මී ගස ගැන බිදක්............. ප්‍රභාස්වර “Madhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. නමුත් විශේෂත්වය වන්නෙ ඉන් 4ක්ම අපිට ආවේනික ශාක වීමයි. මීගස ඍජු කද සහිතව මීටර් 20ක් පමණ උසට වර්ධනය වේ. මෙහි නොමේරු කොල සහ ලපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝන පොත්ත අළු පැහැයක් ගනී. මී මල් කහපාට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු ...
වායු බෙයාරින් ප්‍රභාස්වර ක්‍රියාකාරිත්වය වායු බෙයාරින් පිළිබදව ඉතිහාසයේ නොයෙක් අවස්ථාවන් වලදි අපට අසන්නට දකින්නට ලැබේ. මෙම අද්විතිය තාක්ෂණය පිළිබදව සොයා බැලිමේදි 1950 ගණන් වලදි හා 1960 ගණන් වලදි අභ්‍යවකාශ යානා වලට හා ගුවන් යානා වලට වාණිඡමය මට්ටමෙන් භාවිතයට ගැනුනු foil bearing නම් බෙයාරින් වර්ගයක් අපට හමුවෙයි.ඇත්ත වශයෙන් මෙහි සැකසුම ද සම්ප්‍රදායික බෙයාරිමක සැකසුමට ආසන්නය.එනම් මෙහිදී ද ස්ටේටරයකින්(වටේ ආවරණය) හා රොටරියකින් (මැද කරකැවෙන ...
සෑම උදෑසනකම දරුවන්ගේ සෞඛ්‍ය පරික්ෂා කරන දොස්තර රොබෝ ප්‍රභාස්වර සෑම උදෑසනකම, චීනයේ පෙර පාසැල් 2000 කට වඩා වැඩි සංඛ්‍යාවක සිටින දරුවෝ Walklake (වෝක්ලේක්) නම් රොබෝවක් සමඟ මුහුණට මුහුණ දී තම දිනය ආරම්භ කරති.කරුණාකර ඔබේ සුවතා පරීක්ෂණය සඳහා වෝක්ලේක් ඉදිරිපිට පෙනී සිටින්න යයි පවසන දරුවන්ගේ සෞඛ්‍ය පරික්ෂා කරන රොබෝ තත්පර 3 ක් වැනි කෙටි කාලයකදී අක්ෂි පටල ප්‍රදාහය (conjunctivitis) ඇතුළුව දෙඅත්, දෙපා සහ මුඛ රෝග වැනි කුඩා දරුවන්ගේ විවිධ ...
වායු පිරිසිදුකාරක කුළුණු ප්‍රභාස්වර මෙම බාහිර වායු පිරිසිදුකාරක කුළුණු නවතම විද්‍යාත්මක සොයාගැනීමකි. මීටර 7ක් (අඩි 23ක්) උසැති ආකෘතියක් වන අතර එමගින් වාතයේ අඩංගු අතිශය සිහින් අංශූ [ULTRA FINE PARTICLES] අයන තාක්ෂණය උපයෝගි කරගෙන ඉවත් කරයි.මෙම අයන තාක්ෂණය පේටන්ට් බලපත්‍රලාභී තාක්ෂණයක් වන අතර එය ඩෙල්ෆ්ට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සංවර්ධනය කොට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වායු දුෂණය මානව වර්ගයාගේ සෞඛ්‍යයට තදින්ම බලපාන පාරිසරික ...
පර්යේෂණාගාර මුසිකයන් සැමරීමට ස්මාරකයක් ප්‍රභාස්වර පොදුවේ ගත් කළ විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුලව භාවිතා වන සත්වයා ලෙස මීයන් හෝ මුසිකයන් හඳුන්වාදිය හැකිය. විද්‍යාවේ නාමයෙන් ඔවුන් බොහෝ රටවලදී තම ජීවිතය පරිත්‍යාග කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මිනිස් සංහතියේ ඉදිරිගමන සඳහා අවසන් පූජාව ලෙස නිර්මාණය කර ඇතැයි යයි සිතෙන තරමට ඔවුන් විද්‍යාව සමග එක්ව රෝග පිලිබඳ අධ්‍යනයේ සිට ප්‍රතිකාර සංවර්ධනය කිරීම දක්වා වූ ඉතා වැදගත් කාර්යභාරයක් ...
