Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 1 Coding Sinhalen උෂ්ණත්වමානයක් නිවසේදීම හදාන්න හැටි අද අපි මේ ලිපි පෙලින් කතා කරමු. මේ දවස් වල තිබෙන අධික උෂ්ණත්වයත් එක්ක මේය ඔබට ඉතාමත් වැදගත් වේවි යැයි මම හිතනවා.මේ සඳහා මම කලින් ලිපි වල සදහන් කල උපාංග වලට අමතරව Temperature Sensor එකක් අවශ්‍ය වෙනවා. වෙළද පොලේ ඔබට විවිධ Temperature Sensor දැකගත හැකියි. නමුත් මම තෝරා ගත්තේ DS18B20 නැමැති Temperature Sensor එකයි. DS18B20 මේ ...
Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු 2 Coding Sinhalen අපි පසුගිය ලිපියෙන් Arduino සමග නිර්මාණකරනයේ යෙදෙන්නට අවශ්‍ය මූලික උපාංග අඳුනාගන්න පුළුවන් වුනා, ඒත් අපිට ඊට අමතරව තව උපාංග කිහිපයක් අවශ්‍ය වෙනවා ඒ Arduino සම්බන්ධ කරගනිමින් පරිපථ නිර්මාණය කිරීමට අවශ්‍ය උපාංගයි. ඔබට මේ සියලුම උපාංග පිටකොටුවේ 1 වෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික උපාංග කඩවලින් හෝ eBay වලින් ලබා හැකියි. අපේ ඉදිරි පාඩම් වලට වැදගත් වන නිසා මේ උපාංග මිලදී ගැනීම අත්‍යවශ්‍ය ...
Bootstrap සිංහලෙන් - 1 හැදින්වීම Coding Sinhalen වෙබ් නිර්මාණ කැරුවෙකු විදිහට කාලය ඉතාම වැදගක් සාදකයකි. වෙබ් නිර්මාණ කැරුවන් තම සක්‍රීයතාවය ඉහල නංවාගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ උපක්‍රම අතුරින් Framework සදහා හිමි වන්නේ මුල් තැනකි. එනම් Framework යනු පෙර සාදන ලද Styles සහ plugins එකතුන්ය. සැබැවින්ම Framework එකක් උපයෝගී කරගැනීමෙන් විශාල කාලයක් ඉතිරි කරගත හැකිය.දැනට බොහොමයක් ජනප්‍රිය Framework අතුරින් Bootstrap සදහා හිමිවන්නේ මුල් තැනකි. Bootstrap යනු ...
විවිධ පරිඝණක භාෂා වලදී වාක්‍ය එකට ඇමිණීම හෙවත් String Concatenation Coding Sinhalen මාතෘකාවෙදි මම දන්න සිංහලෙන් කිව්වවගේ නෙමෙයි ඊලගට තියෙන ඉංග්‍රීසි නමින් නම් හැමෝම මේ ගැන දන්නව, අහල තියෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් blog එකේ දාන්න දෙයක්ද කියල, ඇත්ත හරිම සරල දෙයක් තමයි, මම හිතනව අපි හැමෝම එදිනෙදා programming කරන කොට දහස් වාරයකට වඩා යොදා ගෙන ඇති. ඉතින් මෙතනදි මගේ අරමුණ අපිට සමීප programming හා scripting භාෂා කිහිපයකදී කොහොමද යෙදෙන්නේ කියල ...
ASP.Net WebAPI 2 සිංහලෙන් - හැඳින්වීම Coding Sinhalen ASP.Net Web API 2 සංස්කරණය නිකුත් වෙලත් දැන් ටික කාලයක්, ඉතින් කෝඩින් සිංහලෙන් (Coding Sinhalen) කණ්ඩායමේ අපි හිතුවා Web API සම්බන්ධව අපේ Blog එකේ ලිපි පෙලක් පළ කරන්න මේ හොදම කාලය කියල. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් අපි ASP.Net Web API සම්බන්ධව ඔබට අවශ්‍ය කරන මූලික දැනුමේ සිට ගැඹුරු සංකල්ප දක්වා ගමන් කරන්න බලාපොරොත්තු වෙනව. මම මෙම හැඳින්වීමේ ලිපියෙන් පහත සඳහන් ...
Arduino සිංහලෙන් - හැඳින්වීම Coding Sinhalen කෝඩින් සිංහලෙන් හි මේ අලුත් පාඩම් මාලාව මම පොඩි කියමනකින්ම පටන් ගන්නම්,"Creativity is just connecting things." - Steve Jobsඅපේ මේ පාඩම් මාලාවට මේ කියමන හරි අපූරුවට ගැලපෙනව, ඒ මේ මගින් ඔබේ Electronic හෝ Computer Programming පිළිබඳව ඇති දැනුම හෝ වෙනයම් එවැනි කරුණුමත පදනම් නොවී ඔබේ නිර්මාණශීලීතාවට ඉඩක් ලබා දීමට ඇති හැකියාව නිසයි. Arduino ගැන දැනටමත් දන්න අයට හෝ යම් කිසි ...
Android Transaction App - SQLite Database in Android App - 3 Coding Sinhalen Android Transaction AppSQLite Database in Android App - 3 මාසයකට ආසන්න කාලයක් ලිපි පල කිරීමට නොහැකි වීම ගැන ඔයාල හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. මම ටිකක් කාර්ය බහුල වීම නිසා ඒ අතපසුවීම සිදුවුනා. එහෙනම් අපි නවත්වපු තැන් ඉදන් පටන්ගමු. අපි අලුතින් App එකක් හදන්න පටන් ගත්තා. ඒ SQLite Database එකක් Android App එකක් ඇතුලේ භාවිතා කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න. අපි ...
ASP.Net WebAPI 2 සිංහලෙන් පාඩම 2 - අවශ්‍ය මෘදුකාංග සකස් කර ගැනීම Coding Sinhalen අපේ පළමු හැඳින්වීමේ ලිපියෙන් ASP.Net WebAPI 2 ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කලා, අද ලිපියෙන් මම මේ පාඩම් මාලාවට අවශ්‍ය මෘදුකාංග පර්ඝනකයේ පිහිටුවා ගැනීම ගැනයි කතා කරන්නේ.ඔබට අවශ්‍ය වන ඉතාමත්ම වැදගත් මෘදුකාංගය වනුයේ Visual Studio 2013 යි. එහි අපිට අවශ්‍ය කරන බොහෝ අන්ගෝපාන්ග වලින් සමන් විතයි. මෙහි නොමිලේ ලබා දෙන සංස්කරණය මෙම පාඩම් මාලාව සඳහා හොඳටම ප්‍රමාණවත් (Visual Studio Express 2013 for ...
HTML සිංහලෙන් පාඩම 12 - Head Tag එක Coding Sinhalen මම අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි හැම වෙලාවෙම භාවිතා කරන tag එකක් ගැනයි. ඒ තමයි <head> Tag එක. මේ tag එක ඉතාමත් විශේෂ tag එකක් මොකද මේ Tag එක නැති වෙබ් පිටුවක් හොයා ගන්නවත් නැති තරම් නිසා. ඒ තරමටම මේ tag එක භාවිතා වෙනව. මේ tag එක ඇත්තටම තනිව කාර්යයක් නොකලාට, මෙය තුල අඩංගු කල හැකි head ...
Tips #2 - WAMP Server එකේ PHP Curl Activate කරගන්න හැටි. Coding Sinhalen හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන. මේ මගින් ඔබට වවිධ වූ Servers සමග වවිධ වූ ...
Android Transaction App - SQLite Database in Android App - 2 Coding Sinhalen Android Transaction AppSQLite Database in Android App - 2 ඔයාල පෙර ලිපිය කියවලා, ඒක කලා නම් errors එන්න ඇති. එයට හේතුව තමයි. අපේ main.xml එකේ තියෙන image buttons වලට උවමනා කරනා images මම සපයලා තිබුන නැති එක. ඇත්තෙන්ම ඔයාලට කැමති විදියක images භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. මම මුලින්ම පෙන්නලා දෙන්නම්, ඒ images දාන්න ඕනෙ කොහෙටද, හා ඒවා code එකේ ...
කව්ද කැමති Microsoft Certified Solutions Developer (MCSD) කෙනෙක් වෙන්න ? - හැඳින්වීම Coding Sinhalen කොඩින් සිංහලෙන් කණ්ඩායමේ තවත් එක් ප්රයත්නයක් විදිහට අද සිට අපි ගෙන එන නවතම පාඩම් මාලාව ගැන කියන්නයි මේ හඳන්නේ. ගොඩක් අය MCSD ගැන අහල ඇති, ඒ වගේම කරපු අයත් ඇති, තවත් පිරිසක් ඉන්නම මේ ගැන මුකුත්ම දන්නේ නැති. ඉතින් මේ හැම කොටසමට මම ආරාධනා කරනව අපිත් එක්ක මේ දැණුම බෙදා හදා ගෙන ඉදිරියට යමු කියල. හරි අපි දැන් බලමු ...
HTML සිංහලෙන් පාඩම 13 - HTML CSS Coding Sinhalen අපේ Blog එකේ වෙනම CSS පාඩමක් යනව වුනත් මම අද හිතුවා පොඩ්ඩක් CSS ගැන කියන්න ඕන කියල. පොඩි හැඳින් වීමක් වගේ, නැත්තම් මේ පාඩම් ටික සම්පූර්ණ නැති වෙනව. අපි හැමොම දන්නවනේ CSS කියල අපි කෙටියෙන් අඳුන් වන්නේ Cascading Style Sheets කියල. ඉතින් මේ CSS වලින් අපිට කරන්න පුළුවන් දේවල් ඉතාමත් පුදුමාකාරයි. හිතාගන්නවත් බැරි වැඩ CSS වලින් web sites වල ...
Tips #1 - C# වලින් Serial Port එකත් එක්ක Communicate කිරීම Coding Sinhalen මම අද කතා කරන්න යන්නේ අපේ මූළික පාඩම් මාලා වලින් පොඩ්ඩකට මිදිල ඔයාලට වැදගත් වේවි කියල හිතෙන codes ගැන කතා කරන්නයි. මටත් මේ ගැන යොයන්න වුනේ මගේ යාළුවෙකුගේ අවශ්‍ය තාවයකට program එකක් ලියන්න වුන නිසියි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් ඒ දේවල් බෙදා ගන්න.ඇයි අපිට Port Programming අවශ්‍යය සමහර programs වලදි අපිට අපේ computer එකට පිටතින් ඇති hardware එකකින් ...
ASP.Net Web Application එක Browsers කිහිපයක Run කරවමු. Coding Sinhalen වෙබ් ඇප්ලිකේෂන් develop කරන ගොඩක් අයට තිබෙන ගැටළුවක තමයි එක web browser එකක ඉතාමත් හොඳින් නිවැරදිව ක්‍රියා කරන මෘදුකාංගය වෙනත් web browser එකක පරීක්ෂා කරන කොට ඊට හාත්පසින්ම වෙනස් විදිහට ක්‍රියා කිරීම. මේක බොහෝ විට Google Chrome web browser එක සමග තමයි සිද්ද වෙන්නේ. ඔබ Telerik වගේ third party controls භාවිතා කරනවානම් මේ අවදානම ඉතාමත් වැඩියි. මොකද එවැනි controls ...
Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 3 Coding Sinhalen අද අපි උෂ්ණත්වමාණයේ coding කොහොමද කරන්නේ කියල බලමු. මේ සඳහා අපිට Arduino IDE එක අවශ්‍ය වෙනවා, එය ඔබට නොමිලේම Arduino වෙබ් අඩවියෙන් download කරගත හැකියි.Arduino 1.6.12දැන් මේ IDE එක සාමාන්‍ය software එකක් install කරන ආකාරයට install කර ගන්න. අපි දැන් coding part එක කරන්න සූදානම්.Arduino IDEමුලින්ම අපි අපේ code file එක save කර ගෙන ඉමු. ඔයාල කැමති තැනක කැමති නමකින් ...
2 Java සමග වැඩ අරඹමු (Start with Java) Coding Sinhalen Java සමග ක්‍රෙමලේඛ කිරිමට පෙර අප Java Development Kit (JDK) වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර ගත යුතුය. ඒ සදහා ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සදහා ගැලපෙන JDK වැඩසටහන පහත link එකට ගොස් ලබාගන්න.http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.htmlමෙහිදී ඔබ පරිගණක භාවිතය සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති අයකු ලෙස සැෙලකෙන බැවින් JDK වැඩසටහන ස්ථාපනය කරගන්නා ආකාරය පියෙවරෙන් පියවර මෙහි පල කිරීමට බලාපොරොත්තු නොවෙමි. නමුත් ඔබ සතුව යම් ගැටලුවක් ...
ජාවා සිංහලෙන් Coding Sinhalen ලගදීම නවතම ජාවා පාඩම් මාලාවක් කොඩින් සිංහලෙන් අඩවියෙන් බලාපොරොත්තු වන්න....
Tips #3 - අපේම Proxy Server එකක් හඳාගමු. Coding Sinhalen Proxy server එකක් තමන්ටම කියල හඳාගන්න පළුවන් ක්‍රමයක් ගැන කියන්නයි අද මම හදන්නේ. මේ සඳහා අපිට Google Account එකක් සහ Internet Connection එකක් විතරයි ඕන කරන්නේ. මුලින්ම අපි කරන්න ඕන appengine.google.com එකට අපේ Google log in එකෙන් log වෙන එක. දැන් මෙන්න මේ වගේ screen එකක් ලැබේවි. දැන් Create Application click කරල ඊලග screen එකට යමු. Application Identifier එකට ...
Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු Coding Sinhalen ඔබ සැම Arduino ලිපි මාලාවේ දෙවැනි ලිපියට සාදරයෙන් පිළිගන්නව. පළමු ලිපියට ඔබ සැමගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනත් කාර්ය්යබහුල බව නිසා තමයි දෙවැනි ලිපිය ලියන්න මෙච්චර කාලයක් ගත වුනේ. මාව මේ සඳහා උනන්දු කල ඔබ සැමට ගොඩක් ස්තූතියි.අපි අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino සමඟ නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට අවශ්‍ය කරන උපාංග එහෙමත් නැත්තම් අවශ්‍ය කරන දෘඩාංග (hardware) හා මෘදුකාංග ...