Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 2 Coding Sinhalen කාලෙකට පස්සේ අද පොඩි ඉඩක් ලැබුනා උෂ්ණත්වමානයක් හඳමු ලිපි පෙලේ දෙවෙනි ලිපිය ඉදිරිපත් කරන්න. පලවෙනි ලිපිය පල කරල දැන් ගොඩක් කල්, ඒ වගේම ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබිය තිබුනා. දැන් නම් කට්ටිය DS18B20 සෙන්සර් එක ගෙන්න ගෙන ඇති නේද?. වැඩි ගානකුත් නැති නිසා දෙක තුනක්ම අරගන්න.අපි අද බලමු මේ sensor එක අපේ Arduino UNO board එකත් එකක් සම්බන්ද කරගන්න ආකාරය හා ...
1 වන පාඩම - හැඳින්වීම (Java Introduction) Coding Sinhalen ජාවා පරිගණක භාෂාව ස්ථාපනය කරගැනීම සහ මූලික අංග ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු.ජාවා සමග වැඩකිරීමට ඔබ සතුව JDK (Java Development Kit) එක පැවතිය යුතුය.මෙම සබැඳියෙන් ඔබට JDK 8 නවතම සංස්කරණය බාගත කරගත හැකිය.ජාවා යනු විවෘත කේත (Open source) පරිගණක භාෂාවකි. එමෙන්ම දැනට ලොව ජනප්‍රියතම පරිගණක භාෂා අතර පෙරමුණේ රැඳී සිටිමට ජාවා පරිගණක භාෂාවට හැකිවී ඇත.JVM (Java virtual machine)ජාවා පරිගණක ...
HTML සිංහලෙන් පාඩම 14 - HTML Images Coding Sinhalen ගොඩක් කාලෙකින් තමයි අපි අද HTML පාඩමකින් හමුවෙන්නේ, අද පාඩමෙන් අපි HTML වලදී පින්තූර භාවිතා කරන්නේ කොහොමද කියල බලමු. මේ සඳහා අපිට උදව් වෙන්නේ <img> කියන HTML tag එක තමයි. මේ tag එකේ අපිට ඉතාමත්ම වැදගත් වෙන attributes දෙකක් තියෙනව. ඒ "src" හා "alt" attributes දෙකයි. මෙයින් "src" attribute එක අපි භාවිතා කරන්නේ ආපේ image file එකේ path එක ...
9. C නවවන පාඩම - C හි ශ්‍රිත භාවිතය (Functions/Methods in C) Coding Sinhalen ශ්‍රිත (Function) යනු කේත කොටසකි(Block of code). මෙය සෑම පරිගණක භාෂාවකදිම දැකිය හැකි තවත් වැදගත් අංගයකි. අනෙක් සැමගේ මෙන්ම C හිදීද Function ප්‍රධාන ආකාර දෙකක් පවති. ඒවා නම් C හි පවතින Built-in function සහ පරිශීලකයා විසින් හඳුන්වාදෙන ලද (User define) function ලෙසයි. අප function භාවිතා කරනු ලබන්නේ ක්‍රමාලේඛයක යම් කොටසක් නැවත නැවත යොදාගැනීම (re-usability) පහසු කරගැනීමට සහ programming structure එක ...
Java ඉතිහාසයෙන් බිඳක් Coding Sinhalen අද Java තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංග අති විශාලය. ඔබේ Smart phone යේ සිට සෑම අස්සක් මුල්ලක් නෑරම විවිධ අයිතමයන් පණගැන්වෙන්නෙ Java මගිනි. මෙසේ අද වන විට Java තාක්ෂණය එදිනෙදා දිවියට නැතිවම බැරි අංගයක් වන්නට ප්‍රථම එහි ආගමනය ගැන සැකෙවින් බලමු.90 දශකයේ ආරම්භය වන විට ලෝකය තාක්ෂණික අතින් විශාල වෙනස්කම් රැසකට මුහුණපාමින් සිටියා. ඇත්තෙන්ම 90 දශකය වන විට ...
Bootstrap සිංහලෙන් - 1 හැදින්වීම Coding Sinhalen වෙබ් නිර්මාණ කැරුවෙකු විදිහට කාලය ඉතාම වැදගක් සාදකයකි. වෙබ් නිර්මාණ කැරුවන් තම සක්‍රීයතාවය ඉහල නංවාගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ උපක්‍රම අතුරින් Framework සදහා හිමි වන්නේ මුල් තැනකි. එනම් Framework යනු පෙර සාදන ලද Styles සහ plugins එකතුන්ය. සැබැවින්ම Framework එකක් උපයෝගී කරගැනීමෙන් විශාල කාලයක් ඉතිරි කරගත හැකිය.දැනට බොහොමයක් ජනප්‍රිය Framework අතුරින් Bootstrap සදහා හිමිවන්නේ මුල් තැනකි. Bootstrap යනු ...
