රාවණ චරිතය හා Asther Sheran පාරභෞමිකයින් Psyco Crimes 2012 ලෝක විනාශ කතාවත් එක්ක තවත් ගොඩක් උපමාතෘකා බිහිවෙන්න පටන්ගත්ත අනුනාකි නිබිරැ ග්‍රහලෝකය වගේම රාවණාගේ කතාවත් ලංකාවේ සමාජය ඇතුලත වැඩි වශයෙන් කතාවෙන් පටන්ගත්තා. එත් සමගම තමයි ලෝකයේ ආරමිභය රාවණා සමයත් පිටසක්වල ජීවයත් එකට සමිබන්ධකරල විවිධ අය විවිධ මතිමතාන්තර ගෙනහැර පෑවේ. සමහර රැපවාහිිනි නාලිකාවල වෙනම වැඩසටහන් නිර්මාණය කරල මෙි වෙනුවෙන් වෙනම කතිකාවක් සමාජයේ හැදුව. කොහොම උනත් කාලයත් එක්ක දැන්නමි රාවණ යුගය ...
මා මිලට ගත් රෙකෝඩර් (Descant Recorder) නලාව Psyco Crimes සංගීත භාන්ඩයක් වාදනය කිරිමට හුරුවීමේ ආශාව මා තුල බොහෝ කලක් තිබුනත් බොහෝ වෙනත් හේතුසාධක රාශියක් මත එවැන්නක් පිලිබදව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුනි. විඩාබර රැකියාව නිසා මහන්සියෙන් හෝ තෙහෙටිටුවෙන් ගෙවෙන දින පහත් හුදෙකලාවෙන් ගෙවෙන සති අන්තයත් නිසා කිනමි හෝ විනෝදාංශයකට හුරුවීම ඉතා යහපත් යැයි මට විටක සිතුනි .පසුගිය කාලය පුරාම චිත්‍රපට නැරඹිමට ඇබිබැහිවීමත් නිසා දැනට භාවිතා කරන CRT රූපවාහිිනිය පසෙකලා තරමක් ලොකු ...
ගෝඨාභයගේ වැලිකඩ සංහාරයේ ජායාරූප නිකුත් වෙි (Content Warning) Psyco Crimes (infosrilankanews.com තුලින් උපුටා ගන්නා ලදී)වැලිකඩ බන්ධනාගාරය තුළ බන්ධනාගාර නීතී – රීති වලට අදාළ නියෝගයන් කඩ කරමින් රජයේ ආරක්ෂක අංශ වලට අදාළ පිරිස් බන්ධනාගාර බුද්ධි අංශයේ සහය ඇතිව බන්ධනාගාරය තුළට වැදී කළ ම්ලේච්ඡ ඝාතනයන් පිළිබදව සැබෑ තත්ත්වයන් හෙළිදරව් කළ මාධ්‍ය හමුවක් නීතිඥඋදුල් පේ‍්‍රමරත්න, වරුණ රාජපක්ෂ, සමන් වගාරච්චි, කසුන් පුස්සවෙල, රජිත් කීර්ති තෙන්නකෝන්, නීතිඥ අචල කුමාරසිරි, යන අයගේ මූලිකත්වයෙන් මරදාන CSR ශාලාවේදී ...
හොදම විනෝදාංශ පහක් Psyco Crimes හැමෝටම තියෙන කියනවනේ විනෝදාංශයක් කියල එකක් ඒ කියන්නේ ඇත්තටම තමන්ට නිවාඩු පාඩුවේදි සතුටින් ඉන්න කරන්න පුලුවන් දෙයක් එහෙමත් නැත්තමි විදින්න හෝ අත්දකින්න සතුටුවෙන්න පුලුවන් දෙයක් .එක එක කාලේ අනුවත් මේ මිනිස්සුන්ගේ විනෝදාංශ වෙනස්වෙනවා .ඉස්සර තිබිබ ප්‍රසිද්ධම එකක්නේ මුද්දර එකතුකීරිම කියන්නේ .ඇහුවොත් කියන්නේ Collecting Stamps කියල සමහරැ කාසි එකතුකරනවා තවත් සමහරු කවි සින්දු ලියනව .කොහොම උනත් මම කිවුවෙ අර කාලෙත් එක්ක ...
