්‍රීපාල දිනපු නිසා.මෙවර ඇල්පිටියෙ පොදුජන පෙරමුන 57% ක් සහ එජනිසය 12% ගත්තා. මේ චන්ද ඔක්කොම ජනාධිපතිවරනයකදි එනෙන් ගෝටාභයට . 65% හරි.එජාපය සුලුජාතික චන්ද මතම පදනම් ...
කවුද හොද - ජනාධිපතිවරනයේ සැනසිලි තෑගි ලැබුන අය ගැන සාරාංශ කතාබහක් Yakaagea Daviya මා ඡන්දය දුන් අපේක්ෂකයා ගැන කලින් ලිපියේ සදහන් කළෙමි.ඒ දෙදෙනෙකු ගෙන් එක්කෙනෙක් ජයගන්නා සංදර්භයකදීය. එහෙත් එවැන්නක් නොවීනම් ?ඒ කියන්නෙ ඕනැම කෙනෙක් දිනන්න ඉඩ තිබෙන විටෙක කවුද හොදඒ කියන්නෙ නිදහස් පරිසරයක් තිබ්බනම්. නිදහස් පරිසරය කියන්නෙ ජයගැනීමි වියහැකියාව අතින් 35 ම සමාන වන පසුබිමක.මෙහිදී මුල් දෙන්න අත හරිනව 71 අවුරුදු අස්මත්කමට ඔවුන් වගකිවයුතු නිසා වක්‍රව හෝ ඍජුව . කවුද හොදඅනුර කුමාරත් නරකම ...
විජයබා කොල්ලය සෝරතලාගේ කතා සහ ගොඩකුමාර වෙද්ද්ර Yakaagea Daviya විජයබා කොල්ලය බැලුවෙමි.එය මට නම් උසස් කලා කෘතියක්.ඩබ් ඒ සිල්වාගේ පොත කියවූ අයටත් මා සමග කීවේ පොතේ අැති කතාව මීට වඩා රසවත් කියාය. එහෙත් මට නම් මෙය සුපිරිම කතාවක්.ඓතිහාසික පසුබිමක් සහිත නිසා කතාවත් නිසා විශේෂයෙන්ම මගේ සිත් ගත්තේය.මීට වසර පන්සීයකට පමනපෙර දරුනු සටන් සිදුවූ බිමේදීම සිනමා පටය රසවින්දෙමි. කාලය මැවූ වෙනස පුදුමාකාරය. බොහෝ දේ සිදුවූ අතීත මකකයන් සැගව අැත. අසංග ...
හදුන්නෙත්තිල නැත්නම් මිනිස්සු වහල්ලුන්ට විකුනල Yakaagea Daviya හදුන්නෙත්තිල නැත්නම් මිනිස්සු වහල්ලුන්ට විකුනලහොරකම් ගැන කවුරුත් බසින්නා දේශපාලකයො කියල.අැත්තටම හැමෝම මේක බලන්න ඕන.මේක මේ හොරු ටිකක් හතරමහ නිධානයක් බෙදා ගන්නව වාගෙ වැඩක්නෙ. වාහන එක්ක බැදීම නිසා වාහන ගෙදර ගෙන යාම පුහුණු කෝටි ගනන් බෝනස් විදේශ සංචාර සීයට දහය ගානෙ පඩිවැඩි තව කප්පරක් වරදානකමිටුවෙ අයත් නියමෙට ප්‍රශ්න අහනවෙනෙ. අැත්තටම තියෙන්නෙ යාන්ත්‍රණයක්. පුද්ගලය දැති රෝදයක් පමනයි. කිසිම පුද්ගලයෙක් අති සුවිශේෂ නෑ ...
