ෆෝන් එකේ පැටිකිරිය බලන්නේ මෙහෙමයි IT දැනුම බෙදාගමු පැටිකිරය බලන්නේ කිව්වහම කස්ටිය බලනවා ඇති මෙනාද අද මන් කියන්න යන්නේ කියලානේ ? අප ෆොන් එකේ විස්තර බලාගන්න ඕනා උනොත් අපි කරන්නේ setting > about වෙත ගොස් එහි විස්තර බැලීමයි නමුත් ඒහි විස්තර වලින් 50% වත් අපිට බලා ගන්න බැ උදාහරණයක් විදියට එමගින් අපේ ෆෝන් එක රූට් කරලා තිබ්බොත් එය සේයා ගැනීමටත් බැහැ, රැම් එක කොපමණද කියලා පෙන්නනෙත් නැ. මෙම ...
Nero Platinum 2015 activator එකත් එක්කම IT දැනුම බෙදාගමු ඔන්න අදත් ITදැනුම.com තුලින් නියම post එකක් අරගෙන ආවා. අද අරන් ආවේ Nero 2015 Platinum 16.0.02900. ඔයාලා කවුරුත් දන්නවනේ කියන්නේ මොන වගේ software එකක්ද කියලා. මේ අලුත් version එකේ තියෙන අලුත් features ටිකක් මම පහලින් දාන්නම්. New Features 1. iOS & Android device වලට videos Stream කරන්න පුලුවන්. 2. Nero AirBurn තුලින් කෙලින්ම Android & iOS ...
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් සිංහල උපසිරැසි සමඟ Films බලමු IT දැනුම බෙදාගමු අද මන් කියල දෙන දේ මොකක්ද කියල උඩ මාතෘකාව දැක්කම තේරෙනවනේ. හරි ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් නැතිනම් ටැබ්ලට් එකෙන් සිංහල උපසිරැසි සමඟ Films හා TV Series බලන ක්‍රමයක් තමා අද මන් කියල දෙන්නෙ. මේක ගොඩක් අය දන්නව ඇති. ඒත් නොදන්න අයත් ඇති. හොදයි අපිට මේ වැඩේට ඕනෙ කරන දේවල් තමා මේ. 01.iskpota ෆොන්ට් එක 02.MX Player එකහරි මේ දෙක download කරගෙන දුරකථනයට ...
Apple Safari web browser එක windows වලටත් IT දැනුම බෙදාගමු ඔන්න අද ගෙනාවා නියම post එකක්. අද ගෙනාපු දේ මම කියන්න දෙයක් නෑනේ; ඔය title එක බැලුවාම තේරෙනවනේ. මේ වගේ දේවල් ඉතින් ඔයාලට වෙන කොහෙන්වත් දෙන්නේ නෑනේ. ITදැනුම.com අපෙන් විතරයි. ඒක ඔයාලා දන්නවනේ !!! ඔයාලා දන්නවානේ Apple Safari web Browser එක එන්නේ අයිෆෝන් වලයි Apple Mac OS වලයි කියලා. හැබැයි ලඟදි දවසක Apple එකෙන් Windows වලටත් Safari Web Browser එකේ ...
සිංහල බ්ලොග් කරනය මුල සිට අගට - 03 කොටස IT දැනුම බෙදාගමු ඔන්න යාළුවනේ අදත් ආව මන් බ්ලොග් පාඩම් මාලාවේ තුන්වන කොටසත් අරගෙන. මන්ම මේ පාඩම කරගෙන යන නිසා ඉක්මනට ලබා දෙනව මොකද මේ මාසෙන් පස්සෙ මන් ටිකක් කාර්යබහුල වෙයි. ඒකයි. බයවෙන්න එපා මන් IT දැනුම බෙදාගමු™ බ්ලොග් අඩවිය මන් අත අරින් නෑ. හරි හරි ඒව ඔයාලට අදාල නෑනෙ නේ. වෙනද වගේම කතා නැතුව වැඩේට බහිමු.හොදයි ගියපාර කොටසින් අපි බ්ලොග් එකක් හදල ...