කඩොලාන විනාශයට ග්‍රාමීය ව්‍යවසායක නිෂ්පාදනයක් දහයියා දර? ප්‍රභාස්වර 2008 මැයි මාසයේදී Nargis සුළි කුණාටුව නිසා මියන්මාරයේ සිදුවූ landfall (භුමිය කඩා වැටීම / නිවර්තන සුළි කුණාටුවක කේන්ද්‍රය, වෙරළ තීරය හා අන්ත:ඡේදනය) මගින් රටෙහි ග්‍රාමීය හා පහත් බිම් ප්‍රදේශයක් වන Irrawaddy Delta (ඉරවඩ්ඩි ඩෙල්ටා)ව විනාශ කර දැමීය. 100,000 කට අධික පිරිසක් මිය ගිය සහ තවත් බොහෝ දෙනෙක් අවතැන් වූ මෙය මියන්මාරයේ මාරාන්තික ස්වභාවික ව්‍යවසනයක් ලෙස සටහන් වී තිබේ. කෙඩොලාන ...
දරුවන්ගේ කණ තුල සිදුවන ආසාදන හඳුනාගැනීමට Smartphone මෘදුකාංගයක් ප්‍රභාස්වර දරුවන්ගේ කණ තුල සිදුවන ආසාදන නිසා දෙමව්පියෝ සෑමවිටම පාහේ ළමා රෝග වෛද්‍යවරුන්ගේ සහය පතති. කන්බෙරයේ (කර්ණපටහයේ) පිටුපස මැද කණ තුල වර්ධනය වූ ද්‍රව ආසාදනය වීම මගින් බොහෝවිට දරුවන්ගේ කණ තුල ආසාදනයන් ඇතිවේ. කණ තුලට මෘදු ශබ්දයක් නිකුත් කර එම ශබ්දය පරාවර්තනය වී පැමිණෙන ආකාරයට සවන්දී දරුවාගේ කණ තුල ආසාදනයක් තිබේදැයි හඳුනාගත හැකි ඇප් (app) මෘදුකාංගයක් සකස් කර ඇතැයි වාර්තා ...
කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර නිපදවීම. ප්‍රභාස්වර කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට පර්යේෂකයෝ සමත් වි ඇතැයි වාර්තා වේ. එනම් එමගින් කර්මාන්තශාලා වලින් නිපදවෙන කාබන්ඩයොක්සයිඩ් අපගේ ආහාර දාමයට එක් කිරීමට හැකියාව ලැබී තිබේ. බිලියන 7.2 ක් වූ ලොව මනුෂ්‍ය ජනගහනය සමග ඉහළ යන බිලියන ටොන් ගණනින් විශාල වූ කාබන්ඩයොක්සයිඩ් (CO2) නිෂ්පාදනය පෘථිවියේ පැවැත්මට විශාල ලෙස බලපාන බව සදහන් වේ. Nottingham (නොටින්හැම්) විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ව්‍යවසායකයින් ...
භාෂාව සඳහා අවශ්‍ය දත්ත (ඩේටා) ප්‍රමාණය floppy තැටියක මතකයද? ප්‍රභාස්වර ඔබ පළමු භාෂාව ඉගෙන ගන්නා විට, ඔබගේ මොළය තුල ගබඩා කරන තොරතුරු සදහා මෙගාබයිට් 1.5 ක පමණ මොළයේ ගබඩා ඉඩක් වෙන්කර ගන්නා බවද එය තමා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝසෙයින් අඩු බවත් නිව්යෝක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Frank Mollica (ෆ්රෑන්ක් මොලිකා) පවසා තිබේ. එය මුල් යුගයේ පරිගණක සඳහා භාවිතා කළ floppy තැටියක මතක ප්‍රමාණයට සමානය. මෙම අධ්‍යනය සඳහා මොලිකා සහ ඔහුගේ ...
