පිස්සන්ගෙන් දේශන ඇසීම - Beware Of Facebook Interlectuals Psyco Crimes අන්තෝනියෝ ග්රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය ඒක් අකාරයක සංධිස්ථානයකිමේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්නුතන ව්‍යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් විය. ඇතැම් ග්රාම්ස්චියානු න්‍යායන් අද වන විට කල් ඉකුත් වුවත් ඔහුගේ මුලික අදහස් ...
එක් දිනෙක Psyco Crimes එක් දිනකමධ්යම රාත්රියේමැරුනු සොල්දාදුවෝ දෙදෙනෙක්අවදි වී ඇවිත්සටන් වැදුනාඑකට එකමුහුනට මුහුන ලංවෙමින්අසිපත් තදින් ඇද්දා ඔවුන්එකිනෙකා ඇනගත්තමේ හඩ ඇසුනඑක් බිහිරි පොලිස් නිලදරුවෙක් පැමිනමේ කොලු ගැටයන් දෙදෙනාමරල දැම්මාඔබ විශ්වාස කරන්නේ නැතිනම්මේ බොරුව සත්යක්මයිඒ අන්ධ මිනිසාගෙන් අසන්නඑය ඔහුත් දුටුවා( මේ කවියේ රචකයා මට සොයාගත නොහැකි විය. මෙය මුලින්ම මම ඇසුවේ Hunting in Connecticut යන Horror ඝනයට අයත් චිත්‍රපටයේය. යමි අයෙක් ලියපු කවියක් චිත්‍රපටයට යොදාගත්තද ...
සරල බව ගැන Psyco Crimes අතීතයේ දියුණු සංස්කෘතියක් තාක්ශණයක් තිබුනු රටවල් අද බොහොමයක් ඉතාම පහල තත්වයකට වැටිල ආර්ඨික අතින් ගත්තත් සදාචාරය අතින් ගත්තත් දේශපාලයන අතින් ගත්තත් මෙි කොයි පැත්තෙන් බැලුවත් මේ රටවල් අද ඉතාම ජරාජීර්න තත්වයකට පත්වෙලයි තියෙන්නේ ගලංකාව ඉන්දියාව මෙක්සිකානු කලාපයේ රටවල් මැදපෙරදිග ඊජිප්තුව ඉරානය වගේ රටවල් ගත්තත් අද වෙනවකොට ග්‍රිසිය වගේ රටක් ගත්තත් ඉතාම පහල තැනකටයි වැටිල තියෙන්නේ .එ වෙනුවට අවුරදු එක්සහස් පන්සියක් ...
අඩුම ගානට බිලොග් එකට Domain එකක් මිලට ගන්න Psyco Crimes හැමෝම කැමති ඇති තමන්ගේ බිලොග් එක Full Domain එකක් කරගන්න ලෝකේ තියෙන සිය ගනනක් වු ඩෝමේන් නාමයන් අතරින් .com,.net.org,.info කියන්නේ ප්රමුඛ පෙලේ ඩොමේන් නාම සාමාන්‍යෙයන් මෙම ඩොමේන් එකක් වසරක කාලයක් සදහා ඩොලර් 8 ත් 12 ත් අතර මිලක් වෙනව. කොහොම උනත් දැන් Whois ඩොමේන් සේවාව විසින් .Net ඩොමේන් නාමය මේ දිනවල ඩොලර් 5.88 දක්වා අඩුකරල තියෙනවා .ඊට අමතර .Asia නාමය ...
නියුට්‍රෝන තාරකා දෙකක් එකිනෙක ගැටේ Psyco Crimes අති දැවැත්න රත්තරන් සහ ඇල්කෙමික ද්‍රවයන් ප්‍රමානයක් නිකුත් කරමින් එකිනෙකට ඝට්ටනය වු තාරකා දෙකක් විද්‍යඥයින් විසින් නිරික්ශණය කර තිබෙනවා. මේ අධි ඝනත්වයකින් යුතු සුපිරි තාරකා දෙක ගැටි තිබෙන්නේ පෘතුවියෙන් ආලෝක වර්ශ මිලියන 130ක් එපිටිනුයි. මේ පිපිරිමේන් ප්ලැටිනම් හා යුරේනියම් වැනි බැර ලෝහ අධික ප්‍රමානයක් විශ්වයට මුදු හැර තිබෙනවා. විශේෂඤයින්ගේ අදහස වන්නේ මෙය තාරකාභෞතික විද්‍යාව තුල නව පෙරලියක් ඇති කර ...
FaceBook Fan page ඩිසයින් කරන්න පුුලුවන් Online tool එකක් Psyco Crimes දැන් එක එක තාලේ ෆේස්බුක් ෆැන් පේජ් තියෙනවනේ වැඩි හරියක්ම දැන්නමි තිියෙන්නෙ කොමිටල් සීන් වලට විශේෂයෙන්ම memes වලට හදපු ෆැන් පේජ් තමයි වැඩි හරියක්ම තියෙන්නෙ ඒත් තමන් යමි කිසි Official දෙයකට Genuine ෆැන් පේජ් එකක් හදනවමි හරියට වෙබි සයිටි එකක look එක තියෙන ඩිසයින් කරපු facebook ෆැන් පේජ් එකක තියෙනවමි එක තමන් කරන බිස්නස් එකට දේන සර්විස් එකට හෝ ෆැන් ...
සුනඛයෙක් ගැන එක් සංවේදි කතාවක් Psyco Crimes පහුගිය දවස්වල හොද නිර්මාණයක් දැක්කා මේ කතාව එක් එක් අයට එක එක විදිහට දැනේවි මේ කතාව කියවන්නත් කලින් මම කැමතියි මේක බලල ඉන්න කියල ආරාධනා කරන්න විනාඩි 2ක් වගේ කාලයක් ඇතුලත ගලාගෙන යන සිදුවිමක් 10MB විතර වැයවෙයි ඔනේනමි මේ විඩියෝව බලද්දි සමහර විට විකාරයක් වගේ දැනේවි එත් මට හිතෙන විදිහට මෙික ඇතුලේ ඉතා ගැඹුරු කතාවක් තියෙනවා අමාරුවෙන් තමයි සිංහලට උප ...
කල යුත්තේ කුමක්ද ? Psyco Crimes 20 වන සියවසේදී සමාජවාදය උපන්ගෙයිම මියගියේය. ඒයට නැවත පන ගසා නැගිටීමක් නැත. ධනවාදයේ අපි ගතකරමින් සිටින කාර්තුව අතිශය සංකීර්ණ ඒකකි. ජිජැක් වැනි අපේ කාලයේ දාර්ශණිකයෙක් කියන ලෙසම ධනවාදයේ අවසානය ලෝක විනාශයකි (Catastrophe ).මේ ක්‍රමය විසින් අපව වේගයෙන් අපේ අවසානය කරා රැගෙන යමින් සිටී.ඒය විසින් පොලව විශ කර ඇත, වායුව විශ සහිත කර ඇත ඒය ඇස්කබාන් හි මුරකරුවන් සේ අපේ මනුශ්‍යත්වය ...
අලුත් බිලොග් සින්ඩිය ( mypostlk ) Psyco Crimes ලංකාවේ බිලොග් කලාව එකට අදල බැදගෙන සිටින බලවේය තමයි බිලොග් සින්ඩිකේටර මේක හරියටම රූපවාහිනිය (television) ගුවන්විදුලිය (radios) සමාජජලා (Social networks) වෙබි අඩවි වගේම සමාජ මාධ්‍යක් තමයි බිලොග් සින්ඩිකේටර් (reader) කියන්නෙ පහුගිය කාලේ ලංකාවේ ඇතුලේ ගොඩක් බිලොග් සින්ඩි හැදුනා එත් ලංකීය සිතුවිලි හත්මාලු කොත්තු හා සිංහල බිලොගර්ස් යුනියන් කියන ප්‍රධාන සින්ඩි ටික තමයි ගොඩක් දෙනෙක් පාවිචිචි කලේ. එත් ඊට අමතරව හැදුනු ...
Heavy Metal සංගීතය ගැන මගේ අත්දැකීම With Slipknot Psyco Crimes Metal කියන්නෙ ලංකාවට එතරමි හුරැ සංගිත සෛලියක් නෙවෙි metal කියන වචනෙන්ම තේරෙනව මේක ටිකක් රලු ස්වරැපයක් බව .ලංකාවේනමි Nemesis හස්ති වගේ බැන්ඩිස් තිබුනට මෙටල් වල හොදම උප ශෛලින් එකක් වත් ලංකාවේ නැ . Heavy Metal කියන්නෙ විශාල වශයෙන් ඇමිපිෆයිකරපු Distorted Guitar Parts, drums සහ පුබල කට හඩක් මේ සදහා භාවිතා කරණව මේ සදහා ලෝක සංගිතයේ නමි Heavy metal වලට හොදම ...
The Television Psyco Crimes This television is a propaganda machine that orders us to change our culture,behaviors and lifestyle according to there order
අපි ඇත්තටම ජිවත්වෙන්නෙ Matrix එකක් ඇතුලෙද ? Psyco Crimes පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය චිත්‍රපටි පෙලක් ආපහු බලන්න හමිබවුනා එ තමයි Matrix හැමෝම අහල අති අහල නැති ඇයෝ හොයගෙනබලනව හොදයි පුංචි දවස්වල චිත්‍රපටිය බලනකොට කට ඇරගෙන බලන් හිටියෝ Neo ගේ Fight සින් ටික විතරයි එත් ආයේ බලනකොට වෙනස්ම සංකල්පයක් හිතට Computer Genarated Dream world නැත්තමි පරිගණක වැඩසටහන් විදිහට නිමවපු ලෝකයක් එක් ඇත්තක් නේවේ එත් හැමෝම හිතන්නෙ එක ඇත්තක් කියල ආවා ...
Camtasia Studio නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න Psyco Crimes Camatasia studio කියන්නේ screen capture වලට ලෝකේ තියෙන හොදම මෘදුකාංගය පරිඝකත යන්ත්‍රයේ තිරය විඩියෝවක් ලෙස සකස් කරල එක වැඩසහටහනක් විදිහට ඉදිරිපත් කරනන් අවශ්‍ය සියලුම tool මෙි වැඩසටහටන් ඇතුලත් වෙනව විඩියෝ විතරක් නෙවේ ස්ක්‍රින් එක Image එකක් විදිහට උනත් අරන් edit කරන්න අවශ්‍ය සියලු උපාංග වලින් සමන්විතයි computer lesson එහෙම හදනව නමි කියාපු භාන්ඩේDownload SoftwareDownload Serial key ...
ඇත්තමයි මට දැනුනා Psyco Crimes ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආවඅාදරණිය සුවදගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්මගේ මුහුනේ දැවටිලා සිහිල් කලඒ සීතල සුලගෙන් පවා මට දැනුනා
Plastic නැවත භාවිතය ගැන වචන ටිකක් Psyco Crimes මට මේ ජායාරූප පෙල මගේ සුපුරුදු Reddit වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක.ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ...
සුහදිනියේ Psyco Crimes Em7 Dදෙකොපුල් කදුලින් තෙමා - තොල්පෙති නලලත තබා C D C Bනික්මුන දා හිස සිඹ මා - ලතැවෙමි රෑ තුන් යාමේ C D Emසුහදිනියේ .... හා හා .. හා Em7 Dදෙකොපුල් කදුලින් තෙමා - තොල්පෙති නලලත තබා C D C Bනික්මුන දා හිස සිඹ මා - ලතැවෙමි රෑ තුන් යාමේ C D Emසුහදිනියේ .... හා හා .. හා Em7 ...