Facebook group වනසන පෝස්ටි ත්‍රස්ථවාදියෝ Psyco Crimes අක්ක කෙනෙක් දෙන පටිට සැපක් - බලන්න ක්ලික් කරන්න, පානදුර නංගිගේ අලුත්ම ෆොටෝටික බලන්න, කිශානි අකලංකත් Pool ගිහින් - සියලුම ජායාරූප මෙනැතින්, හික්කඩුවේ හෝටලක ඉදන් පියුමි ගත්ත ආතල් ෆොටෝටික ෆේස්බුක් දාලා-සමිපූර්ණ විස්තරය මෙතනින් ,පෙටිටිය කැඩුනම ලේ එන්නම ඔනේද -ලිපිය මෙතැනින් කියවන්න, තමන්ගේ පුංචිත් එක්ක පුතා කරපු දේ - අනිවාර්යෙයන් බලන්න ,දිනක්ශි ගේ මොංගල් ගතිය අඩුවෙන්න නදීශ දුන්න ශොටි එක, ලග්න ...
සින්දු කියල ඔලුවට වෙඩි තියපු අජිත් කුමාරසිරි Psyco Crimes පෙරුම් පිරුවෙ මම සමනලයෙක් වෙන්න - සිද්ධ වුනේ මට යුධ සෙබලෙක් වෙන්න .මීට අවුරුදු ගානකට කලින් ප්‍රදර්ශණය වුන අලිමංකඩ චිත්‍රපටයේ තේමා ගීතය තමයි මේ. සාමාන්‍ය සංගීතයක් එක්ක ගලාගෙන යන රලු පරලු හඩක් දෙසවන් තුලින් රිංගල අපේ හිත කුඩු පටිටමි කරල දාන ගානට කියැවෙනවා .ඒ හඩ ඒ තරම්ම ප්‍රබලයි ආධ්‍යාත්මිකයි. මේක ගායනා කරන්නෙ අජිත් කුමාරසිරි .මෙි කියන්න යන්නේ අලිමංකඩ ගැන නෙවේ ...
අන්තර්ජාලයේ තියෙන රසවත්ම වෙබි පිටු හොයාගන්න Stumbleupone Psyco Crimes ඉන්ටර්නෙටි නැත්තමි අන්තර්ජාල භාවිතය ලංකාවේ මෑතකාලයේදි ජනප්‍රියවුන එකක් නිසා තාමත් ලංකාවේ ගොඩක් අය අන්තර්ජාලය හරහා හරියට ප්‍රයෝජන ගන්න දන්නේ නැ .ගොඩක් අය ඉන්ටර්නෙටි එන්නේ යුටියුබි විඩියෝ බලන්න හරි ෆේස්බුක් යන්න හරි විතරයි. ඒත් අන්තර්ජාලය තුල අපිට ඉගෙනගන්න අලුතින් හොයන්න දැනගන්න ගොඩක් දේවල් තියෙනවා .කමිමැලිකමට Social network වලට ආවට ගොඩක් අය තාමත් Social Bookmark ගැන දන්නෙ නැ .හැබැයි සමහරවිට Social bookmarking ...
Mobile photography හෙවත් ජංගම දුරකතන ජායාරෑපකරණය Psyco Crimes ජංගම දුරකතනය මිට කාලෙකට කලින් තිබුන PDA නැතිනම් Personal digital Assistant කියන අතේ ගෙනියන් පුලුවන් පුංචි පරිඝනකය තත්වෙට පත්වෙලා ඉවරයි. ඇන්ඩිරොයිඩ් හරහා විසිරිලා තිබුන ජංගම දුරකථන සමාගම් සහ සහය සේවා ( APPs) එකම තැනකට ගේන්න ඉඩ සැලැස්වුවා .මේ හින්දම විශාල පිබිදිමක් ඇතිවුනා .අද වෙනකොට හැම කෙනෙක්ගේම අතේ ස්මාර්ටි ෆෝන් එකක් දැක ගන්න පුලුවන් මේවයේ තියෙන පහසුකම් වෙන වෙනම කියන්න අවශ්‍යතාවයක් ...
සිගිති ගැන්ග්ස්ටරයින්ට Eminem ගෙන් කනේ පාරක් Psyco Crimes වර්ථමානයේ ලංකාව තුල නමි RAP නමි කලාව බටු කොල්ලන්ගේ ගොන් පාටි පෙන්වීමට ඇති දෙයක් බවට පත්වී ඇත අතේ පයේ වත් මයිල් ගහක් වැවී නැති බටිටන් කියන්නේ ''අහසේ දෙවියො නැ කෝ කැරියෝ කෝ කියාය'' උන් ගැන්ග්ස්ටර් රැපර්ලාලු. දෙක ට කඩා ඉනේ ගසා තිබිය හැකි තරමිය .මගේ හිතේ පලමු වතාවට රැප් සංගීතය ගැන ඇල්මක් ඇතිවන්නේ එක්තරා අමුතුම නාද සංකලනයකට (Beat) එකකට ඇසුනු ...