ප්‍රබල පිළිකා රෝග හයකට "ට්‍රෝජන් අශ්වයා" නව ප්‍රතිකාරය ප්‍රභාස්වර විවිධ වර්ගයේ උග්‍ර පිළිකා සඳහා ප්‍රතිකාර අතරට එක්වූ නවතම පුළුල් හා ව්‍යාප්ත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස විෂ ප්‍රතිදේහ(toxic antibody) ක්‍රමය සැලකේ. පිළිකා සෛල විනිවිද යාමට හා ඒවා තුලට පහර දීමට හැකියාව ඇති නව පිළිකා ඖෂධයක් ලෙස මෙම ප්‍රතිකාරයේ පළමු අදියර I / II ගෝලීය සායනික පරීක්ෂාව පර්යේෂකයන් විසින් සම්පුර්ණ කර ඇත. ප්‍රතිකාරය"ට්‍රෝජන් අශ්වයා"යන අනවර්ථ නාමයෙන් හඳුන්වාදෙන ලද්දේ විවිධ ඖෂධ වර්ග ...
ශල්‍යකර්ම සඳහා හදවත තුල ස්වයංක්‍රියව ගමන් කරන රොබෝටික කැතීටර ප්‍රභාස්වර ස්නායු, රුධිරය, සෛල, මාංශපේෂීන් වැනි ජීව අංග වලට හානියක් නොකර ස්පන්ධනය වන හදවතක් තුල ස්වයංක්‍රියව චලනය වී ශල්‍යකර්මය සිදුකළ යුතු ස්ථානය වෙත ළඟා වීමට සමත් රොබෝටික ශල්‍යකර්ම උපකරණයක් (Robotic tube ) පිලිබඳ තොරතුරු වාර්තා වේ. දර්ශනය සඳහා වූ කුඩා කැමරාවක් පමණක් භාවිතා කරමින් මෙම Robotic tube, ඌරන්ගේ හෘදයන්හි ශල්‍යකර්මය සිදුකළ යුතු නිවැරදි ස්ථානවලට ආබාධයකින් තොරව ගමන් කර වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම ...
අසත්‍ය පුවත්වලට එරෙහිව සිටීමට සමාජ මාධ්‍ය කටයුතු කරන බව දන්වයි. ප්‍රභාස්වර සමාජයීය, යහ පැවැත්ම සහ දේශපාලනය පිළිබඳ සමාජ මාධ්‍යයේ බලපෑම පිලිබදව පවතින විවාදයේදී ෆේස්බුක් නිරීක්ෂණයට ලක් වී ඇති අතර එම වේදිකාවේ සංසරණයෙන් නොමඟ යවන, අප්‍රසන්න හා අවුල් ජාලය නැවැත්වීමට අසමත් වීම පිලිබඳව දැඩි ලෙස විවේචනයට ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් "වැරදි තොරතුරු සංකීර්ණ හා පරිණාමීය ගැටළුවක් වන අතර එමගින් විවීධාකාර අනපේක්ෂිත විවසනයන්ද සිදුවිය හැක. එවැනි සිදුවීම් වැළක්වීම සදහා ඉඩකඩක් ...
