Facebook Post Bump කිරීම - මොකක්ද මේ Bump කරනව කියන්නෙ? IT දැනුම බෙදාගමු යාලුවනේ අද මන් කියල දෙන්න යන්නෙ පට්ට වැඩක්. ඉතින් මොකක්ද මේ Bump කරනව කියන්නෙ. bump කරනව කියන්නෙ Facebook Groups වල තමන් දාන post ටික දිනකින් අනි අයගෙ post එක්ක යටට යනවනේ. ඉතින් මේ Bump කිරිල්ලෙන් පුලුවන් ඒව ආයෙත් උඩට ගන්න. පට්ට නේ වැඩේ....ඉතින් අපි මේක කරන්නෙ කොහොමද? අපිට මේකට පොඩි software එකක් use කරන්න පුලුවන්. මන් කලින් දවසක දුන්න ...
නියම ක්‍රමේට යාලුවට Virus යවන්නෙ මෙහෙමයි IT දැනුම බෙදාගමු ඉතින් යාලුවනේ අද අරන් ආවෙ මන් නියම පොස්ට් එකක්. අපි හැමදාම ගේන්නෙ නියම පොස්ට් තමා ඒක එනම කතාවක්. කතා නැතුව අපි වැඩේට බහිමු. අද මන් කියල දෙන්නෙ උඩ කියල තියන විදිහට නියම ක්‍රමේට යාලුවට Virus යවන්න පොඩි වැඩ කෑල්ලක්. ගොඩක් අය notepad tricks, batch file tricks, vbs scripts කියල දුන්නට ඒව තව කාගෙ computer එක්ක run කරවල පොඩි ආතල් එකක් ...
ලෝකේ පළමුවන 8TB Hard Drive එක Seagate වෙතින් IT දැනුම බෙදාගමු Seagate වෙතින් දැන් ලොව පළමු 8TB Hard Drive එක launch කරලා තියෙනවා. හැබැයි මේක අපිටනම් එන්න තිකක් කල් යයි,ඒ මොකද කියනවනම් දැනට Seagate එකෙන් මේක විකුණන්නේ Data Centres වලට විතරයි. කොහොමත් අපිට මෙව්වා එද්දී තව අවරුද්දක් වත් යයි, එතකන් ඉවසන් ඉම්මු.මෙය අනිත් Hard Drive එක්ක බලද්දී කුඩා (slim) වීමත් මෙහි ඇති විශේෂයක් වෙනවා. “ලෝකය වඩාත් mobile පැත්තට යන විට data ...
Dialog වෙතින් මාසයකට Free Wifi IT දැනුම බෙදාගමු ඔන්න අද ගෙනාවා වටිනා කියන post එකක්. Dialog, wifi තියෙනවා කියලා කවුරුත් දන්නවනේ. Dialog එකෙන් අලෙවි ප්රවර්ධනයක් වශයෙන් මාසයකට Free Wifi දීල තියෙනවා. හැබැයි අපිට ඕන තරම් නම් පාවිච්චි කරන්න බෑ. 1 GB තමයි ඒගොල්ලො දෙන්නේ. 1 GB වුනත් මොකෝ නිකන්නේ ! ! එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහිල්ලා form එක පුරවලා register වෙන්න. හැබැයි Dialog Phone Number එකක් තියෙන්නම ...
Shortcut හදන virus එක ඉවත් කරගන්නා ආකාරය (Remove Shortcut Virus) IT දැනුම බෙදාගමු ඔන්න අදත් අලුත් post එකක් අරගෙන ආවා. අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වැදගත් වේ කියලා හිතෙන දෙයක්. Shortcuts හදන virus එකෙන් ඔයාලා ගොඩාක් බැට කාලා ඇති. ඒකෙන් බේරෙන විදියක් තමයි අද මම කියලා දෙන්න යන්නේ. Virus Guards වලින් scan කරලා delete කලත්, ඒකෙන් හදපු shortcut ටික ආයෙ restore කරගන්න විදියක් නෑ නේද! ඔන්න අද ගෙනාවා ඒකට විසඳුමක්. ...