බොහේමියානුවකු ලෙස හදවතින් Psyco Crimes අදටත් රැකියාව හෝ ඉදිරියේදී බලහත්කාරයෙන් හෝ කර ගැනීමට සිදුවන පෙලවහ වැනි බාධක නොතිබුනි නමි සැබෑම බොහෝමියානුවෙකු ලෙස ජීවිතය ගත කිරීමට මම ඔිනම මොහොතක සූදානමිය .මීට වසර කිහිපයට පෙර බුල් බෑන්ඩි එකක දැමීමට තරමි වැවී තිබු කොන්ඩය කපා දැමිමට සිදුවුයේ මුදල් අය කැමියකු වශයෙන් ප්‍රසිද්ධ බැංකුවක සමාජයට පෙනෙන ආකාරයේ රස්ටෙකු මෙන් සිටිය නොහැකි නිසාය .කොන්ඩය නැතිද විලාසිතා නැතිවද අදටත් මම සිතිවිලිවලින් ...
මේ නම් පෙල කොහෝදී හෝ ඔබ දැක තිබේදැයි බලන්න Psyco Crimes වාමාංශික ලිද ලග සංගමය මාධව රුවන් පතිරණ නොහොත් ගොඩේ බයියාචන්දන වසන්තවිදර්ශණ කන්නංගර නොහොත් තට්ට කන්නාමරුවාසුමුදු ගුරුගේ වංගීස සුමණසේකර නොහොත් බට්මෑන් (Buttman)කල්‍යනන්ද පෙරේරාබෙන්තා මැක්ස් (දෙහිඅත්තකන්ඩියේ මල්ලි)ඇන්ටන් ෆඩු (Fdo)ප්‍රදීප් ජයරත්නකපිල ක්‍රිශාන්ත දේවසිරි ආචාරියාමධ්යම ප්රතිපදාවපුලෙන් බක කල්ලිය චාන්යා හේරත්සොනාල ගුණසේකරමාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේඉසුරු ප්රසංගමහින්ද පතිරණ රංග ජයවර්ධන ( දැනට අතුරුදන්ව ඇත) ...
ආසියානු සංස්කෘතියේ sex සාක්ශි 18+ (open to debate) Psyco Crimes දුරලභ groupsex ජායාරැපයක් Asian ස්ත්‍රියකගේ යෝනි ශ්‍රාව රැස්කරණ Asian වල් නලුවෙක් පිටසක්වල යුවලකගේ ජායාරැපයක්අහිංසක ආසියානු තරැණිකගේ hiddencam ජායාරැපයක්ජෝදා එපවු අක්බර් රජුගේ සිරියහනේ ජායාරැපයක්මැතකදි ගත් lesbian closeup එකක්ලොව පැරණිම shemale ජායාරැපය ...
මම සමනලයෙක් (I'm a butterfly ) Psyco Crimes සංතෝසේ ඇතුලේ මාව විනාස උනාදෙන් - මෝඩ උනත් ත්රිල ඔහෙ මගේ ලගම තිබුනාදෙන්මම සමනලයෙක් -මම පැනිබොනවා - ෆාමසියෙන් අරන්Lyrics and Music by - Ajith Kumarasiri
මරාත් ගේ මරණය ( The death of Marath) Psyco Crimes මරාත් ගේ මරණය නැතිනම් ප්‍රංශ බසට අනුව La mort de marat යනු Jacques-Louis David අදින ලද ප්‍රංශ ව විප්ලවයේදි මරා දැමනු විප්ලව නායකයකු වන Jean paul mart යන පුද්ගලයාගේ සිතුවමකි මෙහි දැක්වෙන්නේ Charlotte Corday විසින් 1793 වසරේ ජුලි මස 13 වැනි දින මරා දමන ලද රැඩිකල් මාධ්‍යවේදියෙක් ඔහුගේ නාන තටාකය තුල මියගොස් සිටි ආකාරයයි එය මරාත් ගේ මරණයෙන් හරියටම මාසයකට ...
