ඔබේ Wordpress අඩවියේ පාලක පැනලය සිංහල කරන ආකාරය lktips Wordpress දැනට ලෝකයේ විවිධ බාෂා වලින් තියෙනවා. සිංහල බාශාවෙනුත් තියෙනවා හැබැයි සිංහල බාෂාවෙන් තියෙන එක Wordpress 2.8.5 සංස්කරණයෙන් පසුව update කරලා නැහැ නව සංස්කරණ වලට. නමුත් අපිට පුලුවන් Wordpress... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
Online Photo Editing කරන්න පුලුවන් වෙබ් අඩවි lktips මේ වෙබ් අඩවි වලින් පුලුවන් Online Photo Editing කරන්න. ඔයාගේ ලග තියෙන Image එකක් ඒ වෙබ් සයිට් වලට Upload කරලා Editing කරගන්න පුලුවන්. මම පහතින් දාන්නම් ඒ වෙබ් අඩවි ඒවා ගිහිල්ලා බලන්න හොදද කියලා. http://aviary.com http://www.photoshop.com/tools http://www.picmonkey.com http://pixlr.com http://www.befunky.com http://www.flauntr.com http://fotoflexer.com http://www.photovisi.com ...
Blogger Template එක නිර්මාණය කළ කෙනාගේ වෙබ් අඩවිය වෙත හරවා යැවීමකින් තොරව Template එකේ, credit link ඉවත් කරන ආකාරය lktips සමහර බ්ලොග් Template තියෙනවා හදපු කෙනා දාපු link එක ඉවත් කොලොත් බ්ලොග් එකට එන අය ස්වයංක්‍රියව redirectවෙනවා හදපු කෙනාගේ බ්ලොග් එකට. templateism, templateify, waythemes හා තවත් තැන් වලින් නිර්මාණය කරන Template තමයි ඔහොම වෙන්නේ. ඉතින් ඔහොම redirect වෙන්නේ නැතුව Footer Credit Link එක ඉවත් කරන ආකාරයයි මම අද කියලා දෙන්නේ. යන්න Dashboard > Template > Edit HTML ඊළගට හොයා ගන්න ...
Shared Web Hosting / VPS අඩුවට – lankawebhosting.net lktips ගොඩක් අඩු මිලකට Shared Web Hosting/VPS සොයනවා නම් lankawebhosting.net වලින් ගන්න පුළුවන්. අපි ලග අවුරුද්දටම 1100/= සිට Web Hosting පැකේජ් රැසක් තියෙනවා. අපේ Hosting දැනට 50කට වඩා පිරිසක් මිල දී ගෙන තියෙනවා අපි හොස්ට් එක පටන් අරන් අවුරුදු එකාමාහරක් පමණ වෙනවා මේ වෙනකම් කිසිම දවසක සර්වර් බිද වැටීමක් වෙලා නෑ මෙහෙම කියනවට විශ්වාස කරන්න එපා අපේ සයිට් එකේ තියෙන Reviews ...
Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක් lktips මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software එක මම බාවිතා කරලා නම් බැලුවේ නැහැ. මම බාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියක් නිසා. මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්. http://www.dvdvideosoft.com/products/dvd/Free-Video-Call-Recorder-for-Skype.htm#.VBmrRNSSxwA ...
ඕනෑම දුරකථන අංකයකට නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියක් lktips මේ වෙබ් අඩවියේ නම globfone මේ වෙබ් අඩවියෙන් ඕනෑම දුරකථන අංකයකට නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන්. ඔබටත් නොමිලේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත Link එකෙන් globfone වෙබ් අඩවියට යන්න. https://globfone.com/call-phone/ ඊළගට ඔබට දුරකථන ඇමතුම ලබා ගන්න අවශ්‍ය country එක තෝරලා Number එක Type කරලා Call ඔබන්න. එතකොට ඔබට එම වෙබ් අඩවිය හරහා දුරකථන ඇමතුම ලබා ගන්න පුළුවන්. ...
