ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පකිස්ථානෙන් හැක් කරයි. [Update] Web Hacker Ministry of Mass Media and Information රජයේ වෙබ් අඩවිය 2013-02-24 සවස් වරුවේ හැක් ප්‍රහාරයකට ලක්වී ඇත. තොරතුරු අනුව හැක් කර ඇත්තේ පකිස්තාන "Pakistani Leets" යන හැකිං කණ්ඩායම වේ. ඔවුන් මෙම හැක් කිරීම මගින් පවසන්නේ "අහින්සක දෙමළ ජනතාව මරා දැමීම නවත්වන ලෙසත්, එසේ නොවුනහොත් ඔවුන්ගෙන් තවත් මෙසේ ප්‍රහාර බලා පොරොත්තු වන ලෙසත් ය." http://media.gov.lk කොහොම උනත් වෙබ් අඩවියේ තොරතුරු වලට හානියක් ...