රූපවාහිනී වාර්ථා වැඩසටහන් ගැන - About Documentaries Psyco Crimes Documentary නැත්තමි වාර්ථා වැඩසටහන් බලන්න මම ඇබිබැහි වෙලා හිටියේ ගොඩක් කාලෙක ඉදල .පැය දෙකක් තුනක් දිග චිත්‍රපටියක් බලනවට වඩා නියම වටිනා කමක් Documentary යක තියෙනව .ඇත්තම කිවුවොත් ඩොකියුමන්ට්‍රි වලින් දැනුමක් ලැබෙනවය ඒවා හැමෝටම හොදය කියන හින්ද බලනවට වඩා කෙටි කාලයක් ඇතුලත යමි සැබැදෙයක් අත්වින්ද වගේ අත්දැකීමක් තමයි මට නමි වාර්ථා වැඩසටහන් ගැන තියෙන්නේ .වාර්ථා වැඩසටහන් බලනවනමි හොදම දේ තමයි අද ...
මගේ ඉන්ටර්නෙටි ඉතිහාස කතාව Psyco Crimes අන්තර්ජාලය තුල මගේ අසාර්ථක උත්සහයන් ගනනාවක් තිබේ උසස් පෙල අවසන් කිරීමත් සමග අන්තර්ජාල සමිබන්ධතාවය ලැබීම නිසා එය තනිකඩ මගේ දෛනික ජිවිතයේ කොටසක් බවට පත්විය .එමෙන්ම ඒ තුල මා කරන ලද ගොන් වැඩ වල කෙලවරක් නොමැත. උසස්පෙල නිමවා රැකියාව ලැබෙන තෙක්ම අන්තර්ජාලය තුල මා කරන ලද ක්රියාකාරකමි වලින් කෙටසක් මෙසේ දැක්වා තැබිම කවදා හෝ ආයේ මා විසින් මෙය කිය වන විට ...
Ladyboys නොහොත් කෙලි කොල්ලෝ Psyco Crimes Lady boys කියන්නේ අද වෙනකොට බටහිර වගේම පෙරදිග නැගෙනහිර ආසියාතික කලාපයේ එක් විදිහට සංස්කෘතියක් බැලුබැල්මට එක් අයෙක් එක් පාරක් නෙවේ තුන් හතර පාරක් ආයේ බලන තරමට ලස්සන මෙි කෙල්ලෝ (ඇත්තමට කිවුවොත් කොල්ලෝ) අද වෙනකෙට බටහිර porn චිත්‍රපටි කලාවේ ප්‍රධානම කැටගරියක් බවට පත්වෙලායි තියෙන්නෙමොකද කියනවනමි හැම තිස්සේම අලුත් රසාස්වාදයක් Porn බලන කෙනාට ගේන්න උත්සහ කරණ නිල්චිත්ර පටි කලාව ඇතුලේ මේක Third ...
Javier perez ගේ නිර්මාණ එකතුවක් Psyco Crimes එදිනෙදා ජීවිතයේදි අපට මුණගැසෙන දේවල් යොදාගනිමින් සරල වූත් සුන්දරවූත් කලාත්මක නිර්මාණයක් කිරීමට ඔබ කවදාහෝ සිතා තිබෙනවාද.Javier Perez එවැනි දෘශ්ඨයකින් යුතු නිර්මාණකරුවෙක් උනා . ඔහු වෘත්තියන් ග්‍රැෆික් නිර්මාණ කරුවෙක් සහ කලා අධ්යශවරයෙක් . ඔහු මුල්වරට ලෝකය විසින් හදුනාගන්නේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ ඔහුගේම නිර්මාණ එකතුවක් හරහායි ...