ෆේස්බුක් පාවිච්චිය - ප්‍රවේශමෙන් IT දැනුම බෙදාගමු ෆේස්බුක් හෙවත් මුහුණු පොත භාවිතයෙන් පැතිර යා හැකි වෛර සහගත සහ හිංසාවට තුඩු දෙන තොරතුරු සහ ඉන් කෙරෙන බලපෑම පිළිබඳව කරනු ලැබූ අධ්‍යයනයක තොරතුරු ඉකුත්දා එළිදක්වන ලදී.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙයයි.ෆේස් බුක් කණ්ඩායම් සහ ඒවා පරිහරණය කරන කණ්ඩායම් ගැනද එම අධ්‍යනයෙන් සොයා බලා තිබේ.මේ අධ්‍යයනය සිදු කළ කතුවරුන් දෙදෙනාගෙන් අයෙක් ග්‍රවුන්ඩ් විවුස් ඔන් ලයින් අන්තර් ...
iPhone 6 දුරකථනයේ දෝෂය Samsung, Nokia, LG සමච්චලයට ලක්කළ හැටි! IT දැනුම බෙදාගමු iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.ඇපල් ...
iPhone 6 ගැන සිංහලෙන් – iPhone 6 Review in Sinhala IT දැනුම බෙදාගමු ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් ...
wifi හරහා පරිගණකයයි දුරකථනයයි අතර දත්ත හුවමාරුවට කදිම ඇප්ස් එකක් IT දැනුම බෙදාගමු මේ ඇප්ස් එක මගින් අපිට ඉතාමත් වේගයකින් පරිගණකයයි දුරකථනයයි අතර දත්ත හුවමාරුවට කිරීමට පුලවනි මෙහි විශේෂයක් වන්නේ අපගේ පරිගණකයට කිසිදු සොෆ්ට්වෙයාර් එකක් දැමීමට අවශ්‍ය නොවීමයි.දුරකථනය පමණක් මෙම ඇප්ස් එක දැමීමෙන් මෙම කටයුත්ය කරගත හැක .ඇප්ස් එක අපේ දුරකථනයට ඉන්ස්ටෝල් කර එය ඕපන් කර කනෙක්ට් කිරීමෙන් පසු අපේ පරිගණකයේ වෙබ් බ්‍රව්සර් එකේ http://192.168.1.2:8080/ මෙ ලින්ක් එකට බ්‍රව්ස් සර අපේ දුරකතනයේ ඇති ...
ඔබේ Internet Connection එකේ Speed එක 20% කින් වැඩිකරගන්න ආසද??? ~ IT දැනුම බෙදාගමු හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ ඔබේ අන්තර්ජාල සබදතාවයෙහි වේගය 20% කින් වැඩිකරගන්න පුළුවන් පුංචි Trick එකක්. පොදුවේ අපි හැමෝම බාවිතා කරන්නේ windows. ඉතින් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්, අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියේ අවශ්‍යතාවයන් සදහා අන්තර්ජාල සබදතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නවා. ඉතින් අපිට පුළුවන් ඒ වෙන් කරගන්නාවූ 20% ක ප්‍රමාණය බොහොම පහසුවෙන් ලබාගන්නඅන්තර්ජාල වේගයෙ 20% කින් ඉහල නංවා ගන්නේ කෙසේද?පහළ ...
සිංහල බ්ලොග් කරනය මුල සිට අගට - 02 කොටස IT දැනුම බෙදාගමු ඔන්න යාලුවනේ කිවුව වගේම ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආව. කතා නැතුව වැඩේට බහිමු නේ. ඉතින් පහුගිය කොටසින් අපි කතා කරේ හැදින්වීමක් ගැන නිසා අද වැඩ තියන. දැන් ඔයාල Google Account එකක් හදාගෙන ඇතිනේ. එහෙනම් අපි දැන් බ්ලොග් එකක් හදමු නේද?අපි blogger වලින් බ්ලොග් එක හදන නිසා මුලින්ම ඔයාල මේ පහත link එකට යන්න.https://www.blogger.com/දැන් ඔයාල ඔයාලගෙ Google Account එකේ username හා ...