Adobe photoshop online බාවිතා කරමුද...? IT දැනුම බෙදාගමු ඉතින් අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ කාටත් ප්‍රයෝජනවත් වෙන Online Photo Editor එකක් ගැනයි. ඉතින් මෙහි Adobe Photoshop CS5 හි ඇති බොහොමයක් ගුණාංග ඒ අයුරින්ම තිබෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ ඇති පින්තූර විවුර්ථ කරගෙන ඔබට අවශ්‍ය අයුරින් එම පින්තූර පහසුවෙන් සකසා ගැනීමට පුළුවන්. ඒ වගෙම ඔබ සකසාගන්න පින්තුරයන් ඉතා ඉහල තත්වයකින් යුතුව ඔබේ පරිගණකයට save කරගැනීමට ඔබට පුළුවන්. ඉතින් ...
සියලු Cloud Drives එකම තැනකට ගෙන එන MultCloud IT දැනුම බෙදාගමු මෙන්න යාලුවනේ නියම වැඩක්. අපි කවුරුත් Cloud Drives භාවිතා කරනවනේ. ඒ කියන්නෙ Drop-box, Google Drive, Box වැනි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් භාවිතා කරනව ඇති මහා පරිමාණයේ internet එකේ වැඩ කරන අය. ඉතින් මේ අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් තමා මේ.මේක වෙබ් අඩවියක්. මේකෙන් අපි මේ use කරන සියලුම Cloud Drives වලට මේ සේවය මගින් connect වෙන්න පුලුවන්.ඒ විතරක් ...
Apple iphone 6 ලංකාවේ මිල ගණන් IT දැනුම බෙදාගමු ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය පසුගියදා කැලිෆෝනියාවේදී එළිදක්වා තිබුනේ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.එහිදී iPhone 6 (අඟල් 4.7 තිරය) නවතම ස්මාට් ජංගම දුරකථනය, එයට වඩා විශාල තිරයක් සහිත iPhone 6 Plus (අඟල් 5.5ක තිරය) ස්මාට් දුරකථනයද, ඇපල් වොච් සමාර්ට් ඔරලෝසුවද එළිදක්වන ලදී.නිකුත් කරනලද අයි ...
Space worth 36TB Online Cloud Storage for Free IT දැනුම බෙදාගමු මම අද ඔයාලට අරන් ආවේ Free Cloud Storage දෙන site එකක්. මමනම් දැකල තියෙන site වලින් උපරිම දෙන storage space එක තමයි 100GB. (www.shared.com). නමුත් මේ site එකේ අපිට ගන්න පුලුවන් 36TB වෙනකන්. මේක හැබැයි Chinese site එකක්. Chinese විතරයි language එකකට තියෙන්නේ. හැබැයි Google translate වල පිහිටෙන් මේක English වලට translate කරගන්න පුලුවන්. ඒක නිසා කිසි ප්‍රශ්නයක් ...
Facebook Groups රොත්තක්ම ID එක්ක නොමිලේ IT දැනුම බෙදාගමු මෙන්න Facebook Groups ඕනෙ කස්ටියට මගෙන් ලොකු Facebook Groups එකතුවක් ID එක්ක නොමිලේ. බ්ලොග් කරන යාලුවන්ටනම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. වැඩි කතා ඕනෙ නෑනෙ. ඔයාලට මේ Group එකකට යන්න ඕනෙනම් Facebook ID එක copy කරන් http://facebook.com/facebook id කියන ලින්ක් එකේ Facebook ID එක වෙනුවට යොදල enter කරන්න.ඔයාලගෙ Groups මෙතන නැත්තන් comment එකක් දාන්න.578313295570209|!!!...මූනු පොතේ ඉසිකෝලෙ...!!!338400212982651|$$$ Android & pc ...