කතන්දර හා කතන්දරකාරයෝ Yakaagea Daviya අපි කතන්දර ඇසීමට කැමැත්තෙමු. අපට යමක් තේරුම් ගැනීමට සංගත තනදරයක් අවශ්‍යය.ඇතැම් කතන්දර ටයිපින් මිස්ටේක් වැනිය.මිස්ටේක් එක දුටුවද එයින් වෙනත් අර්ථ එන බැවින් නිවැරදි නොකර සිටිනවා සේය.මානවයා කතන්දර ඇසීමට කැමතිවූ නිසා මානවයන් අතරින් සමහර මානවයෝ කතන්දරකීමට ඉදිරිපත් වූහ. මානව ඉතිහාසය ඇරඹුන දා සිටම මෙසේ කතන්දරකාරයෝ සිටියහ.කතන්දරයක් කියන්නේ කුමක් ගැනද කියා බලමු. එක්වරම නොතේරෙන යම් ගූඩ බවක් තිබෙන ඕනෑම දෙයක් ගැන කතන්දරයක් ...
කිවුවොත් සග නහී නොකිවුවොත් කඩේ නහී Yakaagea Daviya මම දැක්ක බුකියෙබොහොම සංවේදීව කොමෙන්ට් කරල කට්ටිය. කමෙන්ට් කල හැමෝම සංවේදීව අදහස් දක්වල තියනව.ඒක හොදයි.කෙනෙකුට හිතෙන්න පුලුවන් පොඩි හාමුදුරුකෙනෙක් සෙල්ලම්බඩු උපන්දිනේට ඉල්ලනව කියන්නෙ පොඩිලමයි මහන කිරීම වරදක් කියන එක තහවුරුවෙන අදහසක්.අරියඥාන හිමියන් තමයි අපේ යුගයේ වඩා සරලව ධර්මය පැහැදිලි කල යතිවරයාණන් වහන්සෙ. පැත්තෙන්ම උන්වහන්සෙ යම් මාර්ගපලයකට පත් බවයි මගෙන්ම අදහස.මේ ප්‍රශ්න ධර්මානුකූලව පැහැදිලි කලා.අමතක කරන්න එපා සාමනේර කමක් කියන්නෙ ඔයාලගෙ ළමයින්ගෙ ...
සීයට පනහ Yakaagea Daviya මේ ෆෙස්බුක් එකේ තිබූ වගුවකි. මෙහි සංශෝධන සිදුවිය යුතුය. එනම් කුරුණෑගල .කෑගල්ල,අනුරාධපුරය ,මාතලේ හා පුත්තලම සජිත්ගේ ප්‍රතිශත මීට වඩා වැඩිවිය යුතුය.මේ අනුව 50% ඉක්මවීමට කිසිවෙකුට නොලැබෙන අතර ජවිපෙ අපේක්ෂකයාට ලැබෙන මනාප වල දෙවන මනාපය සජිත්ට ලැබෙන ප්‍රවණතාවය වැඩිබවද සිහිතබාගතයුතුය. ...
ජනාධිපතිවරණය ගැන විමසුම -මා ඡන්දය දුන්නේ ඇයි. Yakaagea Daviya ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වී ඇත. පළමුව එතුමාට ශුභාසිංසන පිරිනමමි.මෙතුමා කිහිප ආකාරයකින්ම වෙනස්ය. එනම් ඔහු සම්ප්‍රදායික දේශපාලනඥයෙකු නොවීමයි. සම්ප්‍රදායික දේශපාලනය යනු රට යාචක මානසිකත්වයක තබා යටි ගිරියෙන් බෙරිහන් දීමයි. උගත් බුද්ධිමත් ජනතාව මීට අකමැතිය. තව අතකින් මෙතුමා විදේශයක ජීවත්වී ඇත. ඒ රටවල පිලිවෙල අත් දැක තිබේ. හමුදා පසුබිම නිසාද විනයකින් කටයුතුකිරීමේ හැකියාව ඇත.නිවේදකයකු කී ලෙසම ...