Facebook භාවිතා කරන්න මාසික ගාස්තුවක්? IT දැනුම බෙදාගමු Facebook සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන්නන්ගෙන් මාසිකව ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කළ බවට ඇතැම් ප්රවෘත්ති වෙබ් අඩවි පළ කර තිබූ පුවත අසත්‍යයක් බව Facebook සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.නොවැම්බර් 1 වන දා සිට සෑම Facebook සාමාජිකයෙකුගෙන්ම මාසිකව අමෙරිකානු ඩොලර් 2.99ක ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කර ඇති බව, Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගේ උපුටා ...
Truecaller - ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත IT දැනුම බෙදාගමු ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන ‘ටෘකෝලර්’ තවත් වර්ධනය වන වෙළෙදපොළකට උපායමාර්ගිකව අවතීර්ණය වීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දියත් කිරීම නිවේදනය කර ඇත. ලොව වටා මිලියන 75 කට අධික, ක්‍රමයෙන් වර්ධනය වන සාමාජිකයන් සංඛ්‍යාවකින් යුත් ‘ටෘකෝලර්’ ස්වීඩනයේ ස්ථාපිත සමාගමකි. සාමාජිකයන්ට තමන් කැමති අය සමඟ කැමති වෙලාවක දී දුරකථනය හරහා සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙමින් ‘ටෘකෝලර්’ ජංගම දුරකථන පරිසරය වඩාත් ...
තෑගි තෑගි තෑගි - මාසයේ හොදම ප්‍රේක්ෂකයාට අපෙන් තෑගි IT දැනුම බෙදාගමු කවදත් අළුත් වැඩ කරන IT දැනුම බෙදාගමු™ මගින් මෙන්න සිංහල බ්ලොග් කලාවේ පළමු වරට හොදම ප්‍රේක්ෂකයාට තෑග්ගක්. සාම්ප්‍රදායික බ්ලොග් කළාවෙන් බැහැර වූ IT දැනුම බෙදාගමු™ මෙම මාසයේ අවසානයේ එනම් 2014 සැප්තැම්බර් 30 දින මධ්‍යහන 12 වන විට සිටින අපගේ හොදම ප්‍රේක්ෂකයාට වටිනා තෑග්ගක් පිරිනැමීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු.ඕනෑම විටට ඔබට මෙතන ඔබේ ...
AVG Internet Security 2015 Serial Key සමගින් IT දැනුම බෙදාගමු සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ඔන්න අද අරගෙන ආවා ඔයාලට ලෝකේ තියෙන පට්ට Virus Gurd එකක්. වෙනදා මම හැම සොෆ්ට්වෙයා එකක්ම දුන්නේ 32 BIT බාවිතා කරන අපේ කොල්ලන්ට විතරනේ, එත් ඔන්න අද ඔය දෙගොල්ලන්ටම දාගන්න පුළුවන් විදියේ එකක් ඒ කිවුවේ 32BIT-64BIT. ඔය දෙපාර්ශවයටම ලේසියට Version දෙකම දෙන්නම්කො, එහෙනම් ලොකු , පොඩි මහලු සේරටම ඉතින් මගේ ගානේ දෙන්නම් කෝ.26th February ...