"BIOSOLAR LEAF" තාක්ෂණය පරිසර දුෂණය වැලැක්වීමට හේතු වේද? ප්‍රභාස්වර "BioSolar Leaf" තාක්ෂණය පරීක්ෂා කිරීම සඳහා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි නියමු ව්‍යාපෘතියක් ලෙස Arborea- Bionic leaves (බයෝනික පත්‍ර) ක්‍රමය බ්‍රිතාන්‍ය ආරම්භ කර ඇත. මෙය වාතය පිරිසිදු කිරීම සඳහා වූ පර්යේෂණාත්මක තාක්ෂණයක් ලෙස ලන්ඩන්හි ක්‍රියාත්මක වේ. පරිසර දූෂණය වළක්වන "ලොව නවතම" ක්‍රියාමාර්ගය ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔවුන්ගේ පුරෝගාමී "biosolar leaf" තාක්ෂණයෙන් ගස් 100 කින් කළ හැකි පරිසර ...
ස්වයං පිරිසිදු කිරීම, අපිරිසිදු හා ජල-පිළිමැසුම් ආලේපන සඳහා නැනෝතාක්ෂණික විසඳුම් ප්‍රභාස්වර (Nanowerk ස්පොට් ලයිට්) ඒ මතුපිට හුදෙක් වස්තුව සහ එහි පරිසරය අතර භෞතික අංශය ය; එය නිෂ්පාදන සැලැස්ම තුළ බොහෝ විට තීරණාත්මක අංගයක් වන තමන්ගේම කාර්යයන් රාශියක් ඉටු කරයි . පෘෂ්ඨයන් ස්පර්ශයට හොඳට දැනෙන අතර හැකි තාක් දුරට හොඳ පෙනුමක් ලබා ගත යුතු අතර, නඩත්තු කිරීමට හා නරක් නොවී, ජල පැල්ලම් වලින් හෝ ෆින්ගර් වෙළඳාමෙන් නරක් නොවනු ඇත. සාම්ප්‍රදායික ආලේපන ...
කෘතීම ප්‍රභාසංශ්ලේෂණය ප්‍රභාස්වර මෝටර් රථ බලශක්තිය නිවෙස් සහ වායුසමීකරණය කරන ස්වාභාවික වායුව වර්ධනය කිරීම සඳහා පැල භාවිතා කිරීම සිතා බලන්න. මහජනතාවට මෙම ඉන්ධන ටැංකි තුළ මෙම සූර්ය බලශක්ති ආකෘතිය ගබඩා කළ හැකි අතර, නල මාර්ග ඔස්සේ එය බෙදාහැරීම සහ ගෑස් පිරවුම්හල්වලින් එය මිලදී ගත හැකිය. වායුගෝලයට හරිතාගාර වායු කාබන්ඩයොක්සයිඩ් (CO2) ඒකීය අණු එක් කිරීමෙන් තොරව එය භාවිතා කළ හැකිය. හරිත ශාක හා ...
උත්තරාලෝකය (Aurora) ඇති කරන අභිරහස් නාදය ප්‍රභාස්වර පෘථිවියේ උත්තරත් ද්‍රවයේ ඉහළ උන්නතාංශවලදී උතුරු අහසේ පෙනෙන දර්ශනීය අආලෝක රටාව හෙවත් පෘථිවියේ උත්තරාලෝකය (Aurora/Northern Lights), ආලෝක සංදර්ශනයකට වඩා වැඩි යමක් වන අතර ඒවායේ සිත් ඇදගන්නාසුලු අත්පොළසන් හඬක් වැනි පුදුමාකාර ශබ්දයක් ඇති කරන බව නව අධ්‍යයනයක් අනාවරණය කරයි. බිම් මට්ටමින් අඩි 230 ක් (මීටර 70 ක්) ඉහළ පෘථිවි වායුගෝලයේ ඇති ශක්තිජනක අංශු මගින් නිර්මාණය වන චමත්කාරජනක නැටුමක ස්වරුපයේ ආලෝක ...