රාජ සගබෝ හිස දී දුගියාටා දාන පාරමී Yakaagea Daviya http://ravaya.lk/?p=176097අහම්බෙන් ඇස ගැටුන පිලියකි. මෙය රාවයේ පළවුනකි. කෙනෙකුට මෙවන් අසාධාරණයක් වූ විට දුක කියන්නටවත් කෙනෙක් නැත. අම්මෝ පවු පුරෝ ගන්න එපා අරුණ කියමින් ආගමික භක්තියෙන් අන්ධ සමාජය ඔහුටම එරෙහි වෙයි.ඇතැම් පංසල්වල සිදුවෙන දේවල් ගැන සමාජය යම් තරමකට හෝ සංවේදී වුවද විවේචනය කළද ආරණ්‍ය ගැන තිබෙන ආකල්පය ඊට ඉදුරාම වෙනස්ය. එවැනි තැන් ගැන වරදක් සිතන්නටද බියවෙයි.උක්ත කාරණයේදී පීඩාවට පත් තැනැත්තා ...
මහ මැතිවරණ ප්‍රතිඵල විග්‍රහය Yakaagea Daviya ජනවාරි 8 වැනි දින ශ්‍රීලංකාවේ නිහඩ විප්ලවයක් සිදුවිය. ඇත්තෙන්ම ඒ වනවිට පැවති තත්වය එක රැයකින් උඩුයටිකුරු විය. භූ දේශපාලන යථාර්තය විශ්ලේශනය කර තීන්දු තීරණ ගැනීම වෙනුවට කේන්දරබලන තක්කඩියන්ගෙ අදහස් අනුව තීරණ ගන්නා මිත්‍යා දෘෂ්ටිකයන්ගෙ ඉරණම පැහැදිලි කරමින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය විය. ග්රහතාරකා අනුව මිනිස් ක්‍රියාකාරකම් ගනඵලාඵල කියන ජ්‍යොතිෂය ආරම්බ වුනේ පෘථිවිය සූර්යයා වටා යනබවවත් නොදත් යුගයකය.මොවුන් නිගමනවලට එන්නෙ අතීතයේ ...
සිරි අයියා හරි මිනිහා පක්ෂය බිම දාල ගියා ( සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත්වීම ගැන විග්‍රහයක් ) Yakaagea Daviya සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත්වී තිබේ. පුද්ගලයෙකු පක්ෂයකින් ඉවත්වීම ප්‍රවෘත්තියක් නොවුනත් මෙය ප්‍රවෘත්තියක් වන්නේ සෝමවංශ යනු ජවිපෙ සංකේතය වැනි බැවිනි. ඔහු මුළු ජීවිතයම ජවිපෙවෙනුවෙන් කැප කළේය. ජවිපෙ කැරළි දෙක ගැනම අත්දැකීම් සහිත සෝමවංස ජවිපෙ අනන්‍යතාවය පක්ෂයට ලබාගැනීමට අවශ්‍යම වූවෙකි. ඔහු ඉවත්වූ පසු සාමාන්‍ය සම්ප්රදාය ලෙස පාක්ෂිකයන් බුරා පනින්නේ නැත්තේ එබැවිනි. කොටින්ම කිව්වොත් ඔහු ලේසියෙන් ඉවත දැමිය නොහැකි චරිතයකි.ජවිපෙ මතවාදී පක්ෂයකි. ...
වෙලේ සුදා පුකේ සුදා Yakaagea Daviya වෙලේ සුදා එල්ලුම්ගහට නියම වී ඇත. වෙලේ සුදා යනු ජීවිතයේ හැම සැපක්ම ලැබූවෙකි. පොඩි චේන්ජ් එකකටත් එක්ක එල්ලුම් ගහේ නගින එකේ වරදකුත් නැත.ලිස්සන ගහේ නගිනවා කියා සිතා එල්ලුම් ගහේ නගින්නට පුළුවන.වෙලේ සුදා යනු මේ රටේ තරුණ පරපුර නැති භංඅස්ථාන කළ අමනයෙකි. ඔහු නිසා විනාශ වූ පවුල් ගනන අපමනය. දෙමවුපියන් කුඩු වලට හුරු වීම නිසා උදේට හිසබඩ පාසල් යන දරුවන් ගනනද ...