Gossip සයිටි සහ ලංකාවේ බිලොග් සින්ඩිකේටර් Psyco Crimes සිංහල යුනිකේත නිර්මාණයත් සමගම අපිට ලැබුණ ලොකුම දේ තමයි ලංකාව ඇතුලේ බිලොග් සමාජයක් ආරමිභවුන එක තමන්ට හිතෙන දේ දේශපාලය ආගම කලාව තක්ශණය සමාජිය දේවල් හෝ ස්වයං නිර්මාණ සයිබර් අවකාශය ඔස්සේ සමාජයට බෙදල දෙන්න තිබුනු හොදම මධ්‍යක් බවට පත්වුනා. මිනිස්සු තමන්ගේ අදහස් බිලොග් කරණය හරහා එලියට දැමිමා සංවාද ඇතිවුනා විවාද ඇතිවුනා ගැටුමි ඇතිවුනා මිතුරැකමි ඇතිවුනා .ලංකාවේ හිටපු බිලොග් කරුවන්ව එකට ...
Lolita නොමිහිරිය බලනු මැනවි Psyco Crimes -ලෝරා පෙනීඑක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම The Lolita Midsleeper combi- ලොලීටා බහුකාර්ය බාලිකා නිදන කාමර කට්ටලය යනුවෙන් බාලිකා නිදන කාමර කට්ටලයක් අයෝග්‍ය ලෙස නම් කිරීමෙන් මේ පෙබරවාරියේදී (2008) මව්පිය කෝපය ඇවිස්සුවා.‘අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. ඉතින් අපිට විකීපිඩියා එකේ බලන්න උනා. නමුත් දැන් අපි හරියටම දන්නවා ඈ කවුද කියලා” සමාගමේ ප්‍රකාශකයෙකු කිව්වා.පුවත්පත් සිරස්තල හැදෙන්නෙ මෙබඳු තකතිරු දේ ...
මගේ ප්‍රියතම වෙබි අඩවි ලැයිස්තුව -List of My favorite websites Psyco Crimes බොහෝ කලකට පසු මගේ බිලොගයට නැවත ලිපි ලිීවිමට සිත්විය. මෑතකදී දුටු ආකාරයට මගේ බිලොගයට වැඩිම පාඨකයන් කැන්දූ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරය දැන් යාවත්කාලීන කර ඇති නිසාත්. දින කිහිපයට ඉහතදී මා දැමු කුඩා කියමනක් සින්ඩියේ අප්ඩෙිටි වී නොතිබු නිසාත් ඉන් මගේ බිලොග් අඩවියි ඉවත් වී ඇති බව මට හැගෙයි. කෙසේ නමුත් මා වසරකට පමන පෙර ලියා තිබූ සටහන් කිහිපයක්ද මා අතින්ම මැකී ...
මා සැදු මුල්ම ඉලෙක්ට්‍රොනික පරිපථය Psyco Crimes මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 17 ක පමණ අතීතයකට දිවගියේ මා විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය. ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී ...
අදටත් මම ආදරේ ඔයා ඉන්න ලෝකෙට වසිලිස්සා Psyco Crimes සුරංගනා කතා කිවුවම මට මතක්වෙන්නෙ පුංචිකාලේ අපි ජාතික රැපවාහියෙන් බලපු සුරගන කතා කරලිය ඒ දවස්වල කොයිතරමි උන්මාදයෙන් බැලුවද කිවුවොත් ගෙදර බඩු හොරැ අරන් ගියත් දන්නෙ නැති තරමි. කවදාවත් ඇත්ත ලෝකේ වෙන්නෙ නැති දේවල් තමයි ඒත් පුදුම ලස්සනයි දැන් තියෙන බටහිර චිතපටි වල තියෙන්නෙත් කවදාවත්ම වෙන්නෙ නැති දේවල් තමයි එත් කවදාවත් මේ තරමි අපේ ආත්මයට කාවැදිල නැ .ඒවා ගෙබි කුමාරය නපුරැ ...
