GAE වල Proxy අඩවියක් නිර්මානය කරගන්න ආකාරය lktips අද මම ලියන්නේ Google App engine වල Proxy අඩවියක් Host කරන ආකාරය පිළිබදවයි. Google App engine කියන්නේ Google ලගේ Hosting එක. මේකේ නොමිලේ වගේම මුදලට ඔහුන් Hosting ලබා දෙනවා. ඔහුන් නොමිලේ 1Gb disk space එකක් හා bandwidth එක Per day 1gb ලබාදෙනවා. අපිට .com වැනි Domain Name එකක් බාවිතා කිරීමේ හැකියාව තියෙනවා Google App engine සදහා. අන්න ඒ නොමිලේ දෙන ...
Lubuntu Software Center Install කරගන්න අකාරය lktips Lubuntu වල තියෙනවා Software Center කියලා එකක් . මේකන් පුලුවන් අපිට ඕනම Software එකක් Install කර්ගනත් , Install කරගනිපුවා Uninstall කරගනත්. (Lubuntu වල විතරක් නමේ Ubuntu /Kubuntu XUbuntu වගේ හැම Linux මෙහෙයුම් පද්දතියකම් මෙහෙම Software Center කියලා Software එකක් තියෙනවා පහසුවෙන් Software Install කරගන්න ) ඒ වගේම Lubuntu මෙහෙයුම් පද්දතියත් එක්ක Lubuntu Software Center එකත් අනිවාර්යෙන්ම තියෙනවා . අපිට Lubuntu ...
Firefox වල ලේසියෙන් සිංහල ටයිප් කරන්න Wikimedia Input Tools lktips Google Chrome වලදී අපිට සිංහලෙන් ටයිප් කරන්න Google එකෙන් ම දෙන Sinhala Input Tools එක තියෙනවනේ නමුත් Firefox වලට එකක් Google එකෙන් හදලා නැහැ . එකට තමයි Firefox වලදී බාවිතා කරන්න Wikimedia Input Tools Plugin එක තියන්නේ මේ Plugin එක දාගත්තට පස්සේ Google Input Tools වලදී වගේම ඕනම තැනක Snglish වලින් ටයිප් කරනකොට සිංහලෙන් වැටෙනවා . Plugin එක මෙතනින් ගන්න. ...
පියාසර කරමින් තිබෙන ගුවන් යානා තියෙන තැන් Online බලා ගන්න පුලුවන් අඩවියක් lktips මේක අපූරු අඩවියක්. මේ අඩවියෙන් පුලුවන් ලෝකයේ ගුවන් යානා තියෙන තැන් හරියටම බලාගන්න. ඒවා ගමන් කරන ප්රරදේශ , එම ගුවන් යානා පිටත් උන් ස්ථානය වගේම නැවතුම කොහෙද යන්න සියලු විස්තරත් එම ගුවන් යානය ගැන විස්තර මම දෙන අඩවියෙන් බලගන්න පුලුවන්.වෙන එකක් තියා ඔබ ඉන්න තැනට ඉහලින් දැන් ගුවන් යානයක් ගියා කියලා සිතන්න. අන්න ඒ වෙලාවෙම ඔබ මේ අඩවියට ගියානම් ඔබට ...
Instagram ගිණුමක් තාවකාලිකව අක්‍රීය කරන්නේ කොහොමද ? lktips Instagram ගිණුමක් තාවකාලිකව අක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් පහත පියවරවල් අනුගමනය කරන්න මුලින් ම Profile එකට යන්න. ඊළගට Edit Profile ඔබන්න. ඊළගට Profile එක Edit කරන පිටුවේ යටින්ම තියෙන Temporarily disable... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! http://www.lktips.com/ , info@lktips.com ]] ...
Domain Name එකේ මිලෙන් ඩොලර් 1 අඩු කරලා Domain Name එක ගන්න පුළුවන් Namesilo Coupon Code එකක් (2020-12-31 දක්වා වලංගුයි) lktips මන් කලින් Namesilo වලින් Domain එකක් මිල දී ගන්නා ආකාරය ගැන වගේම Namesilo Domain එකක් Renew / Name Servers මාරු කරගන්නා ආකාරය ගැන පොස්ට් කිහිපයක් පළ කළා එ පොස්ට් බලපු නැති කෙනක් නම් මෙතන ඔබලා බලන්න. අද මන් දෙන්නේ Namesilo Domain Name එකේ මිලෙන් ඩොලර් 1 අඩු කරගන්න පුළුවන් Coupon Code එකක්. හැබැයි මේක එක Account එකකට එක වතාවක් විතරයි ...
