Install Linux in dual boot with Windows H4CK3R# ලිනක්ස් වලට එන්න බලන් ඉන්න ගොඩක් කට්ටියට තියන ප්‍රශ්ණයක් තමයි කොහොමද හරියට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පරිඝණකයේ ස්තාපනය කරගන්නේ කියල. ඒ මොකද වින්ඩෝස් වලට වඩා ටිකක් වෙන්ස් ක්‍රමයක් තමයි ලිනක්ස් වලදී බාවිතා වෙන්නේ. ඇත්තම කිවුවොත් ලේසි සහ ඉක්මන් ක්‍රමයක්. ඉතිං ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිවැරදිව ස්තාපනය කරන විදිහ. මං මේකෙදි බාවිතා කරන්නේ Ubuntu based OS එකක් වන elementary ...
C++ සිංහලෙන් පාඩම 8 - Variables බාවිතයේදී නිතර ඇතිවන ගැටලු. H4CK3R# variable එකක් declare කිරීම මගින් අපට හැකි වෙනව අපේ program එකට අලුතින් දේවල් එකතු කරගන්න. නමුත් මෙම variable එකක් declare කිරීමේදී අපට යම් ගැටළු ඇතිවන්න පුලුවන්. උදාහරනයක් විදිහට, නිවැරදිව variable එක declare කරන්නේ නැතිව එය බාවිතා කරොත් මේ වගේ error එකක් compiler එක මගින් දැනුම් දෙනව. error: 'x' was not declared in this scopeමම මේ උදාහරනය ගත්තේ Code::Blocks වලින් සමහර ...
Remote Administration Tool(RAT) Zeus BotNet H4CK3R# ගොඩක්ම දෙනා හොයන දෙයක් තමයි කොහොමද නිවැරදිව Remote Administration Tool (RAT) එකක් install කරගන BotNet එකක් හදාගන්නේ කියල. ඉතින් අද ගොඩක්ම ඉන්නේ google search කරන Hackers ලනේ (මොකද කට්ටිය හිතන් ඉන්නේ ඉන්ටර්නෙට් එක තියෙන්නේ ගූගල් එකේ කියලනේ). ඒ විදිහටනම් මේ වගේ දෙයක් හොයාගන්න අමාරුයි මොකද 95% තියෙන්නේ බොරුව. කොහේ හරි තියනව BotNet tutorial කියල, අපි යනව, BotNet එකක් දෙනව Download ...
BATCH Programming මගින් VIRUSES නිර්මාණය කිරීම. H4CK3R# හොඳයි හුඟ දවසකින් Hacking ගැන මුකුත් දැම්මේ නෑ මොකද Programming Post වලට මුල්තැන දීල හිටපු නිසා. ඒ මොකද HACKER කෙනෙක් වෙන්නනම් ඉතින් ඉස්සරලාම ඊට අවශ්‍ය දැනුම රැස්කරගෙන ඉන්න වෙනව නැත්නම් hack වෙන්නේ අපිවමයි. අන්න එතනදී HACKER කෙනෙක් විදිහට අවම වශයෙන් එක් Programming language එකක්වත් හැසිරවීමේ හැකියාව තිබීම ඉතාමත් වැදගත්. හරි අපි මාතෘකාව දිහාවට හැරෙමුකො. මේ BATCH files කියන්නේ windows පරිඝණක ...
C++ සිංහලෙන් පාඩම 7 - variables බාවිතය තවදුරටත්. H4CK3R# අපි දැනටමත් දන්නව variable එකක් බාවිතා කරල කෙහොමද දත්ත ලිවීම සහ කියවීම කරන්නේ කියල. ඒ වගේම අපිට හැකියාවක් තියනව මේ variables වෙනස් කරල අපේ program එකේ හැසීරීමේ යම් වෙනස් කම් සිදුකරන්න. මුලින්ම අපි බලමු මේ assignment operator(=) එක, අපිට පුලුවන් මේක බාවිතා කරල variable එකකට යම් වටිනාකමක් ලබා දෙන්න. int x; x = 5; x = 5 මෙකේන් අදහස් වෙන්නේ ...
