HTML සිංහලෙන් පාඩම 13 - HTML CSS Coding Sinhalen අපේ Blog එකේ වෙනම CSS පාඩමක් යනව වුනත් මම අද හිතුවා පොඩ්ඩක් CSS ගැන කියන්න ඕන කියල. පොඩි හැඳින් වීමක් වගේ, නැත්තම් මේ පාඩම් ටික සම්පූර්ණ නැති වෙනව. අපි හැමොම දන්නවනේ CSS කියල අපි කෙටියෙන් අඳුන් වන්නේ Cascading Style Sheets කියල. ඉතින් මේ CSS වලින් අපිට කරන්න පුළුවන් දේවල් ඉතාමත් පුදුමාකාරයි. හිතාගන්නවත් බැරි වැඩ CSS වලින් web sites වල ...
HTML සිංහලෙන් පාඩම 14 - HTML Images Coding Sinhalen ගොඩක් කාලෙකින් තමයි අපි අද HTML පාඩමකින් හමුවෙන්නේ, අද පාඩමෙන් අපි HTML වලදී පින්තූර භාවිතා කරන්නේ කොහොමද කියල බලමු. මේ සඳහා අපිට උදව් වෙන්නේ <img> කියන HTML tag එක තමයි. මේ tag එකේ අපිට ඉතාමත්ම වැදගත් වෙන attributes දෙකක් තියෙනව. ඒ "src" හා "alt" attributes දෙකයි. මෙයින් "src" attribute එක අපි භාවිතා කරන්නේ ආපේ image file එකේ path එක ...
Java ඉතිහාසයෙන් බිඳක් Coding Sinhalen අද Java තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංග අති විශාලය. ඔබේ Smart phone යේ සිට සෑම අස්සක් මුල්ලක් නෑරම විවිධ අයිතමයන් පණගැන්වෙන්නෙ Java මගිනි. මෙසේ අද වන විට Java තාක්ෂණය එදිනෙදා දිවියට නැතිවම බැරි අංගයක් වන්නට ප්‍රථම එහි ආගමනය ගැන සැකෙවින් බලමු.90 දශකයේ ආරම්භය වන විට ලෝකය තාක්ෂණික අතින් විශාල වෙනස්කම් රැසකට මුහුණපාමින් සිටියා. ඇත්තෙන්ම 90 දශකය වන විට ...
9. C නවවන පාඩම - C හි ශ්‍රිත භාවිතය (Functions/Methods in C) Coding Sinhalen ශ්‍රිත (Function) යනු කේත කොටසකි(Block of code). මෙය සෑම පරිගණක භාෂාවකදිම දැකිය හැකි තවත් වැදගත් අංගයකි. අනෙක් සැමගේ මෙන්ම C හිදීද Function ප්‍රධාන ආකාර දෙකක් පවති. ඒවා නම් C හි පවතින Built-in function සහ පරිශීලකයා විසින් හඳුන්වාදෙන ලද (User define) function ලෙසයි. අප function භාවිතා කරනු ලබන්නේ ක්‍රමාලේඛයක යම් කොටසක් නැවත නැවත යොදාගැනීම (re-usability) පහසු කරගැනීමට සහ programming structure එක ...
ජාවා සිංහලෙන් Coding Sinhalen ලගදීම නවතම ජාවා පාඩම් මාලාවක් කොඩින් සිංහලෙන් අඩවියෙන් බලාපොරොත්තු වන්න....
Tips #3 - අපේම Proxy Server එකක් හඳාගමු. Coding Sinhalen Proxy server එකක් තමන්ටම කියල හඳාගන්න පළුවන් ක්‍රමයක් ගැන කියන්නයි අද මම හදන්නේ. මේ සඳහා අපිට Google Account එකක් සහ Internet Connection එකක් විතරයි ඕන කරන්නේ. මුලින්ම අපි කරන්න ඕන appengine.google.com එකට අපේ Google log in එකෙන් log වෙන එක. දැන් මෙන්න මේ වගේ screen එකක් ලැබේවි. දැන් Create Application click කරල ඊලග screen එකට යමු. Application Identifier එකට ...
Tips #2 - WAMP Server එකේ PHP Curl Activate කරගන්න හැටි. Coding Sinhalen හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන. මේ මගින් ඔබට වවිධ වූ Servers සමග වවිධ වූ ...
