අපතේ යන දේශීය සම්පත් ප්‍රභාස්වර අප රටේ දිනෙන් දින වර්ධනය වන බෝ නොවන රෝග වසංගතයන් හේතුවෙන් රටට අහිමි වන ශ්‍රමයත්, ජීවිත ගණනක් මේ වන විට ඉහළ අගයක් ගෙන තිබේ. මීට ප්‍රධාන හේතුව ඇත්තේ අපගේ සාවද්‍ය ආහාර රටාවයි. දිනෙන් දින බටහිරකරණයට නතුවන අප අපගේ දේශීය ආහාර දේශීය ඖෂධ පිළිබදව දක්වන්නේ අඩු තක්සේරුවකි. වර්ථමාන මිනිසාගේ පරිභෝජන රටාව අනුව අප දිනකට ආහාරයට ගන්නා ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් අපගේ ...
දුටුවිරු මායාව (déjà vu ) හදුනා ගනීද? ප්‍රභාස්වර මොළයේ එක් වඩාත්ම ගුප්ත අරුමයක් වූ déjà vu (දුටුවිරු මායාව) සංසිද්ධිය පිළබදව නව පැහැදිලි කිරීමකට පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබේ. Déjà vu (දුටුවිරු මායාව) යනු දැන් සිදුවන දෙයක් පිලිබදව පෙර අත්දැකීමක් ඇති බවට වූ දැනීම ලෙස ශබ්දකෝශයේ සදහන් වේ. ශාන්ත අන්ද්රෙව් විශ්ව විද්‍යාලයේ Akira O’Connor (අකිරා ඕ කෝනර්) ඇතුළු ඔහුගේ කණ්ඩායම déjà vu විෂයේ නවතම ක්‍රියාකාරකම් සම්බන්ධව තොරතුරු Budapest ...
ප්‍රෝටීන සඳහා ලේසිම පාර ප්‍රභාස්වර බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහල ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරාගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂපදාර්ථය වන්නේ ප්‍රෝටීන. බිත්තර ආහාරයට ගන්නවා කියන්නෙ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් ...
ඔබේ ගෙවත්තට ස්වභාවික කෘමිනාශක වර්ග කිහිපයක්......... ප්‍රභාස්වර කෘමිනාශක යනු කෘමීන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා සංයෝගයක් හෝ සංයෝග මිශ්‍රණයකි.කෘමිනාශකයක්, රසායනික සංයෝගයක්, ජීව විද්‍යාත්මක ප්රතිකාරකයෙක් ( වෛරස් හෝ බැක්ටීරියා වැනි) හෝ කෘමීන්ට එරෙහිව යොදාගන්නා උපකරණයක් විය හැකිය. මෙහිදී රසායනික සංයෝග කෘමිනාශක ලෙස භාවිතයේදී වාසි තිබුණ ද මිනිසාට මෙන්ම අනෙකුත් ජීවීන්ට විෂ දායක වීම වැනි ප්‍රභල දුබලතා ද ඇත. වර්තමානයේ මෙම ...
වකුගඩු සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු ප්‍රභාස්වර අපි වකුගඩුව හදුනා ගනිමු පිහිටිම - ශරිරයේ පහල උදරයේ පිටුපස වන්නට යුගලක් ලෙස (එක් වකුගඩුවක් තිබිම අවමයෙන් ප්රමාණවත්ය)බර - සාමාන්‍ය යෙන් 120g 150 ත් පමණ වේ.ප්‍රමාණය - අපේ අත මිටට සමානයපැහැය - රත් පැහැයහැඩය - බෝංචි ඇටයට සමානයවකුගඩුවක් මගින් ඉටු කරන කාර්යයන්වකුගඩු වල ප්‍රධාන ක්‍රියාකාරිත්වය වනුයේ ශරිරයේ පැවැත්මට අවශ්‍ය ද්රව්යඋරා ගැනීමෙන් අනවශ්‍ය ද්‍රව්‍ය පිට කිරීමයි. මේ හා සම්බන්ධ වු ...
පාද සම්භාවනයෙන් දියවැඩියාව පාලනය ප්‍රභාස්වර දියවැඩියාව පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා වසර 100ක පමණ ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්‍රතිකර්මයකි.Reflexology යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්‍රතිකර්මයකි.මෙය දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්‍යය රැක ගැනීමට ඉවහල් වේ.රැධිරගත සීනී සාන්ද්‍රනයට හේතු වන්නේ කාබෝහයිඩ්‍රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්‍රියාවල ගැටලුවකි.මෙය අග්‍යනාශයේ අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.කාබෝහයිඩ්‍රෙට් යනු අප ගන්නා ආහාර වල ...