Google Bookmark හරහා පිටු සලකුණු කලමණාකරණය Psyco Crimes අප එදිනෙදා අන්තර්ජාලට කුමන හෝ කටයුත්තක් සදහා නිරන්තරයෙන් පිවිසෙනවා. මෙලෙස අන්තර්ජාලය තුල සැරිසරණ විට ඔබ කැමතිම වෙබිපිටුවක් හෝ බිලොග් අඩවියක් නැතිනමි විඩියෝ දර්ශනයක් නැවත නැරඹිමට හෝ අවශ්‍ය වු විටක එම වෙබි පිටුවට නැවත ක්ශණිකව පිවිසීමටයි අපි බුක්මාර්ක් භාවිතා කරන්නේ. සරලව කිවහොත් එය අප කැමතිම වෙබි අඩවියට නැවත සෙවුමකින් තොරව ඉක්මණින් පිවිසීමට යොදන සටහනක්. සාමාන්යෙන් ඕනෑම වෙබ් බ්‍රවුසරයකම පාහේ මෙම බුක්මාර්ක් ...
තුන්වෙනි පංතියේ කාලකන්නින්ට බොහීමියන්ලා වෙන්න බෑ මල්ලි - My View Of Bohemianism Psyco Crimes බොහීමියානු ජීවිත ගැන චින්තන ධර්මධදාස ලියපු හොද ලිපියක් කියවන්න ලැබුනා. ඇත්තම කිවුවොත් මේක චින්තන ධර්මදාස විසින් සිංහලට පරිවර්ථනය කරපු එකක්. නව බොහිමියානු ජීවන රටාව ගැන ජෙෆ් කැම්පෙනා ලියපු ආටිකල් එකක්. නැත්නම් මේ ඩිජිටල් යුගයේ ඉන්න අලුත් බොහිමියානුවන් ගැන ලියවුන එකක්.සිංහලෙන් අපිට බොහිමියානු උපසංස්කෘතිය ගැන ලියැවුන ලිපි කියවන්න ඇත්තෙම නැති තරම්. කලාව රසවින්දනය ජිවිතය කරගත්තු නිදහසත් සරල බවත් පදනම වුන සුන්දර ...
Hard talk with ඥානසාර Psyco Crimes මැතිවරණය උණුසුමත් සමගම පසුගිය කාලය තුල ඉතා ආන්දෝලනයට පත් චරිතයක් සමග අද Hard Talk සංවාදය පැවැත්වීමට Mash News කන්ඩායම තිරණය කලා එ අනුව අප ඉතාමත් ගෞරවයෙන් දුරකථනයෙන් සමබන්ධකරගත්තා බො බලු සේ සංවිධානයේ ලේකමි ගරැ දඩකොල අත්තේ නානසාර හිමි අපේMash news - අපේ හාමුදුරැවනේ අපි කෙලින්ම මාතෘකාවවට යන්නට පෙර අප කැමතියි ඔබ වහන්සේ පිලිබද කෙටි හැදින්විමක් කරණවනමි නානසාර හිමි - මගේ ...
2014 වසරේදී අහපු ලස්සනම සින්දු හය Psyco Crimes ඇත්තම කියනවනමි මට දැන් ලංකාවේ අලුතින් හැදෙන සින්දු තිත්ත වෙලා තියෙන්නේ .වැඩක්ම නැ ටිවි චැනල් වල දැන් අලුත් පරමිපරාවේ කියල කියන් එවුන් කියන සින්දු දැක්කම අප්පිරියාවේ බැ. මම කියන්නේ නැ අපි ඔක්කොමල අහන්න ඔනේ ප්‍රවීන කලාකරුවන්ගේ සින්දු විතරක්ම කියල ප්‍රවින කියල එයාත් උනත් කියන හැම සින්දුවක්ම හැම නිර්මාණයක්ම විශිෂ්ඨ වෙන්නෙ නැ. එත් දැන් තියෙන ක්‍රමයත් එක්ක බලපුවහම හිතට වදින එකම ...