Tips #1 - C# වලින් Serial Port එකත් එක්ක Communicate කිරීම Coding Sinhalen මම අද කතා කරන්න යන්නේ අපේ මූළික පාඩම් මාලා වලින් පොඩ්ඩකට මිදිල ඔයාලට වැදගත් වේවි කියල හිතෙන codes ගැන කතා කරන්නයි. මටත් මේ ගැන යොයන්න වුනේ මගේ යාළුවෙකුගේ අවශ්‍ය තාවයකට program එකක් ලියන්න වුන නිසියි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් ඒ දේවල් බෙදා ගන්න.ඇයි අපිට Port Programming අවශ්‍යය සමහර programs වලදි අපිට අපේ computer එකට පිටතින් ඇති hardware එකකින් ...
Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 2 Coding Sinhalen කාලෙකට පස්සේ අද පොඩි ඉඩක් ලැබුනා උෂ්ණත්වමානයක් හඳමු ලිපි පෙලේ දෙවෙනි ලිපිය ඉදිරිපත් කරන්න. පලවෙනි ලිපිය පල කරල දැන් ගොඩක් කල්, ඒ වගේම ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබිය තිබුනා. දැන් නම් කට්ටිය DS18B20 සෙන්සර් එක ගෙන්න ගෙන ඇති නේද?. වැඩි ගානකුත් නැති නිසා දෙක තුනක්ම අරගන්න.අපි අද බලමු මේ sensor එක අපේ Arduino UNO board එකත් එකක් සම්බන්ද කරගන්න ආකාරය හා ...
1 වන පාඩම - හැඳින්වීම (Java Introduction) Coding Sinhalen ජාවා පරිගණක භාෂාව ස්ථාපනය කරගැනීම සහ මූලික අංග ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු.ජාවා සමග වැඩකිරීමට ඔබ සතුව JDK (Java Development Kit) එක පැවතිය යුතුය.මෙම සබැඳියෙන් ඔබට JDK 8 නවතම සංස්කරණය බාගත කරගත හැකිය.ජාවා යනු විවෘත කේත (Open source) පරිගණක භාෂාවකි. එමෙන්ම දැනට ලොව ජනප්‍රියතම පරිගණක භාෂා අතර පෙරමුණේ රැඳී සිටිමට ජාවා පරිගණක භාෂාවට හැකිවී ඇත.JVM (Java virtual machine)ජාවා පරිගණක ...
ASP.Net WebAPI 2 සිංහලෙන් පාඩම 2 - අවශ්‍ය මෘදුකාංග සකස් කර ගැනීම Coding Sinhalen අපේ පළමු හැඳින්වීමේ ලිපියෙන් ASP.Net WebAPI 2 ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කලා, අද ලිපියෙන් මම මේ පාඩම් මාලාවට අවශ්‍ය මෘදුකාංග පර්ඝනකයේ පිහිටුවා ගැනීම ගැනයි කතා කරන්නේ.ඔබට අවශ්‍ය වන ඉතාමත්ම වැදගත් මෘදුකාංගය වනුයේ Visual Studio 2013 යි. එහි අපිට අවශ්‍ය කරන බොහෝ අන්ගෝපාන්ග වලින් සමන් විතයි. මෙහි නොමිලේ ලබා දෙන සංස්කරණය මෙම පාඩම් මාලාව සඳහා හොඳටම ප්‍රමාණවත් (Visual Studio Express 2013 for ...
ASP.Net WebAPI 2 සිංහලෙන් - හැඳින්වීම Coding Sinhalen ASP.Net Web API 2 සංස්කරණය නිකුත් වෙලත් දැන් ටික කාලයක්, ඉතින් කෝඩින් සිංහලෙන් (Coding Sinhalen) කණ්ඩායමේ අපි හිතුවා Web API සම්බන්ධව අපේ Blog එකේ ලිපි පෙලක් පළ කරන්න මේ හොදම කාලය කියල. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් අපි ASP.Net Web API සම්බන්ධව ඔබට අවශ්‍ය කරන මූලික දැනුමේ සිට ගැඹුරු සංකල්ප දක්වා ගමන් කරන්න බලාපොරොත්තු වෙනව. මම මෙම හැඳින්වීමේ ලිපියෙන් පහත සඳහන් ...
8. C අටවන පාඩම - Pointers (දර්ශකයන්) Coding Sinhalen මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ C භාෂාවේ භාවිතා වන වැදගත් යෙදුමක් වන දර්ශක (Pointers) පිළිබදව විස්තර කිරීමටයි. Pointer (දර්ශක) යනු මතක ගබඩාවේ ලිපිනයන් (Memory location address) සමග ගනුදෙනු කිරීමට C හි භාවිතා වන යෙදුමයි. මෙය භාවිතයෙන් ඉතා පහසුවෙන් memory location වෙත ගමන් කල හැකි අතර ඒවායෙහි ගබඩා කර ඇති values කියවීම, වෙනස් කිරීම ආදිය pointers භාවිතයෙන් පහසුවෙන් සිදු කර ගත ...