විවිධ පරිඝණක භාෂා වලදී වාක්‍ය එකට ඇමිණීම හෙවත් String Concatenation Coding Sinhalen මාතෘකාවෙදි මම දන්න සිංහලෙන් කිව්වවගේ නෙමෙයි ඊලගට තියෙන ඉංග්‍රීසි නමින් නම් හැමෝම මේ ගැන දන්නව, අහල තියෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් blog එකේ දාන්න දෙයක්ද කියල, ඇත්ත හරිම සරල දෙයක් තමයි, මම හිතනව අපි හැමෝම එදිනෙදා programming කරන කොට දහස් වාරයකට වඩා යොදා ගෙන ඇති. ඉතින් මෙතනදි මගේ අරමුණ අපිට සමීප programming හා scripting භාෂා කිහිපයකදී කොහොමද යෙදෙන්නේ කියල ...
Android Transaction App - SQLite Database in Android App - 3 Coding Sinhalen Android Transaction AppSQLite Database in Android App - 3 මාසයකට ආසන්න කාලයක් ලිපි පල කිරීමට නොහැකි වීම ගැන ඔයාල හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. මම ටිකක් කාර්ය බහුල වීම නිසා ඒ අතපසුවීම සිදුවුනා. එහෙනම් අපි නවත්වපු තැන් ඉදන් පටන්ගමු. අපි අලුතින් App එකක් හදන්න පටන් ගත්තා. ඒ SQLite Database එකක් Android App එකක් ඇතුලේ භාවිතා කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න. අපි ...
කව්ද කැමති Microsoft Certified Solutions Developer (MCSD) කෙනෙක් වෙන්න ? - හැඳින්වීම Coding Sinhalen කොඩින් සිංහලෙන් කණ්ඩායමේ තවත් එක් ප්රයත්නයක් විදිහට අද සිට අපි ගෙන එන නවතම පාඩම් මාලාව ගැන කියන්නයි මේ හඳන්නේ. ගොඩක් අය MCSD ගැන අහල ඇති, ඒ වගේම කරපු අයත් ඇති, තවත් පිරිසක් ඉන්නම මේ ගැන මුකුත්ම දන්නේ නැති. ඉතින් මේ හැම කොටසමට මම ආරාධනා කරනව අපිත් එක්ක මේ දැණුම බෙදා හදා ගෙන ඉදිරියට යමු කියල. හරි අපි දැන් බලමු ...
2 Java සමග වැඩ අරඹමු (Start with Java) Coding Sinhalen Java සමග ක්‍රෙමලේඛ කිරිමට පෙර අප Java Development Kit (JDK) වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර ගත යුතුය. ඒ සදහා ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සදහා ගැලපෙන JDK වැඩසටහන පහත link එකට ගොස් ලබාගන්න.http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.htmlමෙහිදී ඔබ පරිගණක භාවිතය සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති අයකු ලෙස සැෙලකෙන බැවින් JDK වැඩසටහන ස්ථාපනය කරගන්නා ආකාරය පියෙවරෙන් පියවර මෙහි පල කිරීමට බලාපොරොත්තු නොවෙමි. නමුත් ඔබ සතුව යම් ගැටලුවක් ...
ASP.Net Web Application එක Browsers කිහිපයක Run කරවමු. Coding Sinhalen වෙබ් ඇප්ලිකේෂන් develop කරන ගොඩක් අයට තිබෙන ගැටළුවක තමයි එක web browser එකක ඉතාමත් හොඳින් නිවැරදිව ක්‍රියා කරන මෘදුකාංගය වෙනත් web browser එකක පරීක්ෂා කරන කොට ඊට හාත්පසින්ම වෙනස් විදිහට ක්‍රියා කිරීම. මේක බොහෝ විට Google Chrome web browser එක සමග තමයි සිද්ද වෙන්නේ. ඔබ Telerik වගේ third party controls භාවිතා කරනවානම් මේ අවදානම ඉතාමත් වැඩියි. මොකද එවැනි controls ...
Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු Coding Sinhalen ඔබ සැම Arduino ලිපි මාලාවේ දෙවැනි ලිපියට සාදරයෙන් පිළිගන්නව. පළමු ලිපියට ඔබ සැමගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනත් කාර්ය්යබහුල බව නිසා තමයි දෙවැනි ලිපිය ලියන්න මෙච්චර කාලයක් ගත වුනේ. මාව මේ සඳහා උනන්දු කල ඔබ සැමට ගොඩක් ස්තූතියි.අපි අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino සමඟ නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට අවශ්‍ය කරන උපාංග එහෙමත් නැත්තම් අවශ්‍ය කරන දෘඩාංග (hardware) හා මෘදුකාංග ...
Arduino සිංහලෙන් - හැඳින්වීම Coding Sinhalen කෝඩින් සිංහලෙන් හි මේ අළුත් පාඩම් මාලාව මම පොඩි කියමනකින්ම පටන් ගන්නම්,"Creativity is just connecting things." - Steve Jobsඅපේ මේ පාඩම් මාලාවට මේ කියමන හරි අපූරුවට ගැලපෙනව, ඒ මේ මගින් ඔබේ Electronic හෝ Computer Programming පිළිබඳව ඇති දැනුම හෝ වෙනයම් එවැනි කරුණුමත පදනම් නොවී ඔබේ නිර්මාණශීලීතාවට ඉඩක් ලබා දීමට ඇති හැකියාව නිසයි. Arduino ගැන දැනටමත් දන්න අයට හෝ යම් කිසි ...
Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 1 Coding Sinhalen උෂ්ණත්වමානයක් නිවසේදීම හදාන්න හැටි අද අපි මේ ලිපි පෙලින් කතා කරමු. මේ දවස් වල තිබෙන අධික උෂ්ණත්වයත් එක්ක මේය ඔබට ඉතාමත් වැදගත් වේවි යැයි මම හිතනවා.මේ සඳහා මම කලින් ලිපි වල සදහන් කල උපාංග වලට අමතරව Temperature Sensor එකක් අවශ්‍ය වෙනවා. වෙළද පොලේ ඔබට විවිධ Temperature Sensor දැකගත හැකියි. නමුත් මම තෝරා ගත්තේ DS18B20 නැමැති Temperature Sensor එකයි. DS18B20 මේ ...
Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු 2 Coding Sinhalen අපි පසුගිය ලිපියෙන් Arduino සමග නිර්මාණකරනයේ යෙදෙන්නට අවශ්‍ය මූලික උපාංග අඳුනාගන්න පුළුවන් වුනා, ඒත් අපිට ඊට අමතරව තව උපාංග කිහිපයක් අවශ්‍ය වෙනවා ඒ Arduino සම්බන්ධ කරගනිමින් පරිපථ නිර්මාණය කිරීමට අවශ්‍ය උපාංගයි. ඔබට මේ සියලුම උපාංග පිටකොටුවේ 1 වෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික උපාංග කඩවලින් හෝ eBay වලින් ලබා හැකියි. අපේ ඉදිරි පාඩම් වලට වැදගත් වන නිසා මේ උපාංග මිලදී ගැනීම අත්‍යවශ්‍ය ...
Android Few Stuff - මේවත් දැන ගන්න Coding Sinhalen Android - Few Stuff මේවත් දැන ගන්න එක හොඳයි...ඇත්තටම කෙටි විරාමයකට පස්සේ Android ගැන තවත් අලුත් වැදගත් දේවල් කිපයක් කතා කරන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. මේ ලිපිය ටිකක් කෙටි ලිපියක් වේවි, මොකද මම මේ ලිපිය හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අපි කතා කරන්න යන දේවල් හා ඉතා සුළු නමුත් වැදගත් කරුනු කිහිපයක්. මොකද්ද මේ R.java file එක ...
Android Transaction App - SQLite Database in Android App - 1 Coding Sinhalen Android Transaction AppSQLite Database in Android App - 1 අපි ගිය සතියේ කතා කරපු විදියට, මේ සතියේ සිට Android වල අලුත් කොටසක් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි Android App එකක් ඇතුලේ Database එකක් භාවිතා කරන්නේ කොහොමද කියන එක. මම ඒ කොටස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේත් කලින් වතාවෙ වගේම App එකක් හදන ගමන් ම තමයි. අපි අපේ ආදායම් හා ...
Android Transaction App - SQLite Database in Android App - 2 Coding Sinhalen Android Transaction AppSQLite Database in Android App - 2 ඔයාල පෙර ලිපිය කියවලා, ඒක කලා නම් errors එන්න ඇති. එයට හේතුව තමයි. අපේ main.xml එකේ තියෙන image buttons වලට උවමනා කරනා images මම සපයලා තිබුන නැති එක. ඇත්තෙන්ම ඔයාලට කැමති විදියක images භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. මම මුලින්ම පෙන්නලා දෙන්නම්, ඒ images දාන්න ඕනෙ කොහෙටද, හා ඒවා code එකේ ...
HTML සිංහලෙන් පාඩම 12 - Head Tag එක Coding Sinhalen මම අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි හැම වෙලාවෙම භාවිතා කරන tag එකක් ගැනයි. ඒ තමයි <head> Tag එක. මේ tag එක ඉතාමත් විශේෂ tag එකක් මොකද මේ Tag එක නැති වෙබ් පිටුවක් හොයා ගන්නවත් නැති තරම් නිසා. ඒ තරමටම මේ tag එක භාවිතා වෙනව. මේ tag එක ඇත්තටම තනිව කාර්යයක් නොකලාට, මෙය තුල අඩංගු කල හැකි head ...
Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 3 Coding Sinhalen අද අපි උෂ්ණත්වමාණයේ coding කොහොමද කරන්නේ කියල බලමු. මේ සඳහා අපිට Arduino IDE එක අවශ්‍ය වෙනවා, එය ඔබට නොමිලේම Arduino වෙබ් අඩවියෙන් download කරගත හැකියි.Arduino 1.6.12දැන් මේ IDE එක සාමාන්‍ය software එකක් install කරන ආකාරයට install කර ගන්න. අපි දැන් coding part එක කරන්න සූදානම්.Arduino IDEමුලින්ම අපි අපේ code file එක save කර ගෙන ඉමු. ඔයාල කැමති තැනක කැමති නමකින් ...