ස්වප්නා - ඉශිතා වෙනුවට ඩොකියුමන්ට්‍රීස් (Documentaries) Psyco Crimes ලංකාවේ රුපවාහිනි චැනල් සියල්ලම පාහේ පිලිබද මට දැන් පැහැදිලි අවබෝධයක් තිබේ. ලංකාවේ චැනල් වල බලන්න දෙයක් නැතිබව දැන් ඔිනැම කෙනෙක් කියන කාරණයක් .උදේ පිරිතෙන් හෝ සර්වාගමික නායකයින්ගේ අනුශාසනා වලින් පටන්ගෙන ඊලගට කාන්තාවන්ට වත් වැඩක් නැති කාන්තා වැඩසටහන් ඊටත් පසු කලින් පෙන්වු ටෙලි නාට්‍ය හරහා මෙලෝ රහක් නැති ගොබිබ ළමා කාටුන් පෙලක් අවසානයේ අප්පිරියා සහගත රාත්‍රී ටෙලි නාට්‍යයි .මේ චක්‍රය අවසන් ...
කහල්ල රක්ශිතය මැදින් රැස්වෙහෙරට හුදෙකලා ගමනක් Psyco Crimes පහුගිය දිනෙක මට පුලුවන් වුනා අයිතිහාසික රැස්වෙහර පුදබිම වෙත යන්න .අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කොටසට වෙන්න වයඹ පලාත් සීමාවේයි මෙම පුදබිම පිහිටල තියෙන්නේ .ජනප්‍රවාද අනුව රැස්වෙහර ප්‍රතිමාව සහ අවුකන ප්‍රතිමාව ගුරුතුමාගේ සහ ගෝලයාගේ නිර්මාණයක්. එකට වැඩ පටන්ගත් දෙදෙනාගෙන් පලමුව නිමකල කෙනා ජනග්රාහකයා ලෙස නමි කලබවක් ජනප්රවාදයේ සදහන් වෙනව. මේ අනුව මේ තරගයෙන් ජයගත්තේ අවුකන ප්‍රතිමාව නිමවු ගෝලයා බවත් කියැවෙනවා .ඒ කතාවේ ...
අපේ ඉන්ටර්නෙටි Psyco Crimes ලංකාව තුල සුලබ වශයෙන් අන්තර්ජාලය ජනප්‍රිය වීමය ගත්තේ නිසැකවම කිවහොත් වර්ශ 10 කට මෙපිටින්ය .ඊට පෙර එය දැනුවත් භාවයක් තිබුන සීමිත පිරිසකගේ අයිතියක් විය .කෙසේ නමුත් අන්තර්ජාලයේ අනෙකුත් අංග කෙසේ වෙතත් 2009 පමණ සිට ජනප්‍රිය වීමට පටන්ගත් Facebook සමාජමාධ්‍ය භාවිතය නමි අද වනවිට ලංකාවේ සතර දිග්භාගයේ සිටින වැඩිහිටි ජනගහනය නොවන ඔිනෑම අයකු දන්නාදෙයක් බවට පත්වී අවසානයි .දැන් දැන් නමි බහුතරක් ...
ෆිල්මි ගැන තවදුරටත් - Something More About Movies Psyco Crimes ෆිල්මි ගැන කතාව ලියන්නට හිත් දුන්නේ නිවාඩු පාඩුවේ සිටින වෙලාවේ කිරාගේ සිඩි කඩෙන් කලින් දවසක ගෙන ආ DVD එකක හෝ දැති චිත්‍රපටයක් බැලීමට ගිය අවස්ථාවේ අවබෝධ වු කාරණයෙන් හා ෆිලුමි ගැන උඩුවාගේ සටහනේ දැක්ක කරුනු නිසාය .හන්දියේ කිරා නොහොත් ක්රිශාන්තගේ සිඩි කඩෙන් රුපියල් 100 කට DVD තැටි තුනක් පමණ දැන් ලබාගත හැකිය. කිරාගේ කඩේ පමණක් නොව දැන් ලංකාවේ ගොඩක් විිඩියෝ ...
ආසද හෝර්ලික්ස් හෝ අලපෙති වලට - Do you like Horlicks Do you like Chips ? Psyco Crimes මට කවුරුත් කියන්නේ විදුමිකටු හිසක් ඇති මිනිහා කියල මම ඒ නමට කැමති නැති උනත් කාලයක් යද්දි මට සිද්ධඋනා ඒක මගේම නම කරගන්න. මොක කිවුවොත් අතිත් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහකටයි මගේ නහය හැදිල තිබුනේ හරියම අර පිනෝකියේ වගේ. ඇත්තමට කිවුවොත් මගේ නහය විදුමි කටුවක් තමයි පහුගිය දවසක නිකමි ඉන්නකොට මට හිතුනා මිනිහෙක්ගේ ඔලුවක් ඇතුලට රිංගල බලන්න .දෙවරක් හිතා නොබලම මම ...