චීන වෛද්‍යවරු 5G අන්තර්ජාල භාවිතා කර දුර බැහැර සිටින රෝගීන්ට සැත්කම් කරති. ප්‍රභාස්වර අනාගතයේදී සැත්කම්, ශල්‍යගාරයෙන් බැහැරව දුරස්ථ ප්‍රදේශයක සිටින ශල්යවෛද්යවරයෙකුට වුව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇත. 5G ජංගම අන්තර්ජාල සම්බන්ධතාවයකින් හදවත් සැත්කමක් සාර්ථක මෙහෙයවීමට රෝගියාට කිලෝමීටර 100 ගණනක් දුර ප්‍රදේශයක සිටි චීනයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වි තිබේ. චීනයේ වෛද්‍යවරුන්ට මෙලෙස දුරස්ථව සිටිමින් 5G මගින් හෘද ශල්‍යකර්ම මෙහෙයවීමට හා මොළය උත්තේජනය සිදු කිරීමට හැකියාව ඇති බව වාර්තා වි ඇත. මෙම ක්‍රියාවලිය අතරතුරදී ශල්‍යකර්මය ...
මහා බලවත් ටී රෙක්ස්ගේ සිරුරේ පිහාටුද තිබේ. ප්‍රභාස්වර නිව්යෝර්ක් නගරයේ පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබද ඇමෙරිකානු කෞතුකාගාරයේදී මෑතකදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සජීවී ප්‍රමාණයේ ටිරානොසෝරස් රෙක්ස් ගේ සිරුරේ හිස සහ වලිගය ප්‍රදේශයේ පිහාටු පැල්ලම් පවා දර්ශනය වේ. ඇමෙරිකානු ස්වභාවික ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාරය විසින් නිර්මාණය කරන ලද ටි. රෙක්ස්ගේ තත්කාලීන වඩාත්ම නිරවද්‍ය නිරුපනය, කෞතුකාගාරයේ සංඛේතාත්මක ඩයිනොසෝරයන් පිළිබඳ නවීන ප්‍රදර්ශනයට මෙසේ ඉදිරිපත් කර තිබේ. වෙනත් සතුන්ගේ ශබ්දයන් මිශ්‍ර කිරීමට ...
සම්පුර්ණයෙන් වඳ වීමේ තර්ජනයට ලක්වූ Vaquita (වෝකිටා) මත්ස්‍යා ප්‍රභාස්වර Vaquita (වෝකිටා) යනු කැලිෆෝර්නියා වරායේ වෙරළබඩ ගල්ෆ් බොක්ක ප්‍රදේශයේ තල්මසුන්, ඩොල්ෆින් සහ මුහුදු උරා වර්ගයේ කුඩාම හා දුර්ලභතම මත්ස්‍යයෙක් වේ. Vaquita ට සුදුමැලි අළු හෝ සුදු පැහැයක් හුරු අළු පැහැයක් ඇති අතර ඇස වටා අඳුරු පැල්ලමක්ද ඇත. Vaquita ගල්ෆ් ජලයේ සන්නිවේදනය කිරීම හා ගමන් කිරීම සඳහා sonar (සෝනාර්/දෝංකාරය) භාවිතා කරයි. තනිව හෝ දෙතුන් දෙනෙකුගේ කුඩා කණ්ඩායම් ලෙස කලාතුරකින් දක්නට ...
මරණයේ නිම්නයෙහි මතු වූ යෝධ විල. ප්‍රභාස්වර මරණයේ නිම්නය යනු ඇමරිකාවේ වඩාත්ම විශේෂිත ස්ථානයකි. පෘථිවිය මත උණුසුම්ම ස්ථානයක් වූ එහි ස්වාභාවික මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 200 කටත් වඩා වැඩි වන අතර පසුගිය කාලයේදී මෙම කාන්තාරයට වැසි ලැබී නැත. කෙසේවෙතත් එහි ද්‍රෝණියේ සැතපුම් 10 ක් දිග විලක් දර්ශණය වී ඇත. මිටියාවත හරහා ගමන් කරන ලද අසාමාන්‍ය තත්වයේ කුණාටුවක් මිට හේතු වි තිබේ. කුනාටුව ඇද හැලු වර්ෂාපතනය අඟල් ...