C++ සිංහලෙන් පාඩම 2 - Windows සඳහා Programming පසුබිම සකසා ගැනීම. H4CK3R# මුලින්ම අපිට මේකට ඕන කරනව Borland C++ කියන program එක අපි බලමු කොහොමද ඒක පරිඝණකයේ පිහිටුවා ගන්නේ කියල.step 1: මුලින්ම මෙතන ඔබල Download කරගන්නකෝpw is : H4CK3R# step 2: ඊට පස්සේ අපි Download කරගත්ත folder එකේ තියන freecommandLinetools program එක මේ විදිහට පරිඝණකයේ පිහිටුවා ගන්න ඕනේ.step 3: ඊට පස්සේ මෙ cfg file දෙක මේ විදිහට copy කරගන්න(පින්තූරේ උඩ click කරොත් ...
C++ සිංහලෙන් පාඩම 6 - පරිශීලක අන්තර් ක්‍රියාවන් සහ Variables(විචල්‍යන්) මගින් තොරතුරු ගබඩා කිරීම. H4CK3R# හොඳයි අපි කලින් පාඩම් වලදී ඉගන ගත්තා කොහොමද අපි විසින් දෙන information(තොරතුරක්) එකක් කොහොමද program එක හරහා display කරගන්නේ කියල. ඒ වගේම කොහොමද අපේ program එකට comments එකතු කරන්නේ කියල. නමුත් අපිට අවශ්‍යනම් යම් තොරතුරක් program එකට පිටතින් ලබාගන්න අපි කොහොමද ඒක කරන්නේ?අපි අද ඉගන ගන්න යන්නේ ඒ ගැන තමයි. program එකට පිටතින් අපි තොරතුරු ලබාගන්නකොට එම තොරතුරු program එක ...
C++ සිංහලෙන් පාඩම 5 - පලවෙනි program එකට සූදානම් වෙමු. 2 කොටස. H4CK3R# C++ programming වල මූලික ආකෘතිය හඳුනා ගනිමු. හම්... බොහෝදුරට අපි C++ program වල මූලික කරුණු අවබෝද කරගන අවසන්. අවසාන වශයෙන් කරන්න තියෙන්නේ ප්‍රබව කේතයේ දළ සැලැස්ම අවබොද කරගන්න එක තමයි. [include statements]using namespace std;int main(){ [your code here];}මොකද වෙන්නේ ඔයාට මේ එක කොටසක් හරිි මග හැරුනොත්? බැරි වෙලාවත් ඔයාට include statement එක එහෙම නැත්නම් using namespace std යන්න යොදන්න අමතක ...
C++ සිංහලෙන් පාඩම 4 - පලවෙනි program එකට සූදානම් වෙමු. 1 කොටස. H4CK3R# මං හිතනව දැනටමත් පහුගිය පාඩම් වලට අනුව ඔයාගේ පරිඝණකයේ development environment එක හදාගන ඇති කියල. ඒ කියන්නේ ඔයා දැනටමත් program එකක් නිර්මාණය කරල run කරන්න පුලුවන් තත්වයේ ඉන්නවා. ඒක ලොකු දෙයක්.මේ පාඩමේදී මං බලාපොරොත්තු වෙනව මේ දේවල් ගැන කතා කරන්න ඒව තමයි, අපි දන්නවා program එකක් නිර්මාණය කිරීමේදී අපිට source codes ලියන්න වෙනව මං කලිනුත් කිවුවනේ C++ කියන language එකට ...
C++ සිංහලෙන් පාඩම 3 - Linux සඳහා programming පසුබිම සකසා ගැනීම. H4CK3R# ඔයා වැඩ කරන්නේ Linux එක්කනම්, ඔයාගේ distro එකේ බොහෝ දුරට C++ compiler එකක් ඇතුලත් වෙලා තියෙන්න පුලුවන්. බොහෝ විට Linux වල තියන C++ compiler එක තමයි g++ කියන්නේ. ඒක GNU Compiler Collection එකේ එන Compiler එකක්. Installing g++ මුලින්ම බලන්න ඕනේ g++ compiler එක පරිඝණකයේ ඇතුලත් වෙනවද කියල, terminal එක open කරල g++ කියල type කරල enter කරන්න. මේ ...
C++ සිංහලෙන් පාඩම 1 - C++ මූලික හැඳින්වීම. H4CK3R# programming language(ක්‍රම ලේඛන භාශාව) යනු කුමක්ද?ඔබට ඔබේ පරිඝණකය පාලනය කිරීමට අවශ්‍යනම්, ඔබට පරීඝණකය සමග අදහස් හුවමාරු කරගැනීමට ක්‍රමයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා තමයි programming language(ක්‍රම ලේඛන භාශාව) මිනිසුන් විසින් නිර්මානය කරල තියෙන්නේ. පරිඝණක ක්‍රමලේඛනයක් කියන්නේ එයටම ආවේනික වූ විශේෂ ව්‍යුහයක් සහිත වචන මාලාවක් හරියට පොතක් වගේ. මෙම භශාව මිනිසුන්ට තේරුම් ගතහැකි ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නේ හරියට අපි එදිනෙදා බාවිතා ...
එන්න මාළු බාන්න.. Phishing attacks 1 H4CK3R# Phishing කිවුවහම ඉතින් නොයෙකුත් ආකාරයේ Phishing ක්‍රම අද ලෝකයේ බාවිතා වෙනව. මේවයින් හොඳම ක්‍රම කීපයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.මුලින්ම මොකද්ද මේ Phishing කියන්නේ කියල බලමු. Phishing කියන්නේ යම් පුද්ගලයෙක්ව යම් කිසි ඇමක් බාවිතා කරල යම් රැවටීමකට භාජනය කිරීමයි. මේ දෙය බොහෝවිට Facebook, email, pay-pall වගේ වෙබ් අඩවි වල Usernames සහ Password ලබා ගැනීමට යොදා ගන්නව. ඉතින් මේකට ...
DNS Hacking H4CK3R# මේ පෝස්ටුවෙන් විස්තර කරන්නේ මොකද්ද මේ DNS හා කොහොමද DNS Attacks එකක් ක්‍රියාත්මක කරන්නේ කියලා. මුලින්ම අපි බලමු මොකක්ද මේ DNS කියන්නේ කියල. අන්තර්ජාලය සමග තදින්ම බැඳී පවතින දෙයක් තමයි මේ DNS. යම් පරිඝනකයකට වෙබ් ලිපිනයක් ඇතුල් කරල ඒ අදාල web site එකට යාමේදි වෙබ් ලිපිනය ඇතුල් කළ අවස්තාවෙ ඉඳල අදාල web site එක එම පරිඝනකයේ දිස්වන අවස්තාව දක්වා කාලය ...
Linux හැඳින් වීම. H4CK3R# මුලින්ම අපි Linux හැඳින් වීම යටතේ මොකක්ද Linux සහ කොහෙන්ද මේ Linux අවේ කියල බලමු. Linux කියන්නේ මෙහෙයුම් පද්දතියක් නැත්නම් O.S. එකක් (operating system). ඉතින් මෙහෙයුම් පද්දතියක් කියන්නේ පරිඝනකයක අපි බාවිතා කරන මෘදුකාංග හා දෘඩාංග (software and hardware) අතර සම්බන්දතාවය පවත්වා ගැනීමට බාවිතා කරන තවත් විශාල මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් windows මෙහෙයුම් පද්දතියක් බාවිතා කරන්නේ desktop පරිඝනකයක microsoft office, photoshop වගේ මෘදුකිංග ...
ඇත්තටම අපි Hacking දන්නවද? H4CK3R# මෙම බ්ලොග් අඩවිය මගින් ඔබට Hacking එහෙම නැත්නම් අනවසරයෙන් සිදුකරණ පරිඝණක ආශ්රිත ක්‍රියාකාර කම් පිලිබඳව දැනුවත් කිරීමේ පාඩම් මාලාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි පලමු අදියර වශයෙන් මොකක්ද මේ Hacking කියන්නේ කියල බලමු.මුලින්ම දෙයක් කියන්න ඕනෙ Hacking කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝදී දෙයක් ඉතින් ඔබ කාගේ හෝ දත්ත හොරා ගන්නවනම්, බලනවනම්, පද්දත්යක් අඩාල කරණවනම්, පද්දතියක් විනාෂ කරනවනම් එහි අවදානම ඔබ සතුයි. ...