සුදු ලූණු වල නවක තතු ප්‍රභාස්වර සුදු ලූණු ආහාර රසකාරකයක් මෙන්ම ප්‍රබල ඖෂධයකි.සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී.තවද සුදු ලූණු වල බැක්ටීරියා නාශක ගුණයක් ඇත.මෙය ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි.පර්යේෂණ වලින් සොයා ගත් ආකාරයට සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා වල පරිවහන පද්ධතිය අක්‍රීය කරනු ලබයි.සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා ටොක්සින් හෙවත් ...
රස ගුණ සපිරි ලාවුළු ප්‍රභාස්වර අතීතයේ ශ්‍රි ලාංකික අප රස විදි දැක ඇති සැම නිවසකම පාහේ පළතුරක් ලෙස වගා කර තිබු මෙම පළතුර වර්තමාන පරපුර කිසිදාක රස විද හෝ දැක නොමැති පළතුරක් බවට පත් වි ඇති යුගයක එහි පෝෂණ ගුණය ගැන අප මදක් විමසා බලමු. ඉදුණු විට දැකුම් කළු කහ පැහැයකින් යුතු මෙම පළතුර ඉතාමත් ඉහළ පෝෂණ ගුණයකින් සමන්විතය.විවිධ පෝෂණ පදාර්ථ අන්තර්ගත ලාවුළු කෙසෙල් වලට ...
වැටේ මුරුංගා වල විශ්මිත ගුණ ප්‍රභාස්වර බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමේ හැකියාවක් මෙම ශාකයට ඇත. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල ...
කොලෙස්ටරෝල්වලට මිතුරු සහ සතුරු ආහාර ප්‍රභාස්වර මිනිස් සහ සත්ව ශරීරවල හෝමෝන නිෂ්පාදනයටත්, විටමින් සහ ආහාර ජීර්ණයට අවශ්‍ය පිත් යුෂ සෑදීමටත්, සෛල පටක ගොඩනැගීමට සහ ඒවා පවත්වාගෙන යාමටත්, ස්නායු පද්ධතියේ කාර්යයන් සදහාත්, කොලොස්ටර්රෝල් නැතුවම බැරිය.එනමුත් රුධිරයේ කොලොස්ටර්රෝල් ප්‍රමාණය අධික ලෙස වැඩිවුවහොත් ඒවා රුධිර නාල තුල තැන්පත් වී, අධි රුධිර පීඩනය පවා ඇතිකිරීමට හේතු වේ.එහෙයින් කොලොස්ටර්රෝල් වලට මිතුරු සහ සතුරු ආහාර හදුනාගැනීමත්, කොලොස්ටර්රෝල් අධික ආහාර වලින් හැකිතාක් ...
වයර් නැතිව විදුලිය සම්ප්‍රේෂණය කිරීම ප්‍රභාස්වර සිතන්නටවත් තරමක් අසීරු කරුණක් නමුත් මේ පිළිබඳවත් පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අත්හදාබැලීම් කිහිපයකුත් සාර්ථක වී තිබෙනවා. ඉන්ටෙල් සමාගමේ පර්යේෂකයන් පිරිසක් වයර් රහිතව අඩි කිහිපයක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරමින් මෙම පර්යේෂණයේ මූලික අදියර සාර්ථක කරගෙන තිබෙනවා කම්බි දඟරයක් මගින් මෙගා හර්ට්ස් 10ක තරංගයක් එවැනිම කම්බි දඟරයක් වෙත සම්ප්‍රේෂණය කළ විට එම දඟරය මගින්ද එවැනි තරංගයක් ජනනය ...
බයික් එකකටත් එහා ගිය බයික් එකක් ප්‍රභාස්වර යෞවනය කවදත් මෝටර් සයිකල් කෙරෙහි දක්වන්නේ සුවිශේෂී උනන්දුවක්. වර්තමානයේ තරුණයින් අතර නවීන වර්ගයේ මොටර් සයිකල් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ අගයක් ගන්නා අතර අප රටේ එන්ජින් ධාරිතාව 250CCසඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙයි. ආරක්ෂාව සඳහා 250CCධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් සහිත මෝටර් සයිකල් නිෂ්පාදනය සීමා පැනවුවද ධාරිතාව 1000CCමෝටර් සයිකල් නැතුවාම නොවේ. 150CCධාරිතාව සහිත මෝටර් සයිකල් පැද ඇති අයෙකුට 4700CCඑන්ජිමක් සහිත මොටර් ...
නිරතුරුව වැඩිදියුණු වීමේ රහස ප්‍රභාස්වර දැන් සිටින තත්වයට වඩා පියවරක් හෝ ඉදිරියට යමින් සාර්ථකත්වය කරා පියමං කිරීමට අපි කවුරුත් කැමතියි. ඊයේ දවසට වඩා අද හොද වෙනසක් අදට වඩා හෙට දවසේ හොද වෙනසක් අප සියලු දෙනාගේම අවශ්‍යතාවයයි. ගතවන සෑම තත්පරයක් පාසාම අපගේ දියුණුවට ඉවහල්වන කුඩා හෝ කටයුත්තක් කරන්නට පුලුවන් නම් එය ඉතා අගනේය. දැනට පවතින තත්වය වැඩිදියුණු කර ගැනීමේ දී අපේ අවධානය යොමු කල යුතු ...