Ubuntu Software Center එක Install කරන අකාරය හා Uninstall කරන අකාරය lktips Ubuntu මෙහෙයුම් පද්දතියේ ඕනම Software එකක් Install කරගන්න පුලුවන් මේ Ubuntu Software Center කියන එකෙන්. Windows වල වගේ Internet එකෙන් හොර ඒවා හොය හොයා මහන්සි වෙන්න ඕනේ නැහැ Ubuntu වල . free දෙන Software තියන්නේ ඔකොම වගේ Ubuntu මෙහෙයුම් පද්දතියත් එක්ක Ubuntu Software Center එකත් Install වෙලා තියෙනවා . වෙන වෙනම ඒවා Install කරගන්න ඕනේ නැහැ . නමුත් ඔබට ඕන ...
Ubuntu / Linux Mint වල FileZila Install කරගන්න ආකාරය lktips කි බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා terminal එක ගන්න . එකේ පහත මම දෙන ටික Copy කරලා Paste කරන්න.මුලින්ම පහත command එක ගහලා Enter ඔබන්න.sudo add-apt-repository ppa:n-muench/programs-ppaඊළගට මේක sudo apt-get updateඊළගට මේක sudo apt-get install filezilla (මේක ගැහුවාම Install වෙනකොට Y/N ද කියලා type කරන්න තැනක් එවි එකට Y දීලා Enter ඔබන්න )දැන් Install වෙලා ඉවරයි.ඊළගට මේක ...
Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධතියක් lktips මේ මෙහෙයුම් පද්ධතියේ නම Zorin මේක Linux මෙහෙයුම් පද්ධතියක්. හැබැයි මේක හදන්න ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ Windows බාවිතා කරන අයට Linux බාවිතා කිරීම පහසු කරලීම්. මේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත Windows 7 මෙහෙයුම් පද්ධතියේ මෙහෙයුම් අතුරු මුහුණතට සමානයි. දන්නවනේ Linux මෙහෙයුම් පද්ධති වලට වයිරස් එන්නේ නැහැ ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. තව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂමයි මේක ...
Google Chrome වල සැඟවුනු පහසුකම් සක්‍රිය කරන හැටි lktips Chrome වල ඇති පහසුකම් වලට අමතරව තවත් පරික්ෂණ මට්ටමේ පවතින features ගොඩක් disable තත්වයේ පවතිනවා. මේ features disable කරලා තිබුනත් ඒවා enable කරලා භාවිතයට ගන්නත් පුලුවන්. හැබැයි එවා තවමත් පරික්ෂන මට්ටමේ පවතින නිසා විවිධ ගැටලු ඇතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩ්යි. එකනිසා පොඩි risk එකක් අපිට මේ වැඩෙදි ගන්න වෙනවා. risk එකක් තිබ්බත් සමහර features අපිට හොද ප්‍රයොජනයක් ගන්න පුලුවන්.මේ වැඩේට ...
Infinite Scrolling , Page Navigation ගැජට් එක ඔබේ Blogger බ්ලොග් එකට දාගන්න lktips Blogger බ්ලොග් වලට Infinite Scrolling” Page Navigation ගැජට් එකක් මේක Blogger බ්ලොග් එකට දැම්මට පස්සේ ඔබේ බ්ලොග් එකේ යට තියෙන පිටුවට යන Page Navigation එක නැතුව බ්ලොග් එකේ තියෙන සියලුම ලිපි ලෝඩ් වේවි කෙලින්ම් පහලට කඩන් හැලෙනවා. ඒක දැම්මට පස්සේ බ්ලොග් නිකන් facebook වල Wall එක වගේ එහෙම නැතිනම් Google Plus වල Twitter වල වගේ. වෙනවා.මෙහෙම සකසා ගන්න අමාරු නෑ ...
WordPress වලින් Forum නිර්මාණය කරන්න පුලුවන් Plugin 5ක් lktips WordPress අඩවියකට මේ Plugin 5න් එකක් දාලා ඉතාම පහසුවෙන් Forum එකක් ඔබට නිර්මාණය කර ගන්න පුලුවන්.Tal.ki Embeddable මේ Plugin එක ගන්න පුලුවන් මෙතනින් http://wordpress.org/extend/plugins/talki-embeddable-forums/WP-Forum-Serverමේ Plugin එක ගන්න පුලුවන් මෙතනින් http://wordpress.org/extend/plugins/forum-serverbbPress Bulletin Boardsමේ Plugin එක ගන්න පුලුවන් මෙතනින් http://bbpress.orgSimple-Pressමේ Plugin එක ගන්න පුලුවන් මෙතනින් http://simple-press.comZingiri Forumමේ Plugin එක ගන්න පුලුවන් මෙතනින් http://wordpress
Screenshot එකක් පහසුවෙන් ගන්න පුළුවන් Chrome Extensions එකක් lktips ඔබට Internet එකේදී මොකක් හෝ වෙබ් පිටුවක Screenshot එකක් ගන්න ඕන උනොත් ඉතා පහසුවෙන් ඒ ස්ක්‍රීන් ෂොට් එක ගන්න පුලුවන් මේ Chrome Extensions එකෙන්. ඒ වගේම මේ Chrome Extensions එකෙන් ගත්ත ඕනම Screenshot එකක් ඒ වෙලාවේ ම Edit කරන්න පුලුවන්. Screenshot එක JPEG ඒ පහසු කමත් මේ Extensions එකේ තියෙනවා. Screenshot එක JPEG format එකට හෝ PNG format එකට ගන්නත් ...
