පළි ගැනීමේ ලිංගික දර්ශනයේ රසය සහ පීඩාව Aluthlanka තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති.එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.ඇතැම් පෙම්වතියන්ගේ මුළු ජීවිතය ම විනාශ කෙරෙන පළි ගැනීමේ ලිංගික දර්ශන ලෝකය හමුවේ පැතිර යන්නේ එවැනි පැරණි පෙම්වතුන් අතින්.එවැනි උදාහරණ අද මාධ්‍යයටත් ප්‍රධාන මාතෘකාවක්.මේ හොලී ටූප්ස්ගේ කතාව.හොලී ටූප්ස්හොලී ටූප්ස් ගේ නවාතැනට යන ...
පුටු උඩ මියයන ජීවිත(මේ ඉස්තනයේ ඔබත් සිටිය යුතු නැත ) Aluthlanka ඔබ ඔබට ම ලොකු උපකාරයක් කිරීමට කැමති ද රෑ එසේ කැමතිනම් වහාම ඔබ හිඳ සිටින පුටුවෙන් නැගිටින්න. දැන් යලිත් මේ පරිගණක තිරය දෙස බලන්න. මෙය නුසුදුසු දෙයක් ලෙස හෝ අපූර්ව දෙයක් ලෙස ඔබට දැනේවි. එහෙත් මෙය ඔබගේ මනා සෞඛ්‍යට මහඟු පිටිවහලක් වේවි. එමෙන් ම ඔබේ ආයුකාලය ද වැඩිකැර ගත හැකිවන බව ස්ථිරයි.ඔබ දවසේ වැඩි කාලයක් සැප පහසුව වාඩි වී සිටින්නේ ...
සුදු වෙන්න කන්න ඕනි කෑම ජාති මෙන්න Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද විශ්ම ලෝකය තුලින් ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්කැරට්කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් ක හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි ...
කාන්තාවන් සංසර්ගය ආරම්භ කරන අවදියේදී වැළඬෙන රෝගයක් Aluthlanka කාන්තාවන්ට බහුලව වැලඬෙන රෝගී තත්වයකි ගැබ් ගෙල පිළිකාව. සාමාන්‍යයෙන් ගැබ්ගෙල පිළිකාවට ගොදුරුවන්නේ අවුරුදු 25 පමණ සිට අවුරුදු 40 - 45 යන වයස් සීමාව යැ්කඑහ කසෙැ පසුවන කාන්තාවන්ය. මෙම වයස තුළ ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම තරමක් වැඩිය මහලු :අවු. 60 - 65- කාන්තාවන්ට මෙම රෝගය නොවැලඬෙයි. කාන්තාවන් ලිංගික සංසර්ගය ආරම්භ කරන අවධියේ සිටම මෙම රෝගයට ඇති අවදානම් තත්ත්ව මතු වේ.ගැබ්ගෙල පිිකාවට ...
Microsoft will release Windows 10 on July 29th Aluthlanka Wbkafvdõia 10 cQ,s 29 t<soelafõme;sr .sh lgl;d ;yjqre lrñka uhsfl%dfid*aÜ iud.u ish kj;u úkafvdaia md,k moaO;sh cQ,s 29 jk nodod Èk t<solajk nj m%ldYhg m;al<d'f,dj mqrd rgj,a 190l úkafvdaia 8'1 iy úkafvdaia 7 Ndú;d lrk mdßfNda.slhka i|yd Windows 10 j,g fkdñ,fhau udre ùu i|yd t;eka mgka jirl ld,hla ysñjkjd' fldagdkd uDÿldx.fha w;=reuqyqK; jeäÈhqKq lsÍu;a" kj h;=re mqjre flá l%u (keyboard ...
ඔබත් කැමතිද සුදු වෙන්න එහනම් මේ ලිපය බලන්න Aluthlanka අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න.හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක .එතකොට සල්ලි ටික හරි ඉතුරුයි.හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා.අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ.හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ ...
ජංගම දුරකතනයට ඇබ්බැහි වුවන්ට පිළිකා අවදානමක් Aluthlanka පෘථිවියට වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණෙන්නන්ට සිතෙනු ඇත්තේ මෙහි ජීවීන්ට කිසියම් කනේ ආබාධයක් ඇති බවයි. ඒ සැමවිටම පෘථිවි වාසීන් නැත්නම් මිනිසා නිරන්තරයෙන්ම කන මත යමක් තබාගෙන යන නිසයි. ඒ අන් කිසිවක් නොව ජංගම දුරකථනයයි. මිනිසාට අන් කවරකටත් වඩා නැතිව බැරි මෙවලම බවට පත් වී ඇත්තේ මෙයයි. කෙතරම් අහිතකර මතවාද පැවතුණත් මිනිසුන් ජීවිතයේ අන් සියල්ලටම වඩා ළංවී සිටින්නේ දුරකථනයටයි. නවතම සොයා ගැනීම්වලට ...
කෙල්ලෝ හැමදාම පන වගේ ආදරය කරන විශේෂිත පිරිමි වර්ග Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ !!! අද කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් . ආදර සම්බන්ධතා වලදී එක එක කොල්ලෝ හැසිරෙන්නේ එක එක විදියට .ඒ හැසිරෙන ආකාරය අනුව පිරිමි වර්ග කරොත් කෙල්ලෝ අනිවාර්යයෙන්ම මැරෙන කම් ආදරය කරන පිරිමි වර්ග 5ක් ගැනයි අද ලිපිය ලියවෙන්නේආදර බර පිරිමින්ට (Romantic Guys)පිරිමියා නිතරම ආදර සම්බන්ධතාවය තුල කරන සැම පුංචි දෙයක් පවා ම ඉතාමත් ආදර බර ලෙස (romantic ...
35MB වලට Operating System එකක් මෙන්න Aluthlanka Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්.මේ කියන්නෙ Slitaz ගැන.මෙතනින් බාගන්න කැමති Copy එක.SliTaz GNU/Linux 4.0 (35 Mb) - slitaz-4.0.iso [ md5 ]Floppy disk (1,44 MB) - image [ md5 ] පහල තියෙන්නෙ Screenshot ටිකක්. ...
ලැබුවා වූ නව වසර ලොකයේ විවිධ රටවල් සැමරූ ආකාරය බලමු Aluthlanka එහෙනම් යාලුවනේ අලුත් අවුරුද්දෙ පලවෙනි Post එක පටන් ගනිමින් ඔයාලට ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! . එහෙනම් වැඩි කතා මොකද මෙන්න බලන්න.Video එක වගේම මෙන්න පින්තුර ගොන්නකුත් බලන්නකෝ මෙතින් ...
මේ රොබෝලා ආබාධ වලට ලක්වුනාම ඒ මොහොතට අවශ්‍ය විදියට හැඩගැසෙනවා ලු Aluthlanka අපි ජිවත් වන මේ ලෝකයේ අපේ නෙතගැටෙන මානයේ දැකගැනීමට හැකි රොබෝ යන්ත්‍ර එතරම් දියුණු හෝ අප චිත්‍රපට වල දකින රොබෝ යන්ත්‍ර තරම් බුද්ධිමත් නොවන්නට පුළුවන්. නමුත් මෑතකදී සිදුකල පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට ඕනෑම ආකාරයේ අවස්ථාවකට හැඩගැසිය හැකි රොබෝ තාක්ෂණයක් සොයාගැනීමට හැකිවෙලා තියනවා.ඔබ මේ දකින වීඩියෝ පටයේ සිටින රොබෝගේ සිතියමේ එක් එක් පාද චලන රටා 13,000ක් පමණ අන්තර්ගත වෙයි. මෙහි ඇති ...
විද්‍යාඥයන් පිරිසක් දිරාපත්වන පරිගණක චිප නිර්මාණය කරයි. Aluthlanka වර්තමානය වන විට ඉවතලන විද්‍යුත් උපකරණ වලින් 70% ක් පමණ පොළව යට වැළලී යයි. පසුගිය වසරේ පමණක් වාර්තා ගත ලෙස ඉවතලනු ලැබූ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 41.8 ක් ! මේ අපද්‍රව්‍ය ඉවත දැමීම නිසා පරිසරයේ ඉඩ ඇහිරෙන අතර ඒවායින් අවට පරිසරයට විෂ රසායනික ද්‍රව්‍ය මුදාහැරෙනවා.ඇමෙරිකාවේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මේ සඳහා නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉහල ක්‍රියාකාරිත්වයක් සහිත ...
Permanent Link to WiFi Hack කරමුද? Aluthlanka වයිෆයි (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද? WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට වයර් රහිතව සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට. වයර් එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා. WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ...
ලස්සනට ඉන්න රහස් 10 මෙන්න අපෙන් Aluthlanka කුලුඳුලේ ආදරය හැඟීමකට ළෙන්ගතු වූ නව යොවුන් වියේ නැඟණියක් ගැන තමයි ඒ ගීතයෙන් කියැවෙන්නෙ. වයස අවුරුදු දොළහක් දහතුනක් විතර වෙද්දී ගැහැනු ළමයෙක්ගෙ හැසිරීමේ මේ වගේ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. ඊඥඥද ඨඪපතඵ එහෙම නැත්නම් නව යෞවනියෝ... නිතරම උත්සාහ කරන්නේ හැඩවෙන්න. හැබැයි ඉතින් මේ අයට සීමා තහංචි නම් වැඩියි. විශේෂයෙන්ම පාසල් වයස නිසා විලාසිතා කරන්න වෙන්නේ සීමාවක් ඇතිවයි. සීමාවක් ඇතුළත වුවත් ඊඥඥද ...
Best Homemade Tips To Get Rid Of Dark Circle Aluthlanka weia hg lÆ ùu ksjfia§u j,lajd .kak yeáweia hg l¿ ùu wo iudcfha bkak f.dvla wehg ;sfhk m%Yakhla'fï foa we;s fjkafka udkisl jYfhka we;sjk .eg¿ " ksÈ ueÍu " fjfyi wd§ foaj,a ksid'yenehs Thd,d fmdâvla j;a nh fjkak tmd'weia hg lÆ ùu ksjfia§u j,lajd .kak mq¿jka fnfy;la yd mela tlla wo úYau f,dalh ;=,ska lsh,d fokakï;reK úfha miqjk mdvï lrk ...
ලෝකයේ ජනප්‍රියම ANDROID APP 300 Aluthlanka Android phone එකක් තියනවනම් ඔයා මේ popular apps try කරලා බලන්න.නැත්නම් බර ගානක් දීලා ගත්ත phone එකෙනුත් වැඩක් නෑ. මේක English website එකකින් හොයා ගත්තේ. මේකේ දැනට ලෝකේ වැඩිපුරම Download කරපු පිළිවෙලට තමයි දාලා තියෙන්නේ..මේවා එක එකක් උඩ Click කලාම Download කරගන්නත් පුළුවන්.Downloaded 500 Million to 1 Billion Until nowGmailYouTubeGoogle Play servicesMapsFacebookDownloaded 100 Million to 500 MillionGO Launcher EXTwitterViberFacebook MessengerVoice ...
Fastest Car on the Planet" Set for Testing in 2015 [Video] Aluthlanka ශබ්දයේ වේගය පරද්දන්න පුලුවන් කාර් එකක් මෙන්නබ්ලඩ්හෞන්ඩ් එස්.එස්.සී. කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්.පැයට සැතපුම් 100ක් යන්න තමයි මේ වාහනේ හදල තියෙන්නේ. මීටර් 17.4ක් දිග මේ වාහනේ ටොන් 7.5ක් බරයි. 135,000ක අශ්ව ජවයක් නිපදවනවා. ඒ බලය ෆෝර්මියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ...
Arrow [S03 : E05] | ෆෙලසිටිගේ අතීතය.. . . [සිංහල උපසිරැසි සමඟ] Aluthlanka ඇරෝ කතාවේ මුල සිටම ඉන්න දගකාර විසේකාර චරිතය ෆෙලසිටි ස්මෝක් කියලා කිවොත් ඔයාලා කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නෑ නේද? කතාවේ මුල ඉදන්ම මේ ෆෙලිසිටි ඇරෝ නැත්නම් ඔලිවර් එක්ක හිටියට කවදාවත් එයාගේ පුද්ගලික ජිවිතය ගැන අපි කාටවත් දැනගන්න ලැබිලම නෑනේ. එයා මොනවද කලේ, එතකොට එයාගේ පවුලේ අය කවුද කියලා විස්තර මොකුත්ම දැනගන්න අවස්ථාවක් ලැබිලම නෑ. ඉතින් ෆෙලසිටිගේ අම්මා මොන වගේ කෙනෙක්ද ...
පුදනකොටම කාපි යකා (USA Rocket Accsident) Aluthlanka සංචාරක ව්‍යාපාරයත් අභ්‍යාවකාශයට ගෙනයෑමට උත්සාහ කරන සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරය සඳහා නිර්මාණය කළ පළමු යානය පසුගියදා පරීක්ෂණ ගමනක යෙදෙමින් තිබියදී පුපුරා විනාශ විය.මව් යානයෙන් ගුවනේ ඉහළට යෙන යනු ලැබුණු අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත යෑමට නිදහස් කළ අවස්ථාවේදී පිපිරී ගියේය.යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වහා තම පැරෂූටය කි‍්‍රයාත්මක කරවා යානයෙන් ඉවතට පැන ජීවිතය ගලවාගත්තද ...
ඇන්ටාර්ක්ටිකා පතුලෙන් පිටසක්වල ජීවය පිළිබඳ ඉඟි Aluthlanka ඇන්ටාර්ක්ටිකාව කියන්නේ ලෝකයේ පිරිසිදු ජලයෙන් 70%ක්ම තියෙන තැන.නමුත් විශේෂත්වය කියන්නේ මේ අයිස් ග්ලැසියර අතරේ තියෙනවා විල් හාරසිය ගණනකට ආසන්න ප්‍රමාණයකින් සහ තවත් ගංගා විශාල ප්‍රමානයක් සහිත පරිසර පද්දතියක්.මේවායින් වැඩි ප්‍රමාණයකට අවුරුදු සිය දහස් ගානකින් හිරු එලිය බිඳක්වත් ලැබිලා නැහැ.පෘතුවිය මත හඳුනාගෙන තියෙන ජීවින්ගෙන් වැඩි ප්‍රමාණයක් සෘජුවම හෝ වක්‍රාකාරව ශක්තිය ලබා ගන්නේ හිරු මගින්.නමුත් මේ හිරු එලිය බිඳක් හෝ නොලැබෙන අයිස් ...