හිස කෙස් වලට කෝමාරිකා ප්‍රභාස්වර ගෙවත්තට ඔසු පැළයක් කෝමාරිකා Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්‍යා, සෘතු කුමාරි,කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.කටු සහිත දික් හැඩැති ඝනකම් පත්‍ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය.ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම ...
නිරෝගී හිස කෙස් සදහා ප්‍රභාස්වර Castor oilහිස කෙස් ගැලවී යාමට වැලැක් වීමට වැදගත් වේ.එරඩු තෙල් හිස මත සම්භාවනය කරන පැය භාගයක් තබා ෂැම්පූ යොදා ස්නානය කිරීම මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා ගත හැකි වනු ඇත.එරඩු තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින් හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගත හැක.මෙම තෙල් හිස් කබල මතු පිට සම්භාවනය කිරීම මගින් දිලීර ආසාදන වලක්වා මතු පිට ...
බීට් ගැන ඔබ නොදත් දේ................... ප්‍රභාස්වර බීට් ගැන ඔබ නොදත් දේ................... වර්තමාන කාලයේදී සුඛෝපභෝගි ආහාර ලෙස බොහෝමයක් ආහාර නම් කර ඇත. එළවළුව වර්ග බොහොමයකට මෙම නම ආරෝපණය කරඇත. එවැනි ආහාරවල ඇති සෞඛ්‍ය හා ගුණාත්මක භාවය ගැන නොසලකා හැර මෙවැනි අදහසක් ප්‍රකාශකර ඇත. අප කාඅතරත් බීට් ලෙස හදුන්වන එළවළුව සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකිය හැකිද? බීට් යනු මොනවාද? බීට්, බීට්රූට් යනුවෙන්ද හදුන්වනු ලැබේ. ටේබල් බීට්, ගාඩ්න් බීට් ...
ක්ෂණික නූඩ්ල්ස් ගැන ඔබ නොදත් දේ........ ප්‍රභාස්වර ක්ෂණික නූඩ්ල්ස් කියන්නේඅපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඩ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන. සාමාන්‍ය නූඩ්ල්ස් වලින් ක්ෂණික ...
අත්තම්මාගේ ජිම් එකට සෙට් වන්න ප්‍රභාස්වර නූතන තාක්ෂණය පරදවන පාරම්පරික ආහාර සැකසුම් උපකරණ මිනිසා ඈත අතීතයේ සිට තම කාර්යයන් පහසුවෙන් සිදුකරගැනීම සඳහා විවිධ උපකරණ නිපදවා ගැනීමට පෙලඹිණ. ඒ අතරින් ආහාර සකස් කිරීම පහසු කිරීම සඳහා යොදා ගත් විවිධ උපකරණයන් හදුනා ගත හැකිය. මේ අතරින් මුළු තැන් ගෙයි උපකරණ විශේෂිත ඒවා වේ.01. වංගෙඩිය/මොල් ගස02. මිරිස් ගල/ ඇඹරුම් ගල03. කුරහන් ගල නූතනයේ මෙම උපකරණ වෙනුවට ග්‍රයින්ඩරය හා ...
ජංගම දුරකථනයක් භාවිතයේදී ඔබ විසින් දැන සිටිය යුතුම කරුණු ප්‍රභාස්වර ජංගම දුරකථනය නැතහොත් mobile phone එක නැතිව ගෙදරින් එළියට බහින්න බැරි තරමටම අද එය අපේ ජීවිත වලට බද්ධ වෙලා. ඇත්තටම කාර්ය බහුල ජීවිත ගත කරන අපට අපේ වැඩ පහසු කරවන මෙවලමක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. ජංගම දුරකථනයක් භාවිතයේදී ඔබ විසින් දැන සිටිය යුතුම කරුණු කිහිපයක් තියෙනවා. බලන්න ඔබ දන්නා කරුණු වගේම නොදන්නා කරුණුත් මේ අතර තියෙන්න පුළුවන් අපේ රටේ ජනගහනය ...
දියවැඩියාවට පාද සමිභාවනය ප්‍රභාස්වර පාද සම්භාවනයෙන් අන්තර්සර්ත ග්‍රන්ථි උත්තේජනයදියවැඩියාව පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා වසර 100ක පමණ ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්‍රතිකර්මයකි.Reflexology යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්‍රතිකර්මයකි.මෙය දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්‍යය රැක ගැනීමට ඉවහල් වේ.රැධිරගත සීනී සාන්ද්‍රනයට හේතු වන්නේ කාබෝහයිඩ්‍රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්‍රියාවල ගැටලුවකි.මෙය අග්‍යනාශයේ අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.පාද සම්භාවනය ...