බ්ලොග් ලියවිල්ල 6 වෙනි වර්ෂයට පා තබයි lktips අද වගේ දවසක තමයි මම මුලින් ම බ්ලොග් එකක් හදලා පොස්ට් එකක් ලිව්වේ. ඒ 2009 දී. මම ඒ කාලේ බ්ලොග් ගැන කිසිම දෙයක් දැනම් හිටියේ නැහැ. හැබැයි මම එක එක අය ලියන තාක්ෂණික බ්ලොග් නම් කියව්වා අද වගේ මතකයි... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
Free Web Hosting Control Panels List එකක් lktips මේ මන් දෙන්න යන්නේ Web Hosting Control Panels List එකක්. මේවා VPS එකක වගේ Install කරලා නොමිලේ බාවිතා කරන්න පුලුවන් Control Panels. මන් මේවගෙන් Kloxo ,ZPanel විතරයි බාවිතා කරලා තියන්නේ . දැනට තියෙන free Control Panels වලින් ගොඩක්ම හොදත් ඒ දෙක විතරයි. Kloxo දැනට තියෙන හොදම Control Panel එක මේක තමයි . Kloxo Install කරන්න පුලුවන් Redhat and Cent OS ...
April මාසේ 30 වෙනකම් Godaddy එකෙන් .com Domain එකක් $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක් lktips අද මන් දෙන්නේ April මාසේ 30 වෙනකම් .com Domain $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක්. Godaddy වෙබ් අඩවියේ .com Domain Name එකක මිල $ 12 වෙනවා. රුපියල් වලින් නම් 2142.18 එච්චර ලොකු මුදලක් වැය කරන්නේ නැතුව US ඩොලර් 1.17 රුපියල් වලින්නම් 208.89 වියදම් කරලා .com Domain Name එකක් ගන්න පුළුවන් Promo Code එකක් මන් අද දෙන්නේ. Promo Code – CJCCPNCC ...
Yllix මගින් මුදල් උපයන ආකාරය -1 ( ගෙවීම් Ez Cash වලින් ඔබේ දුරකතනයටම ලබා ගන්න පුළුවන්) lktips Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්. Yllix වලින් උපයන මුදල් ගෙන්න ගන්න ව්‍යාජ Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්. Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් ...
Hello world! lktips Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
VPS මත HestiaCP Web Hosting Control Panel ස්ථාපනය කරන්නේ කෙසේද ? lktips Hestiacp කියන්නේ වෙබ් සේවාදායකයන් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සරල කරන බලවත්, විවෘත මූලාශ්‍ර පාලක පැනලයක් . මේක Vestacp වල Fork එකක් හැබැයි මේක Vestacp වගේ නම් නමේ මේකේ Vestacp වලට වඩා ගොඩක් Features තිබෙනවා Hestiacp Demo මෙතනට ගිහින් බලන්න. Vestacp හි නොතිබුණු Features වලින් කිහිපයක් කියනවා නම් Hestiacp හි File Manager තිබෙනවා. ඒ වගේම PHP 5.6 සිට PHP 8.2 යනකම් සියළු ...
Desktop එක Record කරන්න පුලුවන් Chrome Extension එකක් lktips මේක Chrome Extension එකක් මේ Extension එකෙන් පුලුවන් ඔබේ පරිගනකයේ ඕනම් තැනක Video Record එකක් ගන්න. Chrome Extension එකක් නිසා ඔබට සිතෙන්න පුලුවන් මේ Extension එකෙන් Google Chrome වෙබ් බ්‍රවුසර් එකේ විතරද කියා Screen Record එක ගන්න පුලුවන් කියලා, නමුත් එහෙම නැහැ Google Chrome වෙබ් බ්‍රවුසර් එක පමණක් නොව ඔබේ පරිගනකයේ ඕනම තැනක Video Reocrd එකක් පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ...