Peaky Blinder රාජපක්ශ Blinders සහ පාදඩ ධනේශ්වරය Psyco Crimes පසුගිය දිනෙක ලංකාවේද ඉතා ජනප්‍රිය වු BBC චැනලය හරහා පලමු වරට විකාශය වු Peaky Blinders නමි ටෙලි කතා මාලාවේ 06 වන කොටස මෙන්ව අවසාන කතා මාලාව විකාශය ආරම්භ විය .20 වන සියවස මුල් භාගයේ එංගලන්තයේ බර්මින්හැමි නගරයේ ජිවත්වු Shelby නමි දාමරික පවුලක් කේන්ද්‍රගත කර ගනිමින් මේ කතාමාලාව ගලා යයි. ඒ තුල 20 වන සියවස ආරම්භයේ සක්‍රිය වු ඉතා වැදගත් සමාජ ...
කුරුටු චිත්‍ර Psyco Crimes කුරුටු චිත්‍ර නැත්තමි Sketch අදින්න ආසාවක් කාලෙක ඉදල හිතේ තිබිබ නමුත් සබිජෙක්ටි එක ඉගෙන ගන්න තරමි වෙලාවක් හෝ සරිලන විදිමත් මුලාශයක් තිබිබෙන නැති නිසා ඉන්ටර්නෙටි එකේ තිබුනු සමහර ලිපි කියවල පුංචි දැනුමක් ලබාගත්තා ඇත්තම කිවුවොත් මෙි වගේ විශයකදි ප්‍රයෝගිකව යමක් කරනව මිසක් ලිපි කියව කියව දැනුම ලබාගෙන කරන්න දෙයක් නැ ඇත්තටම මට අවශ්‍යවෙලා තිබුනේ සංකීර්න චිත්රඅදිනවට වඩා සරල කාටුන් අකාරයේ ...
මගේ Sound System එක Psyco Crimes Subwoofer එකක් නැත්තමි හොද සවුන්ඩි සිස්ටමි එකක් තමන්ගේ කාමරේ තියන් ඉන්න කවුරුක් කැමතිනේ අන්න ඉතින් එ ආසාව හින්ද මමත් ගත්ත සවුන්ඩි සිස්ටමි එකක්. Brand එක Microlab අරගෙනනනමි දැන් ටිකක් කල් වෙනවා හෙටට අවුරුද්දක් වෙනවා.ගිය අවුරුද්දේ Profit bonus එකට තමා ගත්තේ අතේ මිටේ සල්ලි තියෙන වෙලාවටන ඉතින් කැමති තැමති දේවල් ගන්න එක එක අදහස් පහල වෙන්නේ අන්න එ වෙලාවේ තමයි හිතුනේ ...
කාලරාක්ශ - 01 Psyco Crimes විජයසිරි ගේ දේහය ලංසිවත්ත හංදියේ මල්ශාලාවට ගෙන එන විට රාත්‍රී 7 කනිසම පසුවි මිනිත්තු තිහක් පමන ගතවන්නට ඇත .මුලු ගමම එකම මල ගෙයකි ඔහු සමග දොලොස් වසරක් එකට දීග කැ කුසුමාගේ විලාපයෙන් මුලු ගමම දෙදරුමි කෑවේය. අනතුරකට පෙර සියල්ල නිසල වන්නාසේ ඔහු කටයුතු කලා යැයි ඔබ සිතන්නේද? නිසැකයෙන්ම. පෙරදින ඔහුගේ ජිවිතයේ ඉදිරි සැලසුමි ඔහු නොමැති යමිදිනෙක කරගෙන යා යුතු ආකාරය ...
Plastic නැවත භාවිතය ගැන Psyco Crimes මට මේ ජායාරූප පෙල මගේ සුපුරුදු Stumbleupone වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක. ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම ...
Illuminati ඉලුමිනාති හෙවත් නව ලෝක නියෝගය Psyco Crimes Illuminati ගැන ගොඩක් කටිටිය අහල ඇති සමහරවිට නැතුවත් ඇති . අර 2012 ලෝක විනාශ කතන්නදරය යන වෙලාවේ මෙි වදන නිතරම අහන්න ලැබුනා .සිංහල භාශාවෙන් ඉලුමිනාති කියල සර්ච් කරද්දි එකම එක රිසාල්ටි එකයි පෙන්වුවේ ඒ කියන්නේ තාම ලංකාවේ කවුරුවත් ඒ ගැන වැඩිය හොයල නැහැ .මේක කියවනවනමි මම ආරාධනා කරනව ඉලුමිනාති ගැන තමන් දන්න කරැනු තියනවනමි එවත් හොයල රිප්ලයි විදිහට දාන්න කියල. ...
Rap ගැන කතා කරන්න කවුරුත් නැත (copied article) Psyco Crimes rap ගැන කතා කරන්න කැමති අය ඉන්නෙ කියෙන් කි දෙනාද විහේශයෙන්ම ලංකාව ඉන්දියාව හෝ බොහෝමයක් පෙරදිග රටවල ජනතාවගෙන් බහුතරයක් ප්‍රතිශේප කරපු සංගීත ක්‍රමයක් තමයි මේක නමුත් මේක මගේ වර්ගීකරණය අනුව නමි සංගීත කලාවක් විදිහට කියනවට වඩා මේක වෙනම කලාවක් කියලයි මට හිතෙන්නෙ අනිත්එක ගොඩක් අය එක සංගීත ක්‍රමයක් විදිහට දකින්න කැමතිත් නැ නමුත් අද වෙනකොටත් බටහිර ලෝකයේ පවා රැප් සංගීත ...
Untitled Post Psyco Crimes ජයදේව උයන්ගොඩගේ ජාතික චින්තනය ඝණදුර නම් ලිපි පෙළෙහි පෙරවදනෙන් කොටසක්=====================================ගුණදාස අමරසේකර මහතා මේ වන විට සිංහල සමාජයේ සිටින වඩාත් ම ආභාශකාරී බුද්ධිමතා ය.ඔහු ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය උපදේශකයෙකු ද වේ.තමා ගොඩනැගු ඒ ජාතික චින්තන මතවාදය.ලංකාවේ රාජ්‍ය නිල මතවාදයබවට පත් කිරීම ඔහුගේ බුද්ධිමය ව්‍යාපෘතියේ එක් අරමුණකි.ජාතික චින්තනය යනු අප සිංහල සමාජයෙන් මතු වූ ප්රතිගාමී දේශපාලන මතවාදයකි එය රාජ්‍යයේ නිල චින්තනය ...
ලෝක ප්‍රකට ඔපෙරා නිර්මාණ තුනක් Psyco Crimes ලෝකෙ විවිධ සංගිත රටාවන් තියෙනවා පෙර දිග අපර දිග සමිභාව්‍ය සංගීතයේ ඉදල බටහිර රැප් සංගීතයට වෙනකමි සියලුම නිර්මාණ අපිට රසවිදින්න පුලුවන් මගේ පෞද්ගලික අදහස නමි කොයිතරමි සමිභාව්‍ය මටිටමෙි නිර්මාණයක් වුනත් එක අහනකොට අපේ හිතට දැනේනේ නැතිනමි වැදින්නේ නැතිනමි එකේ ඇති වැඩක් නැහැ කියල. ගිතයේ වදන් තේරුනත් නැතත් එ නිර්මාණය අපේ හිතට කාවදිනවනමි එක හොද නිර්මාණයක් කියලයි මම හිතන්නේ මේක පුද්ගල ...
ආත්මියත්වය සහ භෞතික ලෝකය පොත Psyco Crimes පසු ගිය දිනෙක මා වාසය කරන ප්‍රන්තයේ තිබු ප්‍රධාන පොත් වෙලදසැල් කිහිපයනටම ගොඩවුනේ කලක් තිස්සේ මහත් බලාපොරෝතුවෙන් සිටි K.K සමන් කුමාරගේ Lolita පරිවර්තනය නිකුත් වු බව දැනගෙන තිබේ නම් මිලට ගැනිමට අදහසෙනි. කිහිප වතාවක් පොත් වෙලදසැල් පීරා බැලුමුත් මට එය සොයාගත නොහැකිිවිය..පසුව මම එය අන්තර්ජාලය හරහා මිලට ගතිම්. සමන්ගේ ලොලීටා පරිවර්තන ගැන කීමට මට වෙනම කතාවක් තිබේ .එය මෙතනට සම්බන්ධවුයේ ...
හාවගෙයි නරියගෙයි cartoon එක මතකද ? Psyco Crimes පහුගිය දවසක් අහමිබෙන් වගේ මතක් වුනා පුංචි දවස් වල කෙල පෙරාගේන බලපු ලස්සනම ලස්සන කාටුන් එකක් දොස්තර හොද හිත වගේම ආසාවෙන් බලපු මෙකෙත් ඉන්නව අර හැමතිස්සේම මොකක් හරි කරුමයක් කඩාපාත් කරගන්න කෙනෙක් .You just wait ......! දැන්වත් මතක් වෙනවාද ? මෙහෙම කියල තමයි මෙයා වෙච්ච අකර තැබිබය අවසන් කරන්නේ. ඔටිටුවක් දානව කවුරුවත් තාම දන්නෙ නැ මේ කාටුන් එකේ නම. තවත් ...
Spy camera එකකින් ගැහුව Photo ගැහිල්ලක් ..... ! Psyco Crimes කරන්න දෙයක් නැතුව ඉන්න කොට මම හිතුව අලුත්ම හොබියක් පටන් ගන්න මේක නිකං පිස්සු වැඩක් .එත් තෝරුමක් නැත්තෙමත් නැ බං වෙලාවකට හිතනෙව මොන බමිමබුවක්ද කියල කිසිම දෙයක් කර කියා ගන්න බැරුව පටිට කමිමැලි කමෙන් පැය ගනන් බස් වලයි හංදි වලයි චාටර් වෙන වෙලාවේ යන යන හැම තැනම තේරැමක් නැතිව උස්සන් යන ෆෝන් කැමරාවෙන් හිතෙන හිතෙන තැන්වල ෆෝටෝ ගන්නව. ගස් ගල්වල ...
තරු ගැන එක කතාවක් Psyco Crimes මේ අහසේ කොයිතරමි ලස්සනටතරු පායල තියෙනවාදඒත් අපිට පේන ඒ ගොඩක් තරුදැන් මැරිලා ඒ මැරුනු තරු දුන්න ආලෝකයත්තව ටික දවසකින්නැත්තටම නැති වෙලා යයි
අල්පේච්ච සිංහල බෞද්ධ වාමාංශිකය - About Typical Sri lankan Leftists Psyco Crimes ලංකාවේ වාමාංශිකන්ගෙන් අති බහුතරයක් විවිධ මානසික ගැටලු වලින් පිඩා විදින්නන්ය. ඇතමුන් ඊරිසියාකාරයන්ය. ඇතමුන් පට්ට කුහකයන්. ඇතමුන් මනෝරාජිකයන්ය. ඇතමුන් අනන්‍යතා ගැටලු වලින් පීඩා විදින්නන්ය. මේ සියල්ල අතර ධනවාදය යනු තමා තුලම ඇති දෙයක් බව අවබෝධකර ගනිමින් නුතනවාදී සහ ඉදිරිගාමී වාමාංශික දේශපාලනයක් සැලසුමි කරමින් සිටින සැබෑ වාමාංශිකයන්ද ඉතා අල්ප ප්‍රමානයක් සිටී. මගේ ලිවීමි කිසිදු පුද්ගලයකු මත පදනම් වන්නේ නැත .නමුත් ඇතමුන් වාමාංශිකයන්ට ...
David Firth උමතු කලාකරුවෙක්ද නැත්නමි විශිෂ්ඨයෙක්ද ? Psyco Crimes David Firth ඔහුගේ youtube නාලිකාව තුලින් අමුතුම අකාරයේ නිර්මාණ ඉදිරිපත් කරන බ්‍රිතන්‍ය කාටුන් නිර්මාණ ශිල්පියෙකි. 1983 එංගලන්තයේ ඩොන්කස්ටර් ප්‍රදේශයේ උපන් ඔහු BBC වැනි සුප්‍රකට නාලිකාවලද සාකචිචාවලට බදුන් වු අයකි. අන්තර්ජාලය තුල ජනප්‍රිය ඇතැමි ෆෝරමි සහ වෙනත් සමාජ මාධයන්තුල අදහස් දක්වන ජනතාවගෙන් එක් පිරිසක් ඔහු උන්මත්තකයෙකු ලෙස සලකන අතර අැතමෙක් ඔහු Genius හෙවත් අද්විතීය නිර්මාණ ශිල්පියකු ලෙස හදුන්වයි .තවත් අයෙක් ඔහු ...
මට යමි කෙනෙක් හමුවුනා Psyco Crimes මගේ ජීවිතය හොයමින් සිටින්නේ කුමක්දහැමදාමත් නිදහසින් සිටිය හැකි එකම තැන මෙයදඇයි මගේ හිත මෙතනම පතන්නේමට අලුත් හැගිමක් ලැබිල මෙන් දැනෙනවාමේ කුමක්ද සිදුවෙන්නෙකවියකුගේ සුන්දර කවියක් මෙන්හිත නිසන්සල කරවන කෙනෙක් මට හමුවුනාහරියට නිවසක්වත් නැති අනාතයෙකුට නිවසක්ලැබුනා වගේඅදුරැ වස්සාන කාලයෙන් පසු උදාවුනාවසන්තයේ උදැසනක් මෙන්මට යමි කෙනෙක් හමුවුනාහිත සන්සුන් කරවන වෙරලක් මෙන්යමි තැනකදි මට ඇය හමුවුනාරැ අහසේ දිදුලන තරුවක් මෙන්ඇය මුලු නගරයම එලිය කරවනවාඇය ...
අතීතයේ මා Psyco Crimes අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයිමේ ගීය ගයන්නේහමු වීම් වෙන් වීම් මැදආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේළග නොරැදී රැදී නික්ම ගිය ඒ සොදුරු ලියන්ටයිමේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ සිනාවක මතකයන්තියා නෙතු ඉම දුරකින්හැදින් නොමැකෙන ආදරේ නටබුන්කුරුටු ගා..රුහිරෙන්...ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්...නිලසියන්ටයි..මේ ගී ගයන්නේ...සීතල කදුළකින්...ලියා...ලය රහසක්...අපම අප..මුළු...අනන්ත නිමේශයක්...විද දරා...හදවතින්..ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්...නිලසියන්ටයි..මේ ගී ගයන්නේ...
(Leviathan) ලෙවියාතන් කියන්නේ දරුණු යක්ශයෙක් Psyco Crimes ලෙවියාතන් කියන්නේ දරුණු යක්ශයෙක් ටිකක් ලස්සනයි වගේ පෙනුනට මමත් මැතක් වෙනකමි දැනන් හිටියේ නැ මේ නමේ තේරුම .ඇත්තටම දැන් වෙලාවකට මට හිතෙනව ඒ නම මේකට ගැලපෙනව කියල සමහර වෙලාවට හිතෙනව කොහේත්ම ගලැපෙන්නේ නැ කියල .මට මතකයක් නැ මේ නම ඉස්සරෝම කොහොමට මගේ ඔලුවට ආවේ කියල Leviathan ලස්සන නමක් වගේම එ නමේ පොඩි පන්ඩිත ගතියකුත් තියෙනවා නිකන් ''අයින්ස්ටයින්'' නැත්තමි ''ලියෝ සිලාඩි'' ...
ලෙවියාතන්ගේ සුරගන කතා කරලිය - ඉවාන් ඇස්යනෝවු සහ නොමැරෙන කසේයි යක්ශයා -01 Psyco Crimes (පෙර වදන) මෙවර ලෙවියාතන්ගේ සුරගන කතා කරලියෙන් ඔබවෙත මා ගෙන එන්නේ මෙයිට බොහෝදුර ඇත අතීතයේ උතුරු රුසියාවෙි සිදුවු කතාන්තරයක්. මින් බොහෝ කලකට පෙර උතුරු රුසියාවේ තිබුනා එක් ගමක් අසෝවා කියල. මේන්න මේ ගමෙි ජිවත්වුනා ඉවාන් ඇස්යනෝවු කියල තරුණයෙක් ඔහු ගමේ අනිත් තරැණයින්ට වඩා බොහෝම ලස්සනයි දක්ශයි නමුත් තරමක් හිතුවක්කාරයි .මේ නිසා ගමේ අනිත් තරුණයෝ ඔහුට ඊර්ශ්‍යා කලා ඉවාන්ගේ තාත්තා දක්ශ ...