ලින්ක්ස් ගැන lktips ලිනක්ස් යනු යුනික්ස් හා සමාන මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි. ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් ...
Wordpress Manual Update කරන ආකාරය lktips Wordpress වල අලුත් සංස්කරණයක් ආව ගමන් ඔබේ Wordpress පාලක පැනලයේ ඒ බව දන්වනවා නේ, ඒ වෙලාවට තියන්නේ ඒක පාලක පැනල් එකෙන්ම Auto update කරගන්න. නමුත් වැඩේ ඒ විදියට නොවුනොත් මොකද කරන්නේ කියලා සිතුවද ඔය පහත... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
Mac OS වගේ Linux මෙහෙයුම් පද්ධතියක් - Elementary OS lktips මේ මෙහෙයුම් පද්ධතිය තමයි මම Linux වලදී දැකපු ලස්සනම මෙහෙයුම් පද්ධතිය.මේකේ නම Elementary OS මේක බැලු බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ. මේක Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ Ubuntu වල Install කරන ඕනම Software එකක් Install කරන්න පුළුවන්. මේ තියෙන්නේ Ubuntu වල Minimum Requirements මේවා Elementary os වලට අදාලයි 700 MHz processor ...
Google Chrome පැරණි default Theme එක නැවත ලබා ගන්නා ආකාරය lktips Google Chrome වෙබ් බවුසර් එකේ default Theme එක වෙනස් උණානේ. දැන් තියෙන්නේ අළු පාටට හුරු Theme එකක් ඕක හදුන්වන්නේ Material Design කියලා. කලින් තිබුණේ ලා නිල් පාටට හුරු Theme එකක් ඔය දැන් තියෙන අළු පාටට හුරු Theme එකට ගොඩක් දෙනෙක් කැමති/අකමැති කියලා තමයි විදෙස් බ්ලොග් අඩවි වලනම් සදහන් වෙලා තියෙන්නේ.මමත් ඔය අළුත් Material Design එකට ආසම නැහැ. ඒක නිසා ...
"WPeMatico" Auto Blog Wordpress Plugin එකෙන් සින්ඩිකේටරයක් නිර්මාණය කරගන්නා ආකාරය lktips මම මිට අවුරුදු 4කට කලින් ලිව්වා Wordpress වලින් සින්ඩිකේටරයක් නිර්මාණය කර ගන්නා අකාරය ගැන ලිපියක්. ඒ ලිපියේ මම ලිව්වේ හැමෝම බාවිතා කරන feedwordpress wordpress Plugin එකෙන් සින්ඩිකේටරයක් නිර්මාණය... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
Web Hosting විකුණලා අන්තර්ජාලයෙන් මුදල් සොයමු – 1 lktips සුභ දවසක්.! අද මන් කියලා දෙන්නේ Web Hosting එකක් කරලා මුදල් උපයන ආකාරය පිලිබදවයි. ගොඩක් අය සොයනවා නේ වැඩි මහන්සියක් නැතුව මුදල් සොයන්න ක්‍රමයක් එහෙම සොයන කෙනක් ට Web Hosting එකක් කොලොත් කිසිම මහන්සියක් නැතුව මුදල් උපයන්න පුළුවන්. Web Hosting එකක් හදන්න නම් Shared Reseller Server එකක් ඔයාට ගන්න වෙනවා. ඒ ගන්න Reseller එකෙන් ඔයාට කැමති තරම් Cpanel Account හදලා ...
Ubuntu මෙහෙයුම් පද්ධතියට Cinnamon Desktop Environment එක Install කරගන්නා ආකාරය lktips මේ Cinnamon Desktop Environment එක Linux Mint වලට හදපු එකක්, Linux Mint වල Cinnamon Edition එකේ එන්නේ මේක හැබැයි මේක Ubuntu හෝ Debian මෙහෙයුම් පද්ධතිය මුලික කරගෙන හදපු ඕනම OS එකකට Install කරන්න පුලුවන්. මමනම් මේක දැම්මේ Xubuntu මෙහෙයුම් පද්ධතියටයි. Windows වලට ආස අයට හොදම DE එක මේක කියලා මම හිතනවා මොකද මේක Windows වල ඉන්ටර්ෆේසස් එකට සමාන කමක් පෙන්වනවා. ...
ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් අඩවියක් lktips මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරලා තියාගන්න. මේ තියෙන අඩවියට මුලින්ම යන්න. http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය දීලා Convert PDF ඔබන්න . එචරයි එතකොට ඒ වෙබ් පිටුව PDF එකක් වෙලා Download වෙයි. ...
DNS මගින් ඔබේ Internet Connection එකේ ආරක්ෂාව හා Speed වැඩි කර ගන්න lktips මම අද කියලා දෙන්නේ DNS වෙනස් කර ගන්න ආකාරය පිලිබදවයි. හොද DNS එකක් බාවිතා කරනවනම් Internet Connection එකේ වේගය ටිකක් වැඩි කර ගන්න පුලුවන් page එකක් load වෙනකොට සිදුවෙන වැරදි ඉවත් කරලා downlaod speed එක ටිකක් වැඩි කරලා දෙනවා, තව Malware, Botnets, Adware, Phishing වගේ hacking methods වලින් බේරෙන්න පුලුවන් මේ DNS බාවිතා කිරීම තුලින් ඔබටDNS කියන්නේ මොකක්ද කියලා කියලා ...
G-Mail මිලියන 5ක Password හැක් වෙයි lktips ජාත්‍යන්තර පුවත් අඩවි වල තියෙනවා රුසියානු වෙබ් අඩවියක සාමාජිකත්වය දරන පුද්ගලයෙකු විසින් මිලියන 5කට අධික Gmail ගිණුම් සංඛ්‍යාවක password ප්‍රසිද්ධියේ වෙනත් ෆෝරම් එකක ප්‍රසිද්ද කරලලු. මාර වැඩක් නේද වෙලා තියන්නේ . අද මේ ගැන ලංකාවේ පුවත් අඩවි වල මෙන්න තාක්ෂනික අඩවි වලද සදහන් ව තිබුණා. ඔයාලට කරන්න තියෙන හොදම දේ තමයි ඔයාලගේ Gmail Account එකේ Password එක මාරු කරන එක ...
Ubuntu / Debian VPS එකකින් Squid Proxy සර්වර් එකක් නිර්මාණය කරන ආකාරය lktips ඔබලා Internet එකේදී දැකලා ඇතිනේ Proxies තියෙනවා එක එක විදියේ. ඔය තහනම් කළ සයිට් වලට යන්න IP එක හංගන්න වගේ නොයෙකුත් වැඩ වලට Proxies බාවිතා කරනවානේ. මේ විදියේ free දෙන Proxies විශාල ප්‍රමානයක් ඔයාලට අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ විදියේ Proxies එකක් Ubuntu / Debian VPS එකකින් නිර්මාණය කර ගන්නා ආකාරය පිලිබදවයි. මුලින්ම ඔය කොහෙන් හරි ...
Gmail Account එක සිංහල භාෂාවට මාරු කරගන්නා ආකාරය lktips Gmail Account එක දැන් සිංහල භාෂාවෙන් බාවිතා කරන්න පුලුවන්. මා දන්නා පරදී මේක හදුන්වා දීලා දැන් මාස 2-3 වෙනවා (මා වැරදි නම් Commnet එකක් මාර්ගයෙන් නිවැරදි කරන්න ) English භාෂාවෙන් බාවිතා කරනවට වඩා ගොඩක් පහසුයි සිංහල බාෂාවෙන් Gmail Account එක බාවිතා කරන එක . මම සිංහල භාෂාවට මාරු කරන ආකාරය මම දැන් කියලා දෙන්නම්. මුලින්ම මෙන්න මේ ලිපිනයට යන්න. https://www.google.com/settings/language?hl=en ...