මගේ අලුත් ඇදුම් එල්ලනය Psyco Crimes ටික කලක්ම තිස්සේ මා නිතර භාවිතා කරන ඇදුම් පහසුවෙන් ආපසු ගැනීමටත් මී කරදරය පවතින නිවසක ආරක්ශාකාරීව තැබීමටත් සුදුසු ක්‍රමයක් මම සොයමින් සිටියා. පහසු විසදුමක් තිබුනත් ඇලුමිනියමි කබඩ් එකක් මගින් මගේ කුඩා කාමරය අහුරා දැමීමට මම කැමති වුනේ නැහැ .පසුව නිවසේ පැරණි අබලි දෑ දමා තිබු කාමරයෙන් කලකට පෙර ඇදුම් කඩයෙන් ඉවත්කල රෙදි එල්ලනයක් සොයා ගැනීමට හැකිවුනා .පසුව පැයක පමන කාලයක ...
අපේ වහලේ උඩ එලවලු වැවීමේ කතාව Psyco Crimes නාගරික ප්‍රදේශ වල ජිවත්වෙන අපිට අපට අවශ්‍ය බෝග වර්ග අපටම හදාගන්න පුලුවන් කියන එක කියන්න හොදම සාක්ශියක් ගැන කීමටයි මේ සුදානම. මම ජීවත්වන්නේ ඇත්තම කිවුවොත් කොලඹ වගේ දැඩි නොවන සුලු නාගරික ප්‍රදේශයකයි. ඒත් සාමාන්‍යයෙන් කොලඹ අවට නාගරික පැතිවල නිවෙස් මෙන්ම පර්චස් 8 වගේ ඉතා කුඩා බිමි කඩක් පුරාම පැතිරුනු අපේ නිවසේ මිදුලක් වත්තක් තියන්න තරමි ඉඩක් තිබුනේ නැ. අපේ ගෙදර ...
Dog of Man - ඩේවිඩ් ෆර්ත් ගේ ආන්දෝලනාත්මක නිර්මාණ Psyco Crimes David Firth බ්‍රිතාන්‍ය ජාතික තරුණ සජීවිකරණ ශිල්පියෙක් සහ වැඩසටහන් නිශ්පාධකයෙකි .Youtube වෙබි අඩවියට ඔහු විසින් නිර්මාණය කර මුදාහැරි ආන්දෝලනාත්මක Salad Finger කතා මාලාව සහ කෙටි චිත්‍රපට හරහා ඔහු ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.මේ ඔහුගේම නිර්මාණයක් වන මිනිසාගේ බල්ලා නැතහොත් Dog of man කෙටි චිත්‍රපටයයි. මෙයද අන්තර්ජාලය තුල දැඩි ආන්දෝලනාත්මක වාද විවාදයන් පලවු ඔහුගේම තවත් නිර්මාණයකි. ...
ජෝනා ගේ කතාව - Story of Jonaa Psyco Crimes ''ජෝනා'' ඒ මගේ නිවස විසිත්ත කාමරයේ තිබුන පරණ රූපවාහිනී යන්ත්‍රය ගැන කතාවක් .කිසිම කෙනෙක් නොසිටි එක් රාත්‍රියක ඔහු රූපවාහිනියෙන් එලියට ඇවිත් මගේ කාමරයේ දොරට තටිටු කලා '' ටක් ටක් ටක්'' ජෝනා මාව අවදිකරගෙන මුහුදුවෙරල දෙසට රැගෙන ගියා .මුහුදු වෙරල හරිම සීතලයි ඔහුත් මාත් එකතු වී මුහුදු වෙලරම පිරිසිදු කලා .පුංචි ජෝනා වැකුමි යන්ත්‍රයක් භාවිතයෙන් මුහුදු වෙරලේ තිබුනු කුඩා ගල්කැට හොදින් ...
දස්කොන් - Daeskon Psyco Crimes ''සක්මන් කරන මලුව පාලුයි දේවි- මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී- ඉක්මන් ගමන් එපා පා පැකිලේවී - දස්කොන් සකිසද මා ඔබේ කුමාරී'' මීට කාලේකට උඩදි ලංකවේ බිහිවුනු සුන්දරතම නිර්මාණ රස විදින්න හැකියාව මට ලැබුනේ මීට ටික කාලකෙට උඩදි .ගෝශාකාරී සංගීතයට කලක් ඇබිබැහිවෙලා හිටිය මට දැන් මේවා හිතට මදුවිත වගේ රසයි ඇඩික්ටිවු. මම හිතන්නේ ඒක වයසත් එක්ක එන දෙයක් කියල වයසෙන් ...