සිංහල බ්ලොග් කරනය මුල සිට අගට - 01 කොටස IT දැනුම බෙදාගමු ඉතින් යාලුවනේ අද ඉදන් IT දැනුම බෙදාගමු™ ඔස්සේ අලුත් සිංහල පාඩම් මාලාවක් ගෙන එන්න සූදානම්. ඔයාල ඉතින් මාව දන්නවනේ මන් තමා මේ බ්ලොග් එකේ ඇඩ්මින්. ඉතින් මන්ම මේ පාඩම් මාලාව ගෙන එන්න හිතුව. සිංහලෙන් බ්ලොග් එකක් කරන්න ගොඩක් අය ආස උනත් ඒ ගැන දන් නෑ. දැනගත්තත් හරියට දන් නෑ. අන්න ඒ නිසා මන් හිතුව බ්ලොග් අඩවියක් ආරම්භ කරල පවත්වාගෙන ...
*Updated ගූගල් මැප් '' GPS voice navigation '' දැන් ශ්‍රී ලංකාවටත් IT දැනුම බෙදාගමු ඊයේ ගුගල් සමාගමේ නිල ෆේස්බුක් පිටුවේ මේ ගැන පළකර තිබුණි. ලංකාව ඇතුළු රටවල් 19 මෙම පහසුකම ලබා දී ඇත. එම රටවල් නම් Angola, Bahamas, Bolivia, Botswana, Fiji, Guyana, Honduras, Jamaica, Madagascar, Malawi, Mali, Malta, Mauritius, Mozambique, Namibia, Nepal, Sri Lanka, Tanzania, Trinidad & Tobago. මොකක්ද මේ ගූගල් මැප් '' GPS voice navigation '' කියන්නේ කියල වෙනත් ලිපියකින් පැහැදිලි කරලා ...
Notepad එකෙන් Personal Diary එකක් හදමුද? | Making Personal Diary Using Notepad IT දැනුම බෙදාගමු ඉතින් යාලුවනේ අද මන් කියල දෙන්න යන්නෙ Notepad එකෙන් Personal Diary එකක් හදා ගන්න විදිහයි. මෙක හැදුවම ඔයාලට open කරන විට හැම වෙලේම auto දිනේ සහ වෙලාව වැටෙනව. ඔයාලට වැදගත් දේවල් අසටහන් කරන් save කරාම ඊලග පාර open කරනකොට ඊලග පේලියෙ ඒ වෙලාවෙ දිනෙයි වෙලාවයි වැටෙනව. සරලව මේක ගොඩක් දේවල් වලට වැදගත් වෙන්න පුලුවන්.කරන්නෙ මෙහෙමයි. අලුත් Notepad එකක් අරගෙන ...
Top Paid Android Apps, Games & Themes Pack - 9 September 2014 IT දැනුම බෙදාගමු ඔන්න යාලුවනේ මේ තියෙන්නෙ අලුත්ම අලුත් Top Paid Android Apps, Games & Themes Pack එකක්. මන් මේකෙ Android Apps, Games & Themes ටික පහලින් දාන්නම් ඔයාලත් හොදනම් බා ගන්න. සල්ලි දීල ගන්න ඕනෙ ඒව නිකන් දෙනකොට වටිනාකම අඩු කරගන්නම් එපා.APPS:Advanced Tools Pro v1.99.1 build 37.apkAndroIRC premium v4.0.3.apkAndroid Tuner Pro v1.0.3.apkAnimated Photo Frame Widget + v5.3.2.apkAny.DO To-do & Task List ...
Android හා iPhone Apps Coding නැතුව හදමු IT දැනුම බෙදාගමු අද මන් කියල දෙන්න හදන්නෙ Android හා iPhone Apps Coding නැතුව හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. මේක වෙබ් අඩවියක්. Coding ගැන අවබෝධයක් නොමැති කෙනෙක්ට උවත් නොමිලේම මේ අඩවියෙන් සරල Android හා iPhone Apps සාදා ගන්න් පුලුවන්. ඔයාලගෙ වෙබ් අඩවිටය බ්ලොග් අඩවියට හෝ ඔබට ඕනෑම අවස්තාවකට Android හා iPhone Apps මේ අඩවියෙන් ඉතාමත් ලේසියෙන් සාදා ගන්න පුලුවන්. ඉතාසරල Steps කීපයකින් Android ...